Life as Optimus ᵖᵒʷᵉʳ-ᵒᶠᶠ
الذهاب إلى القناة على Telegram
2 231
المشتركون
لا توجد بيانات24 ساعات
-117 أيام
-4930 أيام
أرشيف المشاركات
වතුර බෝතලයක් යනවා කිව්වේ සංවාදය අතරේ ChatGPT ට තිබහ හැදිලා බොන්න නෙවෙයි 😂🤌
AI server center වලට සෑහෙන්න ලොකු බලශක්තියක් වැය වෙනවා. වතුර ගොඩක් වෙලාවට භාවිතා වෙනවා මේවගෙදි බලශක්තිය ජනනය කරන්න වගේම සිසිලකාරක ද්‍රවයක් විදිහට. උඩ post එකේ මං Forbes සඟරාවේ මේ ගැන පළවුණු article එකක් link කරලා තියෙන්නේ. ඒක කියවල බලන්න
ChatGPT සමඟ සිදු කරන සාමාන්‍ය සංවාදයක් සඳහා වතුර බෝතලයක් පමණ වැය වේ.
A single ChatGPT conversation uses about fifty centilitres of water, equivalent to one plastic bottle. - Forbes -
ඔයාල නිතරම අහනවා හොඳ YouTube channels මොනවද කියලා. මේ ටික try කරලා බලන්න. මම දැනට මේවගෙන් Veritasium විතරයි බලලා තියෙන්නේ. ඒක නම් ඉස්සරම ඉදන් බලනවා. අනිත් ඒවත් try කරලා බලමු
ඔයාල නිතරම අහනවා හොඳ YouTube channels මොනවද කියලා. මේ ටික try කරලා බලන්න. මම දැනට මේවගෙන් Veritasium විතරයි බලලා තියෙන්නේ. ඒක නම් ඉස්සරම ඉදන් බලනවා. අනිත් ඒවත් try කරලා බලමු
ඔන්න එහෙනම් ඔයාල සෑහෙන කලෙක ඉදන් බලන් හිටපු OpenAI එකේ ChatGPT ගේ advanced voice mode එක release උනා. plus users ලට විතරයි ඒක තියෙන්නේ. ඉතින් මම Matt ගෙ live එකකට ගිහින් ඒක test කලා.
මුලින්ම මම request කලා batman voice එකෙන් I'm vengance, I'm Batman කියන්න කියලා. නමුත් ඒක ChatGPT refuse කලා. ඒකට හේතුව මෙයාට කිසිම real or fictional copyrighted character එකක් imitate කරන්න බැරි කරලා තියෙනවා.
ඊටපස්සේ මම කරපු වැඩේ හරි චරිතනේ බැරි, භාෂා පුළුවන් නිසා Minions language එක සහ The Sims language request කලා. ඒවා මෙයා කරපු හැටි තමයි මේ.
තව කතාබහ කරපු දේවල් වලින් තේරුණු දෙයක් තමයි මේකට සෑහෙන්න restrictions දාල නියාමනය කරලා තියෙන්නේ කියලා. ඒකට හේතු ගොඩයි. (ඔයාලට මතක නම් කලින් live demo එකේදී ChatGPT Her එකේ Scarlett ගෙ voice එකම වගේ voice එකක් තිබ්බා. ඒකට විරුද්ධව Scarlett නඩු දැම්මා එයා එපා කියද්දීත් එයාගේ voice එක Sam Altman අරන් කියලා. ඒ ගමන ඒ voice එක අයින් කලා ChatGPT එකෙන්.)
ඒ වගේම මෙයාල family safety regulations ගෙනත් තියෙන නිසා දැන් ChatGPT advanced voice mode එකට අර demo වල පෙන්නුවා වගේ flirt කරන්නත් බැහැ.
මට මතක විදිහට මම මේක මෙහෙම වෙනවා කියලා live එකක කිව්වා මාස 3කට විතර කලින්. ඕනිනම් දැන්ම stock වල invest කරලා තියාගන්න කියලා කිව්ව එවෙලේ. මේක ඕනිම ජනාධිපතිවරණයකට පස්සේ සිදුවන සාමන්‍ය දෙයක්.
තමාට හඬක් ඇති බවත්, තම මතය වැදගත් බවත් තේරුම් ගන්නා පුද්ගලයා බලවත් පුරවැසියෙක් වන්නේය. බලගැන්වූ පුරවැසියා සමාජයට ආශිර්වාදයක් වන්නේය. නායකයන් හෝ පාලකයන්ගේ නිර්මාණය, පැවැත්ම සහ විනාශය තීරණය කරන ත්‍රිමූර්තිය තමා බව තේරුම් ගන්නේය. එබැවින් පාලකයාගෙන් වියුක්ත වූ ජයග්‍රහණයක් තමාගේ නිවැරදි හැසිරීමෙන්ම සංහතියටම උදාකළහැකි බවත්, තම ජීවිතය ශ්‍රේෂ්ඨ කිරීම පාලකයා නොව තමන් බාරගත යුතු බවත් තේරුම් ගන්නේය...
අපේ රට හැදෙනවා නම් මේක තමයි අවසන් අවස්තාව. මේ රට හැදෙන්න තියෙන සම්භාවිතාවය(probability) අඩු වෙන්න පුළුවන්. නමුත් ඒ possibility එක තියෙනවා.
congratulations bruv
දැන් මේ එකපාරට මොකක්ද වෙන්න යන්නේ කියලා තේරෙන්නේ නැත්නම් පොඩ්ඩක් මේක බලන්න
election results එනකම් බලන් ඉදල මට කම්මැලියි. ඒ නිසා දැන් ඕනි කෙනෙක් අහන ඕනිම දෙයක් කියලා දෙනවා. academic, business සහ ඕනි දෙයක් අහන්න
මම දැන් ඔයාල අහපු නිසා නිකමට සිංහල source එකක් use කරලා බැලුව. ඔයාලගේ ශක්ති විද්‍යාව resource book එක කෙලින්ම upload කලා. AI එකට ප්‍රශ්නයක් නැතුව ඒකෙන් short notes ගහන්න, Q&A හදන්න වගේ thawa ගොඩාක් දේවල් කරන්න පුළුවන්. podcast එකක් හදන්න පුළුවන් නමුත් මේ ඔක්කොම හැදෙන්නේ english වලින්.
කාටහරි කෙනෙක්ට මේ output එකත් සිංහලෙන්ම ඕනිනම්, මේ text outputs අරගෙන ඒවා gemini, chatgpt, cluade වගේ එකකට දාල ඒක සිංහලෙන් පැහැදිලි කරගන්න පුළුවන්. (ඕනිනම් කෙලින්ම ඒවට pdf එක දාල අහගන්නත් පුළුවන් සිංහලෙන්)
explain/teach this to me using simple sinhala language. you are free to use English terms in need for more clarity.
උඩ prompt එක use කරලා ඕනිනම් එහෙම කරගන්න. AI එකේ read out loud option එකක් තියෙනවනම් (gemini එකේ තියෙනවා) එතනින් සිංහලෙන් audio විදිහට අහගන්නත් පුළුවන් output එක.NotebookLM එකේ අලුත් update එකක් මං ඊයේ test කරලා බැලුවා. දැන් මේකට පුළුවන් ඔයාගේ notes වලින් podcast එකක් හදන්න.
පැය බාගයක් එක දිගට පාඩම් කරනවට වඩා හෙන ලේසියි එක දිගට පැය ගානක් youtube videos or podcasts අහන් ඉන්න එක.
ඉතින් මේ සංකල්පය ප්‍රයෝජනයට අරන් තමයි මේ AI feature එකෙන් පාඩම් වැඩ ලේසි වෙන්නේ.
ඔයාට කරන්න තියෙන්නේ අවශ්‍ය notes ටික upload කරලා podcast එකක් generate කරන්න button එක click කරන එක විතරයි. AI එකෙන් ඒක analyze කරලා, ඒ concepts ටිකට ගැලපෙන්න script එකක් හදලා, ඒ script එක දෙන්නෙක් ගෙ කාටහඬවල් වලින් සංවාදයක් විදිහට සාකච්ඡා කරන audio එකක් generate කරලා ඒ audio එක ඔයාට දෙනවා.
ඊයේ මම Data structures and algorithms වල algorithm designing techniques ගැන නිකන් pdf එකක් දැම්ම පිටු 60ක වගේ lecture slides ටිකක්. ඒකෙ ලොකුවට විස්තරයක් එහෙම තිබ්බෙත් නැහැ. ඒත් AI එක හොඳට හිතලා හරි ස්වභාවික විදිහට මම දැනගෙන ඉන්න ඕනි දේවල් ලස්සනට ගැහැණු සහ පිරිමි voices දෙකකින් podcast style එකකට සාකච්ඡා කරනවා විනාඩි 20ක් විතර.
ඔයාලටත් මේක ගිහින් free use කරන්න පුළුවන් notebooklm එකෙන්.
