ar
Feedback
Learn Bits

Learn Bits

الذهاب إلى القناة على Telegram

Psychology 🧘‍♂ | Relationship 👩‍❤️‍👨 Knowldege 📚 | Facts 🎉 Life Tips 🕊 | Life Hacks 💡 Mythology 🔱 | Events 🎃 Sri Lanka 🇱🇰 Ask & Cross Promo : @DrgNo

إظهار المزيد
1 305
المشتركون
لا توجد بيانات24 ساعات
-97 أيام
-4230 أيام
أرشيف المشاركات
නින්දට යාමට මොහොතකට පෙර ආහාර ගැනීමෙන් ඔබේ සිරුරේ උෂ්ණත්වය සහ පරිවෘත්තීය වැඩි කරනවා. ඒකෙ ප්‍රතිඵලයක් ලෙස රෑට සිහිනෙන් බියකරු ස
නින්දට යාමට මොහොතකට පෙර ආහාර ගැනීමෙන් ඔබේ සිරුරේ උෂ්ණත්වය සහ පරිවෘත්තීය වැඩි කරනවා. ඒකෙ ප්‍රතිඵලයක් ලෙස රෑට සිහිනෙන් බියකරු සිහින දැකීමට ඇති සම්භාවිතාව වැඩි වෙනවා. නිදාගන්න අවම පැය 2කට කලින්වත් ආහාර ගැනීමෙන් වළකින්න. (සම්මත කාලය පැය 3යි.) #Facts 👻 @LearnBits

වරක් ස්විට්සර්ලන්තයේ කුකුළෙක් විසින් බිත්තර දැමීමක් ගැන වාර්තා වෙලා තියෙනවා. කොහොම උනත් මේ කුකුළගෙ කතාව එතනින්ම අවසන් උනා. හැ
වරක් ස්විට්සර්ලන්තයේ කුකුළෙක් විසින් බිත්තර දැමීමක් ගැන වාර්තා වෙලා තියෙනවා. කොහොම උනත් මේ කුකුළගෙ කතාව එතනින්ම අවසන් උනා. හැමෝම හිතලා මේ කුකුළා "යක්ශයාගේ නිපැයුමක්" කියල. ඒ නිසාම කුකුළව..........😒 #History 🐔 @LearnBits

බූවල්ලෙක්ට ඇයි හදවත් තුනක්? (එකක් සමන්තට) ඔයාල සමහරු මීට කලින් අහල ඇති බූවල්ලොන්ට හදවත් එකකට වඩා තියෙනව කියල. ඇත්තටම මේ cepha
බූවල්ලෙක්ට ඇයි හදවත් තුනක්? (එකක් සමන්තට) ඔයාල සමහරු මීට කලින් අහල ඇති බූවල්ලොන්ට හදවත් එකකට වඩා තියෙනව කියල. ඇත්තටම මේ cephalopods ලට තමා මේ විදිහට හදවත් තුනක් පිහිටල තියෙන්නෙ. ඒකට හේතුවක් තියෙනවා. මෙයාලගෙ ශරීරයේ හිමොග්ලොබින් නැහැ. ඒ වෙනුවට තියෙන්නෙ හිමෝසයනීන් නම් ස්වසන වර්ණකය. මේ හිමෝසයනීන් වල අධිකව කොපර් අණු අඩංගු වෙනවා. ඒ නිසාම මෙයාලගෙ රුධිරය ගොඩක් ඝනකම් වෙලා තියෙනව. ඉතින් ඒ හින්දා සාමාන්‍ය විදිහෙ එක හදවතකට මුලු සිරුරටම රුධිර පරිවහනයට අවශ්‍ය පීඩනය ලබා දෙන්න බැහැ. ඒකයි මෙයාලට හදවත් තුනක් පිහිටල තියෙන්නෙ. නමුත් හදවත් තුනම එක සමාන නෑ. මේකෙන් හදවත් දෙකක් ශාකා හෘද කියල හඳුන්වනවා. ඒව පවතින්නේ , බූවල්ලන්ගේ ගෙල ආසන්නයේ රුධිර පීඩනය පවත්වගන්න. සහ අනෙක් තුන් වන හෘදය මගින් ශරීරයේ අනිත් කොටස් වලට ඔක්සිජනීකෘත රුධිරය පොම්ප කරනවා. #Knowledge 🦑 @LearnBits

විභාගය කල් ගිය නිසා මම මේ පොඩි දේ කියන්න හිතුවෙ. මම දැනගත්තෙත් මේ පස්සෙ ඒක. විභාගෙ මාසෙකට වඩා කල් ගිහින් තියෙනවා. මේක ඔයාට හම්බුනු අවස්ථාව වගේම අවදානම් තත්වයක්. ඔයාගෙ රිද්මය බිඳෙන්නත් පුලුවන් , ඔයා පට්ටෙට තැනකට එන්නත් පුලුවන්. ඉතින් මට මේකයි කියන්නෙ ඕනෙ උනේ. Social media වලට අනුව ඔයාගෙ ජීවන රටාවන් සහ හැසිරීම් වෙනස් කරගන්න එපා. ඔයා මෙච්චර කල් කරපු විදිහ ඔයාට හොඳ නම් , ඒ විදිහටම කරන්න. මේ දික් ගැස්සුන කාලෙත් පැය 24ම study tips , Motivational වදන් , කැම්පස් හීන කිය කිය ඒවගෙ වීඩියෝ බලනව වගේ දේවල් නවත්තන්න. සුලුවට කරන්න. ඒකෙ ප්‍රශ්නයක් නෑ. ඔයා මේ තැනට ආවෙ කිසිම සෝශල් මීඩියා ප්ලැට්ෆෝම් එකක ගිය මෝටිවේශනල් වදනක් නිසා නෙවෙයි. ඔයාගෙ දෙමාපියන් , ගුරුවරු නිසා. ඒ අයව තව විශ්වාස කරන්න. ඔයාගෙ අවධානය බිඳෙන හැම චැනල් එකකින්ම අයින් වෙන්න. අධ්‍යාපනික එකක් උනත් ඔයා වැඩ කරන්න ගියාම , ඒ චැනල් එකකටම යනව නං , ඔයා ඒකෙ ඉන්න එකේ තේරුමක් නෑනෙ. ඒවගෙන් උනත් අයින් වෙන්න. කොටින්ම අපේ එකෙන් උනත් අයින් උනාට මට ප්‍රශ්නයක් නෑ. පළමුව තමන්ගෙ ජීවිතය. දෙවනුව තමන්ගෙ රසාස්වාදය. ඔයා අවධානය දෙන්න ඕනෙ ඔයාගෙ ජීවිතය සාර්ථක කරගන්න. නැතුව ඔයාට ආතල් එකක් ගන්න දේවල් වලට නෙවෙයි. ඒ නිසා තමන්ගෙ ජීවිතේ ඇහැටවත් නොදැකපු මිනිස්සුන්ගෙ අතට බාර නොදී වගකීමෙන් වැඩ කරන්න. LearnBits අද ඉඳන් silente broadcast දාන්නෙ. ඒකෙන් ඔයාට සහනයක් වෙයි කියල හිතනවා. එහෙනං හැමෝම පරිස්සමින් වැඩ කරගන්න. කල් තියෙනවා අවශ්‍ය තරමට. වැඩ තමා ඕනෙ. F එකක් A උනත් කරගන්නත් පුලුවන් උනන්දුව තියෙන කෙනෙක්ට. ඒ නිසා මෝඩ වැඩ නොකර දැන් ඔය විද්‍යුත් උපාංග වලින් මිදෙන්න. වෙන අයගෙ කියමන් වලට අනුව සිතුවිලි වෙනස් කරගන්න එක නවත්තන්නෙ. ඔයාගෙ ලෝකෙක ඔයාගෙ හීනයක් හදාගන්න. ඒ වගේම වෙන අය කියන දේක ගන්න පුලුවන් දෙයක් තිබ්බොත් ගන්න. හැබැයි ඒක අරන් ඔලුව උඩ තියාගෙන ඒක ඔයාගෙ ජීවිතේ කරගන්න එපා. ජය වේවා...! - Admin - #Notice ♡ @LearnBits

පූසන් ඉතා සියුම්ව , අපේ කකුල් වලට හෝ ශරීරයේ වෙනත් ස්ථානයකට , ඔලුවෙන් තල්ලුවක් දෙන්න වගේ හදන්නෙ , එයාල අපිට ආදරෙයි කියල ප්‍රකා
පූසන් ඉතා සියුම්ව , අපේ කකුල් වලට හෝ ශරීරයේ වෙනත් ස්ථානයකට , ඔලුවෙන් තල්ලුවක් දෙන්න වගේ හදන්නෙ , එයාල අපිට ආදරෙයි කියල ප්‍රකාශ කරන්න. #Facts 🐱 @LearnBits

විභාගය කල් ගියා කියන්නෙ ඇත්තද? කනෙක්ශන් නෑ මට🥲

මීයන් කියන්නෙ අධික පරිවෘත්තිය වේගයක් තියෙන සත්ව කාණ්ඩයක්. ආහාර ප්‍රමාණය මත , මීයන් දිනකට 15-20 වාරයක් පමණ ආහාර ලබාගන්නවා. #Kn
මීයන් කියන්නෙ අධික පරිවෘත්තිය වේගයක් තියෙන සත්ව කාණ්ඩයක්. ආහාර ප්‍රමාණය මත , මීයන් දිනකට 15-20 වාරයක් පමණ ආහාර ලබාගන්නවා. #Knowledge 🐭 @LearnBits

ටොම් ඇන්ඩ් ජෙරි කතාව පටන් ගන්න කලින් , සිංහයෙක් ඇවිල්ල ගොරවන පාට් එක දැකල තියෙනව නේද. මේ තියෙන්නෙ ඒ කෑල්ල රූගත කරන අවස්ථාව. -
ටොම් ඇන්ඩ් ජෙරි කතාව පටන් ගන්න කලින් , සිංහයෙක් ඇවිල්ල ගොරවන පාට් එක දැකල තියෙනව නේද. මේ තියෙන්නෙ ඒ කෑල්ල රූගත කරන අවස්ථාව. - MGM - #History 🦁 @LearnBits

පසුගිය වසර 50 - 70 ක කාලය තුළ , එලවලු සහ පළතුරු වල අන්තර්ගත ඛණිජ සහ විටමින් ප්‍රමාණය සැලකිය යුතු ලෙස පහත වැටී ඇත. වෙළඳාම සඳහා
පසුගිය වසර 50 - 70 ක කාලය තුළ , එලවලු සහ පළතුරු වල අන්තර්ගත ඛණිජ සහ විටමින් ප්‍රමාණය සැලකිය යුතු ලෙස පහත වැටී ඇත. වෙළඳාම සඳහා පමණක් උචිත නව ප්‍රභේද නිපදවීම මීට හේතුවයි. #Facts 🍒 @LearnBits

නොදන්න අයටත් එක්ක දැනගන්න. අපි අපේ blog එකට දාන ආටිකල් තමා , instant view එකක් විදිහට දෙන්නෙ. ආරම්භයේදී අපේ ප්‍රධාන පරමාර්ථය උනේ instant view එක විතරක් උන නිසා අපි blog එකේ ලස්සනක් හෝ ඒකෙ interface එකක් ගැන එච්චර හිතුවෙ නෑ. ඒත් සාමාජිකයන් කිහිප දෙනෙක් (3) ඇහුවා , මේ ආටිකල් තියෙන වෙන සයිට් එකක් නැද්ද කියල. අපේ blog එකේ එකක් share කරනව තියා කියවගන්නත් හෙන අමාරුයි කිව්වා. (#ඇක්ශන්_තුනෙන්_ඉන්න_කලුදම්_එකාගෙ_ස්ටිකරේ) ඉතින් Blog එක පොඩ්ඩක් වෙනස් කරල share කරන්න පුලුවන් මට්ටමට ගෙනාව. https://learnbitssl.blogspot.com/?m=1 මේක තමා blog එක. blogger වලින් ඔයාලටත් ඕන්නං හදාගන්න පුලුවන්. තාම ඉවර නෑ. දළ අදහසක් ගන්න. ඒ වගේම දැන් Site එකේ HTML Template එක වෙනස් උන නිසා instant view Template එකත් වෙනස් උනා. මම පරණ එක (normal blogger site එකකට සෙට් වෙන) ඕන්නං ඉස්සරහට publish කරන්නං. එතකොට ඔයාලටත් පුලුවන් වැඩ කෑලි එක්ක ඔයාලගෙම instant view හදාගන්න. ඒ වගේම අපේ ආටිකල් එකක , ටෙක්නිකල් ගැටලුවක් තිබ්බොත් , හැකිනම් වහාම ඒ ගැන අපිට දන්වන්න. ගොඩක් අගය කරනව ඒක. එහෙනං ඉස්සරහට තව වැඩ බලමු. ජය වේවා. #Notice ♡ @LearnBits

ලෝක ජනග්‍රහණයෙන් 4% ක ප්‍රමාණයක් වාසය කරන්නෙ ඇමරිකාවේ. හැබැයි ඇමරිකාවෙන් , ලෝකෙ ඝන අපද්‍රව්‍ය නිපදවීමෙන් 12%ක ප්‍රමාණයක් සිදු
ලෝක ජනග්‍රහණයෙන් 4% ක ප්‍රමාණයක් වාසය කරන්නෙ ඇමරිකාවේ. හැබැයි ඇමරිකාවෙන් , ලෝකෙ ඝන අපද්‍රව්‍ය නිපදවීමෙන් 12%ක ප්‍රමාණයක් සිදු කරනවා. මේ අගය ඉන්දියාව සහ චීනයටත් වඩා වැඩී. #Facts 🪣 @LearnBits

කීප දෙනෙක් ඉල්ලපු නිසා blog එකේ theme එක වෙනස් කරන්න හිතුවා. එතකොට ඔයාලට instant view එකක් , වෙනත් platform වලත් share කරන්න පුලුවන් අවුලක් නැතුව. දැනට මම නිකංම blogger Template එකකින් වැඩේ කලේ. ඒක කැතයිලු 🥲. Share කරන්න වෙනම button එකක් මම හැම article එකකම අගට දාන්නම්. එතකොට ලේසිනෙ. අද රෑ වෙන්න කලින් හදන්න බලන්නං. 👏 #Notice 👾 @LearnBits

පර්යේෂකයන් හොයාගෙන තියෙනවා , අපි විශබීජ නාශනයට යොදාගන්න ඇතැම් රසායන ද්‍රව්‍ය දිගුකාලීනව භාවිත කිරීම තුළින් , අපිට ආසාත්මිකතාව
පර්යේෂකයන් හොයාගෙන තියෙනවා , අපි විශබීජ නාශනයට යොදාගන්න ඇතැම් රසායන ද්‍රව්‍ය දිගුකාලීනව භාවිත කිරීම තුළින් , අපිට ආසාත්මිකතාවන් ඇතිවෙන්න පුලුවන් කියල. #Facts 🦠 @LearnBits

microwave oven එක හොයාගත්ත කෙනාට , ඒ නිපැයුම වෙනුවෙන් ලැබිල තියෙන්නෙ ඩොලර් 2ක සුලු මුදලක් විතරයි. #History 🙁 @LearnBits
microwave oven එක හොයාගත්ත කෙනාට , ඒ නිපැයුම වෙනුවෙන් ලැබිල තියෙන්නෙ ඩොලර් 2ක සුලු මුදලක් විතරයි. #History 🙁 @LearnBits

ඔයාගෙ ෆෝන් එක ඉක්මනට චාජ් කරගන්න ඕන්නං , ෆෝන් එක airplane mode දාන්න. එතකොට charging process එක වේගවත් වෙනවා. හැබැයි ෆෝන් එකට
ඔයාගෙ ෆෝන් එක ඉක්මනට චාජ් කරගන්න ඕන්නං , ෆෝන් එක airplane mode දාන්න. එතකොට charging process එක වේගවත් වෙනවා. හැබැයි ෆෝන් එකට කෝල්ස් , මැසේජ්ස් මුකුත් එන්නෑ... ඒව එන්නැති එක අවුලක් නෙවේ නං , ෆෝන් එක ඕෆ් කරලම දාල චාජ් කරන්නත් පුලුවන්. #Life_Hacks 🤓 @LearnBits

අතීත රෝම සමාජය තුළ අමුතු මතයක් තිබිල තියෙනවා. ඒ , වක් වූ නාසයක් ඇති තැනැත්තන් නායකත්වය සඳහා සුදුසුයි යන්නයි. #History 🤥 @Lea
අතීත රෝම සමාජය තුළ අමුතු මතයක් තිබිල තියෙනවා. ඒ , වක් වූ නාසයක් ඇති තැනැත්තන් නායකත්වය සඳහා සුදුසුයි යන්නයි. #History 🤥 @LearnBits

🔹 ඔයත් ඇනිම් බලනවද ? 🔹 සංහලෙන් හඩකවපු ඇනිම් ගන්න තැනක් හොයනවද ? ————— මේ වෙද්දි අපි Animost LK ටෙලිග්‍රෑම් චැනල් එකෙන් ලංකා
🔹 ඔයත් ඇනිම් බලනවද ? 🔹 සංහලෙන් හඩකවපු ඇනිම් ගන්න තැනක් හොයනවද ? ————— මේ වෙද්දි අපි Animost LK ටෙලිග්‍රෑම් චැනල් එකෙන් ලංකාවෙ පළමු වතාවට සිංහලෙන් හඩකැවූ ඇනිම් මූවීස් ලබාදීම ආරම්භ කරල තියෙනවා... ♥️ 😁 වශේශම දේ තමයි මේකෙදි අපි ඇනිමක් දෙන්නෙ සතියේ සිකුරාදා දවසක... ඒ කියන්නෙ මාසෙට ඇනිම් 4ක් වැටෙනවා. ඉත්න් ඔයා ඇනිම් රසිකයෙක් වෙන්න පුලුවන්, නොවෙන්නත් පුලුවන්... ආදරයෙන් ආරාධනා කරනවා අපේ channel එකට join වෙන්න කැමතිනම් ඔයාලට පුලුවන් සිංහලෙන් හඩකවපු ඇනිම් මූවීස් බලන්න

Donetsk, Lugansk, Kherson සහ Zaporizhzhia රුසියානු භූමින් බවට පත් කිරීමේ ඒකාබද්ධ ගිවිසුම් වලට රුසියානු ජනපති ව්ලැඩ්මිර් පුටින් අත්සන් කර ඇත. එම කලාපවලට එරෙහි ඕනෑම ප්‍රහාරයක් දැන් නිල වශයෙන් රුසියාවට එරෙහි ප්‍රහාරයක් ලෙස සලකයි. #LiveWar 📝 @LearnBits

ජානමය වශයෙන් ආශිර්වාද ලද සමහර මිනිසුන්ට , නින්ද සඳහා යොදන කාලය පැයකින් හෝ දෙකකින් අඩු වීම එතරම් ගැටලුවක් නෙවෙයි. ඒ වගේ අය සාම
ජානමය වශයෙන් ආශිර්වාද ලද සමහර මිනිසුන්ට , නින්ද සඳහා යොදන කාලය පැයකින් හෝ දෙකකින් අඩු වීම එතරම් ගැටලුවක් නෙවෙයි. ඒ වගේ අය සාමාන්‍යයෙන් පැය 4ක් නිදාගත්තත් , පහුවෙනිද උදෙන්ම ඇහැරිලා ප්‍රබෝධමත් ව දවස ගෙවන්න පුලුවන්. තවත් මිනිසුන් පිරිසක් ඉන්නවා , පැය 24න් පැය 23ක් නිදාගත්තත් පහුවෙනිද දවසම නිදිමතේ ගත කරන. ඔයා අයිති වෙන්නෙ මොන කාණ්ඩයකටද? 😴 #Facts 🥱 @LearnBits