ar
Feedback

لا تقع ضحية للمخادعين! تيليمتريو يكتشف ويُميّز هذه القنوات 👉 إذا كنت تريد رؤية العلامة، اشترك

25 Revision NOTES | AP

25 Revision NOTES | AP

الذهاب إلى القناة على Telegram

2025 Revision පන්තියේ Tute Answers සහ අවශ්‍ය සටහන් මෙමගින් ලබාදේ

إظهار المزيد

📈 نظرة تحليلية على قناة تيليجرام 25 Revision NOTES | AP

تُعد قناة 25 Revision NOTES | AP (@apnotes) في القطاع اللغوي السنهالا لاعباً نشطاً. يضم المجتمع حالياً 40 023 مشتركاً، محتلاً المرتبة 4 637 في فئة التعليم والمرتبة 27 في منطقة سري لانكا.

📊 مؤشرات الجمهور والحراك

منذ تأسيسه في невідомо، حقق المشروع نمواً سريعاً وجمع 40 023 مشتركاً.

بحسب آخر البيانات بتاريخ 06 نوفمبر, 2026، تحافظ القناة على نشاط مستقر. خلال آخر 30 يوماً تغيّر عدد الأعضاء بمقدار -820، وفي آخر 24 ساعة بمقدار -34، مع بقاء الوصول العام مرتفعاً.

  • حالة التحقق: غير موثّقة
  • معدل التفاعل (ER): يبلغ متوسط تفاعل الجمهور 2.05‎%. وخلال أول 24 ساعة من النشر يحصد المحتوى عادةً N/A‎% من ردود الفعل نسبةً إلى إجمالي المشتركين.
  • وصول المنشورات: يحصل كل منشور على متوسط 0 مشاهدة. وخلال اليوم الأول يجمع عادةً 0 مشاهدة.
  • التفاعلات والاستجابة: يتفاعل الجمهور بانتظام؛ متوسط التفاعلات لكل منشور يبلغ 0.

📝 الوصف وسياسة المحتوى

يصف المؤلف القناة بأنها مساحة للتعبير عن الآراء الذاتية:
“2025 Revision පන්තියේ Tute Answers සහ අවශ්‍ය සටහන් මෙමගින් ලබාදේ”

بفضل وتيرة التحديث المرتفعة (أحدث البيانات بتاريخ 07 نوفمبر, 2026) تحافظ القناة على حداثتها ومستوى وصول مرتفع. وتُظهر التحليلات تفاعلاً نشطاً من الجمهور، ما يجعلها نقطة تأثير مهمة ضمن فئة التعليم.

40 023
المشتركون
-3424 ساعات
-1897 أيام
-82030 أيام
أرشيف المشاركات
Morning Paper 06 - Marking.pdf1.21 MB

🟥 ZOOM 3000 පැනලා නිසා YOUTUBE LINK https://www.youtube.com/live/l4_yXe0ScV0?feature=share

🔴 අද ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍ර දෙවන දිනය | 2023 REVISION LIVE උදේ 8 වෙද්දි පන්තිය පටන්ගන්නවා පහත LINK එකෙන් JOIN වෙලා ඉන්න .✔️ ZOOM🌐https://zoom.us/j/94349798809?pwd=NzI5eEpRN29DTWpnRTRoMGVZaXlkdz09 ZOOM LIMIT පැන්නම YOUTUBE දෙන්නම්. ජීවිතයට PHYSICS 💥💥💥💥💥💥💥💥

🔴හෙට ස්ථිති විද්‍යුත් ක්ෂේස්ත්‍ර දෙවන දිනය : අගෝස්තු 20 ඉරිදා උදේ 7.30 සිට 10.00 දක්වා . සිප්වින්,රොටරි, Online හා සුසිප්වන්
🔴හෙට ස්ථිති විද්‍යුත් ක්ෂේස්ත්‍ර  දෙවන දිනය  :  අගෝස්තු 20  ඉරිදා උදේ 7.30 සිට 10.00 දක්වා . සිප්වින්,රොටරි, Online හා සුසිප්වන් සියලු දරුවන් සදහා සජීවීව✅ 🔔23 Revision | Theory සියලු Online| සිප්වින් |  රොටරි සියලු දරුවන් සදහා,🌐Zoom LIVE ap.lk හරහා 👉උදේ 7.30 -10.00  ස්ථිති විද්‍යුත් ක්ෂේස්ත්‍ර ආරම්භය 👉උදේ 10.30-12.30 MCQ 05 PAPER DISCUSSION LIVE❗️ Telegram Channel : 🌐 t.me/Ap23Mr ✅Main Revision CHAT Group :🌐 t.me/AP2023R ✅ ලස්සනම පාඩමක් 🔥මේපාර ESSAY එකක් එන්න ලොකු සම්භාවිතාවක් තියෙනවා ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා

🔴 8.05 වෙද්දි AP.LK හරහා Online ලමයි ආලෝකය කාච ආරම්භය පාඩමට සජීවීව JOIN වෙමු. එතකම් අදට අදාල MORNING PAPER එක කරන්න 💥💥💥💥💥💥💥💥

+3
MCQ 2700 3.9.1 තල පෘෂ්ඨ මගින් වර්තනය - සිද්ධාන්ත

+3
MCQ 2700 3.9.1 තල පෘෂ්ඨ මගින් වර්තනය - සිද්ධාන්ත

+1
3_5_3_වර්තනය_සිද්ධාන්ත_පුනරීක්ෂණය.pdf7.92 MB

🔴හෙට 2023 REVISION | ආලෝකය කාච ආරම්භය 🔔හෙට අගෝස්තු 18 සිකුරාදා උදේ 7.30-01.30 ආලෝකය කාච පාඩම ✔️Online දරුවන්, Online Live ඔ
🔴හෙට 2023 REVISION | ආලෝකය කාච ආරම්භය 🔔හෙට අගෝස්තු 18 සිකුරාදා උදේ 7.30-01.30  ආලෝකය කාච පාඩම ✔️Online දරුවන්, Online Live  ඔස්සේ Ap.lk හරහා සහ සුසිප්වන් දරුවන් භෞතිකවද සම්බන්ධ වන්න . (AP.LK අගෝස්තු කාඩ් ACTIVE වෙලා නැතිනම් @APHOTLINE ට දැන්ම දැනුම් දෙන්න) ☄️ භෞතික පන්ති වල දරුවන්ට LIVE හෝ ONLINE ලබා නොදෙන බැවින් භෞතිකවම සම්බන්ධ වෙන්න 🔔හෙට දිනයේ සුසිප්වන් ආයතනයේදී භෞතිකව S2 Essay Paper  6 ප්‍රශ්න පත්‍රය ලියනු ලැබේ (2.00M-5.00PM) ✅ Telegram :  t.me/Ap23Mr ✅️ ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා🔥

🔴හෙට 2023 REVISION | ආලෝකය කාච ආරම්භය 🔔හෙට අගෝස්තු 17 බ්‍රහස්පතින්දා උදේ 7.30-01.30 ආලෝකය කාච පාඩම ✔️ භෞතිකව පමණයි .ONLINE
🔴හෙට 2023 REVISION | ආලෝකය කාච ආරම්භය 🔔හෙට අගෝස්තු 17  බ්‍රහස්පතින්දා  උදේ 7.30-01.30  ආලෝකය කාච පාඩම ✔️ භෞතිකව පමණයි .ONLINE LIVE හෝ RECORDING ලබා නොදේ . සියලු රොටරි දරුවන් භෞතිකවම සම්බන්ධ වන්න 🔔හෙට දිනයේ රොටරි ආයතනයේදී භෞතිකව S2 Essay Paper  6 ප්‍රශ්න පත්‍රය ලියනු ලැබේ (2.00M-5.00PM) ✅ Telegram :  t.me/Ap23Mr ✅️ ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා🔥

🔴 7.30 වෙද්දි AP.LK හරහා Online ලමයි ආලෝකය කාච ආරම්භය පාඩමට සජීවීව JOIN වෙමු. 💥💥💥💥💥💥💥💥

🔴හෙට 2023 REVISION | ආලෝකය කාච ආරම්භය 🔔හෙට අගෝස්තු 16 බදාදා උදේ 7.30-01.30 ආලෝකය කාච පාඩම ✔️Online දරුවන්, Online Live ඔස්ස
🔴හෙට 2023 REVISION | ආලෝකය කාච ආරම්භය 🔔හෙට අගෝස්තු 16  බදාදා උදේ 7.30-01.30  ආලෝකය කාච පාඩම ✔️Online දරුවන්, Online Live  ඔස්සේ Ap.lk හරහා සහ සිප්වින් දරුවන් භෞතිකවද සම්බන්ධ වන්න . (AP.LK අගෝස්තු කාඩ් ACTIVE වෙලා නැතිනම් @APHOTLINE ට දැන්ම දැනුම් දෙන්න) ☄️ භෞතික පන්ති වල දරුවන්ට LIVE හෝ ONLINE ලබා නොදෙන බැවින් භෞතිකවම සම්බන්ධ වෙන්න 🔔හෙට දිනයේ සිප්වින් ආයතනයේදී භෞතිකව S2 Essay Paper  6 ප්‍රශ්න පත්‍රය ලියනු ලැබේ (2.00M-5.00PM) ✅ Telegram :  t.me/Ap23Mr ✅️ ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා🔥

🔸 MORNING PAPER 05 🔹 MARKING ⭐️⭐️⭐️⭐️⭐️⭐️

❗ ZOOM LIMIT පැනලා නිසා YOUTUBE LIVE JOIN වෙමු ✅ https://www.youtube.com/live/dANfHn3dcts?feature=share

Sthithi Vidyuth (1) (1).pdf1.79 MB

🔴 අද ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍ර ආරම්භය 📺 2023 REVISION මේක මේ අවුරුද්දේ විභාගය සදහා වැදගත්ම පාඩමක් පහත LINK එකෙන් උදේ 7.55 වෙද්දි JOIN වෙලා ඉන්න 🌐https://zoom.us/j/96666868717?pwd=U3ErTnd0NHhObGdxVnlNM0RyRDNGQT09 ZOOM LIMIT පැන්නම YOUTUBE LIVE දෙන්නම් ✅ ජීවිතයට PHYSICS 💥💥💥💥💥💥💥💥

⚡හෙට කොන්ඩේ හදන දවස 🔤🔤🔤🔤 🔤🔤🔤🔤2️⃣0️⃣2️⃣3️⃣ 🔴හෙට ස්ථිති විද්‍යුත් ක්ෂේස්ත්‍ර පාඩම ආරම්භය LIVE : අගෝස්තු 13 ඉරිදා උදේ 7
⚡හෙට කොන්ඩේ හදන දවස 🔤🔤🔤🔤 🔤🔤🔤🔤2️⃣0️⃣2️⃣3️⃣ 🔴හෙට ස්ථිති විද්‍යුත් ක්ෂේස්ත්‍ර  පාඩම ආරම්භය  LIVE : අගෝස්තු 13  ඉරිදා උදේ 7.30 සිට 10.00 දක්වා . සිප්වින්,රොටරි, Online හා සුසිප්වන් සියලු දරුවන් සදහා සජීවීව✅ 🔔23 Revision | Theory සියලු Online| සිප්වින් |  රොටරි සියලු දරුවන් සදහා,🌐Zoom LIVE ap.lk හරහා 👉උදේ 7.30 -10.00  ස්ථිති විද්‍යුත් ක්ෂේස්ත්‍ර ආරම්භය 👉උදේ 10.30-12.30  Model Paper 05 ESSAY DISCUSSION LIVE❗️ Telegram Channel : 🌐 t.me/Ap23Mr ලස්සනම පාඩමක් 🔥මේපාර ESSAY එකක් එන්න ලොකු සම්භාවිතාවක් තියෙනවා ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා ZOOM 🌐 හා YOUTUBE🌐 LIVE

📺 ප්‍රිස්ම ආරම්භය 2023 REVISION LIVE පාඩමට ap.lk හරහා දැන් සිට සජීවීව සම්බන්ධ වන්න..8.00 වෙද්දි පන්ති පටන්ගමු අද දිනයේද අගෝස්තු කාඩ්පත් වලට අමතරව ජූලි කාඩ්පත් මගින්ද Join විය හැක.✅ පන්තිය ආරම්භ වෙනකම් Morning Paper එක කරන්න

+1
🧑‍🎓 3️⃣0️⃣3️⃣4️⃣ ✨ MORNING PAPER 06 ❤️ ⭐️⭐️⭐️⭐️⭐️⭐️

1.28 MB