ar
Feedback
ℭ𝔲𝔯𝔰𝔢𝔡 ℭ𝔬𝔡𝔢 ⁶⁶⁶ 🇱🇰

ℭ𝔲𝔯𝔰𝔢𝔡 ℭ𝔬𝔡𝔢 ⁶⁶⁶ 🇱🇰

الذهاب إلى القناة على Telegram

"Beyond the Firewall🔥. Beneath the Surface." 🇱🇰 Big Brain 🧠 Community Ahead >> ~ සිරි ලන්කන් Alice 👾 ⭕️Main chanel ㅤ @cursed_code ⭕️Discussion ㅤ @cursed_code_chat ⭕️Cloud ㅤ @backup_yo ⭕️Official Books @behind_the_scene_book

إظهار المزيد
Buy Ad
لا توجد بيانات
المشتركون
+324 ساعات
+437 أيام
+22230 أيام
أرشيف المشاركات
Squid Game 2: American Edition | Netflix Unofficial AI Trailer 🤣 @aipost 🪙 | Our X 🥇

දුරකථන පැකේජවල ගාස්තු ඉහළ නැංවීමට සමාගම්වලට අවසර ලබා දී නොමැති බව TRCSL පවසයි https://androidwedakarayo.com/trcsl-says-companies-have-not-been-given-permission-to-increase-rates-on-phone-packages/

Chinese neural network Kling was asked to solve the "trolley problem" and it did a perfect job. Went to Tiananmen to do nothing @aipost 🪙 | Our X 🥇

Nmap Cheat Sheet.pdf5.82 KB

Nmap විධාන සහ භාවිතය 🛡️💻 Nmap (Network Mapper) කියන්නේ ජාලය 🌐 විමර්ශනය කරන්න, ආරක්ෂාව පරීක්ෂා කරන්න, සහ 💥 අවදානම් හඳුනාගන්න භාවිතා කරන super tool එකක්. Ethical hackers 👨‍💻, pentesters 🕵️‍♂️, සහ cyber security ඉගෙනගන්න කට්ටියට අනිවාර්යම මෙවලමක්. --- 1. Nmap Install කරන්නේ කොහොමද? 📥 Linux/Ubuntu: sudo apt install nmap Windows: 👉 nmap.org එකට ගිහිං setup file එක බාගෙන install කරන්න. --- 2. Nmap විධාන 🚀 1. IP Address එකක් Check කරන්න: nmap 192.168.1.1 🔍 ජාලේ ඇති උපකරණ බලන්න. 2. Port Scan එකක් කරන්න: nmap -p 1-65535 192.168.1.1 🔌 Open ports බලන්න. 3. Service සහ Version Check කරන්න: nmap -sV 192.168.1.1 🛠️ වර්ෂන් සහ සේවාවන් හඳුනාගන්න. 4. OS හඳුනාගන්න: nmap -O 192.168.1.1 🖥️ කුමන Operating System එකද කියලා දැනගන්න. 5. ලොකු Target ලිස්ට් එකක් Scan කරන්න: nmap -iL targets.txt 📄 Targets ලිස්ට් එකක් scan කරන්න. 6. ජාලෙ ඉන්න Devices Check කරන්න (Ping Sweep): nmap -sn 192.168.1.0/24 📡 සජීවී devices හඳුනාගන්න. 7. UDP Ports Scan කරන්න: nmap -sU 192.168.1.1 🌀 UDP ports බලන්න. 8. Vulnerability පරීක්ෂණය කරන්න: nmap --script vuln 192.168.1.1 ⚠️ ආරක්ෂක අවදානම් හඳුනාගන්න. --- 3. වැදගත් උපදෙස් 💡 1. Root/Administrator අයිතිවාසිකම් යොදාගන්න. ⚙️ 2. නීත්‍යානුකූලව 💼 පමණක් භාවිතා කරන්න. Unauthorized scans ❌ avoid කරන්න. 3. Firewall bypass වගේ අසීරු දේවල් වලට හදිස්සියෙන් යන්න එපා. 🛑 --- 4. අවසානය 🎯 Nmap කියන්නේ cyber security වල 🛡️ අනිවාර්යම tool එකක්. Ethical hacking 🕵️‍♂️ world එකේ අලුත් දේවල් ඉගෙනගන්න, පුහුණුව ගන්න. අපේ Telegram group එකට join වෙන්න!                                                           ------Adeesha--------

*Google අයින් කරන්න කාලෙ හරි.*🙂 > Google විසින් 2025/02/16 වෙනිදා සිට සෑම google පරිශිලකයකුගේම ip පිලින, browser setting , s
*Google අයින් කරන්න කාලෙ හරි.*🙂 > Google විසින් 2025/02/16 වෙනිදා සිට සෑම google පරිශිලකයකුගේම ip පිලින, browser setting , screen resolution , battery discharge rate සහා tracking online activitys වැනි තොරතුරු එකතු කරනවා කියල දන්වලා තියෙනවා. ඔයාට මොකක්ද මේ ගැන හිතෙන්නෙ 🤔 #copied

TRCSL වෙතින් Starlink පැකේජ 5 වෙත අනුමැතිය. රුපිය​ල් 9,200 සිට මිලියන 1.8 දක්වා පැකේජ 5ක් 😱 https://androidwedakarayo.com/approved-tariff-plans-for-starlink-sri-lanka/

🖥 CSI Linux - OSINT සහ Digital Forensics වලට ගැලපෙන OS එකක් 🔍 CSI Linux කියන්නෙ 🔎 OSINT (Open Source Intelligence) සහ 💻 Digital Forensics වැඩකරන්න හදපු Linux එකක්. 👨‍💻 මේක Cybercrime විමර්ශන 🕵️‍♂️, Case Management 🗂 සහ Network Analysis 🌐 වගේ වැඩ වලට පාවිච්චි කරන්න පුළුවන්. --- ### 🎯 CSI Linux කියන්නෙ මොකක්ද? CSI Linux 🧑‍💻 කියන්නෙ විමර්ශන 💼 සහ ආරක්ෂක වැඩ 🔒 කරන්න ඕන අයට හොඳම Linux OS එකක්. 🛡 ### 🛠 වැදගත් විශේෂාංග: - OSINT Tools 🔍 - Maltego, SpiderFoot, Recon-ng වගේ හොඳ tools. - Forensics Tools 🔬 - Autopsy, FTK Imager, Sleuth Kit 🛠. - Network Tools 🌐 - Wireshark, TCPDump, Nmap 🧪. - Malware Tools 🦠 - Volatility, YARA. - Case Management 📁 - විමර්ශන වාර්තා හදන්න. - Password Tools 🔓 - John the Ripper, Hashcat. - Virtual Environment 🖥 - VM එකක් වගේ හදලා වැඩ කරන්න පුළුවන්. - Live Boot 🚀 - USB එකකින් boot කරන්න පුළුවන්. --- ### 🕵️‍♂️ CSI Linux භාවිත කරන්න පුළුවන් තැන්: 1. Cybercrime Investigations 🔐 - Hackers track කරන්න, phishing attacks බලන්න. 2. Social Media Analysis 📱 - Facebook, Twitter, Instagram එකේ tracking කරන්න. 3. Digital Forensics 🧑‍💼 - Delete කරපු data හොයන්න. 4. Network Monitoring 🌐 - Traffic සහ network packets බලන්න. 5. OSINT Investigations 🧾 - ව්‍යාජ ගිණුම් හොයන්න. --- ### 📊 මෙම OS එක සුදුසු අය: - අලුත් අය 👨‍🎓 සහ පළපුරුදු අය 👩‍💼 දෙන්නටම යෝග්‍යයි. - Cybersecurity ඉගෙන ගන්න අයට වටිනවා. 🎓 - Pentesters 👨‍💻 සහ Bug Bounty Hunters 🎯 අයටත් හොඳයි. --- ### 🚀 අවසන් අදහස: CSI Linux 🛡 කියන්නෙ OSINT සහ Forensics වැඩ කරන්න අයට හොඳම OS එකක්. 🖥💼 🔥 Pentesters සහ Investigation Officers අයට නම් මේක සුපිරිම දෙයක්. 💥 🔗 වැඩි විස්තර ගැන දැනගන්න: 👉 [CSI Linux වෙබ් අඩවිය](https://www.csilinux.com/) 🌐 📢 මිතුරන්ටත් මේක බෙදාගන්න අමතක කරන්න එපා! 🤝 ————————————-ADEESHA——————————

WhatsApp එකෙන් chat කරන්න පුළුවන් AI chatbots 10 ක් https://androidwedakarayo.com/10-ai-chatbots-in-whatsapp/

සුබ නව වසරක් වේවා ඔයාලා හැමෝටම!
සුබ නව වසරක් වේවා ඔයාලා හැමෝටම!

Generative AI progress: Three years ago 🆚 Today @aipost 🪙 | Our X 🥇
+1
Generative AI progress: Three years ago 🆚 Today @aipost 🪙 | Our X 🥇

මේ Scam එක සම්බන්ධ trading කරන අයට... වෙන ඒවටත් සම්බන්ධ වෙන්න පුළුවන්... මම binary trading practice වෙනවා මාස හතක ඉදං දැං. මේ ළගදි මම දැක්කා @pasindudfg මේ tiktok username තියෙන එකාගෙ video. ඌ ගත්ත trade විතරමයි තියෙන්නෙ. ඒව දාන්න පටං අරන් තියෙන්නෙත් 2024.06.04 ඉදං... ඌ indicators නැතුව trade ගන්න හැටිගැන idea එකක් ගන්න message එකක් දැම්මා. ඊට පස්සෙ ඒක මේ link එක එව්වා :- https://derivesup.shop/ . පිටරට site එකක් වගේමයි පේන්නෙ. මම chatgpt ගෙන් ඇහුව මේකෙ තියෙන course එක ගන්න හොදද කියල. ඒකෙන් කිව්වෙ site එක හදල තියෙන්නෙ 2024.06.22 (domain එක අරං තියෙන්නෙ) ,තව site වලිනුත් chatgpt මේ site එක ගැන විස්තර අරං තියනවා. WHOIS data බාගෙට පෙන්නල තියෙන්නෙත්. හොදම වැඩේ කියන්නෙ දාල තියෙන review මිනිත්තු ගනංවලට කලිං දාල තියෙන්නෙ 😂. TG user name එකක් තිබ්බා. @derivsupp මං ඒකට english වලින් message කලා කොහෙ ඉදංන්ද chat කරන්නෙ කියල අහල. USA කිව්ව. මං google එකෙන් ගත්ත location traking screen එක්ක screen එකක් යැව්වා SL location පෙන්නනෙ කියල. විකාර කියෙව්ව මිස තාම මුකුත් නෑ 😂. අනිත් account එකෙන් සිංහලෙන් message කලා. Buy කරන්න යන්න යන්නෙ විස්තර දැන ගන්න පුළුවන් ද කියල. ඌඒකට message කරනවා 😂. තාම pending දාපුවටනම්. Site එකේ chat section එකේ ඉන්න වුන් දෙන්නගෙ image google lens එකෙන් බලපුවාම දැක්කෙ pintress එකෙන් උස්සපුව කියල # කොහෙවත් ඉන්න එකෙක් මොකටද නිකං තමන්ගෙ account, trade දාන්නෙ. අහු වෙන්න එපා. මේ වගේ ඒව වෙන වෙන විදිවලටත් එන්න පුළුවන්. # #scam_ultra_pro_max එකම බොට්ටුවෙ (tiktok username) :- @shomsumana

මේ Scam එක සම්බන්ධ trading කරන අයට... වෙන ඒවටත් සම්බන්ධ වෙන්න පුළුවන්

පතාර scam එකක් අහු වුනා කියන්නද?

❗️ 82 children dead: a new deadly game is spreading on the Internet - Medical Xpress “Players” temporarily suffocate themselv
❗️ 82 children dead: a new deadly game is spreading on the Internet - Medical Xpress “Players” temporarily suffocate themselves by limiting oxygen to the brain to ‘enter a state of euphoria’. 82 children in the United States have died because of this “game”. Subscribe 👉 Real⚡️News