ar
Feedback
ℭ𝔲𝔯𝔰𝔢𝔡 ℭ𝔬𝔡𝔢 ⁶⁶⁶ 🇱🇰

ℭ𝔲𝔯𝔰𝔢𝔡 ℭ𝔬𝔡𝔢 ⁶⁶⁶ 🇱🇰

الذهاب إلى القناة على Telegram

"Beyond the Firewall🔥. Beneath the Surface." 🇱🇰 Big Brain 🧠 Community Ahead >> ~ සිරි ලන්කන් Alice 👾 ⭕️Main chanel ㅤ @cursed_code ⭕️Discussion ㅤ @cursed_code_chat ⭕️Cloud ㅤ @backup_yo ⭕️Official Books @behind_the_scene_book

إظهار المزيد
Buy Ad
لا توجد بيانات
المشتركون
+324 ساعات
+437 أيام
+22230 أيام
أرشيف المشاركات
Simply use feem v4...

😑 delete වුනා දාපු post එක

Esoft eke hnd eka karana aya kawda inne msg ekk danna

Diy Wifi Pinapple 🍍 ඔන්න Gyz ඒකත් හරි දැන්. තියෙන්නෙ මේකට Supported Wifi Card ටිකක් attach කරන්න .Pen drive එකකුත් Add කරාම
Diy Wifi Pinapple 🍍 ඔන්න Gyz ඒකත් හරි දැන්. තියෙන්නෙ මේකට Supported Wifi Card ටිකක් attach කරන්න .Pen drive එකකුත් Add කරාම maximum Hackability එක ගන්න පුලුවන් 💀 #ADEEEZSH

Wi-Fi එකෙන් data transfer කරගන්න විදිය... මේකට එක එක ක්‍රම තියෙනවා. ලේසිම එක කියන්නම්. මේකෙන් window to android, android to w
+1
Wi-Fi එකෙන් data transfer කරගන්න විදිය... මේකට එක එක ක්‍රම තියෙනවා. ලේසිම එක කියන්නම්. මේකෙන් window to android, android to window, පලතුරු phone to window, window to පලතුරු phone. හැම මගුලක් එක්කම ඇර ගන්න පුළුවන් සරලවම... Feem v4 apps store එකෙන් microsoft store එකෙන් google play store එකෙන් ගන්න පුළුවන්. Data transfer කරගන්න අවශ්‍ය device දෙක එකම router එකට connect කරල feem v4 එක open කරන්න.  File select කරල යවන්න පුළුවන්. මං 1.45gb file එකක් share කරා android to window, විනාඩි 10 ක් ඇතුළත් share වුනා. (Dialog router). හැබැයි router එකේ full speed එක නම් ආවෙ නෑ. කොහොමත් ඉතිං අනාගතය ඇදයිනෙ... Latest ම bluetooth version එකෙන් 1.6h ගන්නවලු ඒ වගේ file එකක් share කරන්න.
ඉතිං මං හිතනවා මේක ලේසි වෙයි කියල. තම smb කියල ක්‍රමයක් තියෙනව, හැබැයි slow, ඕන නම් කියන්න.
#tip #useful

Wi-Fi එකෙන් data transfer කරගන්න විදිය... මේකට එක එක ක්‍රම තියෙනවා. ලේසිම එක කියන්නම්. මේකෙන් window to android, android to w
+1
Wi-Fi එකෙන් data transfer කරගන්න විදිය... මේකට එක එක ක්‍රම තියෙනවා. ලේසිම එක කියන්නම්. මේකෙන් window to android, android to window, පලතුරු phone to window, window to පලතුරු phone. හැම මගුලක් එක්කම ඇර ගන්න පුළුවන් සරලවම... Feem v4 apps store එකෙන් microsoft store එකෙන් google play store එකෙන් ගන්න පුළුවන්. Data transfer කරගන්න අවශ්‍ය device දෙක එකම router එකට connect කරල feem v4 එක open කරන්න. File select කරල යවන්න පුළුවන්. මං 1.45gb file එකක් share කරා android to window, විනාඩි 10 ක් ඇතුළත් share වුනා. (Dialog router). හැබැයි router එකේ full speed එක නම් ආවෙ නෑ. කොහොමත් ඉතිං අනාගතය ඇදයිනෙ... Latest ම bluetooth version එකෙන් 1.6h ගන්නවලු ඒ වගේ file එකක් share කරන්න.
ඉතිං මං හිතනවා මේක ලේසි වෙයි කියල. තම smb කියල ක්‍රමයක් තියෙනව, හැබැයි slow, ඕන නම් කියන්න.
#tip #useful

WTF... දැ එකෙක් whatsapp status දාද්දි group එකක් mention කරොත් අපිත් ඒ group හිටියොත් අපිටත් status එක පෙන්නනව නේ...උගෙ contact ඕන වෙන්නෑ කලිං ඉදං තිබ්බද?

චීනයේ කර්මාන්තශාලාවල වැඩ කරන fully automated robots, AI, and advanced technology වගේම තමා no workers and no lights. සරලව ම කර්මාන්තශාලාවල මේකෙ සේවකයෙක් ඉන්නවා නම් මේ සිස්ටම් එක භාර අය විතරමයි.

> ℭ𝔲𝔯𝔰𝔢𝔡 ℭ𝔬𝔡𝔢 ⁶⁶⁶: 🖼 🔔 Google's AI 'co-scientist' cracked 10-year superbug problem in just 2 days Google's AI tool, referred to as a "co-scientist," successfully solved a complex problem regarding antibiotic resistance in superbugs that had stumped scientists for a decade, doing so in just two days. Researchers at Imperial College London had spent ten years studying how certain superbugs gain their resistance when they posed their question to the AI. The AI's response aligned with their unpublished findings, prompting the scientists to verify that the AI did not have prior access to their research. The use of AI could significantly accelerate scientific inquiry by synthesizing available evidence and proposing experimental designs more efficiently. However, the application of AI in scientific research remains controversial, with concerns about reproducibility and potential misconduct. AI will accomplish things we can't even imagine, we're just getting started.

🔔 Google's AI 'co-scientist' cracked 10-year superbug problem in just 2 days Google's AI tool, referred to as a "co-scientis
🔔 Google's AI 'co-scientist' cracked 10-year superbug problem in just 2 days Google's AI tool, referred to as a "co-scientist," successfully solved a complex problem regarding antibiotic resistance in superbugs that had stumped scientists for a decade, doing so in just two days. Researchers at Imperial College London had spent ten years studying how certain superbugs gain their resistance when they posed their question to the AI. The AI's response aligned with their unpublished findings, prompting the scientists to verify that the AI did not have prior access to their research. The use of AI could significantly accelerate scientific inquiry by synthesizing available evidence and proposing experimental designs more efficiently. However, the application of AI in scientific research remains controversial, with concerns about reproducibility and potential misconduct. AI will accomplish things we can't even imagine, we're just getting started. @aipost 🪙 | Our X 🥇

Grok AI new update : Deeperserach for Extended searches & more reasonable topics
Grok AI new update : Deeperserach for Extended searches & more reasonable topics

Best Top Arduino Books (Just Unzip)

Wi-Fi router (dialog, mobitel ) එකෙන් device අතර files, documents (data) transfer කරගන්න දන්නවද?
Anonymous voting

සමහර වුන් ex ට රැවටෙනවා වගේ තමා මාත් daraz එකේ කෑලි බඩුවලට රැවටෙන්නෙ 🥲
සමහර වුන් ex ට රැවටෙනවා වගේ තමා මාත් daraz එකේ කෑලි බඩුවලට රැවටෙන්නෙ 🥲

IT & CS subject related roadmaps ගොඩක් මේ https://roadmap.sh/ එකින් ගන්න පුලුවන් මගේම මේ roadmaps ගොඩක් deep, clear ඒවා වීම ව
IT & CS subject related roadmaps ගොඩක් මේ https://roadmap.sh/ එකින් ගන්න පුලුවන් මගේම මේ roadmaps ගොඩක් deep, clear ඒවා වීම විශේෂත්වයකි.

www.codecademy.com කියන්නෙ free & paid option courses දෙකම තියෙන කෝඩින් ඉගෙන ගන්න හොද තැණක්,IT , CS subject related site එකක්
www.codecademy.com කියන්නෙ free & paid option courses දෙකම තියෙන කෝඩින් ඉගෙන ගන්න හොද තැණක්,IT , CS subject related site එකක් වගේම paid courses වලට කොහොමත් certificate ලැබෙනව වගේම free courses වලද certificate එක ලැබේ.

Top 5 VPNs for Who love privacy & security🛡️ 1. NordVPN Why it’s great: Based in Panama (a privacy-friendly jurisdiction), NordVPN offers robust AES-256 encryption, a strict no-logs policy (independently audited), and features like Double VPN for extra encryption layers. It also includes a kill switch, Onion over VPN for added anonymity, and fast speeds via the NordLynx protocol. Standout feature: Over 6,000 servers across 60+ countries, ensuring reliable performance and privacy. 2. Proton VPN Why it’s great: Operated by Proton, a Swiss company known for ProtonMail, it’s headquartered in Switzerland, a country with strong privacy laws. It uses AES-256 encryption, has a no-logs policy (audited), and offers Secure Core servers that route traffic through privacy-focused locations like Switzerland or Iceland before reaching the destination. Standout feature: Free tier with unlimited data (rare for privacy-focused VPNs) and open-source apps for transparency. 3.Mullvad Why it’s great: Based in Sweden, Mullvad is a favorite among privacy purists. It doesn’t require an email to sign up—just a generated account number—and accepts anonymous payments like cash or cryptocurrency. It uses WireGuard and OpenVPN with AES-256 encryption and maintains a no-logs policy. Standout feature: Flat pricing at €5/month (~$5.40) with a focus on anonymity over flashy features. 4. ExpressVPN Why it’s great: Located in the British Virgin Islands (outside major surveillance alliances), ExpressVPN uses TrustedServer technology (RAM-only servers) to ensure no data is stored long-term. It offers AES-256 encryption, a no-logs policy (audited multiple times), and a user-friendly interface across all devices. Standout feature: Lightway protocol for fast, secure connections with post-quantum protection. 5. Surfshark Why it’s great: Also based in the British Virgin Islands, Surfshark combines strong privacy with affordability. It provides AES-256 encryption, a no-logs policy (audited), and features like MultiHop (double encryption) and Camouflage Mode to hide VPN use from ISPs. Standout feature: Unlimited simultaneous connections, perfect for securing multiple devices. මෙතිනින් මම pronton, mulvad vpns free usersලට හා අනිත් vpns තුන මුදල් ගෙවිය හැකි usersලට recommend කරමි.