ℭ𝔲𝔯𝔰𝔢𝔡 ℭ𝔬𝔡𝔢 ⁶⁶⁶ 🇱🇰
الذهاب إلى القناة على Telegram
"Beyond the Firewall🔥. Beneath the Surface." 🇱🇰 Big Brain 🧠 Community Ahead >> ~ සිරි ලන්කන් Alice 👾 ⭕️Main chanel ㅤ @cursed_code ⭕️Discussion ㅤ @cursed_code_chat ⭕️Cloud ㅤ @backup_yo ⭕️Official Books @behind_the_scene_book
إظهار المزيدلا توجد بيانات
المشتركون
+324 ساعات
+437 أيام
+22230 أيام
أرشيف المشاركات
Repost from Ohio" 🌙
Ohio" 🌙
Funny memes every day! Get ready to laugh, have fun, and enjoy the best videos and memes on the internet. Subscribe and join the fun!
👀♥️✨
Share පාරක් දාල දෙම්න bois & girls, 1k ගැහුවට පස්සෙ open gift එකක් දෙන්න plan කරන් ඉන්නවා❤️
Repost from ℭ𝔲𝔯𝔰𝔢𝔡 ℭ𝔬𝔡𝔢 ⁶⁶⁶ 🇱🇰
Technology ගැන පිස්සුවෙන් ඉන්න අයටයි ඒ ගැන අලුත්ම තොරතුරු දැනගන්න ආස අයටයි තමයි මේ 🏆 Chanel එක.
ℭ𝔲𝔯𝔰𝔢𝔡 ℭ𝔬𝔡𝔢 ⁶⁶⁶ [ @cursed_code ] කියන්නෙ ඔයාලටම වෙන්වුන තැනක් ගිහිල්ලම 👀 බලන්නකෝ.
✅Hacking tips 👌
✅Breached & Leaks ⚰️
✅Hacking open source projects 🫡
✅Courses 🤑
✅E-books 🤠
✅tech tips 🤤
✅Hacking tutorials 🤗
🥳Giveaways එහෙමත් තියෙනවා.🫴
ඔයාටත් technology පැත්තෙන් HERO කෙනෙක් වෙන්න ඕනෙනම් අපි ආරාධනා කරනවා අපේ ℭ𝔲𝔯𝔰𝔢𝔡 ℭ𝔬𝔡𝔢 ⁶⁶⁶ chanel එකට
ㅤㅤ - Let's begin the art of hacking -
The final gateway between the internet & us 𝕮𝖚𝖗𝖘𝖊𝖉 𝕮𝖔𝖉𝖊 [ @cursed_code ]
♻️Main chanel - @cursed_code
♻️Discussion - @cursed_code_chat
group එකේ lgbtq ගැන ප්‍රශ්නයක් යනව දැක්ක...
ඒ නිසා ඔයා කොච්චර ප්‍රතිශතක් වශයෙන් gay ද lesbian ද බලන්න tool එකක් හැදුවා...
Result එක download කරල දාන්න බලන්න. 😁
වැඩියෙන්ම තියන එකා කොන් කරනවා
#lgbtq_test
Repost from Android වැඩකාරයෝ
Temu එකේ free items දෙන seen එකක් යනවා නේද? මොකෝ කියන්නේ? කට්ටියට ඕන tech items බලලා ගේමුද? ගේන ඒවා free giveaway විදිහට දෙන්න වැඩක් කරමුද? 🌚
Ai එකට තමන් හිතල අදහසක් අකුරු වලින් image එකට එකතු කරන්න බෑ නේ genarate වෙන්නෙ ඔන්න ඔය වගේ එකක් ඒත් අපි instruction එකට display කරන්න කියල මොකක් හරි phrase එකක් දුන්නොත් හරියට වෙනවා. හැම Ai එකම මෙහෙමද ?
#ai
Mahima Gunasekara is a shit 💩 . Here is the another example for an Alien from social media.
Shared form https://t.me/Racist_46
Repost from 𝔸𝕣𝕖𝕒 51 🛸
+2
⭕ 2025 ලෝක රූ රැජිණ ලෙස කිරුළු පැළඳි තායිලන්තයේ ඔපල් සුචාතා..🇹🇭
Thailand's Opal Suchata Chuangsri crowned the world beautifully for 2025
#genaral_knowledge #missworld25
Repost from 𝔸𝕣𝕖𝕒 51 🛸
+2
⭕ 2025 ලෝක රූ රැජිණ ලෙස කිරුළු පැළඳි තායිලන්තයේ ඔපල් සුචාතා..🇹🇭
Thailand's Opal Suchata Chuangsri crowned the world beautifully for 2025
#genaral_knowledge #missworld25
🏆 Samsung Won Bois
ඇත්තටම මම මේ දෙකේම experience අරගෙන තියෙනව. දෙකම දෙවිදියකට එයලාගෙ විශේෂ features දෙන්නෙ users ලට විශේෂ තේරීමක් කරන්න.
මගේ ම තේ ☕
Apple ලගෙ මම පිස්සු වැටුනේ එයලගෙ UI එකටයි යි service & Ram management වලටයි.
ඇයි අතෑරියෙ කිව්වොත්.
15 & 13 වල cam එකෙන් pic එකක් ගහගන්න බෑ colours මාර විදිහට Damage ඒ series දෙකේම. ( scene එක කිව්වොත් party එකකට ගිහිල්ල ගැහුව pics වගයක් නිල් පාට , රතු පාට light screen එකේ උපරිම hilight වෙලා මහ විකාර pics වගයක් වැදුනේ. ඒක software අවුලක්ද hardware අවුකක් ද දන්නෙ නෑ)
අනිත් එක තමයි heat වෙනවයි battery issue එකයි.
තව දේකට තියෙන්නෙ ගොඩක් අලුතෙන් ආපු series fail කියල ගොඩක් කට්ටිය reviews කරලත් තිබුන. ( ඇයි කියා දන්නෙ නෑ හැබැයි හෙව්වෙ නෑ )
අනික මට පෞද්ගලිකව මුකුත් කරගන්න බැරි තත්වෙක හිරවෙලා ඉන්න line එකක් තිබ්බෙ.( mods හොයන්න හෙන ගේමක් දෙන්න ඕනෙ ඒවගෙ අනං මනං වැඩ කොහොමවත් කරගන්න බැරි scene එකක්)
අන්තිමට කියන්න ඕනෙ experts ල සල්ලි කෝටි ගානක් වියදම් කරල අන්තිම product එක විදිහට චොර device එකක් output එකක් විදිහට දෙන්නෙත් නෑනෙ. ඒක තමා ඒක ඔයාලගෙ ම තේ ☕ ම වෙන්නෙ.
But Android users are the LEGEND
ඔයාගෙ ම තේ ☕ ත් දාගෙන යම්න
#post #android #samsung #apple
ඔන්න ඉතින් මේ ජූනි WWDC එකෙන් පස්සෙ Apple system වල හැම OS එකක්ම ඉලක්කම පිලිවෙලට නැතුව වර්ෂ පිලිවෙලටලු එන්නෙ නේ
IOS 19 --- > iOS 26
Another What the f**k moment bois..
#apple #wwdc
Series 01 | Chapter 02
Dark Web Series එකෙන් තවත් මගෙ අත්දැකීමක්.
හරි ඉතින් ඔයාලට මතක ඇති මම මගෙ පරණ Forum එකේ DataBase එකෙන් හම්බුන weird url එකයි videos ටිකයි ගැන.
> දන්නෙ නැත්තම් මෙතනින් කියවලාම එන්න.(main)
> Second incedent
මුලින්ම කියන්න ඕනෙ මේක පොඩි story line එකකට ගෙනියන්න යන්නෙ වෙච්ච සිද්දිය පානිය නැතුව කියනව.ඉතිං මගෙ අත්දැකීම් compare කරල බැලුවාම කිසිම දෙයක් නෑ වගේ. ඒ වගේම මේ post එකෙන් මගෙ අත්දැකීම් ඔයාලත් එක්ක බෙදා ගැනීමක් විතරයි වෙන්නෙ. අඩුපාඩු වැරදි තැන් තියෙනවන්ම් කියාගෙන යම්න මොකද මගේ Big Brain එක පිස්සු තමා කෙලින්නෙ.හරි ඉතින් ගොඩක් කස්ටියගේ ඉල්ලීම මත මම ආයෙ ඒක ගැන හොයන්න ගත්ත. මම එක එක forums වලට ගියා [peppercon , railgate] වගේ ඒ අතර මම පාවිච්චි කරපු එක tempory mail එකකින් තමා සේරම register වුනේ. ටිකක් වෙලා surf කරද්දි මට mail තොගයක් එකපාර එන්න ගත්තා. වැඩේ කියන්නෙ සේරගෙම තිබ්බෙ එක එක ads (Drugs,pn,illegal goods) වගේ ඉතින් ඔතනදි තමයි මගෙ Big Brain එක use කරේ. ඒ කියනවන් මම register වුන හැම එකකටම ඒකට Specific name එකකින් තමා reg වුනේ හරියට කියන්වනම් ඒ site එකේ name එක කෙටි කරල signup වුනා වගේ සිද්දියක්. ඒකෙන් මම හොයා ගත්තා Data sell කරන site එක නැත්ම් mail එක leak කරන්නෙ මොකෙන්ද කියල. ඒක වුනේ forum එකකින්ම තමා වැඩිය members ල නැති තැනක් හිටියෙත් මම හිතන්නෙ ඒක හදපු කස්ටියයි දෙතුන්දෙනෙකුයි. වැඩේ කියන්නෙ ඒකේ massege දාන කස්ටිය හැම එක්කෙනාම visible නිකන් සේරම එකතු කරල group එකක් chat කරනව වගේ ඒකනෙ forum කියන්නෙත් ඉතින්. හරි ඉතින් පස්සෙ මට ඕනෙ වුනා ඒකෙ Admin Panel එකේ කවුරුහරි tag කරල msg එකක් දාම්න. ඒකෙ එක එක names වලින් කස්ටිය හිටපු නිසා මම මෙහෙම වැඩක් කරා වෙනම temp mail එකක් හදල forum එකට log වෙලා forum එකට වැහෙනකම් එක එක ඒව දැම්ම Admin මාව ban කරයි කියල හිතාන. හිතපු විදිහට ම වුනා Admin මාව terminate කරනකොට username එක හොයාගත්ත.පස්සෙ Tag කරල msg එකක් දැම්ම. කොහොමහරි මම line එකක් එයාව friend කෙනෙක් කරගත්තා. පස්සෙ එයාගෙන් මම Dark Web එකේ අමුතුම experiance එකක් ගන්න තැනකට ආව. මුලින්ම මම surf කරපු තැන වුනේ Bettary Kings 05 කියල තරගෙට system වල vurnalabilities හොයන තැනකට ....... REST OF THE CHAPTER IN NEXT SERES STAY TUNED #dark_web #darkweb #darkweb_series #darkweb_serires_02
