ar
Feedback
Notes by Has ☾

Notes by Has ☾

الذهاب إلى القناة على Telegram

@NotesbyHas | ©2023 ├ Chat : @NotesbyHasDiscussion ├ Topic Folder : @NotesbyHasSAVED ├ Plans Folder : @NotesbyHasPC ├ Hotline : @NotesbyHasHTL ╰ Channel's Owner : @Hassizy 𝑵𝒐𝒕𝒆𝒔 𝒇𝒐𝒓 𝑬𝒗𝒆𝒓𝒚𝒐𝒏𝒆 🌱♡

إظهار المزيد

📈 نظرة تحليلية على قناة تيليجرام Notes by Has ☾

تُعد قناة Notes by Has ☾ (@notesbyhas) في القطاع اللغوي السنهالا لاعباً نشطاً. يضم المجتمع حالياً 22 441 مشتركاً، محتلاً المرتبة 8 769 في فئة التعليم والمرتبة 73 في منطقة سري لانكا.

📊 مؤشرات الجمهور والحراك

منذ تأسيسه في невідомо، حقق المشروع نمواً سريعاً وجمع 22 441 مشتركاً.

بحسب آخر البيانات بتاريخ 03 سبتمبر, 2026، تحافظ القناة على نشاط مستقر. خلال آخر 30 يوماً تغيّر عدد الأعضاء بمقدار -10، وفي آخر 24 ساعة بمقدار -12، مع بقاء الوصول العام مرتفعاً.

  • حالة التحقق: غير موثّقة
  • معدل التفاعل (ER): يبلغ متوسط تفاعل الجمهور 78.83‎%. وخلال أول 24 ساعة من النشر يحصد المحتوى عادةً 13.95‎% من ردود الفعل نسبةً إلى إجمالي المشتركين.
  • وصول المنشورات: يحصل كل منشور على متوسط 17 691 مشاهدة. وخلال اليوم الأول يجمع عادةً 3 130 مشاهدة.
  • التفاعلات والاستجابة: يتفاعل الجمهور بانتظام؛ متوسط التفاعلات لكل منشور يبلغ 452.

📝 الوصف وسياسة المحتوى

يصف المؤلف القناة بأنها مساحة للتعبير عن الآراء الذاتية:
@NotesbyHas | ©2023 ├ Chat : @NotesbyHasDiscussion ├ Topic Folder : @NotesbyHasSAVED ├ Plans Folder : @NotesbyHasPC ├ Hotline : @NotesbyHasHTL ╰ Channel's Owner : @Hassizy 𝑵𝒐𝒕𝒆𝒔 𝒇𝒐𝒓 𝑬𝒗𝒆𝒓𝒚𝒐𝒏𝒆 🌱♡

بفضل وتيرة التحديث المرتفعة (أحدث البيانات بتاريخ 04 سبتمبر, 2026) تحافظ القناة على حداثتها ومستوى وصول مرتفع. وتُظهر التحليلات تفاعلاً نشطاً من الجمهور، ما يجعلها نقطة تأثير مهمة ضمن فئة التعليم.

Buy Ad
22 441
المشتركون
-1224 ساعات
-1887 أيام
-1030 أيام
أرشيف المشاركات

Physics වලට මොනාහරි notes හෙව්වද... ඕන කරන සේරම, Check This anee! 🙈💗

පරිස්සමට ගිහින් පරිස්සමට ලියල එන්න ❤️ තමන් ගැන විශ්වාසෙන් තමන්ට පුලුවන් උපරිමෙන් ලියන්න. හැමදේම හොඳින් වෙයි. ඔයාලට වරදින්න වි
පරිස්සමට ගිහින් පරිස්සමට ලියල එන්න ❤️ තමන් ගැන විශ්වාසෙන් තමන්ට පුලුවන් උපරිමෙන් ලියන්න. හැමදේම හොඳින් වෙයි. ඔයාලට වරදින්න විදියක් නැ. ඔයාලගෙ අහිංසක හීන හැබෑකරගන්න හම්බෙන අවස්ථාව මේ. ඉතින් කෝම වරදින්නද.. එහෙනන් හැමෝම දිනලම එන්න 🔥 ඔයා වෙනුවෙන්, ඔයා දිනල එනකන් මග බලන් ඉන්න ඔයාගේ අම්මයි තාත්තයි සහ මන් වෙනුවෙන්.

Bio MCQ Paper එකට මොනාද කරන්නෙ කියලා හිතාගන්න බැරි හැමෝටම 🌝💗 Resources: සශංක ධනුජය සර් ඊයෙ සර් voice message එකෙදි කියපු MCQ 142 Paper එකේ මේ පාර අහන්න පුලුවන් MCQ Areas ටික (හැම පාඩමෙන්ම) cover වෙනවා සහ සර්ගෙ guessings සේරම මන් link කරන්නම්. (01) MCQ 142 Paper Full Review - Part 01 (පලවෙනි MCQ 90 විවරණය) - Part 02 (ඉතිරි MCQ 52 විවරණය) - අදාල Papers සහ Discussion Video (02) මේ පාර Essays mix වෙන්න පුලුවන් විදිය (2025 exam එකේ essays එන සම්භාවිතාව වැඩි පාඩම් සහ මාතෘකා) (03) Final Guessings Unit 1 to 10 (මේ පාර exam paper එකේ structure එක සහ සියලුම පාඩම් වල සර් දුන්නු guessings) 🌻 Special Credits to those channels @BioScope25 & @dina_siyaya_project මේ ටිකත් උදව් කරගෙන හැම තප්පරේම තමන්ගෙ උපරිමේ කරන්න. දැනුත් ඔයාට මේක කරගන්න පුලුවන් හින්දයි මන් මේක type කරල දැම්මෙත්. එහෙනන් හැමෝම දිනලම එන්න 🔥 ඔයා දිනල එනකන් මගබලන් ඉන්න ඔයාගෙ අම්මයි තාත්තයි වෙනුවෙන් සහ ඔයා වෙනුවෙන්!

🔴2025 Revision ✅ Special Pack Physics වලට ඕන සේරම ටික එක තැනකට! (01) පොදු රටාව Theory Notes (පිළිවෙලින් පොදුරටා මාතෘකා 54කට
🔴2025 Revision Special Pack Physics වලට ඕන සේරම ටික එක තැනකට! (01) පොදු රටාව Theory Notes (පිළිවෙලින් පොදුරටා මාතෘකා 54කට අදාලව) (02) මිණුම් උපකරණ Practical Notes (03) යාන්ත්‍ර විද්‍යාව Notes | Practicals (04) දෝලන තරංග Notes | Practicals (05) ආලෝකය Notes | Practicals (06) තාපය Notes | Practicals (07) ක්ෂේත්‍ර 3ම සම්පූර්ණ Notes (08) ධාරා විද්‍යුතය Notes | Practicals (09) Electronics Notes | Practicals (10) යාන්ත්‍රික ගුණ Notes | Practicals (11) පදාර්ථය හා විකිරණය Notes (12) Guess Days Full Notes | 2025 (13) Final Revision Short Notes | 2025 (14) Practical Night Note 2025 | 2024 (15) Tea Time Sessions 2025 | 2024 (16) Fast Track විවරණ සියල්ලම | 2024 (17) Essay සඳහා අවශ්‍ය සියල්ල | 2024 Pack (18) S2A MCQ Seminar 2025 | 2024 එහෙනන් 2025, මගේ වැඩ කොටස නිමි! 💛 මේ තමයි මට කරන්න පුලුවන් උපරිම දේ. මහන්සි වෙලා හරි මේකත් හදලා දැම්මෙ එක්කෙනෙක්වත් fail නොවෙන්න, දිනන්න. ජය! @NotesbyHas | #LastDays | 2025 ♡

🔴2025 Revision ✅ Special Pack 100% සම්පූර්ණ කළ tutes (Unit 1-14) සහ Chemistry වලට ඕන සේරම ටික එක තැනකට! (01) ආවර්තීය විචලන (
🔴2025 Revision Special Pack 100% සම්පූර්ණ කළ tutes (Unit 1-14) සහ Chemistry වලට ඕන සේරම ටික එක තැනකට! (01) ආවර්තීය විචලන (02) ව්‍යුහය හා බන්ධන (03) රසායනික ගණනය | Redox Tute (04) පදාර්ථයේ වායුමය අවස්ථාව (05) ශක්ති විද්‍යාව (06) අකාබනික රසායනය (6 Tutes) - Inorganic Night 2025 (Special) (07-10) කාබනික රසායනය (7 Tutes) (11) චාලක රසායනය (12) සමතුලිතතාවය (5 Tutes) (13) විද්‍යුත් රසායනය (14) කර්මාන්ත රසායනය (Short Notes) (15) Midnight Session Notes 2025 | 2024 (16) One Last Time Notes 2025 | 2024 (17) QBT Notes 2025 | 2024 (18) 2024 Pack | Essay සඳහා අවශ්‍ය සියල්ල (19) 2024 AL Chemistry MCQ විවරණය (20) MCQ Day 2025 | 2024 අද නොකරන උදව් ආයෙ කවදා කරන්නද... එහෙනන්, අපි පුළුවන් දවසක ආයෙ හම්බෙමු! 🤍 @NotesbyHas | #LastDays | 2025 ♡

🔴MCQ Day Completed Note | 2025 අද කතා කරපු සේරම mcq වල (පැය 9කට ආසන්න) විශේෂ/ වැදගත් කරුණි සියල්ලම.. දවල් වරුවක අමිල සර්ගෙ 2025 අන්තිමම පන්තියෙ අන්තිමම note එක අන්තිමම වතාවකට මගෙන් 💛 @NotesbyHas | #LastNote | 2025 ♡

🔴2025 Revision | Exam Special කෙටියෙන්ම: Exam එකට කලින් 2025 Revision Chemistry (Tutes/ Midnight/ QBT Notes/ OneLastTime) සහ
🔴2025 Revision | Exam Special කෙටියෙන්ම: Exam එකට කලින් 2025 Revision Chemistry (Tutes/ Midnight/ QBT Notes/ OneLastTime) සහ Physics (Theory notes/ පොදුරටා notes/ Practicals/ Final Revision Notes/ Guess Days/ TeaTime) වැදගත් වෙන notes සේරම එක තැනකට! 🔍 All Rights: Amila Sir / Anuradha Sir එහෙම වැඩක් මේ දවස් ටික ඇතුලේ වෙනව කියල මතක් කරන්න විතරයි මේ msg එක දැම්මේ.. - 2025 ලොකුම වැඩේ එක්ක හම්බෙමු 🔥

🔴කර්මාන්ත Revise ⚙️One Day Seminar 🔍 Pdf එකේ අන්තර්ගතය ගැන.. Tute එකේ තියෙන කර්මාන්ත 9ම (Na2CO3 + Fe ඇතුළුව) සහ ශාක ආශ්‍රිත නිෂ්පාදන 2ට අදාල 100% සම්පූර්ණ සටහන. (seminar එකේ සර් සාකච්ඡා කරපු විශේෂ / වැදගත් points එක්කම) අද ටිකක් special, Channel එකේ අනිත් සේරම notes ගෙදරදි හදල දැම්මා උනාට අද අන්තිමම* note එක නුවරඑළියේ✈️ (රදැල්ල 🌧) සිට.. @NotesbyHas | #LastNote | 2025 ♡

Something really big is coming! 🔥 2025 Revision එකේ හැම පාඩමකම (ආවර්තීය විචලන සිට විද්‍යුත් රසායනය දක්වා සහ කර්මාන්ත වලට spe
Something really big is coming! 🔥 2025 Revision එකේ හැම පාඩමකම (ආවර්තීය විචලන සිට විද්‍යුත් රසායනය දක්වා සහ කර්මාන්ත වලට special short note series එකක් එක්ක) 100% COMPLETED TUTES සේරම එකට.. මගෙන් සුභ ආරංචිය සර්ගේ උපන්දිනේ දවසෙම... "Happy Birthday (Dr.) Amila Sir! 💛" 25 ඔයාලා වෙනුවෙන් මට කරන්න පුලුවන් අන්තිමම දේ එක්ක අපි එහෙනම් හම්බෙමු ජය! @NotesbyHas | #LastDays | 2025 ♡

🔴Practical Night 🦇 2025.10.10/11 🔍 Pdf එකේ අන්තර්ගතය ගැන.. Seminar එකේ කතා කරපු practicals සේරගේම විශේෂ/ වැදගත් points හැම එකක්ම පිළිවෙලට (සර් අමතරව කියපු කරුණුත් එක්කම) notedown කරලයි තියෙන්නේ. 'අද සාකච්ඡා කරේ නැතත් සර් බලාගන්න කියපු' practicals වල සමහර notes ටිකකුත් මන් add කරා. (No.17/18/19/20) මේ තමයි 25ට මගේ අන්තිමම note එක ❤️ ඉස්සරහට එන හැම දවසක්ම සුභම වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. හැමෝටම ජය! @NotesbyHas | #LastNote | 2025 ♡

සතුටුයි! ❤️
සතුටුයි! ❤️

අද ගිහින් එන්නම් කියන්න නම් නෙමෙයි ආවේ.. 2023 නොවැම්බර් 13 මන් මාර ආසාවෙන් පටන් ගත්ත දේ තමයි මේ. අදටත් මට වටිනම දේ මේක. 2024දි උන ප්‍රශ්නෙ නිසා මන් බිංදුවටම වැටුනා. මන් මගේ පාඩුවෙ ඉද්දිත් තාමත් සමහරු ඒකෙන්ම මාව පාගන විදියට මට සතුටුයි. ඔයාලා හින්දා මගේ ලග හිටපු වටිනම මිනිස්සු හැමෝම* මට නැති උනා. මන් ඒකෙන් නැත්තටම නැති උනා. ගොඩක් ස්තුතියි ඒකට. ඒ කතා කියන හදන බනින අය තාමත් මගෙ channel එකේම ඉන්න එකට මට සතුටුයි. සමහරු කියල තිබ්බා මම පොඩි දේටත් ලොකුවට රඟනව කියලා. 'ඔව් මට පොඩිකාලේ කිසිදෙයක් තිබ්බෙ නැ. ඉතින් මට මේවා මාර ලොකුයි තමයි' මන් channel එක කරේ ඔයාලගෙන් මුකුත් බලාපොරොත්තුවෙන් නෙමේ, ඔයාලට හරියනවට මන් ගොඩක් කැමතියි. Channel එකේ 17000+ ටම මගේ එක note එකක් හරි උදව් වෙන්න ඇති කියලා මන් හිතනවා. අන්තිම පාරකට මට කරන්න පුලුවන් මෙච්චරයි 🤍 - Chemistry වලට ඕන කරන සේරම. - Physics වලට ඕන කරන සේරම. අපි ආයේ හම්බෙන්නෙ නැති වෙයි. හැමෝටම තමන් හිතනවට වඩා හොඳට exam කරගන්න ලැබෙන්න කියලා හදවතින්ම සුභ පතනවා. එක වචනෙකින් හරි මට උදව් කරපු හැමෝටම ගොඩක් ස්තුතියි. අද වෙනකන් මගෙන් මොකක්ම හරි වැරැද්දක් ඔයාලට වෙලා තියෙනවා නන් 'මට සමාවෙන්න!' - එහෙනන් මන් යන්නම් ( Has )

🔴Inorganic Night 🧪 2025 මේ වෙනකන් මට හදන්න පුලුවන් උන හොඳම note එක 'අද මන් පැය 11ක් ඇතුලෙ හැදුවා' 🤍 🔍 Pdf එකේ අන්තර්ගතය ගැන.. S/P/D ගොනුවල මෙවර විභාගය සඳහා අත්‍යවශ්‍ය සියළු සිද්ධාන්ත සහ seminar එක අතරතුර සර්ගෙ අතින් කියවුනු විශේෂ/ වැදගත් points සේරම වගේ පිළිවෙලට notedown කරලයි තියෙන්නේ. "මගේ note එක මාරයි කියනවා නෙමේ" ඒත් pdf එකේ points එකක්වත් miss කරගන්නෙපා ✨ මේ තමයි මට ඔයාලා වෙනුවෙන් කරන්න පුලුවන් දේ! @NotesbyHas | Notes 4 Everyone ♡

🔴Inorganic Night 🧪 2025 (Inorganic Night Completed Tute Pg 1-24) මේ වෙනකන් මට හදන්න පුලුවන් උන හොඳම note එක 'අද මන් පැය 11ක් ඇතුලෙ හැදුවා' 🤍 🔍 Pdf එකේ අන්තර්ගතය ගැන.. S/P/D ගොනුවල මෙවර විභාගය සඳහා අත්‍යවශ්‍ය සියළු සිද්ධාන්ත, වැදගත්ම කරුණු සහ seminar එක අතරතුර සර්ගෙ අතින් කියවුනු විශේෂ points සේරම වගේ පිළිවෙලට notedown කරලයි තියෙන්නේ. "මගේ note එක මාරයි කියනවා නෙමෙයි" ඒත් pdf එකේ තියෙන points එකක්වත් miss කරගන්නෙපා. මේ තමයි මට ඔයාලා වෙනුවෙන් කරන්න පුලුවන් දේ! @NotesbyHas | Notes 4 Everyone ♡

මට මතකයි සර් දවසක් කිව්වා.. "අපි බොහොම පොඩි තැන් වලින් ආපු මිනිස්සු ළමයි. ඉතිං අපිට මේවා හරි ලොකුයි!" ..මන් දන්නවා මගේ ඇස්වල
මට මතකයි සර් දවසක් කිව්වා.. "අපි බොහොම පොඩි තැන් වලින් ආපු මිනිස්සු ළමයි. ඉතිං අපිට මේවා හරි ලොකුයි!" ..මන් දන්නවා මගේ ඇස්වල කඳුළු. මොකද මේ තමයි මම දින්නා වගේ මට ජීවිතේ දැනිච්ච පළවෙනි වතාව. පන්ති ආව මුල් කාලේ සර් මට අමිල දසනායක. ඒත් දැන්, සර් තමයි මට මගේ හීනේ. ඇත්ත. එක දිගට හරියද්දි මාර ලස්සනයි. සර්ට කොච්චර සතුටුද, ඒ තරම්ම මටත් සතුටුයි! 🤍

🔴 විද්‍යුත් රසායනය💡Electro Chemistry (Free Seminar | 1st time in Embilipitiya) ආයේ note දාන්නෑ කිව්ව වගෙත් මතකයි 🤔 ~ HeHeHe 🙈 Full Completed Tute: සර් කියපු විශේෂ දේවල් සේරම වගේ notedown කරලයි තියෙන්නේ. හැම point එකක්ම මගනොඇර ලියාගන්න. #ආදරෙයි_ඇඹිලිපිටිය ❤️ එදා හම්බෙලා කතා කරපු හැමෝටම ස්තූතියි. 24දි වගේම ඒවා සේරම මට ගොඩක් වටින මතක @NotesbyHas | Notes 4 Everyone ♡

ලස්සනම දවසක්! ඇඹිලිපිටිය 💛
ලස්සනම දවසක්! ඇඹිලිපිටිය 💛

පොරොන්දු කියන්නෙත් බලාපොරොත්තුවක් ❤️ දැන් මට ඕනේ මන් වෙනුවෙන් දේවල් කරපු මිනිස්සු වෙනුවෙන් මාව දිනවන්න. දිනලා පෙන්නන්න. අදත්
පොරොන්දු කියන්නෙත් බලාපොරොත්තුවක් ❤️ දැන් මට ඕනේ මන් වෙනුවෙන් දේවල් කරපු මිනිස්සු වෙනුවෙන් මාව දිනවන්න. දිනලා පෙන්නන්න. අදත් අන්තිමට සර් කියපු දෙයක් මතක් උනා, අමතක කරන්නෙපා ළමයි. ඔයාගේ අම්මයි තාත්තයි තාම බලන් ඉන්නවා ඔයා දිනලා එනකන්!

ටික දවසකට channel එක නැවැත්තුවොත් හොඳයි කියලා මන් හිතනවා Gwen | Aura | Samee අක්කලගෙ channels වල අඩුව පුරවන්න විතරයි මට ඕන උනේ. නැතුව මේකෙන් හම්බකරගන්නවත්, කැපිලා පේන්නවත් (Fake හදන්) නෙමේ. මට සතුටුයි එදා ඉඳන් මන් හදපු එකම note එකක්වත් මන් තනියෙන් ලග තියන් නෑ channel එකට දැම්මා මිසක්. මන් මට පුලුවන් උපරිමය කරා 😇 එහෙනන්.. මන් ගිහින් එන්නම්! 🤍 පරිස්සමින් ඉන්න හරිද. දැනෙන්න දිනන්න. විභාගෙට කලින් 'සමහරවිට' අපි හම්බෙයි. බුදුසරණයි. - Has ~ Notes by Has ♡ (since 2023)