ar
Feedback
25 Revision NOTES | AP

25 Revision NOTES | AP

الذهاب إلى القناة على Telegram

2025 Revision පන්තියේ Tute Answers සහ අවශ්‍ය සටහන් මෙමගින් ලබාදේ

إظهار المزيد

📈 نظرة تحليلية على قناة تيليجرام 25 Revision NOTES | AP

تُعد قناة 25 Revision NOTES | AP (@apnotes) في القطاع اللغوي السنهالا لاعباً نشطاً. يضم المجتمع حالياً 46 215 مشتركاً، محتلاً المرتبة 3 890 في فئة التعليم والمرتبة 21 في منطقة سري لانكا.

📊 مؤشرات الجمهور والحراك

منذ تأسيسه في невідомо، حقق المشروع نمواً سريعاً وجمع 46 215 مشتركاً.

بحسب آخر البيانات بتاريخ 16 يونيو, 2026، تحافظ القناة على نشاط مستقر. خلال آخر 30 يوماً تغيّر عدد الأعضاء بمقدار -649، وفي آخر 24 ساعة بمقدار -23، مع بقاء الوصول العام مرتفعاً.

  • حالة التحقق: غير موثّقة
  • معدل التفاعل (ER): يبلغ متوسط تفاعل الجمهور 3.09‎%. وخلال أول 24 ساعة من النشر يحصد المحتوى عادةً N/A‎% من ردود الفعل نسبةً إلى إجمالي المشتركين.
  • وصول المنشورات: يحصل كل منشور على متوسط 1 429 مشاهدة. وخلال اليوم الأول يجمع عادةً 0 مشاهدة.
  • التفاعلات والاستجابة: يتفاعل الجمهور بانتظام؛ متوسط التفاعلات لكل منشور يبلغ 6.

📝 الوصف وسياسة المحتوى

يصف المؤلف القناة بأنها مساحة للتعبير عن الآراء الذاتية:
2025 Revision පන්තියේ Tute Answers සහ අවශ්‍ය සටහන් මෙමගින් ලබාදේ

بفضل وتيرة التحديث المرتفعة (أحدث البيانات بتاريخ 17 يونيو, 2026) تحافظ القناة على حداثتها ومستوى وصول مرتفع. وتُظهر التحليلات تفاعلاً نشطاً من الجمهور، ما يجعلها نقطة تأثير مهمة ضمن فئة التعليم.

46 215
المشتركون
-2324 ساعات
-1467 أيام
-64930 أيام
أرشيف المشاركات
🔴අද තාප ගතිවිද්‍යාව සහ සම්පූර්ණ පාඩම.♨️ 🔹Syllabus එකේ තියෙන දෙවනියට වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩම ❗ 🎯ලස්සනටම 0 ඉදන් මුල ස
🔴අද තාප ගතිවිද්‍යාව සහ සම්පූර්ණ පාඩම.♨️
🔹Syllabus එකේ තියෙන දෙවනියට වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩම 🎯ලස්සනටම 0 ඉදන් මුල සිට COVER කරගමු. YouTube 📱+ Zoom 📽️ 🔤🔤🔤🔤  🔤🔤🔤🔤  📆  අද මාර්තු 01 ඉරිදා රෑ 7.30ට සජීවීව ZOOM + YOUTUBE 🔴 Recording ගොඩගහගන්න හිතන්නවත් එපා. මේක මුල ඉදන්ම ලස්සනට කරගන්න ඕනේ පාඩමක්. ⭐️ මිතුරන් දැනුවත් කරන්න. 📱 TELEGRAM CHANNEL ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

🔴 හෙට රොටරි නුගේගොඩ 2028 Theory ආරම්භය! - ඒ ඓතිහාසික දවස හෙටයි! 🚨 O/L අවසන් කරලා A/L පටන් ගන්න සූදානමින් ඉන්න ඔබට, ඊළඟට මොක
🔴 හෙට රොටරි නුගේගොඩ 2028 Theory ආරම්භය! - ඒ ඓතිහාසික දවස හෙටයි! 🚨 O/L අවසන් කරලා A/L පටන් ගන්න සූදානමින් ඉන්න ඔබට, ඊළඟට මොකද කරන්නේ? 🎓 A/L කියන්නේ ජීවිතේ ප්‍රධානම හැරවුම් ලක්ෂ්‍යය. ඒ ගමන ජයගන්න නම්, හරිම තැනින් මුල පුරන්නම ඕනේ. 🆓 පලමු දින සම්පූර්ණයෙන්ම නොමිලේ..  🔤🔤🔤🔤 ⤵️ හෙට මාර්තු 01 ඉරිදා ⤵️ උදේ 11:30- 02:30 📍 රොටරි නුගේගොඩ https://maps.app.goo.gl/SDhkRnBQiTYFHyje6 🔹යාළුවන්ටත් කියන්න ➡️ LINK සදහා TELEGRAM CHANNEL එකට JOIN වෙලා ඉන්න : https://t.me/AP28THEORY 🔴 ගම්පහින් ඇරඹී වසර 7ක් තුළ දිවයිනේ මුළු A සාමාර්ථ ප්‍රමාණයෙන් 1/10 සිට 1/4 දක්වා වූ දැවැන්තම කොටසට හිමිකම් කියමින්, තනි පන්තියක වැඩිම Physics A ප්‍රමාණය (A 1300+) වාර්තා කළ එකම පන්තිය, වසරකදී ඉංජිනේරු සහ වෛද්‍ය පීඨවලට තේරෙන මුළු සිසුන්ගෙන් 1/3ක්ම අපේ පන්තියේ වීම, බුද්ධිමත් සිසුන් මුල සිටම අප සොයා ඒමට හේතුවයි. 🔗සවිස්තරාත්මක ප්‍රතිඵල ලේඛනය - https://results.ap.lk ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

🔴 හෙට ඉන්දීප ගම්පහ 2028 Theory ආරම්භය! - ඒ ඓතිහාසික දවස හෙටයි! 🚨 O/L අවසන් කරලා A/L පටන් ගන්න සූදානමින් ඉන්න ඔබට, ඊළඟට මොකද
🔴 හෙට ඉන්දීප ගම්පහ 2028 Theory ආරම්භය! - ඒ ඓතිහාසික දවස හෙටයි! 🚨 O/L අවසන් කරලා A/L පටන් ගන්න සූදානමින් ඉන්න ඔබට, ඊළඟට මොකද කරන්නේ? 🎓 A/L කියන්නේ ජීවිතේ ප්‍රධානම හැරවුම් ලක්ෂ්‍යය. ඒ ගමන ජයගන්න නම්, හරිම තැනින් මුල පුරන්නම ඕනේ. 🆓 පලමු දින සම්පූර්ණයෙන්ම නොමිලේ..  🔤🔤🔤🔤 ⤵️ හෙට පෙබරවාරි 28 සෙනසුරාදා ⤵️ උදේ 7:30- 11:00 📍 නව ඉන්දීප ගම්පහ https://maps.app.goo.gl/SDhkRnBQiTYFHyje6 🔹යාළුවන්ටත් කියන්න ➡️ LINK සදහා TELEGRAM CHANNEL එකට JOIN වෙලා ඉන්න : https://t.me/AP28THEORY 🔴 ගම්පහින් ඇරඹී වසර 7ක් තුළ දිවයිනේ මුළු A සාමාර්ථ ප්‍රමාණයෙන් 1/10 සිට 1/4 දක්වා වූ දැවැන්තම කොටසට හිමිකම් කියමින්, තනි පන්තියක වැඩිම Physics A ප්‍රමාණය (A 1300+) වාර්තා කළ එකම පන්තිය, වසරකදී ඉංජිනේරු සහ වෛද්‍ය පීඨවලට තේරෙන මුළු සිසුන්ගෙන් 1/3ක්ම අපේ පන්තියේ වීම, බුද්ධිමත් සිසුන් මුල සිටම අප සොයා ඒමට හේතුවයි. 🔗සවිස්තරාත්මක ප්‍රතිඵල ලේඛනය - https://results.ap.lk ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

🔴අපේ අලුත්ම STUDIO එකේ කරන 2028 ආරම්භය. 6.50ට සජීවීව YOUTUBE LIVE සියලු සිසුන් පහත link එකෙන් සම්බන්ධ වෙන්න.
🚨 2028 THEORY නව පන්ති ආරම්භක සම්මන්ත්‍රණය
🌐 YOUTUBE link - https://www.youtube.com/live/kquDJy4bJOI?si=1InPOG_rONqUeBGS ➡️ A/L පටන් ගන්නකොටම දැනගෙන ඉන්න ඕනෙ දේවල් හැමදේම අකුරක් නෑර කතාකරමු. 🔹සවස 6.50 සිට සජීවීව 🔹යාළුවන්ටත් කියන්න ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️

🔴ජීවිතයට Phyiscs නේ අපි 😎❗️ බලන්න 2028 BATCH එකට හදපු " ජීවිතයට " වීඩියෝ එක හොදයිද කියල https://youtu.be/Ud2gp34gp18?si=HyDsFqsE_hm1jhz4 🔥🔥🔥🔥🔥🔥🔥

🔴අද 🔴 2028 THEORY නව පන්ති ආරම්භය | ආරම්භක සම්මන්ත්‍රණය 🔴 සියලුම භෞතික සහ ONLINE ලමයි සදහා 🔤🔤🔤🔤 🔤🔤🔤🔤 ➡️ A/L පටන් ග
🔴අද 🔴 2028 THEORY නව පන්ති ආරම්භය | ආරම්භක සම්මන්ත්‍රණය 🔴 සියලුම භෞතික සහ ONLINE ලමයි සදහා 🔤🔤🔤🔤  🔤🔤🔤🔤 ➡️ A/L පටන් ගන්නකොටම දැනගෙන ඉන්න ඕනෙ දේවල් හැමදේම අකුරක් නෑර කතාකරමු. මීට අමතරව, ➡️O/L Results A/L වලට බලපානවද ? ➡️එක එක කැම්පස් ගැන විශේෂ කතා ➡️විශයන් තෝරාගැනීම. (විද්‍යා විෂය ධාරාව නොවන වෙනත් විෂය ධාරාවක වුනත්) ➡️එක් එක් විශයන් වලින් යන්න පුලුවන් වෘත්තීයන් 🔹ක්‍රමානුකූලව වැඩ කිරීම. 🔹පාසල් සමග කාල කලමණාකරනය. 🔹විෂය නිර්දේශය ඉක්මනින් ආවරණය කරගැනීම. ▶️ අද පෙබරවාරි 27 සිකුරාදා හරියටම හවස 6.50ට මේ දෙවල් ගැන කතා කරමු.. 🔹යාළුවන්ටත් කියන්න ➡️ LINK සදහා TELEGRAM CHANNEL එකට JOIN වෙලා ඉන්න : https://t.me/AP28THEORY 🔴 ගම්පහින් ඇරඹී වසර 7ක් තුළ දිවයිනේ මුළු A සාමාර්ථ ප්‍රමාණයෙන් 1/10 සිට 1/4 දක්වා වූ දැවැන්තම කොටසට හිමිකම් කියමින්, තනි පන්තියක වැඩිම Physics A ප්‍රමාණය (A 1300+) වාර්තා කළ එකම පන්තිය, වසරකදී ඉංජිනේරු සහ වෛද්‍ය පීඨවලට තේරෙන මුළු සිසුන්ගෙන් 1/3ක්ම අපේ පන්තියේ වීම, බුද්ධිමත් සිසුන් මුල සිටම අප සොයා ඒමට හේතුවයි. 🔗සවිස්තරාත්මක ප්‍රතිඵල ලේඛනය - https://results.ap.lk ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

🔴2028 THEORY නව පන්ති ආරම්භය | ආරම්භක සම්මන්ත්‍රණය 🔴 සියලුම භෞතික සහ ONLINE ලමයි සදහා 🔤🔤🔤🔤 🔤🔤🔤🔤 ➡️ A/L පටන් ගන්නකොට
🔴2028 THEORY නව පන්ති ආරම්භය | ආරම්භක සම්මන්ත්‍රණය
🔴 සියලුම භෞතික සහ ONLINE ලමයි සදහා 🔤🔤🔤🔤  🔤🔤🔤🔤 ➡️ A/L පටන් ගන්නකොටම දැනගෙන ඉන්න ඕනෙ දේවල් හැමදේම අකුරක් නෑර කතාකරමු. මීට අමතරව, ➡️O/L Results A/L වලට බලපානවද ? ➡️එක එක කැම්පස් ගැන විශේෂ කතා ➡️විශයන් තෝරාගැනීම. (විද්‍යා විෂය ධාරාව නොවන වෙනත් විෂය ධාරාවක වුනත්) ➡️එක් එක් විශයන් වලින් යන්න පුලුවන් වෘත්තීයන් 🔹ක්‍රමානුකූලව වැඩ කිරීම. 🔹පාසල් සමග කාල කලමණාකරනය. 🔹විෂය නිර්දේශය ඉක්මනින් ආවරණය කරගැනීම. ▶️ පෙබරවාරි 27 සිකුරාදා හරියටම හවස 6.50ට මේ දෙවල් ගැන කතා කරමු.. 🔹යාළුවන්ටත් කියන්න ➡️ LINK සදහා TELEGRAM CHANNEL එකට JOIN වෙලා ඉන්න : https://t.me/AP28THEORY 🔴 ගම්පහින් ඇරඹී වසර 7ක් තුළ දිවයිනේ මුළු A සාමාර්ථ ප්‍රමාණයෙන් 1/10 සිට 1/4 දක්වා වූ දැවැන්තම කොටසට හිමිකම් කියමින්, තනි පන්තියක වැඩිම Physics A ප්‍රමාණය (A 1300+) වාර්තා කළ එකම පන්තිය, වසරකදී ඉංජිනේරු සහ වෛද්‍ය පීඨවලට තේරෙන මුළු සිසුන්ගෙන් 1/3ක්ම අපේ පන්තියේ වීම, බුද්ධිමත් සිසුන් මුල සිටම අප සොයා ඒමට හේතුවයි. 🔗සවිස්තරාත්මක ප්‍රතිඵල ලේඛනය - https://results.ap.lk ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

⚡️SPECIAL MEETING: 2028 Theory නව පන්ති ආරම්භය 🔥 🔴 අද වෙනකොට අපි පන්ති පටන් අරන් ප්‍රතිඵල ආපු Batch 7යි ❗ ✅පලවෙනි අවුරුදු 3
⚡️SPECIAL MEETING2028 Theory නව පන්ති ආරම්භය   🔥 🔴 අද වෙනකොට අපි පන්ති පටන් අරන් ප්‍රතිඵල ආපු Batch 7යි ❗ ✅පලවෙනි අවුරුදු 3ම ගම්පහ පමණක් මූලික කරගත් කණ්ඩායම් පන්ති පමණයි. ඒකෙන් දිස්ත්‍රික් මුල් ස්ථාන ඇතුලුව පන්තියෙන් 60%කට අධික ප්‍රමාණයක් Engineering / Medicine Faculty වල. ✅2021 : ගම්පහ මූලික කරගත් පලවෙනි ලොකු පන්තිය. ඒකෙන් Engineering Medicine පමණක් 250 දෙනෙකුට වැඩී ✅2022: ලංකාවේ පලවෙනි ස්ථානය 🔖 (Island 1st)  ඇතුලුව A සාමාර්ථ 350 + : ලංකාවේම A සාමාර්ථ වලින් 1/10ක් ✅2023:තනි පන්තියක ලංකාවේ වැඩිම Physics A ( A 730) ලංකාවේ මුලු A සාමාර්ථ ගණනින් 1/6ක් ✅2024: දිවයිනේ මුල් ස්ථාන 10න් 2ක් ඇතුලුව තනි පන්තියක 🇱🇰 ලංකාවේ වැඩිම Physics A ( A 1300) ලංකාවේ මුලු A සාමාර්ථ ගණනින් 1/4න්. ලංකාවේ මුලු Engineering Medicine ලමයි ගානෙන් 1/3ක් අපේ පන්තියේ ලමයි ⚡ ⚡️ඉතින් මේ නිසා මුලදිම බුද්ධිමත් ලමයි අපේ පන්ති හොයාගෙන එනවා. මුලදි මගහැරෙන ගොඩක් අය අවුරුද්දක් යද්දි අපේ පන්තිවලට මාරුවෙනවා 🔗සවිස්තරාත්මක ප්‍රතිඵල ලේඛනය - https://results.ap.lk 🔴2028 පන්තියට සම්බන්ධ වන සිසුන් සදහා 💬Telegram Channel : https://t.me/AP28THEORY 📱Whatsapp Channel : https://whatsapp.com/channel/0029VbBa4XUBPzjTSysoi31H 📞විමසීම් - 0741783886 විශිෂ්ටත්වයේ අඛණ්ඩ විශ්වාසය 🔝 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔤🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤🔤🔤🔤🔤🔤 2️⃣0️⃣2️⃣6️⃣ 🔴 මීටකලින් කවදාවත් දැකලා නැති අංගසම්පූර්ණ PRACTICAL වැඩපිලිවෙල. 🔹විභාගෙට සම්පූ
🔤🔤🔤🔤🔤  🔤🔤🔤🔤🔤🔤🔤🔤🔤🔤  2️⃣0️⃣2️⃣6️⃣ 🔴 මීටකලින් කවදාවත් දැකලා නැති අංගසම්පූර්ණ PRACTICAL වැඩපිලිවෙල. 🔹විභාගෙට සම්පූර්ණෙන්ම PRACTICAL ලකුණු ගන්න. 🚨 PRACTICAL වැඩපිලිවෙල ආරම්භය,
🔹අද පෙබරවාරි 24 අගහරුවාදා රාත්‍රී 7.30 සිට 9.30 දක්වා 
YouTube 📱 + Zoom 📽️ 🟣 NEXT LEVEL PRACTICAL EXPERIENCE එකක් ගන්න. 🔹සියලු සිසුන් සජීවීවම සම්බන්ධ වන්න. 🔥ශ්‍රී ලංකාවේ වැඩිම ප්‍රතිඵල පරිවර්තනය සහිත ඵලදායීම වැඩපිළිවෙළ. 🔴ලංකාවේ වැඩිම A -A 1300+ 🔥F/S/C සිට A සහ B දක්වා ප්‍රතිඵල 1500+ 📱 TELEGRAM CHANNEL ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

🔴අද තාප සංවහනය සහ සම්පූර්ණ පාඩම.♨️ 🔹Syllabus එකේ තියෙන දෙවනියට වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩම ❗ 🎯ලස්සනටම 0 ඉදන් මුල සිට CO
🔴අද තාප සංවහනය සහ සම්පූර්ණ පාඩම.♨️
🔹Syllabus එකේ තියෙන දෙවනියට වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩම 🎯ලස්සනටම 0 ඉදන් මුල සිට COVER කරගමු. YouTube 📱+ Zoom 📽️ 🔤🔤🔤🔤  🔤🔤🔤🔤  📆  අද පෙබරවාරි 22 ඉරිදා රෑ 7.30ට සජීවීව ZOOM + YOUTUBE 🔴 Recording ගොඩගහගන්න හිතන්නවත් එපා. මේක මුල ඉදන්ම ලස්සනට කරගන්න ඕනේ පාඩමක්. ⭐️ මිතුරන් දැනුවත් කරන්න. 📱 TELEGRAM CHANNEL ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

🔴 2026 REVISION UPCOMING WEEK PLAN 🚨 කාර්‍යය ශක්තිය ක්ෂමතාව පාඩම සහ UNIT TEST 02 පැවැත්වීම. 🔴කාර්‍යය ශක්තිය ක්ෂමතාව පාඩම ➿
🔴 2026 REVISION UPCOMING WEEK PLAN
🚨 කාර්‍යය ශක්තිය ක්ෂමතාව පාඩම සහ UNIT TEST 02 පැවැත්වීම.
🔴කාර්‍යය ශක්තිය ක්ෂමතාව පාඩම
➿➿➿➿➿➿➿➿➿➿ 01. නුගේගොඩ රොටරි: FEB 19 THU උදේ 7.00 -12.30 02. ගම්පහ ඉන්දීප : FEB 20 FRIDAY උදේ 7.00 -12.30 03. ALL ISLAND ONLINE : FEB 19 THURSDAY හෝ FEB 20 FRIDAY දින දෙකෙන් එකක උදේ 7.00 -12.30 🔹කුරුණෑගල සහ නුවර ලමයින්ද මෙම පාඩම සදහා බ්‍රහස්පතින්දා හෝ සිකුරාදා ONLINE LIVE සම්බන්ධ වෙන්න. මේ සදහා PHYSICAL CARD පත ONLINE ACTIVE කරගෙන පැවතිය යුතුය. 🧑‍💻TO GET WEBSITE ACCESS FOR PHYSICAL STUDENTS | CLICK HERE
🔴 UNIT TEST 02 ලිවීම
➿➿➿➿➿➿➿➿➿➿ 01. මහනුවර NO ZERO : 🔘FEB 17 TUESDAY උදේ 7.30-9.30 UNIT TEST ලිවීම. උදේ 9.50-12.00 UNIT TEST සාකජ්චාව භෞතිකව දවල් 12.30- 3.30 PAPER 05 ESSAY ප්‍රශ්න පත්‍ර ලිවීම. 02. කුරුනෑගල සිප්වින් : 🔘FEB 18 WEDNESDAY උදේ 7.30-9.30 UNIT TEST ලිවීම. උදේ 9.50-12.00 UNIT TEST සාකජ්චාව භෞතිකව දවල් 12.30- 3.30 PAPER 05 ESSAY ප්‍රශ්න පත්‍ර ලිවීම. 03. නුගේගොඩ රොටරි : 🔘FEB 19 THURSDAY උදේ 7.30-12.30 කාර්‍යය ශක්තිය පාඩම 12.30-2.30 UNIT TEST ලිවීම. දවල් 2.30- 5.30 PAPER 05 ESSAY ප්‍රශ්න පත්‍ර ලිවීම. 🔘( UNIT TEST DISCUSSION RECORDING  නැරඹිය යුතුය) 04. ගම්පහ ඉන්දීප  : 🔘FEB 20 FRIDAY උදේ 7.30-12.30 කාර්‍යය ශක්තිය පාඩම 12.30-2.30 UNIT TEST ලිවීම. දවල් 2.30- 4.30 MCQ ප්‍රශ්න පත්‍ර ලිවීම. 4.30-6.00 ESSAY සාකජ්චාව. 🔘( UNIT TEST DISCUSSION RECORDING  නැරඹිය යුතුය)
🔴 ONLINE ලමයි UNIT TEST 02 ලිවීම
➿➿➿➿➿➿➿➿➿➿ 01. FEB 19 THURSDAY හෝ FEB 20 FRIDAY  උදේ 7.30-12.30 කාර්‍යය ශක්තිය පාඩම 12.30-2.30 UNIT TEST ලිවීම. 🔘( UNIT TEST DISCUSSION RECORDING  නැරඹිය යුතුය) 🟢UNIT TEST TOPICS ( පාඩම් කරගෙන එන්නඕනේ මාතෘකා) 1) ගම්‍යතා සංස්ථිතිය 2) ඝර්ශණය 3) බල සමතුලිතතාව 3) වායුනියම 4) චාලක අණුක වාදය 4) තාපමිතිය 5) තාප සන්නයනය ( FEB 15 ඉරිදා ඉගැන්වේ) 📱 TELEGRAM CHANNEL ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

🔴හෙට 2026 REVISION කුරුණෑගල බල සමතුලිතතාවය FREE SEMINAR 🔹හෙට පෙ.බ.04 බදාදා උදේ 7.30 -2.00 📍සිප්වින් කුරුණෑගල ‼️ සියලු සිසු
🔴හෙට 2026 REVISION කුරුණෑගල
බල සමතුලිතතාවය FREE SEMINAR 🔹හෙට පෙ.බ.04 බදාදා උදේ 7.30 -2.00 📍සිප්වින් කුරුණෑගල ‼️ සියලු සිසුන් භෞතිකවම සම්බන්ධ වන්න. ⚠️සිප්වින් කුරුණෑගල භෞතිකව සහ දිවයිනටම Online LIVE 🔥ශ්‍රී ලංකාවේ වැඩිම ප්‍රතිඵල පරිවර්තනය සහිත ඵලදායීම වැඩපිළිවෙළ. 🔥F/S/C සිට A සහ B දක්වා ප්‍රතිඵල 1500+ 📱 TELEGRAM CHANNEL ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

Repost from QuizUp App ツ
🧑‍💻නිපුන්ට තියෙන මේ ප්‍රශ්න ටික ඔයාටත් තියෙනවද ? 🥳බයවෙන්න එපා ඒ ප්‍රශ්න ටික අපි විසදන්නම් 🔥 ☘️මෙවර O/L ලියන ලමයින්ට අවසන්
🧑‍💻නිපුන්ට තියෙන මේ ප්‍රශ්න ටික ඔයාටත් තියෙනවද ? 🥳බයවෙන්න එපා ඒ ප්‍රශ්න ටික අපි විසදන්නම් 🔥 ☘️මෙවර O/L ලියන ලමයින්ට අවසන් සති දෙකේ සියලු කරුණු මහන්සියක් නැතුව මතක් කරගන්න , දැන්ම Quizup Download කරගන්න ✅ 🖥Playstore : https://play.google.com/store/apps/details?id=quizup.ap.lk 📱Appstore : https://apps.apple.com/lk/app/quizup-sri-lanka/id6742848045 🚀ලංකාවේ පළමු සහ එකම Live Gaming Quiz App එක | 🎮 QuizUp - Sri Lanka 🇱🇰

🟢 මෙවර O/L ලියන ලමයින්ට අවසන් සති දෙකේ සියලු කරුණු මහන්සියක් නැතුව REVISE කරගන්න LIVE MULTIPLAYER APP එකක් - SRILANKA'S ONE
🟢 මෙවර O/L ලියන ලමයින්ට අවසන් සති දෙකේ සියලු කරුණු මහන්සියක් නැතුව REVISE කරගන්න LIVE MULTIPLAYER APP එකක් - SRILANKA'S ONE AND ONLY LIVE GAMING QUIZ APP. 🎮 QuizUp - Sri Lanka 🇱🇰 FREE LIVE MULTIPLAYER APP FOR O/L STUDENTS 🔹QuizUp යනු ශ්‍රී ලංකාවේ සාමාන්‍ය පෙළ (O/L) සහ උසස් පෙළ (A/L) සිසුන් සඳහා විශේෂයෙන් නිර්මාණය කරන ලද අධ්‍යාපනික ප්‍රශ්නෝත්තර APP එකකි. 🔹මෙම යෙදවුම O/L සහ A/L සිසුන් සඳහා ප්‍රධාන විෂයයන් ආවරණය කරන MCQ රැසක් ඇතුළත් කර ඇති අතර, විශේෂයෙන්ම ඔබට මෙම MCQ ක්‍රීඩාවක් ලෙස මිතුරු මිතුරියන් සමග පිළිතුරු සැපයීමේ හැකියාවක් පවතී. 🃏 QuizUp හි Innovative Gaming Style 🔹QuizUp - සාම්ප්‍රදායික අධ්‍යාපන රටාවෙන් එහා ගිය අද්විතීය Online ක්‍රීඩා අත්දැකීම. "Learning by Playing" මූලධර්මය මත පදනම් වූ මෙම යෙදුම, ක්‍රීඩා මනෝවිද්‍යාව සහ අධ්‍යාපනික ක්‍රමවේද ඒකාබද්ධ කරමින් සිසුන්ට ආකර්ෂණීය ඉගෙනුම් අත්දැකීමක් ලබා දෙයි. 🔹Real-time Multiplayer Battles මගින් ඇතිවන තරඟකාරී පරිසරය සිසුන්ගේ සහභාගීත්වය සහ Motivation වැඩි කරයි. Leaderboard සහ Challenges සිසුන්ගේ දැනුම ශක්තිමත් කිරීමට සහ විනෝදාත්මක ලෙස ඉගෙනීමට නිරන්තර උත්තේජනයක් සපයයි.. සාමාන්‍ය පෙල අවසන් සති දෙක තුල සියලු කරුණු නැවත මතක් කරගැනීමට හොදම යෙදවුමකි. ⭐️ විශේෂාංග (Key Features) 1. Game Mode: මිතුරන් හෝ Random Users සමඟ Real-time Battle ලෙස ප්‍රශ්නෝත්තර ක්‍රීඩා කිරීමේ හැකියාව 2. ප්‍රගති තක්සේරු වාර්තාව: සිසුන්ට තම ප්‍රගතිය Interactive Charts මගින් නිරීක්ෂණය කළ හැකිය 3. Leaderboard: ඉහළම ලකුණු ලබාගත් Top Students පෙන්වීම 4. Subjects List: O/L සහ A/L විෂයන් සුදුසු ලෙස වර්ගීකරණය 5. Up Point System: ප්‍රශ්නෝත්තරවලට නිවැරදි පිළිතුරු දීමෙන් උපයාගත හැකි Digital ලකුණු ක්‍රමය. 6. Friend Network: සිසුන්ට තම මිතුරන් Follow කළ හැකි Social Network පහසුකම. 💡 මෙම යෙදවුමෙන් ලැබෙන ප්‍රතිලාභ (Benefits) 🎮 අධ්‍යාපනික කටයුතු Game-like Experience ලෙස එදිනෙදා විනෝදජනක ලෙස සිදු කිරීමට ඔබේ දුර්වල ක්ෂේත්‍ර, Analyze මත පදනම් ව හඳුනාගැනීමට අන් සිසුන් සමඟ තරඟකාරිත්වයක් හරහා තරඟ කරමින් ඉගෙනීමට ඔබේ දැනුම් මට්ටම Personalized Analytics හරහා නිරන්තරයෙන් පරීක්ෂා කිරීමට උපකාරී වේ. ☘️ Available On : 📱 Google Play Store ✅ 🍎 App Store | iOS & macOS ✅ 🎮 QuizUp.LK
🔥 @SingleDevelopers | SDev.LK 🧑‍💻

🔴හෙට 2026 REVISION මහනුවර බල සමතුලිතතාවය FREE SEMINAR 🔹හෙට පෙ.බ.03 අඟහරුවාදා උදේ 7.30 -2.00 📍NO Zero මහනුවර ‼️ සියලු සිසුන
🔴හෙට 2026 REVISION මහනුවර
බල සමතුලිතතාවය FREE SEMINAR 🔹හෙට පෙ.බ.03 අඟහරුවාදා උදේ 7.30 -2.00 📍NO Zero මහනුවර ‼️ සියලු සිසුන් භෞතිකවම සම්බන්ධ වන්න. ⚠️අඟහරුවාදා දින ONLINE පන්තියක් පැවැත්වෙන්නේ නැත. 🔥ශ්‍රී ලංකාවේ වැඩිම ප්‍රතිඵල පරිවර්තනය සහිත ඵලදායීම වැඩපිළිවෙළ. 🔥F/S/C සිට A සහ B දක්වා ප්‍රතිඵල 1500+ 📱 TELEGRAM CHANNEL ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

🔴 අද තාපමිතිය මුල සිට ආරම්භය ♨️ Syllabus එකේ තියෙන දෙවනියට වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩම ❗ 🎯ලස්සනටම 0 ඉදන් මුල සිට COVER ක
🔴 අද තාපමිතිය මුල සිට ආරම්භය ♨️ Syllabus එකේ තියෙන දෙවනියට වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩම ❗ 🎯ලස්සනටම 0 ඉදන් මුල සිට COVER කරගමු. පෙර කිසිම දැනුමක් අවශ්‍යත් නෑ. Youtube 📱+ Zoom 📽️ 🔤🔤🔤🔤  🔤🔤🔤🔤 📆 හෙට පෙබරවාරි 01 ඉරිදා රෑ 7.30ට සජීවීව ZOOM + YOUTUBE 🔴Recording ගොඩගහගන්න හිතන්නවත් එපා. මේක මුල ඉදන්ම ලස්සනට කරගන්න ඕනේ පාඩමක්. ⭐️මිතුරන් දැනුවත් කරන්න. ✅TELEGRAM : https://t.me/APMR2026 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 හෙට තාපමිතිය මුල සිට ආරම්භය ♨️ Syllabus එකේ තියෙන දෙවනියට වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩම ❗ 🎯ලස්සනටම 0 ඉදන් මුල සිට COVER
🔴 හෙට තාපමිතිය මුල සිට ආරම්භය ♨️ Syllabus එකේ තියෙන දෙවනියට වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩම ❗ 🎯ලස්සනටම 0 ඉදන් මුල සිට COVER කරගමු. පෙර කිසිම දැනුමක් අවශ්‍යත් නෑ. Youtube 📱+ Zoom 📽️ 🔤🔤🔤🔤  🔤🔤🔤🔤 📆 හෙට පෙබරවාරි 01 ඉරිදා රෑ 7.30ට සජීවීව ZOOM + YOUTUBE 🔴Recording ගොඩගහගන්න හිතන්නවත් එපා. මේක මුල ඉදන්ම ලස්සනට කරගන්න ඕනේ පාඩමක්. ⭐️මිතුරන් දැනුවත් කරන්න. ✅TELEGRAM : https://t.me/APMR2026 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴2026 REVISION පෙබරවාරි මස සැලැස්ම ⚡️ ✔️බල සමතුලිතතාවය ✔️කාර්‍යය ශක්තිය ✔️කෝණික චලිතය ✔️තාපමිතිය ✔️සන්නයනය 🔴 2026 Theory පෙ
🔴2026 REVISION පෙබරවාරි මස සැලැස්ම ⚡️ ✔️බල සමතුලිතතාවය ✔️කාර්‍යය ශක්තිය ✔️කෝණික චලිතය ✔️තාපමිතිය ✔️සන්නයනය 🔴 2026 Theory පෙබරවාරි මස සැලැස්ම ⚡️ ✔️ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍ර ✔️තාපමිතිය ✔️සන්නයනය 🔴 2027 Theory පෙබරවාරි මස ආවරණය වන පාඩම් ⚡️ ✔️ඝර්ෂණය ✔️බල සමතුලිතතාව 🔴විභාගයට පෙර විභාගය දකින 2026 Paper Class එක 🔥 ✅ උසස්පෙළ විභාගයම මූලික කරගත් High Quality Papers ⚡ ℹ️Typed Marking Scheme එක්ක සිංහල දෙමළ ඉංග්‍රීසි මාධ්‍ය තුනෙන්ම ❗ 👑 දිවයින පුරා ආයතන 43කදී ⚡️ ✅ TELEGRAM : https://t.me/APMR2026 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 2026 සියලු සිසුන් පහත link එකෙන් සම්බන්ධ වෙන්න. 2️⃣0️⃣2️⃣6️⃣ 🔤🔤🔤🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤🔤🔤 🔥ඉතිරි කාලෙන් උපරිම ප්‍රයෝජනයක් ගමු. 📱 ZOOM link - https://us06web.zoom.us/j/81246328661?pwd=W6StchbqafxuSaOGXCmscHbIdoEVYw.1 🌐 YOUTUBE link - https://www.youtube.com/live/O-PmNDn0uI4?si=fKcyiOHWk5hXLuTK 🔹රාත්‍රි 8.00 සිට සජීවීව ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️

🔴 අද රෑ 8ට 2026 SPECIAL MEETING. බොහෝවිට අද මේ MEETING එක මේ SHY එකේ ඔයාගේ TURNING POINT එක වෙයි. යාලුවන්ට මතක් කරන්න. LIVE ම බලන්න