cookie

نحن نستخدم ملفات تعريف الارتباط لتحسين تجربة التصفح الخاصة بك. بالنقر على "قبول الكل"، أنت توافق على استخدام ملفات تعريف الارتباط.

avatar

Are you ready to exam😈⚠️️TECHNOLOGY GANG📌

තව පොඩි කාලයයි හොදට වැඩ කරන්න⛔️ අපෙන් ඔයාලට අවශ්‍ය motivation, notes, shot not, quiz සියලම එකම තැනකින්🌟❤️....... 2022/2023 අය හොදටම එක්සෑම් එකට Ready කරවනවා😉😍...... http://t.me/TechliveBot අපෙ බෝට්💫❤️

إظهار المزيد
مشاركات الإعلانات
380
المشتركون
لا توجد بيانات24 ساعات
لا توجد بيانات7 أيام
لا توجد بيانات30 أيام

جاري تحميل البيانات...

معدل نمو المشترك

جاري تحميل البيانات...

🙋Hellow, 🥴ඇත්තෙන්ම නිර්වචන ගැන ඔයාල දැනටමත් දන්නව ඇති.මොකද ඒවා අපිට විභාගය සාර්තකව කරන්න නම් අනිවාරෙන්නම හරිම නිර්වචනය හරිම විදිහට මතක තියා ගන්න වෙනවා👩‍🎓.ඒ නිසා මම හිතනවා මට මේක ගොඩාක් උදව් උනා වගේම ඔයාලටත් උදව් වෙයි කියලා.😋ඒවගේම sft සියලූම සූත්‍ර එකට එකතු කරපු ගොනුවත් ගොඩාක් වැදගත්.මොකද විබාගයේදී සූත්‍ර ඉක්මනින් මතක් කර ගන්න වගේම sft විශයේ physics නියමත් ඒකටම ගොනු කරලා තියනවා.ඒවා essay,structure essay,mcq පහසුවෙන්ම ලකුනු වැඩි කර ගන්න පුලුවන්. 😵‍💫🥵ඇත්තෙන්ම එක විශයකට සියලුම නිර්වචන 100 කට වැඩි ප්‍රමානයක් තියනවා🤯.🕒ඒ නිසා කාලය ඉතිරි කර ගන්නත් මේක ගොඩාක් වැදගත් වෙයි.😉 _*😋ඒ වගේම practical instrument වල පින්තූර විභාගයේදී දීල තියන උපකරණ හදුනාගෙන ඒ ඇසුරෙන් නිවැරදි පිලිතුරු ලියන්නත් වැදගත් වෙනවා.ඒ වගේම practical test එකටත්.(මේ පින්තූර internet එකෙන් ගත්තු ඒව නෙවෙයි.ඉස්කෝලෙ තාක්ශණික පීඨයේ භාවිතා වෙන ඒව).(විභාගයට තියන original instrument ).ඉතින් මම හිතනවා ඒකත් ගොඩාක් වැදගත් වෙයි කියලා.*_ 🤜🤛ඔයාට මේ pdf එක print out එකක් අරගෙන පුංචි short note එකක් විදිහටත් පාවිච්චි කරන්න පුලුවන්.😫🤔😃ඒ වගේම ඔයාට විභාගයට කලින් තියන විනාඩි කීපයේ fast reader reminding එකක් විදිහටත් පාවිච්චි කරන්න පුලුවන්.මේක මම වැඩිපුර මහන්සි🥵 වෙලා හදපු එකක් උනත් ඔයාට පුංචි මුදලක් දීල ගන්න පුලුවන්.😌👍 (1.) Bst නිර්වචන (2.) Agri නිර්වචන (3.) Sft නිර්වචන (4.) Sft සූත්‍ර සටහන (5.)BST සියලුම practical උපකරණ පින්තූර(පාසලේ භාවිතාවන) 🫠පුංචි මුදලක් මම අය කරනවා🫠 ඔයත් විභාගයට සාර්තකව මුහුණ දෙන්න කැමතී නම්,👇👇👇 ⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕Contact me on whtsapp meg:-0715933183⭕⭕⭕⭕⭕⭕⭕⭕ _😋ඉදිරියට මම සෑම විශයකටම notes වගේම wall reminding map වගේ දේවලුත්, short note දෙන්නත් බලාපොරොත්තු වෙනවා.(මම විභාගයට පාවිච්චි කරපුවා)😃ඒවගේම BST ,AGRI SFT, THEORY වගේම PAPER CLZ කරන්නත් බලාපොරොත්තු වෙනවා (ඔයාගෙ අදහස් දෙන්න).ඔයාට ඕනනම් විභාගය ගැන ප්‍රශ්න අහන්නත් පුලුවන්._
✨️ඉතින් ඔයාගෙ අදහස් වගේම යෝජනාත් තියනවනම් කියන්න.😏එකතු වෙන්න ඕන දේවල් වගේම හදා ගන්න ඕන තැන් ගැනත්.😍
إظهار الكل...
යෝග්‍යතා පරීක්ෂණ - 2021/22 University of Moratuwa Architecture Aptitude Test Past Papers & Model Papers👇 https://www.mathsapi.com/2019/01/university-of-moratuwa-architecture.html University of Moratuwa Fashion Design Aptitude Test Past Papers & Model Papers 👇 https://www.mathsapi.com/2019/01/university-of-moratuwa-fashion-design.html University of Moratuwa B.Design Aptitude Test Past Papers👇 https://www.mathsapi.com/2021/01/moratuwa-b-design-past-papers.html Uva Wellassa University Aptitude Test Past Papers & Model Papers👇 https://www.mathsapi.com/2020/06/uva-wellassa-university-aptitude-test.html University of Kelaniya Financial Engineering Aptitude Test Model Paper 👇 https://www.mathsapi.com/2020/06/university-of-kelaniya-financial_16.html UNIVOTEC Entrance Exam Past Papers 👇 https://www.mathsapi.com/2020/02/univotec-entrance-exam-past-papers.html NDT Aptitude Test Past Papers & Model Papers 👇 https://www.mathsapi.com/2019/01/ndt-aptitude-test-past-papers-and-model.html NDES (TTI) Aptitude Test Past Papers & Model Papers 👇 https://www.mathsapi.com/2019/01/ndes-tti-aptitude-test-past-papers-and.html ** යෝග්‍යතා පරීක්ෂණ සම්බන්ධ නීතී රීතී 👇 https://youtu.be/_oEPSe6x2Hs ** යෝග්‍යතා පරීක්ෂණ වලට අයදුම් කරන ආකාරය හා අනිකුත් විස්තර 👇 https://youtu.be/atJfyUKF4BU #ThuSh LK #Maths Api මේ exm කරන අයට ශෙයා කරන්න
إظهار الكل...
University of Moratuwa Architecture Aptitude Test Past Papers & Model Papers - MathsApi - Largest Online Mathematic Educational Website

University of Moratuwa Architecture Aptitude Test Past Papers, moratuwa architecture past papers, model papers, sinhala medium, free download, pdf

Repost from ThuSh LK
إظهار الكل...
Technology - Uni Codes List || තාක්ෂණවේදය Uni Codes List හරියටම හදමු by ThuSh

Bio System Technology Stream 2021A/L * උසස් පෙළ අවම S 03 තියන හැමෝම මේ විදියට දාන්න... ** This Is aBio System Technology Educational Tutorial Only . This Video Include " How to Select Government University Degree for their Higher Education after Advance Level " This Video created to give university students the information they need about university admissions. These all are for EDUCATIONAL PURPOSE only, the information that the university students need and the guidance they need have been provided without any unnecessary content. There is no hate speech has been posted on my channel in any way and also I want to mention respectfully. The purpose of my channel was to give necessary information required for Sri Lankan university registrations as well as how to fill forms and applications because there is a complex procedure in Sri Lanka to register in state universities. It in was made into a presentation and taught through the channel. 👉 THIS VIDEO IS ONLY FOR EDUCATION PURPOSE. 👉 WE JUST SOLVE UNIVERSITY EDUCATION PROBLEMS. 👉 ALL MATERIALS ARE USED ONLY FOR EDUCATIONAL PURPOSE. 👉 THIS VIDEO IS NOT RELATED WITH ANY TYPE OF GAMBLING. DISCLAIMER : THIS VIDEO IS ONLY FOR EDUCATIONAL PURPOSE ALL THE INFORMATION SHOWN ON VIDEO IS BASED ON SRI LANKAN GOVERNMENT UNIVERSITIES.ALL WEB LINKS ARE ORIGINAL WEB LINKS OF THOSE UNIVERSITIES. NO ANY HARMFULL WEB LINK OR INFORMATIONS. #thush #advance_level #applyonline #university Join with ThuSh LK Community 👇 👉 Telegram Channel :

https://t.me/thushlk0

👉 Telegram Group :

https://t.me/ThushlkYT

👉 Facebook Page :

https://www.facebook.com/thushlk0/

🤝 For Any Donations : [email protected] 👉 Follow Us :

https://www.facebook.com/ThushangaZone

👉 Contact Me :

https://www.facebook.com/thush.pramod.52

👉 Instragram :

https://www.instagram.com/invites/contact/?i=xdytv2dbg5rw&utm_content=mxocp40

This Video created to give university students the information they need about university admissions. These all are for EDUCATIONAL PURPOSE only,  the information that the university students need and the guidance they need have been provided without any unnecessary content. There is no hate speech has been posted on my channel in any way and also I want to mention respectfully. The purpose of my channel was to give necessary information required for Sri Lankan university registrations as well as how to fill forms and applications because there is a complex procedure in Sri Lanka to register in state universities. It in was made into a presentation and taught through the channel. 👉 THIS VIDEO IS ONLY FOR EDUCATION PURPOSE. 👉 WE JUST SOLVE UNIVERSITY EDUCATION PROBLEMS. 👉 ALL MATERIALS ARE USED ONLY FOR EDUCATIONAL PURPOSE. 👉 THIS VIDEO IS NOT RELATED WITH ANY TYPE OF GAMBLING. DISCLAIMER : THIS VIDEO IS ONLY FOR EDUCATIONAL PURPOSE ALL THE INFORMATION SHOWN ON VIDEO IS BASED ON SRI LANKAN GOVERNMENT  UNIVERSITIES.ALL WEB LINKS ARE ORIGINAL WEB LINKS OF THOSE UNIVERSITIES. NO ANY HARMFULL WEB LINK OR INFORMATIONS. #thush #advance_level #applyonline #university

Repost from ThuSh LK
إظهار الكل...
Engineering Technology - Uni Codes List || තාක්ෂණවේදය Uni Codes List හරියටම හදමු by ThuSh

E Tech System Technology Stream 2021A/L * උසස් පෙළ අවම S 03 තියන හැමෝම මේ විදියට දාන්න... ** This Is engeenering Technology Educational Tutorial Only . This Video Include " How to Select Government University Degree for their Higher Education after Advance Level " This Video created to give university students the information they need about university admissions. These all are for EDUCATIONAL PURPOSE only, the information that the university students need and the guidance they need have been provided without any unnecessary content. There is no hate speech has been posted on my channel in any way and also I want to mention respectfully. The purpose of my channel was to give necessary information required for Sri Lankan university registrations as well as how to fill forms and applications because there is a complex procedure in Sri Lanka to register in state universities. It in was made into a presentation and taught through the channel. 👉 THIS VIDEO IS ONLY FOR EDUCATION PURPOSE. 👉 WE JUST SOLVE UNIVERSITY EDUCATION PROBLEMS. 👉 ALL MATERIALS ARE USED ONLY FOR EDUCATIONAL PURPOSE. 👉 THIS VIDEO IS NOT RELATED WITH ANY TYPE OF GAMBLING. DISCLAIMER : THIS VIDEO IS ONLY FOR EDUCATIONAL PURPOSE ALL THE INFORMATION SHOWN ON VIDEO IS BASED ON SRI LANKAN GOVERNMENT UNIVERSITIES.ALL WEB LINKS ARE ORIGINAL WEB LINKS OF THOSE UNIVERSITIES. NO ANY HARMFULL WEB LINK OR INFORMATIONS. #thush #advance_level #applyonline #university Join with ThuSh LK Community 👇 👉 Telegram Channel :

https://t.me/thushlk0

👉 Telegram Group :

https://t.me/ThushlkYT

👉 Facebook Page :

https://www.facebook.com/thushlk0/

🤝 For Any Donations : [email protected] 👉 Follow Us :

https://www.facebook.com/ThushangaZone

👉 Contact Me :

https://www.facebook.com/thush.pramod.52

👉 Instragram :

https://www.instagram.com/invites/contact/?i=xdytv2dbg5rw&utm_content=mxocp40

This Video created to give university students the information they need about university admissions. These all are for EDUCATIONAL PURPOSE only, the information that the university students need and the guidance they need have been provided without any unnecessary content. There is no hate speech has been posted on my channel in any way and also I want to mention respectfully. The purpose of my channel was to give necessary information required for Sri Lankan university registrations as well as how to fill forms and applications because there is a complex procedure in Sri Lanka to register in state universities. It in was made into a presentation and taught through the channel. 👉 THIS VIDEO IS ONLY FOR EDUCATION PURPOSE. 👉 WE JUST SOLVE UNIVERSITY EDUCATION PROBLEMS. 👉 ALL MATERIALS ARE USED ONLY FOR EDUCATIONAL PURPOSE. 👉 THIS VIDEO IS NOT RELATED WITH ANY TYPE OF GAMBLING. DISCLAIMER : THIS VIDEO IS ONLY FOR EDUCATIONAL PURPOSE ALL THE INFORMATION SHOWN ON VIDEO IS BASED ON SRI LANKAN GOVERNMENT UNIVERSITIES.ALL WEB LINKS ARE ORIGINAL WEB LINKS OF THOSE UNIVERSITIES. NO ANY HARMFULL WEB LINK OR INFORMATIONS. #thush #advance_level #applyonline #university

Student Handbook 2021 22 (2).pdf54.14 MB
2020/2021 bst papers තියෙන කෙනෙක් එවන්නකෝ marking scheme එකත් එක්කම
إظهار الكل...
අදින් අලුත් මාසයක් පටන් ගත්තා ..exam එකට තව වැඩි කාලයකුත් නැනේ මෙච්චර කාලයක් වැඩ නොකර හිටිය අය ඉන්නවනම් දැන් ඉදන්ම පටන් ගන්න ...තාම පරක්කු නැ 😌😌🤗🤗 වැඩ කරගෙන යන අය ඒ විදිහටම වැඩ කරගෙන යමූ.😎 ඔයාලා හැමෝටම පුලුවන් දැන් ඉදලම පටන් ගන්න..අපි එකතු වෙලා වැඩ කරමු..🥰🥰 target එකක් ඇතුව වැඩ කරන්න..තව වැඩි කාලයක් නැ..😍🌸🌸 ප්‍රශ්න මොනවහරි තියෙනවා නම් එකතු වෙලා විසදගමු..එහෙම ප්‍රශ්න නැ කියල මං හිතනවා ..උත්සාහය අධිෂ්ඨානය ,කැපවීම ඔයාලගේ හීනය යථාර්ථයක් කරයි. ❤️🌼🌼.ඒ දවස වැඩි ඈතක නෙවෙයී 🙊🙊😍❤️❤️
إظهار الكل...
කොහොමද වැඩ දැන්Anonymous voting
  • ගොඩක් හොදයි 😎
  • තාම සූදානමක් නැ 😓😓
0 votes
කොහොමද ඔයාලගේ වැඩ දැන් 🙈🙈🙃
إظهار الكل...
اختر خطة مختلفة

تسمح خطتك الحالية بتحليلات لما لا يزيد عن 5 قنوات. للحصول على المزيد، يُرجى اختيار خطة مختلفة.