♻️ A/L BACKPACK ♻️
الذهاب إلى القناة على Telegram
A/L Science කරන ඔයාලට අවශ්‍ය, 🔮 2022 සම්පූර්ණ ප්‍රශ්න පත්‍ර 🔮 2022 පිළිතුරු පත්‍ර 🔮 Past Papers 🔮 Marking Schemes 🔮 සියලුම පේසුරු පොත් 🔮 ඉංග්‍රීසි මාධ්‍යය ප්‍රශ්න පත්‍ර 🔮 ඉංග්‍රීසි මාධ්‍යය පිළිතුරු පත්‍ර 🔮 ඉංග්‍රීසි මාධ්‍යය පේසුරු පොත්
إظهار المزيد9 176
المشتركون
لا توجد بيانات24 ساعات
-307 أيام
-12330 أيام
جاري تحميل البيانات...
القنوات المماثلة
سحابة العلامات
لا توجد بيانات
هل تواجه مشاكل؟ يرجى تحديث الصفحة أو الاتصال بمدير الدعم الخاص بنا.
الإشارات الواردة والصادرة
---
---
---
---
---
---
جذب المشتركين
مارس '25
مارس '25
+30
في 1 قنوات
فبراير '25
+57
في 0 قنوات
Get PRO
يناير '25
+53
في 0 قنوات
Get PRO
ديسمبر '24
+85
في 1 قنوات
Get PRO
نوفمبر '24
+87
في 2 قنوات
Get PRO
أكتوبر '24
+183
في 2 قنوات
Get PRO
سبتمبر '24
+230
في 2 قنوات
Get PRO
أغسطس '24
+196
في 2 قنوات
Get PRO
يوليو '24
+255
في 1 قنوات
Get PRO
يونيو '24
+344
في 2 قنوات
Get PRO
مايو '24
+128
في 0 قنوات
Get PRO
أبريل '24
+106
في 2 قنوات
Get PRO
مارس '24
+85
في 0 قنوات
Get PRO
فبراير '24
+113
في 1 قنوات
Get PRO
يناير '24
+226
في 3 قنوات
Get PRO
ديسمبر '23
+526
في 2 قنوات
Get PRO
نوفمبر '23
+340
في 1 قنوات
Get PRO
أكتوبر '23
+654
في 3 قنوات
Get PRO
سبتمبر '23
+862
في 0 قنوات
Get PRO
أغسطس '23
+389
في 0 قنوات
Get PRO
يوليو '23
+388
في 0 قنوات
Get PRO
يونيو '23
+388
في 0 قنوات
Get PRO
مايو '23
+119
في 0 قنوات
Get PRO
أبريل '23
+157
في 0 قنوات
Get PRO
مارس '23
+85
في 0 قنوات
Get PRO
فبراير '23
+37
في 0 قنوات
Get PRO
يناير '23
+678
في 0 قنوات
Get PRO
ديسمبر '22
+768
في 0 قنوات
Get PRO
نوفمبر '22
+778
في 0 قنوات
Get PRO
أكتوبر '22
+1 404
في 0 قنوات
Get PRO
سبتمبر '22
+1 985
في 0 قنوات
Get PRO
أغسطس '22
+1 182
في 0 قنوات
Get PRO
يوليو '22
+450
في 0 قنوات
Get PRO
يونيو '22
+474
في 0 قنوات
Get PRO
مايو '22
+221
في 0 قنوات
Get PRO
أبريل '22
+299
في 0 قنوات
| التاريخ | نمو المشتركين | الإشارات | القنوات | |
| 14 مارس | 0 | |||
| 13 مارس | +1 | |||
| 12 مارس | +2 | |||
| 11 مارس | 0 | |||
| 10 مارس | +1 | |||
| 09 مارس | +4 | |||
| 08 مارس | +2 | |||
| 07 مارس | +2 | |||
| 06 مارس | +3 | |||
| 05 مارس | +4 | |||
| 04 مارس | +6 | |||
| 03 مارس | +4 | |||
| 02 مارس | 0 | |||
| 01 مارس | +1 |
منشورات القناة
| 2 | https://dlg.lk/3QXh5bA
Hey! I have won 1GB from Dialog Mega Wasana. You too can be a winner! Take part in Dialog Mega Wasana and check your winning chances via MyDialog App | 2 483 |
| 3 | https://t.me/match3_win_prize_bot?start=_tgr_ZkCXNd83Yjg1 | 1 |
| 4 | https://t.me/GPTsyncBot?start=_tgr_dYFgaak0YWVl | 1 |
| 5 | පේරාදෙණියේ Science Degrees ගැන Video එකක් ඕනද 🫣 | 2 912 |
| 6 | ▪️ඔන්න ළමයි අපි ඔයාල වෙනුවෙන් ,Channel එකක් හැදුවා.
▫️️හැමදාම පාඩම් කර කර ඉදලා ඔලුව රිදෙනව ද ? එහෙනම් දැන්ම අපේ Memes සහ Motivation channel එකට Join වෙලා අපි දාන Memes බලලා චුට්ටක් හිනා වෙලා ඉන්න.
▪️ඔයාලට පාඩම් කරන්න කම්මැලියි ද ? නිදිමතයි ද💤 ? එහෙනම් අපේ Channel එකට Join වෙලා අපි දාන Motivation බලන්න. තව අපි උදේ පන්දර නැගිටින්න අන්න ඒ වගේ ගොඩක් දේවල් අපේ Channel එකෙන් ගන්න පුළුවන්.
▫️️මේ Memes Motivation ඔක්කොම අපේ සර්ලගෙ තමයි. හැම සර් කෙනෙක්ගෙම Memes Motivation අපි දානවා. ඒක නිසා ඉක්මනට හැමෝම පහල 👇 දාලා තියෙන Channel එකට Request කරන්න.
Channel Link = https://t.me/+qssWThpaFekzZDk1 | 2 898 |
| 7 | ගීතාංජලී 2024 😍 | 5 311 |
| 8 | 🎟️ Secure Your Spot at *Geethanjalee 2024* 🎶
Don’t miss out on this magical evening! Reserve your tickets now and be part of an unforgettable experience. 🎻🎼
🌐 Buy online at Ticket Ministry:
https://www.ticketsministry.com/concerts/geethanjalee-2024/671b8b34b479e
🏯Available at these outlets:
♦️Garage cafe
♦️Cafe Nuwara
♦️Cafe the vibe
♦️Royal mall
♦️Fab ceylon
♦️Iceberg Cafe Kegalle
♦️Pizza hut Kandy
♦️Dinemore
📲 or contact:
🔹 Sakuna - 0715713080
🔹 Bimsara - 0768692738
Let the countdown to Geethanjalee 2024 begin! 🔥
Geethanjalee2024 | #SSU | #UOP | #Yakacrew | #Jayasri | #Kanchana | #Sanka | 4 095 |
| 9 | ලමායි.........😉
පුළුවන් අය බලන්න එන්න...😍
මේ පාර අපි කරන්නේ show එක 🤗 | 3 458 |
| 10 | *Get Ready for the Ultimate Musical Experience!* 🎶🔥
The wait is over!🥳 Geethanjalee 2024 is coming, featuring Jaya Sri, Kanchana Anuradhi, and Sanka Dineth, backed by the powerful sounds of YAKA Crew. 🎤✨
🎟️ Tickets are OUT NOW!
Ticket prices: Rs. 1000 / 2000 / 3000 / 5000
Online Ticketing Partner :TicketsMinistry
*Grab Your Tickets Now*: https://www.ticketsministry.com/concerts/geethanjalee-2024/671b8b34b479e
For more info, contact:
☎️ Sakuna - 0715713080
☎️ Bimsara - 0768692738
#Geethanjalee2024 #SSU #UOP #Yakacrew#Jayasri#Kanchana#Sanka | 3 358 |
| 11 | Individual Class කරගන්න ඕන අය ඉන්නවනම් msg එකක් දාන්න. අපේ කැම්පස් එකේ කොල්ලෙක් 👌 | 2 927 |
| 12 | 🔴COMBINED MATHS🔴
🫵 *අප පන්තියේ විශේෂතා*
🔖දිනකදී වැඩිම වැඩ කොටසක් සිදු කිරිම.
🔖ආකර්ශණීය ඉගැන්වීම් රටාවකින් අසීරු විෂය කරුණු සරලව පහදා දීම.
🔖සහභාගී වන සෑම දෙනාටම ඉගැන්වෙන සියලු දේ හොදින් අවබෝධ කරදීම.
🔖ආසම විෂය COMBINED MATHS කරගන්න, එන්න.
📌️පන්ති පිළිබද තොරතුරු සදහා පහත link හරහා telegram සහ whatsapp සමුහ වෙත එකතු වෙන්න.
🔖telegram link:
https://t.me/Ravindupwijesinghe
🔖 whatsapp link:
https://chat.whatsapp.com/CiqJJrlVrVTD8JF8rKPNYm
☎️ විමසීම් -0764449036 🪀
📍Ravindu P. Wijesinghe_COMBINED MATHS | 2 840 |
| 13 | ⚠️ යහලුවන්වත් දැනුවත් කරන්න ළමයි...
හැමෝගෙම support එක ඕනෙ ළමයි..
Subscribe කරමු. 1000 ආවම Live Stream දාලා ඔයාල වෙනුවෙන් ලොකු දෙයක් කරන්න ඉන්නේ. Classes වලට එන හැම ළමයෙක්ම කියන දෙයක් තමයි මම උගන්වන ඒවා ගොඩක් හොදට තේරෙනව කියන එක. Class නොඑන ළමයෙක්ටත් ප්‍රයෝජනවත් වෙයි YouTube Channel එක. Subscribe කරන අයට කියන්න තියෙන්නේ ඉස්සරහට ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන් මේකෙන් ඔයාලට. 👇
✅ https://youtube.com/@somika_minal?si=zLaEHOgBFO46ks-G
Link එක 👆 | 3 382 |
| 14 | උරෙනුර ගැටෙන,
තර්ක විතර්ක ඔස්සේ...
සහෘද පාසල් සමග
කරට කර තරග වදින්නට...
ඔබේ මතය,
ඔබේ දැක්ම
තහවුරු කරගන්නට...
මේ ඔබේ වාරයයි!
ශාන්ත බණ්ඩාර අනුස්මරණ අන්තර් පාසල් විවාද තරගාවලියේ,
දිස්ත්‍රික්ක මට්ටමේ තරග ගලනය
සාහිත්‍ය අනුකමිටුව
මහා ශිෂ්‍ය සංගමය
පේරාදෙණිය විශ්වවිද්‍යාලය | 4 551 |
| 15 | 😂😂 | 4 088 |
| 16 | Cut off Marks Sheet_2023_2024-ENGLISH_AR_A4 ThuSh LK.pdf | 7 260 |
| 17 | SINHALA Cut off Marks Sheet_2023_2024_AR_A4 ThuSh LK.pdf | 7 140 |
| 18 | 🔅Select උන Degree Program එකයි University එකයි දාගෙන යමු බලන්න 😌 | 3 480 |
| 19 | "S තුනක් අරන් මම ජීවිතය ජයගත්තේ..කැම්පස් ගිය මගේ යාලුවෝ පරක්කු උණා"..
"මට කැම්පස් යන එක චුට්ටෙන් මිස් උණා.. දැන් මම අහවල් ලක්ෂරි කාර් එකේ යනවා.. කැම්පස් ගිය අය පාරේ බස් එකේ යනවා"
ඒලෙවල් රිසල්ට්ස් ආපු මේ වගේ කාලවල උණු කැවුම් වගේ යන කන්ටෙන්ට්.. ආයේ නිකන් සට සට ගාලා ශෙයාර් වෙන්නේ.. කොච්චර ශෙයාර් වෙනවද කියනව නම් කැම්පස් වලට සිලෙක්ට් උන ඒලෙවල් කරපු අයත් කැම්පස් ගිහින් වැඩක් නෑ කියලා හිතනවා.. පොදු මතයක් සමාජේ හැදිලාත් තියෙනවා..
හැබැයි.. හැබැයි..
මේ උඩ ස්ටේට්මන්ට් තනිකරම හීනමානය එළියට දාන ප්‍රකාශ..
ඇයි?
එස් තුනක් තිබ්බත් ජීවිතේ ජයගන්න පුලුවන්.. ඇත්ත.. කැම්පස් නූලෙන් මිස් උණත් ජීවිතේ ජයගන්න පුලුවන්.. ඇත්ත..
මෙතන පතුරන්න හදන බොරු මතවාදේ තමා
කැම්පස් ගියාට වැඩක් නෑ කියන එක.. ඒක කාලය කා දැමීමක් කියන එක..
ඒක අමූලික බොරුවක්.. ඉගෙන ගන්න දේ පැත්තකින් දාන්න.. එතනදි ඔයාට හැදෙන වැදගත්ම දේ තමයි wider network එක.. එතනදි ඔයාට එන දේ තමා සාමාජීය කුසලතා (social skills).. විශාල දැනුමකට යොමුවීමේ හැකියාව access to wider knowledge.. එතනදි ඔයාට ඔයාගේ ආකල්ප වර්ධනය කරගන්න පුලුවන්.. ඔයාට ethnic harmony එක ගැන අත්දැකීම් එනවා.. equity and equality..ඔයාට එතනදි ජීවිතයට එකතු කරගන්න පුලුවන් දේ බොහෝමයි.. එතනට ගියාම වැඩක් නෑ පරක්කු වෙනවා කියන්නේ අධ්‍යාපනයේ නියම තේරුම නොදන්න අය තමා.. එතන කාලය කිසිදාක නාස්තියක් වෙන්නේ නෑ..
ඒක නිසා ඔය බොරු මෝටිවේශනල් ටෝක්ස් වලට ඔයාලා අහුවෙන්න එපා.. කැම්පස් සිලෙක්ට් නම් එන්න.. ඇවිත් ඒ අත්දැකීම විදගන්න.. ජීවිතය විදින්න.. ❤️❤️❤️❤️❤️
මොකෝ කැම්පස් ගිහිනුත් ඔය උඩින් අය කරපු දේවල් කරන්න පුලුවන් ❤❤❤
Aminda Lakmal | 10 026 |
| 20 | ⭕️ලමයි....මේක share කරලා support එකක් දෙන්න පුළුවන්ද.
ලොකු උදව්වක්.🥺 | 7 417 |
