cookie

نحن نستخدم ملفات تعريف الارتباط لتحسين تجربة التصفح الخاصة بك. بالنقر على "قبول الكل"، أنت توافق على استخدام ملفات تعريف الارتباط.

avatar

2023 THEORY -PHYSICS අනුරාධ පෙරේරා

إظهار المزيد
مشاركات الإعلانات
11 034
المشتركون
-924 ساعات
-297 أيام
-16330 أيام

جاري تحميل البيانات...

معدل نمو المشترك

جاري تحميل البيانات...

Repost from Practical Night '23
Photo unavailableShow in Telegram
🔴භ්‍රමණ චලිතය මුල සිට ඇරඹේ ❗ 2024 REVISION ❗ 🔤🔤🔤🔤 ✅TELEGRAM : t.me/apmr24 සියලු නගරවල පලමු දින නොමිලේ ONLINE FREE SEMINAR අප්‍රේල් 03 බදාදා ලංකාවටම ONLINE FREE. LINKS සහ TUTE TELEGRAM හරහා ✅ සිද්ධාන්ත සියල්ල සමග සරලම මට්ටමේ සිට සංකීර්ණම මට්ටම දක්වා ✅ අප්‍රේල් මාසය තුල ආවරණය වන පාඩම් . ( සතියට දින දෙකක් පන්ති පැවැත්වේ.) යාන්ත්‍ර විද්‍යාව 1) භ්‍රමණ චලිතය 2) වෘත්ත චලිතය 3) තරල විද්‍යාව 4) EXTRA : බලවල ලක්ෂණ සහ බල සමතුලිතතාව තාපය 1) සන්නයනය 2) සංවහනය 3) තාප ගති විද්‍යාව ලංකාවේ වැඩිම REVISION A ✅✅ වැඩිම F/S සිට A/B දක්වා ගෙනගිය ප්‍රතිඵල සහිත පන්තිය✅✅ 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
إظهار الكل...
🔥 6👍 4
Photo unavailableShow in Telegram
🌞 ❤️❤️❤️❤️❤️❤️❤️ Online අවුරුදු උත්සවය 2024  ❤️❤️❤️❤️❤️❤️❤️🌞 2023 | 2024 | 2025 Batch සඳහා තේමාව:- පන්තිය සහ අවුරුද්ද සම්බන්ධ කිරීම. තරග කාණ්ඩ 👑 👺 හොඳම චිත්‍ර නිර්මාණය,Pencil Art නිර්මාණය 👺 හොඳම චායාරූපකරණය 👺 හොඳම ගායනය 👺 හොඳම වාදනය 👺 හොඳම කවි නිර්මාණය හෝ නිසදැස 👺 අවුරුදු කුමරා/කුමරිය 👺 හොඳම වීඩියෝ නිර්මාණය 👺 හොඳම Graphic නිර්මාණය 👺 හොඳම අත්කම් නිර්මාණය 🔖 නිර්මාණ භාර ගැනීම මාර්තු 15 සිට අප්‍රේල් 2 මධ්‍යම රාත්‍රිය දක්වා පමණි. තරඟ කොන්දේසි 👁‍🗨 ✈️ සියලු නිර්මාණ 1:1 (1080×1080px) අනුපාතයෙන් විය යුතුය. ✈️ ඉදිරිපත්වන සියලු සිසුන් අප පන්තියේ සිසුන් විය යුතුය. ✈️ නිර්මාණ සියල්ල තමන්ගේ නිර්මාණ විය යුතුයි. ✈️ Copyright content තිබුන හොත් ඒවා ඉවත් කරනු ලැබේ. ✈️ සියලු නිර්මාණ අප්‍රේල් 2 වෙනිදාට පෙර එවිය යුතුයි. ✈️ මෙම නිර්මාණ සියල්ල Anuradha Perera Facebook Page එක හරහා පල කරනු ලැබේ. ✈️ ඒ හරහා ලබා ගන්නා likes ප්‍රමාණය මත සහ විනිසූ මණ්ඩලයේ තීරණය මත ජයග්‍රාහකයා තෝරා ගනු ලැබේ. ✈️ පිටරට likes,Fake Likes වැනි (generators,tools) යොදාගැනීමක් සිදුවුවහොත් එම නිර්මාණය තරඟයේ තව දුරටත් වලංගු නොවේ. (100% නිරවද්‍ය likes පමණක් වලංගු වේ.) - - - - - - - - - - - - - - - - - - - - - - - - 🔔 සියලු නිර්මාණ සහ Photos, Video, Audio පහත Form එකට upload කරන්න. 🛩 https://forms.gle/7s6zE4oiGes6xPCJ6 - - - - - - - - - - - - - - - - - - - - - - - - 🎖 තරඟ ප්‍රතිඵල අප්‍රේල් 12 වන දින 🔥 සංවිධානය සහ අධීක්ෂණය : 🔥 AP Technical Lead | ජිවිතයට Physics | අනුරාධ පෙරේරා 🔥
إظهار الكل...
🔥 16👍 3
Photo unavailableShow in Telegram
🟥 හෙට ඝර්ෂණය ආරම්භය🔥 CUT කරගන්න එපා වැදගත්ම පාඩමක් 🔴හෙට මාර්තු 12 අගහරුවදා    උදේ 7-1.30 ✨2024 REVISION - No Zero භෞතිකව පමණයි 1)උදේ 7.30-1.30 ඝර්ෂණය පාඩම 2) දවල් 2.00-4.30 MAIN PAPER MCQ සහ SPECIAL PAPER MCQ ⚡️ඝර්ෂණය කියන්නේ අමාරුයි වගේ පෙනුනට හරියට ඉගනත්තම අමාරු නැති හැමදේටම ඕනෙ වෙන වැදගත්ම පාඩමක්. 🟥භෞතික පන්තියේ ලමයි භෞතිකවම පැමිණෙන්න. භෞතික පන්ති දරුවන්ට LIVE හෝ RECORDING ලබා නොදේ TUTE PDF සහ LINKS සදහා: ✅TELEGRAM : t.me/ApMr24 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
إظهار الكل...
👍 4🔥 1
Photo unavailableShow in Telegram
🟥 අද රෑ තාපය චාලක අනුකවාදය පාඩම ආරම්භය - 24 REVISION🔥 ☘️2024 REVISION සියලුම භෞතික ආයතන වල දරුවන් සහ ONLINE සියලු දරුවන් සදහා සජීවීව අද  රෑ තාපය වායු පාඩම රාත්‍රී 7.30 සිට 10.30 දක්වා ONLINE LIVE ZOOM🌐  හරහා ⚠️ ‼️සජීවී පන්තිය මගහැරගන්න එපා. සියලුම භෞතික සහ ONLINE පන්තිවල දරුවන් සජීවීවම නරඹන්න 🟥වැඩ ගොඩගැහෙන එක නවත්තගන්න live ම බලන්න 💬මිතුරන් දැනුවත් කරන්න. නිබන්ධන සහ වැඩි විස්තර සදහා ටෙලිග්‍රෑම් සමූහයට JOIN වී සිටින්න🖥 LINK එක ඒවෙලාවට ටෙලිග්‍රෑම් හරහා ✅ telegram : t.me/ApMR24 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
إظهار الكل...
🔥 4
🔴2023 ලමයි කරපු ලස්සන වැඩක් https://youtu.be/F7PQfP8pDoY?si=zhA56m4TczmbqtCp 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
إظهار الكل...
2023 Revision කුරුණෑගල ලමයි කරපු ලස්සන වැඩක් | ජීවිතයට PHYSICS අනුරාධ පෙරේරා

2023 Revision සිප්වින් කුරුණෑගල

🔥 5
Photo unavailableShow in Telegram
🟥 හෙට නිව්ටන් නියම - FREE SEMINAR 🔴හෙට මාර්තු 06 බදාදා උදේ 7-1.30 ✨2024 REVISION - සිප්වින් කුරුණෑගල + Onlien Live 1)උදේ 7.30-1.30 නිව්ටන් නියම SEMINAR 2) දවල් 2.00-4.30 MAIN PAPER සහ SPECIAL PAPER 🔤🔤🔤🔤  🔤🔤🔤🔤🔤🔤🔤 ⚡️මෙවර විභාගෙට වැදගත්ම වෙන නිව්ටන් නියම, ගම්‍යතාව, ඝර්ෂණය සහ කාර්‍යය ශක්තිය කොටස් වලට අදාලව නිව්ටන් නියම පාඩම හෙට ආවරණය වෙනවා.✅ 🔴යාන්ත්‍ර විද්‍යාව ගනන් වලට වැඩියෙන්ම වැදගත්වෙන මූලික දේවල් ඔක්කොම වගේ තියෙන්නේ මේ නිව්ටන් නියම පාඩමේ. ඒනිසා මේ පාඩම හරියටම සම්පූර්ණයෙන්ම ඉගනගන්න ඕනේ පාඩමක්. 🔴හෙට නිව්ටන් නියම TUTE එක සිප්වින්  භෞතික පන්තියේ ලමයින්ට දෙනවා. භෞතික පන්තියේ ලමයි භෞතිකවම පැමිණෙන්න TUTE PDF සහ LINKS සදහා: ✅TELEGRAM : t.me/ApMr24 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
إظهار الكل...
🔥 6👍 1
Photo unavailableShow in Telegram
🟥ජීවිතයට අවුරුදු ⚠️ | 2024 ONLINE අවුරුදු උත්සවය කාණ්ඩ 10 ක් හරහා තරග 10ක් අවසානයේ ලස්සන LIVE EVENT එකක් තේමාව : THEME (අපේ පන්තිය සහ අවුරුදු) හොදම චිත්‍රය✅ හොදම අත්කම්✅ හොදම කවි/නිසදැස් නිර්මාණය✅ හොදම ගායනය✅ හොදම වාදනය✅ අවුරුදු කුමරා✅ අවුරුදු කුමරිය✅ හොදම GRAPHIC නිර්මාණය✅ හොදම VIDEO නිර්මාණය✅ හොදම PHOTOGRAPHY✅ වැඩි විස්තර ලගදීම ⚠️ 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
إظهار الكل...
🥰 16🔥 4👍 1
Photo unavailableShow in Telegram
🟥 හෙට නිව්ටන් නියම - FREE SEMINAR ❗ හෙට මාර්තු 01 සිකුරාදා උදේ 7-1.30 2024 REVISION - ගම්පහ ඉන්දීප මෙවර විභාගෙට වැදගත්ම වෙන නිව්ටන් නියම, ගම්‍යතාව, ඝර්ෂණය සහ කාර්‍යය ශක්තිය කොටස් වලට අදාලව නිව්ටන් නියම පාඩම හෙට ආවරණය වෙනවා.✅ යාන්ත්‍ර විද්‍යාව ගනන් වලට වැඩියෙන්ම වැදගත්වෙන මූලික දේවල් ඔක්කොම වගේ තියෙන්නේ මේ නිව්ටන් නියම පාඩමේ. ඒනිසා මේ පාඩම හරියටම සම්පූර්ණයෙන්ම ඉගනගන්න ඕනේ පාඩමක්. 🔴හෙට නිව්ටන් නියම TUTE එක ඉන්දීප භෞතික පන්තියේ ලමයින්ට දෙනවා. භෞතික පන්තියේ ලමයි භෞතිකවම පැමිණෙන්න හවස 2-4 MCQ PAPER 02 එක ලියනවා .හවස 4 -6 DISCUSSION එක භෞතික සහ ONLINE LIVE ONLINE ලමයින්ට හෙට AP.LK WEBSITE එක හරහා පමණක් JOIN වෙන්න පුලුවන්. නිව්ටන් නියම ONLINE FREE OPEN LINK SEMINAR එක තියෙන්නේ ඊලග බදාදා (මාර්තු 06) උදේ 7.00ට ✅TELEGRAM : t.me/ApMr24 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
إظهار الكل...
👍 4🔥 3
Photo unavailableShow in Telegram
🔴 2024 REVISION නිව්ටන් නියම ආරම්භය සරලම මට්ටමේ සිට අරඹා A+ මට්ටම දක්වා සියලු සිද්ධාන්ත සහ ප්‍රශ්න සාකච්ඡා කෙරෙන එකම REVISION වැඩපිලිවෙල FREE SEMINAR: නිදහස් ප්‍රවේශ ❗ 🔴මාර්තු 01 සිකුරාදා උදේ 7-1.30 ගම්පහ ඉන්දීප 🔴මාර්තු 05 අගහරුවාදා උදේ 7-1.30 මහනුවර NOZERO 🔴මාර්තු 06 බදාදා උදේ 7.00-1.30 කුරුණෑගල සිප්වින් 🔴මාර්තු 07 බ්‍රහස්පතින්දා උදේ 7.00-1.30 නුගේගොඩ රොටරි ONLINE FREE SEMINAR 🔼 මාර්තු 06 බදාදා උදේ 7.00-1.30 ZOOM+ YOUTUBE LIVE 🌐+ 🌐 LINK සහ TUTES සදහා TELEGRAM JOIN වී සිටින්න 🌐Telegram: t.me/ApMR24 ලංකාවේ වැඩිම 🇱🇰 REVISION A ✅ ලංකාවේ වැඩිම F/S---> A/B ✅ REVISION ප්‍රතිඵල මතම ගොඩනැගුනු REVISION පන්තිය ✅ 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
إظهار الكل...
🔥 6
Photo unavailableShow in Telegram
🟥 EXTRA CLASS ❗අමතර පන්තියක් 🟥 අපි පෝයටත් වැඩ කරමු🔥 භෞතික නගරවල සහ ONLINE සියලු දරුවන් සදහා. ගම්පහ+ නුගේගොඩ+ නුවර+ කුරුණෑගල + ONLINE සියලු දරුවන් සහභාගී වන්න 🔴පෙබ. 23 පෝය දින සිකුරාදා උදේ 8 සිට 11 දක්වා ONLINE LIVE හරහා සජීවීව▶️ ZOOM සහ YOUTUBE ඔස්සේ, වැඩියෙන්ම ප්‍රශ්න එන තාපය වායු පාඩම ලස්සනට ගොඩදාගමු සජීවීවම සම්බන්ධ වන්න🟥 ✅TELEGRAM : t.me/ApMR24 මිතුරන් දැනුවත් කරන්න 🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
إظهار الكل...
👍 5🔥 4
اختر خطة مختلفة

تسمح خطتك الحالية بتحليلات لما لا يزيد عن 5 قنوات. للحصول على المزيد، يُرجى اختيار خطة مختلفة.