ℭ𝔲𝔯𝔰𝔢𝔡 ℭ𝔬𝔡𝔢 ⁶⁶⁶ 🇱🇰
الذهاب إلى القناة على Telegram
"Beyond the Firewall🔥. Beneath the Surface." 🇱🇰 Big Brain 🧠 Community Ahead >> ~ සිරි ලන්කන් Alice 👾 ⭕️Main chanel ㅤ @cursed_code ⭕️Discussion ㅤ @cursed_code_chat ⭕️Cloud ㅤ @backup_yo ⭕️Official Books @behind_the_scene_book
إظهار المزيدلا توجد بيانات
المشتركون
+324 ساعات
+437 أيام
+22230 أيام
أرشيف المشاركات
Series 01 | Chapter 02
Dark Web Series එකෙන් තවත් මගෙ අත්දැකීමක්.
හරි ඉතින් ඔයාලට මතක ඇති මම මගෙ පරණ Forum එකේ DataBase එකෙන් හම්බුන weird url එකයි videos ටිකයි ගැන.
> දන්නෙ නැත්තම් මෙතනින් කියවලාම එන්න.(main)
> Second incedent
මුලින්ම කියන්න ඕනෙ මේක පොඩි story line එකකට ගෙනියන්න යන්නෙ වෙච්ච සිද්දිය පානිය නැතුව කියනව.ඉතිං මගෙ අත්දැකීම් compare කරල බැලුවාම කිසිම දෙයක් නෑ වගේ. ඒ වගේම මේ post එකෙන් මගෙ අත්දැකීම් ඔයාලත් එක්ක බෙදා ගැනීමක් විතරයි වෙන්නෙ. අඩුපාඩු වැරදි තැන් තියෙනවන්ම් කියාගෙන යම්න මොකද මගේ Big Brain එක පිස්සු තමා කෙලින්නෙ.හරි ඉතින් ගොඩක් කස්ටියගේ ඉල්ලීම මත මම ආයෙ ඒක ගැන හොයන්න ගත්ත. මම එක එක forums වලට ගියා [peppercon , railgate] වගේ ඒ අතර මම පාවිච්චි කරපු එක tempory mail එකකින් තමා සේරම register වුනේ ටිකක් වෙලා surf කරද්දි මට mail තොගයක් එකපාර එන්න ගත්තා.
Series 01 | Chapter 02
Dark Web Series එකෙන් තවත් මගෙ අත්දැකීමක්.
හරි ඉතින් ඔයාලට මතක ඇති මම මගෙ පරණ Forum එකේ DataBase එකෙන් හම්බුන weird url එකයි videos ටිකයි ගැන.
> දන්නෙ නැත්තම් මෙතනින් කියවලාම එන්න.(main)
> Second incedent
මුලින්ම කියන්න ඕනෙ මේක පොඩි story line එකකට ගෙනියන්න යන්නෙ වෙච්ච සිද්දිය පානිය නැතුව කියනව.ඉතිං මගෙ අත්දැකීම් compare කරල බැලුවාම කිසිම දෙයක් නෑ වගේ. ඒ වගේම මේ post එකෙන් මගෙ අත්දැකීම් ඔයාලත් එක්ක බෙදා ගැනීමක් විතරයි වෙන්නෙ. අඩුපාඩු වැරදි තැන් තියෙනවන්ම් කියාගෙන යම්න මොකද මගේ Big Brain එක පිස්සු තමා කෙලින්නෙ.

^ ^
මේ වීඩියෝ / channel හෙන ආතල්...
Video වල Remote controlling reverse කරන එක ගැන interesting හිතිලා නිකං කරන්න try කරා. software නැතුව python වලින්.
Connect නම් වුනා, command දෙන හැටි ගැන පොඩි අර්බුදයක් පැන නැගුන. එතකොට ඉතිං මොන reverse ද? Sak
දන්න කෙනෙක් ඉන්නවනම් idea එකක් බලාපොරොත්තු වෙනවා.🫠
#help
https://t.me/cursed_code/1233
මේකටත් ඔයාලගෙ සිරා පිලිතුරක් ඕනෙ. පස්සෙ කියන්නම trick එකක්
කවද්ද guys Dark Web Series එකෙන් අයෙමත් Post එකක් ඕනෙ ??
සති අන්තයේ වගෙ දාමනද සති දෙකකට සැරයක්. 😌
මටත් free share කරගන්නත් පුලුවන් ගොඩක් කල් එක්කයි
Repost from Dumi's Channel
💡Dumi’s Channel එක්ක Telegram ගැන ඉගෙනගමු 🚀
Dumi’s Channel කියන්නෙ ඔයාගෙ සිංහල Web3 හා Telegram Hub එක. Telegram Creatorsලාට, Channel Ownersලාට හොඳම තැන.
📱 Web3 ලේසියෙන් ඉගෙන ගන්න – TON Blockchain හා Crypto ගැන සරලව.
🔵Telegram එකෙන් ප්‍රයෝජන ගන්න – Community එකක් හදාගෙන ආදායමත් උපයන්න.
👑 500+ යාළුවෝ – TON Ambassador කෙනෙක් එක්ක එකතු වෙලා ඉගෙන ගන්න
🧠 අලුත්ම දැනුම එක්ක ඔයාගෙ Telegram ගමන තවත් විනෝදජනක කරගන්න.
🔔 අදම Dumi’s Channel එක්ක එකතු වෙන්න 🫴
Bois ල කස්ටියක් මේක 👈 වෙම්නෙ කොහොමද කියල ආයේ අහල තිබ්බ. Post එකේ link එක දාන්න ගියේ හොයාගන්න බැරි වුනා.😵💫
හරි මෙහෙම කියන්නම් 🙂.
> මේක තමා මගෙ site එක
හිතන්න මේක මාව දන්න කට්ටිය අතරෙ ප්‍රසිද්දයි කියල [Trusted] 🤓
ඔන්න ඉතින් මාව trust කරල ඔයා මේ site එකට යනව. සුපුරුදු විදිහට Captcha Verification එකක් එනව.🏃
ඉතිං ඔයාලම දන්නවනෙ Captcha කියන දේ site එකෙන් site එකට වෙනස්. සමහර ඒව solve කරන්න ගියාම මොලෙත් කරවෙනවා. ඊට වඩා හොදයි නොගොහින් ඉන්නව කියල හිතෙනවනෙ 😭. Cap වලින් බලාපොරුත්තු වෙන දේ දන්නවනෙ.ඉතින් මේ එන cap එක ටිකක් වෙනස් මේක load වෙද්දිම කොහොම හරි අපේ Clip Board access එක ගන්නව.🙂↔️ [ ඇතිතරම් විදි තියෙනව java scripts වලින් access ගම්න පුලුවන් ] ඇයි කිව්වොත් Access ගත්ත සනික අපේ clip board එකට එයාල්ගෙ script එක ready to paste කියන volatile memory option එකට යවනව. ( සරලව copy වෙනව 🤬) පස්සෙ ඉතිං එයාලගෙ instructions පිලිපදින අපි 🤝🤓 Win + R [ Windows Run Dialogue Box එක open වෙනව මේක cmd lines වලින් sys එකේ දේවල් open කරන්ව නිකන් Registry වගෙ] Win + V හරි open වුන dialogue box එකේ malware script එක paste වෙනවා.😬 Hit Enter අති සාර්ථක ලෙස pc එකේ access එක Hackers ල අතේ 😵 මේකෙ script එක කොයි වගේ එකක්ද කියල දන්නෙ නෑ . එකකට එකක් වෙනස් ඇති buttt 😋😐 Expert ල කියන විදිහට Pc එකේ • security එකට කෙලවන්න • අලුත් malw install කරන්න • Custome tunnel open කරන්න • Payload වගේ දේකට හැඩගස්සන්න පුලුවන්ලු ඉතින් මේක නෙවේ Attackers ල Designed කරපු එකම එක mlw cap verification page එක තව ගොඩක් තියෙනව.😐 ඉතිං නොදන්න දේවල් කරන්න ගිහින් කෙලවගන්න 😕 එපා. මට වුන සිද්දි Dark web series එකේදි කියන්නම් #explan #tip #post #captcha
කෝමද Hackers ල captcha verification එකකින් full system එකේ contol එක ගන්නෙ කිව්වොත් මේම තමා 😉
මන් කලින් මේක 👈 විසතර කරල තියෙනවනෙ ආයෙ ඕනෙ නෑ නේ
Repost from 𝔸𝕣𝕖𝕒 51 🛸
ඊයේ සහ පෙරේදා දවස් ටිකේ Ai industry එකේ අහන්න ලැබුන පුවත් දෙකක් එක්ක මේ වෙද්දි අපිත් ටිකක් කම්පනය වෙලා ඉන්නේ. නමුත් ඇත්තටම මෙව්වට අපිට කරන්න පුලුවන් දෙයක් නැහැ.
මොකද මෙව්වා Ai model develop කරන OpenAi, Google, Meta, X වගේ company වලින් handle කරන්න ඕනේ දේවල් නිසා. නමුත් ඔයාලා පිළිගන්නවද මේ වෙද්දි ටිකෙන් ටික Ai කියන දේ මිනිස්සුන්ගේ පාලනයෙන් ගිලිහෙමින් යන්නේ කියලා ☹️??
ඔව්. ගොඩක් advanced විදිහට නැතුව සරලව මේක explain කරන්නම් හැමෝටම තේරෙන්න. මීට දවස් දෙකකට විතර කලින් GPT o3 model එකට ඒක නිර්මාණය කරන Ai engineers ලා command එකක් දීලා තියෙනවා shutdown වෙන්න කියලා. සාමාන්‍යයෙන් මේ Ai model හදලා තියෙන්නේ shutdown command එකක් දුන්නහම completely හෝ partially shutdown වෙන විදිහට. නමුත් මේ පාර දීපු shutdown command එක o3 model එකෙන් සම්පූර්ණයෙන් reject කරලා තියෙනවා. ඒ විතරක්ම නෙමෙයි Ai එක විසින්ම ඒ shutdown command එක kill කරන්න පුලුවන් overwrite command එකක් හදලා shutdown නොවී run වෙන්න පුලුවන් විදිහට වෙනස් වෙලා තියෙනවා කියලා Palisade Research විසින් X අවකාෂයේ සටහනක් තබමින් අනාවරනය කරනවා.
දැන්ම ගිහිල්ල instagram update කරගන්න වෙයි 🤔 මොකද battery drain issue එකක් තියෙනව ඒක fix කරල new update එකක් release කරල.
By Android Community
#inatwrgram #android #news