cookie

نحن نستخدم ملفات تعريف الارتباط لتحسين تجربة التصفح الخاصة بك. بالنقر على "قبول الكل"، أنت توافق على استخدام ملفات تعريف الارتباط.

avatar

CHAMAL MALSHAN - SMART BIOLOGY

إظهار المزيد
مشاركات الإعلانات
2 720
المشتركون
+724 ساعات
+57 أيام
+15330 أيام

جاري تحميل البيانات...

معدل نمو المشترك

جاري تحميل البيانات...

Photo unavailableShow in Telegram
🔴 ලංකාවටම නොමිලේ පැවැත්වෙන රාසායන විද්‍යාව පන්තිය 🔴 ඇවිත් ඉගෙන ගන්න 💯 🤩 2024 උසස්පෙළ විභාගය දක්වා කිසිදු මුදලක් අය නොකෙරේ ....
සිද්ධාන්ත සියල්ල අංග සම්පුර්නව දෙන Exam එක දක්වා නොමිලේ පැවැත්වෙන විශාල සිසුන් පිරිසක් සහභාගි වෙන වැඩ සටහන 🥳
ැඩි කියවිලි නැහැ ඇවිත්ම බලන්න 😍 කොහොමත් නොමිලේනේ 😇 ✅ පහත whatsapp groups වලට join වෙන්න 👇
🔥GROUP 1
🔗 https://chat.whatsapp.com/Cgd3GpphcET1XORjyrxkuG
🔥GROUP 2
🔗 https://chat.whatsapp.com/LeA408s6UupGFgffkSO6tM ⚠️ GROUP 1 දැනටමත් සිසුන්ගෙන් පිරී ගොස් අවසන්. ඉක්මන් කරන්න GROUP NO 2 සමග එක් වන්න 🔥 සම්පූර්ණයෙන්ම නොමිලේ 🔥 පන්තිය මෙහෙයවීම - උමේෂ් කාරියවසම්
إظهار الكل...
👍 2
إظهار الكل...
إظهار الكل...
Photo unavailableShow in Telegram
☺️❤️
إظهار الكل...
63👍 1
Photo unavailableShow in Telegram
🛑 2023 උසස් පෙළ ප්‍රතිඵල අන්ර්ජාලයට නිකුත් වී ඇත කට්ටිය Results  දාගෙන යමු 🤗☺️....
إظهار الكل...
🤯 4
Upade වෙලා පැයකින් වගේ බලන්න පුලුවන් ළමයි 4 30 ට වගේ බලන්න පුලුව්න්
إظهار الكل...
Repost from Dase notes
Photo unavailableShow in Telegram
Upade වෙලා නේ තව ටිකකින් බලන්න පුලුවන්😁
إظهار الكل...
Repost from Dase notes
Photo unavailableShow in Telegram
Good morning ❤
. . . Relax වෙන්න වෙන දෙයක් වෙයි .... 🌝
إظهار الكل...
Photo unavailableShow in Telegram
😌 බය වෙන්නැතුව එන දේකට මූණ දෙන්න අනේ...මිනිස්සුන්ටනෙ වෙන්නෙ ඕවා.. ෆේල් උනත් හිනාවෙලා "අහ් කමක් නෑ" කියල ඉන්න.. හැම කෙනාටම හැමදේම එකපාරින් හරියන්නෑනෙ..වැටි වැටි තමා නැගිටින්න ඕනි..මේ පාර හොඳට කරගමුකො ☺️ කවුරු මොනව කීවත් කට පියන් ඉවසලා ඉන්න 😌 ඒවට මොකුත් කියන්නැතුව...මේ පාර හොඳට කරනවා කියල හිතාගන්න..උන දේවල් උනානෙ..ඒවා ගැන හිතල වැඩක් නෑ..Exam කියන්නෙ ජීවිතේ නෙමේ ☺️ ගුඩ් මෝනිම් 😌😌
إظهار الكل...
101💯 12😢 7👍 4🤝 1🫡 1
Results ඇවිල්ලා . . . නෑ 😂
إظهار الكل...
🤬 39👎 23😁 10🤯 8 6🥴 6😱 5👍 4😢 1