cookie

نحن نستخدم ملفات تعريف الارتباط لتحسين تجربة التصفح الخاصة بك. بالنقر على "قبول الكل"، أنت توافق على استخدام ملفات تعريف الارتباط.

avatar

2022 special Revision All Island( for theory students)

දිවයින පුරා සිටින 2022 Revision දරුවන්ට මෙම Channel එක වෙත එක්විය හැක Telegram Link 👇 https://t.me/DarshanaUkuwela2022Revision

إظهار المزيد
مشاركات الإعلانات
1 156
المشتركون
+224 ساعات
-67 أيام
-1830 أيام

جاري تحميل البيانات...

معدل نمو المشترك

جاري تحميل البيانات...

🔈 2023 O/L සිසුන්ට උකුවෙල සර්ගෙන් සත්කාරයක්..! 🆘 O/L විද්‍යාව විෂය නිර්දේෂය,භෞතික විද්‍යාවට අදාල කොටස් පහත Links ඔස්සේ ඔබට නැරඹිය හැක.. 📌 ආලෝකය වර්තනය🔥 🖤 https://youtu.be/F96Lx9D5cao?si=BJ9pFoMdhZsaoYFG ආලෝක කිරණ/කිරණ සටහන්/පරාවර්තනය🔥 🖤 https://youtu.be/5wJU3VkbEIA?si=jNBoaruT2oFkc-wK 📌 චුම්භක ක්ෂේත්‍ර 1. 🖤 https://www.youtube.com/live/b7oCtc6vG70?si=QWnYPahsEixQbY59 2. 🖤 https://www.youtube.com/live/F3MsY46DYvc?si=xdzK_tSWseMkDl74 📌 ඉලෙක්ට්‍රොනික විද්‍යාව 1. 🖤 https://youtu.be/pWisFP5SFfM?si=MtVJ99lawQFRLh0f 2023 සාමාන්‍ය පෙළට මුහුණ දෙන ඔයාලගේ සහෝදර/සහෝදරියන්ට ,යහළුවන්ට Share කරලා දැනුවත් කරමු...😍🌱 Model Papers සහ පිළිතුරු පත්‍රද Telegram Channel එක ඔස්සේ දැන් ඔබට ලබාගත හැක.. 🌐https://t.me/DU23OL
إظهار الكل...
ආලෝකය වර්තනය | O/L විද්‍යාව | Dr Darshana Ukuwela - Physics

ටෙලිග්‍රෑම් චැනලය හා සම්බන්ධ වන්න ... ↓↓↓

https://t.me/DU23OL

සාමාන්‍යපෙලට ඉදිරිපත්වන යහලුවන් සමඟ Share කරන්න..! #darshanaukuwela #physics #OL #ordinaryLevel

🔴 eWings අවුරුදු කුමරිය -2024 Premiere ⤵️ 🖤 https://youtu.be/OyWHfUP4Tds
إظهار الكل...
eWings අවුරුදු කුමරිය -2024 | @Kurunegala Lexicon Ground | Dr Darshana Ukuwela - Physics

✅ අප්‍රේල් 11 කුරුණෑගල Lexicon ක්‍රීඩාංගණයේදී පැවති eWings බක්මහ උළෙල - 2024 Youtube Live Part 1

https://www.youtube.com/live/YCIeQtw_SRk?si=Tdgl_7d-uAjyjzWH

Part 2

https://www.youtube.com/live/vLSrdi8mius?si=OcXrr-cN8ZX0mvzu

#DarshanaUkuwela #Physics #AL #eWingsAwurudu2024 #eWings #Kurunegala

පන්තියේ හැමෝම Confused කරපු අමුතුම Chit එක 😅🤣 🖤 https://youtu.be/zCbXLvcYXmU
إظهار الكل...
පන්තියේ හැමෝම Confused කරපු අමුතුම Chit එක | Dr Darshana Ukuwela - Physics

Confused Unga Bunga වෙන අමුතුම Chit එකක්.. ✅ පන්ති සම්බන්ධ සියලුම විමසීම් 0713444555 WhatsApp ඔස්සේ ✅ පන්ති සම්බන්ධ දැනුවත් කිරීම් පහත Telegram චැනලවලින් සහ Groups ඔස්සේ... 2025 Theory Main Telegram Channel

https://t.me/DU2025T

2025 Theory Discussion Channel

https://t.me/DU2025TD

2024 Theory Main Telegram Channel

https://t.me/DU2024T

2024 Theory Discussion Channel

https://t.me/DU2025TD

2024 Revision Main Telegram Channel

https://t.me/DU2024RE

2024 Revision Discussion Channel

https://t.me/DU2024RED

Darshana Ukuwela Official Telegram Channel

https://t.me/DarshanaUkuwelaOfficial

Darshana Ukuwela - Official WhatsApp Channel

https://whatsapp.com/channel/0029Va9R9Pg1iUxSoftVo02J

#darshanaukuwela #physics #2024revision #2025Theory #paperclass #2023OL #2026AL #OLexam

Photo unavailableShow in Telegram
උතුර දකුණ මාරු වෙවී දුවපු සෙට් එකක්. 🤣🤣 (පැණි බඹරේ - පිරිමි) eWings බක්මහ උළෙල 2024 Watch Now on YouTube 🖤 https://youtu.be/qfzKh1x58RY #eWingsAwurudu2024
إظهار الكل...
Photo unavailableShow in Telegram
කැරකි කැරකි යන පැණි බඹරේ 🤣🤣 (පැණි බඹරේ - ගැහැණු)
eWings බක්මහ උළෙල 2024
Watch Now on YouTube 🖤 https://youtu.be/5XQmObyJLFc #eWingsAwurudu2024
إظهار الكل...
Photo unavailableShow in Telegram
🔴 2024 වසරේ මෙවර සමාජ මාධ්‍යන් ඔස්සේ ලංකාවේ වැඩිම පිරිසක් නැරඹූ අවුරුදු උත්සවය බවට eWings බක්මහ උළෙල පත්කෙරූ අපගේ සිසුන් සහ හිතවතුන් සියලුම දෙනාට අපගේ ප්‍රණාමය.. 🔈🔥✊ පහත Links ඔස්සේ eWings බක්මහ උළෙල - 2024 ඔබට නැරඹිය හැක... Part 1 https://www.youtube.com/live/YCIeQtw_SRk?si=VB2ZkbHHWqGn2bWh Part 2 https://www.youtube.com/live/vLSrdi8mius?si=AIPWXQpBD_aoSRcu
අවසන් කොටස් ටිකත් ඉක්මනින් Youtube ඔස්සේ බලාපොරොත්තුවන්න..✊🔥
إظهار الكل...
Photo unavailableShow in Telegram
ලබන්නා වූ සිංහල/හින්දු අලුත් අවුරුද්ද,ඔබගේ ඉලක්ක කරා පියන්ඟන්නට හැකිවෙන,සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා...!😍✊💪 ✍️ Darshana Ukuwela ✈️@DarshanaUkuwelaOfficial 📗 https://whatsapp.com/channel/0029Va9R9Pg1iUxSoftVo02J
إظهار الكل...
Photo unavailableShow in Telegram
🔴 eWings බක්මහ උළෙල - හෙටයි.... ⚠️ අප්‍රේල් 11 හෙට උදේ 7සිට දවස පුරාම, ✔️ කුරුණෑගල Lexicon ක්‍රීඩාංගණයේදී.... Kurunegala Lexicon Ground Location 📌 https://www.google.com/maps/place/F9X2%2BGX9+Lexicon+International+School+Playground,+Kurunegala/@7.4988581,80.3531566,15z/data=!4m6!3m5!1s0x3ae33b0726f13b03:0xfb8ed34cce988c42!8m2!3d7.4988581!4d80.3531566!16s%2Fg%2F11ptsf4jjh?hl=en
හැමෝම එන්න හෙට 💥🥰
إظهار الكل...
00:31
Video unavailableShow in Telegram
eWings අවුරුදු හෙටයි 🔥💥
හැමෝම එන්න❤️
🔍Location 📌කුරුණෑගල Lexicon ක්‍රීඩාංගණයේදී.... ⭐️හෙට උදේ 7සිට දවස පුරාම.... ✈️https://t.me/DarshanaUkuwelaOfficial
إظهار الكل...
IMG_8670.MP42.70 MB
🔴 eWings බක්මහ උළෙල - 2024 📌 අප්‍රේල් 11 කුරුණෑගලදී..... eWings බක්මහ උළෙලේ පෙර සූදානම සහ වැඩපිළිවෙල.... YouTube ඔස්සේ මෙතනින් නරඹන්න.. ▶️ https://youtu.be/KgITWo2nvbE
إظهار الكل...
eWings බක්මහ උළෙල - 2024 | අප්‍රේල් 11 කුරුණෑගලදී.....

✅ eWings බක්මහ උළෙල 2024 ❗️ අප්‍රේල් 11 📌 කුරුණෑගල Lexicon ක්‍රීඩාංගණයේදී... 🟥 අප්‍රේල් 11 වෙනිදා පැවැත්වෙන ewings අවුරුදු උත්සවය සදහා මහනුවර, කෑගල්ල සහ නුගේගොඩ නගරවල සිට කුරුනෑගල දක්වා බස් රථ සේවාව ලබාගැනීමට බලාපොරොත්තු වන දරුවන් පහත form එක අනිවාරෙන් fill කරන්න. ( මෙහිදී පෙරදී යොමු කල form එක fill කල මහනුවර දරුවන්ද මෙම form එකද අනිවාරෙන් fill කරන්න) 📌 අවුරුදු උත්සවය අවසානයේ සවසද නැවත කුරුනෑගල සිට අදාල නගර දක්වා මෙම බස් රථ සේවාව ලබාදීමට නියමිතයි. 📌 මෙහිදී අදාල නගරවල සිට කුරුනෑගල දක්වා බස් ගාස්තුව රැගෙන ඒමට කටයුතු කරන්න. 📌 බස් රථ සේවය අදාල නගරවල සිට Lexicon Ground එක දක්වාම ලබා දෙයි. Google Form 🔗

https://forms.gle/nMpPYCDTfSrXkyRe7

#darshanaukuwela #physics #ewings #ewingsawurudu2024 #ewings2024 #kurunegal