2 117
المشتركون
+324 ساعات
+17 أيام
+8030 أيام
- المشتركون
- التغطية البريدية
- ER - نسبة المشاركة
جاري تحميل البيانات...
معدل نمو المشترك
جاري تحميل البيانات...
සන්දාරණය හා චලනය ☺️🤍
Sasanka sir
ආක්ශක සැකිල්ල💀
😍 15❤ 2❤🔥 1🥰 1👌 1
Photo unavailableShow in Telegram
Chemistry , Physics , Biology විශයන් තුනේම...
✨වැදගත් කරුණු
✨විවරණ
✨කෙටි සටහන්
✨Voice Notes
• උකුවෙල සර්ගේ පේපර් විවරණ❤️
• මෙත්මල් සර්ගේ බයෝ පේපර් වල විවරණ 🩷
• අමිල සර්ගේ MCQ විවරණ 🩵
• Bio Short Notes 💚
• Physics Summery Notes 💛
• Chemistry Special Points 💜
❤ 1
🍃 Telegram Channel 🍀
Repost from | 𝗞𝗘𝗩𝗜𝗡 𝗡𝗢𝗧𝗘𝗦 ᥫ᭡ | 🌸
Photo unavailableShow in Telegram
✅Paper pdf ✅Special concepts ✅Full wiwarana - සමග දැනට අවසන් කල papers සියල්ල⭕Main paper 01 ⭕Main paper 02 ⭕Main paper 03 ⭕Main paper 04 ඉතුරු පේපර් තුනත් ඉක්මන්ටම cover කරමු gyse. එතකල් සෙට් වෙලා ඉන්න ❤️ Join now 🛜 @kevinNotes99 🛜
❤ 5
Repost from ✨අනන්තය - Biology ✨
Photo unavailableShow in Telegram
⭐️ජෛව විවිධත්ව පරිණාමය
⭐️ඉයෝන හා යුග
⭐️පරිණාම වාද
⭐️අධිරාජධානී
⭐️අධිරාජධානි වගුව
⭐️ප්‍රොටිස්ටා
⭐️ප්ලාන්ටේ
⭐️ෆන්ගයි
⭐️ඇනිමාලියා
🙈❤️
සියල්ල නොමිලේ ⚠️🦋
✨අනන්තය ✨
@ananthaya_bio
🦋✨🦋✨🦋✨🦋✨🦋✨🦋✨🦋✨
❤ 4🔥 1🥰 1
Repost from ✨අනන්තය✨
Photo unavailableShow in Telegram
දැනට කරපු සියලුම physics පාඩම්
🦋01.පදාර්ථයේ යාන්ත්‍රික ගුණ සම්පූර්ණ පාඩමම ඉවරයි
https://t.me/Ananthaya_channel/3211
🦋02.ධාරාව පාඩම දැනට කරපු කොටස්
https://t.me/Ananthaya_channel/3263
🦋03.දැනට කරලා තියෙන practical සියල්ල
Pin mg වල තියනවා බලන්න
මේ ටික අද ඉඳන් සතියක් ඇතුලත හැමෝම ඉවර කරන්න ඕනේ....අපි ඊළඟට ඉතුරු ඒවත් පුළුවං තරම් කරමු🥰❤️🔥🔥
✨🦋අනන්තය🦋✨
@Ananthaya_channel
✨🦋✨🦋✨🦋✨🦋✨🦋✨🦋✨
❤ 3🔥 2👍 1
Repost from N/a
Photo unavailableShow in Telegram
Bio Essays මුල ඉදලා ලියන්න ඔයත් කැමතිද?? 🧬🔬🦠🩺 එහෙනම් මෙන්න ඔයාට ලැබෙන වටින අවස්ථාවක් 🔥✨ වැඩේ වෙන්නෙ මෙහෙමයි 👇👇🔴ජීව විද්‍යාව විෂය නිර්දේශයේ 2 වන ඒකකයේ සිට 10 වන ඒකකය දක්වා විභාගයට ලැබිය හැකි සියලු රචනා ප්‍රශ්න Marking එකත් එක්ක ලියනවා 🔴හැමදාම රෑට පහුවෙනිදා උදේ ලියන Essay එක Marking එකත් එක්කම channel එකට දානවා. 🔴හැමදාම උදේ 5.00 ට වැඩේ පටන් ගන්නවා.පැයක් වැඩේට ගන්න (Essays ලියන්න ඕනි කොහොමද කියල channel එකේ pinned messages වල තියෙනවා,ඒක බලන්න,ඒ විදියට කරන්න) 🔴Essay එක ලියලා ඉවර උනාම ඔයා ලියපු Marking එකයි,Essay එකයි අනිවාර්යයෙන් submit කරන්න 📥 ‼️‼️ වැඩේට කැමති අය join වෙන්න 🥰❤️🔥
🔗 👇 Channel link 👇@alien_notes_by_alien ✨✨✨
❤ 2
සංවේදී අවයව
part 1 සංවේදී ප්‍රතිග්‍රාහක
Short note
Sasanka sir❤️
❤ 14🔥 1
Repost from 2024 MAIN REVISION - AP
🔴 යාන්ත්‍ර විද්‍යාව S TO A PAST PAPER PLAN
මේක දවස් 05 ක් ඇතුලත කරලා විවරණ පොතකින් බලන් විවරණය කරන්න. දවස් 05 කින් මැයි 04 වෙනිදා HOMEWORK SUBMIT LINK එකක් දානවා
වැඩ කරන්න හොද ආරම්භයක් ගමු
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
🔥 11
Repost from N/a
Photo unavailableShow in Telegram
ඔයාගෙත් physics MCQ ලකුණු ගොඩක් අඩුද????😢🥹
එහෙනම් එන්න අපි පොදු රටාවේ ප්‍රශ්න එකින් ඒක Theory එක්කම ගොඩදාමු📚📚
පොදු රටාවේ ප්‍රශ්න 30කට ඔයාව අපි පුහුණු කරනවා..මෙතනින් අනිවාරෙන් mcq 25ක් නම් Exam එකේ තියනවමයි🔖🗞
මූලික දැනුම අනවශ්‍යයි හැම MCQ එකටම අදාල සියලුම විෂය කරුණුද පැහැදිලි කර ඒවෙලෙම ගණන් හදමු🔥😎
සියල්ල නොමිලේ ⚠️❤️
කැමති ළමයි සම්බන්ද වෙන්න💪🔥❤️
⚠️ආරම්භය මැයි 5 සිට සෑම දිනකම රාත්‍රී 10.00 සිට 11.00 දක්වා(දින 30 කින් MCQ 30කට පුහුණු කරනවා)⚠️
🦋අනන්තය🦋
https://t.me/Ananthaya_channel
✨✨✨✨✨✨🦋✨✨✨✨✨✨
❤ 9👍 1
පොදු රටාව set එකෙන් මෙතන tikk තියේ..ithuru tikth දාන්න බලන්නම්😊
ප්‍රයෝජනයක් තියේනම් ගන්න
❤ 17