cookie

نحن نستخدم ملفات تعريف الارتباط لتحسين تجربة التصفح الخاصة بك. بالنقر على "قبول الكل"، أنت توافق على استخدام ملفات تعريف الارتباط.

avatar

🩺 Doctor Dream 👩‍⚕️👨‍⚕️

Channel link ➡️ https://t.me/+Uo_WU4J6eXZmMzk1

إظهار المزيد
مشاركات الإعلانات
10 839
المشتركون
-324 ساعات
-407 أيام
-14930 أيام

جاري تحميل البيانات...

معدل نمو المشترك

جاري تحميل البيانات...

Repost from N/a
Photo unavailable
❤️❤️❤️ Join👉 https://t.me/+3u1XLVb1dx0yODI1 (Discussion Group) https://t.me/+bJgdNsJjdPkzYTY1 (Channel)
إظهار الكل...
65👍 5😢 2
Photo unavailable
💈සති 21 යි 💈 | 2024 A/L 🤷මේ ඉතිරි කාලේ 🤷‍♀ ,, 🥊"දවසට"එදාට කරන්න තියන වැඩ ටික කොළයකට ගන්න. 🥊උදේට දවල්ට කන්න හොදට.රෑට ටිකක් කන්න නිදිමත එන නිසා.. 🥊වැඩ කරද්දී හොද විවේක ගන්න 🥊තමන්ගේ රාජකාරියට අදාළ නැති බාහිර අය එක්ක කතාවලට යන්නෙපා මේ ටික දවසට 🥊එළියට , ටවුන් , ක්ලාස් යද්දී පුලුවන් තරම් පරිස්සම් වෙන්න උණ-කැස්ස වගේ ලෙඩ හදාගන්න එපා. 🥊 හැමදාම කියනවා වගේ ප්‍රශ්නම කරන්න , ඒ ඒ වෙලාවට බැරි තියරියක් සෙට් වුණොත් ඒ ප්‍රශ්නෙම ආයම කරන්න ඒ තියරිය පාඩම් කරන්න තේරුම් ගන්න. 🥊ගණන් හදන්න , පාඩම් කරන්න..ළග අවුරුදු 5ක් අරන් ඒ පේපර්වල ප්‍රශ්න අදුරගන්න.කරන්න
කෙටියෙන් කිව්වොත් හොදට වැඩ කරන්න හරියට☺️♥️
🥊මේම පෝස්ට් සතියෙන් සතියට දාලා කොච්චර මතක් කරත් ඔයාලත් මතක ඇතුව දවසින් දවස වැඩ කරන්නෝනි..🥰🔥
✍ඔයාට මේක බැරි නම් වෙන කාටද පුලුවන් අනිවාර්යෙන්ම දිනමු...🏆
إظهار الكل...
81❤‍🔥 8
🫵💛✨
Repost from N/a
Photo unavailable
2nd Medicine Appointment ✅ Join👉 https://t.me/+3u1XLVb1dx0yODI1 (Discussion Group) https://t.me/+bJgdNsJjdPkzYTY1 (Channel)
إظهار الكل...
56❤‍🔥 4👍 3
ඔයාව පසුකරගෙන යන සහ ඔයාට වඩා පසුපසින් සිටින ඔබේ ක්ෂේත්‍රයේ සමකාලිනයන් ගැන වැඩිය හිතන්න එපා☝ ඔයා තරග කරන්න ඕනේ ඔයත් එක්කමයි🫡. ඔයා ඉන්න තැනින් අඩියක් හරි ඉස්සරහට තියන්න ඔයා මහන්සි වෙනවානම්😥, ඔයා ඒ වෙනුවෙන් කැපවෙනවානම්👊 අනිවාර්යයෙන්ම ඔයා බලාපොරොත්තු වෙන තැනට ඔයාට යන්න පුළුවන්✨❤️ . නමුත්, අනවශ්‍ය තරගය සහ තමන් පසුපස එන අය තමන්ව පසුකරාවි යැයි දැනෙන බිය ඔයා ඉන්න තැනිනුත් ඔයාව ආපස්සට අදිනවා...👍 මතක ඇතුව ඔයත් එක්ක තරග කරන්න. ඔයාගේ Quality එක හදාගන්න...අවශ්‍ය තැනදි පුළුවන්නම් ගොඩඑන්න කැක්කුමක් තියන එකෙක්ට අකුරකින්, වචනෙකින් හරි උදව් කරන්න...❤️ Mandy✍
إظهار الكل...
108👍 6❤‍🔥 4
Repost from N/a
Photo unavailable
❤️
إظهار الكل...
278❤‍🔥 17😍 8
Repost from N/a
Photo unavailable
❤️❤️❤️ Join👉 https://t.me/+3u1XLVb1dx0yODI1 (Discussion Group) https://t.me/+bJgdNsJjdPkzYTY1 (Channel)
إظهار الكل...
59❤‍🔥 4👍 2
Photo unavailable
إظهار الكل...
👍 1 1
Photo unavailable
🦠 මානව ප්‍රතිශක්තිකරණ පද්ධතිය | ආරම්භය
Owner Shavie is inviting you to a scheduled Zoom meeting.
🔺Topic: BIO DAILY ESSAY PROGRAMME | DAY 36
Time: Jun 25, 2024 09:00 PM Join Zoom Meeting https://zoom.us/j/93106189122?pwd=LDGk2I3zAabl6JdFAW2tpu1zmacasQ.1 Meeting ID: 931 0618 9122 Passcode: 831 9:00 pm අපි Discussion එක පටග්නමු ලමායී 🥹🫶
إظهار الكل...
👍 2😍 2
Photo unavailable
37000 ක් මාසෙකට ටැක්ස්. පඩියට විතරක්..., කවුරු සැප විඳිනවද මන්දා.. රටට ප්‍රයෝජනවත් දෙයක් වෙනවා නම් කමක් නෑ.. 😢 ඊට පස්සේ ආපහු කන බොන දේවල්, phone , internet bill ආපහු ආපහු ඒවාට VAT ගෙව්වහම ලැබුණ දෙයක් නෑ. උපයනකොට Tax - 36% වියදම් කරනකොට VAT - 18% එකතුව - ?? 😁 - Dr Priya
إظهار الكل...
😢 117👍 7😍 3👏 1
Repost from N/a
  • Photo unavailable
  • Photo unavailable
  • Photo unavailable
  • Photo unavailable
  • Photo unavailable
  • Photo unavailable
  • Photo unavailable
  • Photo unavailable
  • Photo unavailable
Pera Campus - වැස්සෙන් පසු 🌧️ University of Peradeniya Join👉 https://t.me/+3u1XLVb1dx0yODI1 (Discussion Group) https://t.me/+bJgdNsJjdPkzYTY1 (Channel)
إظهار الكل...
108🥰 10❤‍🔥 5👍 3😢 2
اختر خطة مختلفة

تسمح خطتك الحالية بتحليلات لما لا يزيد عن 5 قنوات. للحصول على المزيد، يُرجى اختيار خطة مختلفة.