cookie

نحن نستخدم ملفات تعريف الارتباط لتحسين تجربة التصفح الخاصة بك. بالنقر على "قبول الكل"، أنت توافق على استخدام ملفات تعريف الارتباط.

avatar

A/L SCIENCE BATCH

إظهار المزيد
مشاركات الإعلانات
306
المشتركون
لا توجد بيانات24 ساعات
لا توجد بيانات7 أيام
+1830 أيام

جاري تحميل البيانات...

معدل نمو المشترك

جاري تحميل البيانات...

00:34
Video unavailableShow in Telegram
🔴 විශිෂ්ට ප්‍රතිඵලයක් ගන්න අනුගමනය කළ යුතු හොඳම විද්‍යාත්මක අධ්‍යයන ක්‍රම 🔴 🔸 Watch Now 🔸 01. Active Recall Watch Now 02. Spaced Repetition Watch Now 03. Feynman Technique Watch Now 04. Pomodoro Technique Watch Now 🔸 Save The Playlist 🔸 🔹 මේ ක්‍රම ටික අත්හදා බලන්න. නොසිතන විදියේ ප්‍රතිඵලයකට ළඟාවෙන්න පුළුවන්. ▪️ SL Edu Helper ▪️ 𝗘𝗗𝗨𝗖𝗔𝗧𝗜𝗢𝗡𝗔𝗟 ᴴᴱᴸᴾᴱᴿ
إظهار الكل...
7.27 MB
Photo unavailableShow in Telegram
📚නව විෂය නිර්දේශයට අනුව සංශෝධනය කරන ලද බහුවරණ📚 💥ජීවයේ රසායනික පදනම හා සෛලීය පදනම DOWNLOAD 💥පරිණාමය හා ජීවීන්ගේ විවිධත්වය DOWNLOAD 💥ශාක ආකාරය හා ක්‍රියාකාරිත්වය DOWNLOAD 💥සත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය DOWNLOAD 💥ප්‍රවේණිය අණුක ජීව විද්‍යාව පාරිසරික ජීව විද්‍යාව DOWNLOAD 💥ක්ෂුද්‍ර ජීව විද්‍යාව ව්‍යවහාරික ජීව විද්‍යාව DOWNLOAD 💥පිළිතුරු DOWNLOAD Join With Us 👇 ▪️Telegram https://t.me/Edu_helper ▪️Whatsapp https://whatsapp.com/channel/0029Va9Rlh10gcfNRiF2yG0V
إظهار الكل...
Repost from N/a
🔴 සාමාන්‍ය දැනුම වර්ධනය කර ගැනීමට අපෙන් අත්වැලක් 🔴 🔹 ලෝකයේ ප්‍රධාන සාගර 5 🔹 https://youtube.com/shorts/_muVH7pvlsU?si=aIecHrqSyFjvdJJ2 අමතක නම් බලන්න. 🔹 SL Edu Helper https://t.me/SL_Edu_Helper
إظهار الكل...
ලෝකයේ ප්‍රධාන සාගර 5 #education

Repost from N/a
Photo unavailableShow in Telegram
🔴 විෂය කරුණු අමතක වෙන්න නොදී පාඩම් කරන ආකාරය 🔴 🔹 Watch Now 🔹 https://youtube.com/shorts/ngcUTP0kbgo?si=49Wv6-uVC1bp564G 🔹 SL Edu Helper https://t.me/SL_Edu_Helper
إظهار الكل...
Repost from N/a
Photo unavailableShow in Telegram
🔴 මතක ශක්තිය වැඩි කරන ආහාර වර්ග 🔴 🔹 Watch Now 🔹 https://youtube.com/shorts/t6WwyfCnzSM?si=Pn_LNjHk2sV97e4S මේ දවස්වල වැඩියෙන් කෑවනම් හරි 😅 🔹 SL Edu Helper https://t.me/SL_Edu_Helper
إظهار الكل...
إظهار الكل...
𝗘𝗗𝗨𝗖𝗔𝗧𝗜𝗢𝗡𝗔𝗟 ᴴᴱᴸᴾᴱᴿ

🔰 පහන්සිළු පරික්ෂාව – Flame Test 🔰 ලෝහ ලවණයක් Pt කම්බියක තවරා HCl අම්ල ද්‍රාවණයකින් තෙමා බන්සන් දැල්ලෙහි රත් කරනු ලැබේ. එවිට දැල්ලට ලැබෙන ලාක්ෂණික වර්ණය මඟින් ලවණයෙහි ඇති ලෝහය හඳුනා ගත හැකිය. පහන්සිළු පරික්ෂාවේදී වර්ණ ලබා දෙන ලෝහ සහ එම ලෝහවලින් ලැබෙන වර්ණ පහත දක්වා ඇත. ලෝහය වර්ණය Li රතු Na කහ(golden) K දම් (lilak) Rb රතු දම් Cs ලා නිල් Ca තැඹිලි (ගඩොල් රතු) Sr ක්‍රිම්සන් රතු Ba ඇපල් කොළ Cu තද කොළ 🔸 Chemistry Practical Video 🔸 Chemistry Practical Guide ▪️ මෙවැනි තවත් වැදගත් අධ්‍යාපනික දේවල් ලබා ගන්න අපත් සමග එකතු වන්න. ▪️ අමතක නොකර ඔයාලගේ යාලුවො හැමෝටම Share කරන්න. 𝗘𝗗𝗨𝗖𝗔𝗧𝗜𝗢𝗡𝗔𝗟 ᴴᴱᴸᴾᴱᴿ

1
Photo unavailableShow in Telegram
🔹▪️ Next Video From Prof. S.R.D. Rosa  ▪️🔹 🔴 හොඳ ලකුණක් එන විදිහට Physics පේපරේ ලියන විදිය 🔴 ▪️ හෙට (නොවැම්බර් 20) සඳුදා රාත්‍රී 7.30 ට "SL Edu Helper" YouTube Channel එකෙන් හැමෝම Set වෙන්න. 🔹 මෙන්න Link එක 👇 https://youtu.be/h5Ie_98Oabg?si=wUeiYyycxzhYRw7e 🔹 අමතක වෙනව නම් Notification On කරල තියාගන්න. 🔹 Channel එක ප්‍රයෝජනවත් නම් Subscribe කරල තියාගන්න. 𝗘𝗗𝗨𝗖𝗔𝗧𝗜𝗢𝗡𝗔𝗟 ᴴᴱᴸᴾᴱᴿ
إظهار الكل...
Photo unavailableShow in Telegram
Campus යන්න ඕන වෙන්නේ A,B සාමාර්ථ ද? Rank එක ද? Z-score එක ද? | Prof. S.R.D Rosa Watch Now 👇 https://youtu.be/0TU1aFH4ojQ?si=iPacXrG0M6vmkCGB ▪️ විභාගයට වැදගත් වන තවත් වැදගත් වීඩියෝ මාලාවක් ලබා ගැනීමට දැන්ම අපේ YouTube Channel එක Subscribe කරල තියාගන්න. 𝗘𝗗𝗨𝗖𝗔𝗧𝗜𝗢𝗡𝗔𝗟 ᴴᴱᴸᴾᴱᴿ
إظهار الكل...
03:21
Video unavailableShow in Telegram
🔴 ක්ෂාර ලෝහ ජලය සමග දක්වන ප්‍රතික්‍රියා 🔴 🔹 Li 🔹 Na 🔹 K 🔹 Rb 🔹 Cs 🔹 Fr 🔸 Chemistry Practical Video 🔸 Chemistry Practical Guide ▪️ මෙවැනි තවත් වැදගත් අධ්‍යාපනික දේවල් ලබා ගන්න අපත් සමග එකතු වන්න. ▪️ අමතක නොකර ඔයාලගේ යාලුවො හැමෝටම SHARE කරන්න. 𝗘𝗗𝗨𝗖𝗔𝗧𝗜𝗢𝗡𝗔𝗟 ᴴᴱᴸᴾᴱᴿ
إظهار الكل...
40.67 MB
اختر خطة مختلفة

تسمح خطتك الحالية بتحليلات لما لا يزيد عن 5 قنوات. للحصول على المزيد، يُرجى اختيار خطة مختلفة.