Iconics Education Sri Lanka 🇱🇰
الذهاب إلى القناة على Telegram
මෙය නව දැනුම සොයා යන සියලුම දෙනා වෙනුවෙන් නිර්මාණය කරන ලද සම්පූර්ණයෙන්ම නොමිලේ ඉගෙනුම් සම්පත් සපයනු ලබන නාලිකාවකි. අපගේ Facebook පිටුව - https://www.facebook.com/iconicseducationsrilanka අපගේ YouTube නාලිකාව - https://www.youtube.com/@iconicseducation
إظهار المزيد999
المشتركون
لا توجد بيانات24 ساعات
لا توجد بيانات7 أيام
-530 أيام
أرشيف المشاركات
උසස් පෙළින් පසු පරිගණක පාඨමාලා සොයන ඔබට කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනාංශය මගින් හඳුන්වා දෙන පරිගණක සහතිකපත්‍ර පාඨමාලා සඳහා නව සිසුන් බඳවා ගැනීම දැන් සිදුකෙරේ.
(Calling Applications for IT Related Certificate Courses Conducted by University of Colombo Sri Lanka)
⭕ වැඩිදුර විස්තර සඳහා මෙම සබැඳිය (Link) හරහා පිවිසෙන්න.
https://ucsc.cmb.ac.lk/training-programmes/
මෙවැනි වටිනා දේ දැනුමට එකතු කරගන්න පහතින් අපගේ Facebook පිටුව, Telegram චැනලය හා Whatsapp චැනලය සමග සම්බන්ධ වන්න. (Join With Our Facebook Page & Whatsapp &Telegram Channel)
🔴 https://www.facebook.com/iconicseducationsrilanka
🔴 https://whatsapp.com/channel/0029Va4aN8cFi8xgFiB8CS0T
🔴 https://t.me/iconicsedu
------------------------------------------------
#ICONICS_EDUCATION 🇱🇰
#UCSC 🇱🇰
#SRILANKA 🇱🇰
ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය මගින් හඳුන්වා දෙන බැංකුකරණ සහ මූල්‍ය අධ්‍යයන (Diploma in Banking & Financial Studies) එක් අවුරුදු ඩිප්ලෝමා පාඨමාලාව සඳහා නව සිසුන් බඳවා ගැනීම දැන් සිදුකෙරේ.
(Calling Applications for Diploma in Banking & Financial Studies Course Conducted by Wayamba University of Sri Lanka)
⭕ වැඩිදුර විස්තර සඳහා මෙම සබැඳිය (Link) හරහා පිවිසෙන්න.
https://www.wyb.ac.lk/dbfs/
🔴 අයදුම්පත් භාරගන්නා අවසන් දිනය - 2024/02/15
මෙවැනි වටිනා දේ දැනුමට එකතු කරගන්න පහතින් අපගේ Facebook පිටුව, Telegram චැනලය හා Whatsapp චැනලය සමග සම්බන්ධ වන්න. (Join With Our Facebook Page & Whatsapp &Telegram Channel)
🔴 https://www.facebook.com/iconicseducationsrilanka
🔴 https://whatsapp.com/channel/0029Va4aN8cFi8xgFiB8CS0T
🔴 https://t.me/iconicsedu
------------------------------------------------
#ICONICS_EDUCATION 🇱🇰
#WayambaUniversity 🇱🇰
#Diploma 🇱🇰
#SRILANKA 🇱🇰
පේරාදෙණිය විශ්වවිද්‍යාලය මගින් හඳුන්වා දෙන ඡායාරූපකරණය හා වීඩියෝ කැමරාකරණය (Photography & Video Production) වෘත්තීය සහතිකපත්‍ර පාඨමාලාව සඳහා නව සිසුන් බඳවා ගැනීම දැන් සිදුකෙරේ.
(Calling Applications for Professional Certificate in Photography & Video Production Course Conducted by University of Peradeniya Sri Lanka)
⭕ වැඩිදුර විස්තර සඳහා මෙම සබැඳිය (Link) හරහා පිවිසෙන්න.
http://www.ceit.pdn.ac.lk/photography.php
🔴 අයදුම්පත් භාරගන්නා අවසන් දිනය - 2024/02/03
මෙවැනි වටිනා දේ දැනුමට එකතු කරගන්න පහතින් අපගේ Facebook පිටුව, Telegram චැනලය හා Whatsapp චැනලය සමග සම්බන්ධ වන්න. (Join With Our Facebook Page & Whatsapp &Telegram Channel)
🔴 https://www.facebook.com/iconicseducationsrilanka
🔴 https://whatsapp.com/channel/0029Va4aN8cFi8xgFiB8CS0T
🔴 https://t.me/iconicsedu
------------------------------------------------
#ICONICS_EDUCATION 🇱🇰
#PDN 🇱🇰
#NVQ 🇱🇰
#SRILANKA 🇱🇰
ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය මගින් හඳුන්වා දෙන ආහාර අලෙවිකරණය හා ව්‍යාපාර (Diploma in Food Business & Marketing) එක් අවුරුදු ඩිප්ලෝමා පාඨමාලාව සඳහා නව සිසුන් බඳවා ගැනීම දැන් සිදුකෙරේ.
(Calling Applications for Diploma in Food Business & Marketing Conducted by Wayamba University of Sri Lanka)
⭕ වැඩිදුර විස්තර සඳහා මෙම සබැඳිය (Link) හරහා පිවිසෙන්න.
https://www.wyb.ac.lk/diploma-in-food-business-marketing/
🔴 අයදුම්පත් භාරගන්නා අවසන් දිනය - 2024/01/30
මෙවැනි වටිනා දේ දැනුමට එකතු කරගන්න පහතින් අපගේ Facebook පිටුව, Telegram චැනලය හා Whatsapp චැනලය සමග සම්බන්ධ වන්න. (Join With Our Facebook Page & Whatsapp &Telegram Channel)
🔴 https://www.facebook.com/iconicseducationsrilanka
🔴 https://whatsapp.com/channel/0029Va4aN8cFi8xgFiB8CS0T
🔴 https://t.me/iconicsedu
------------------------------------------------
#ICONICS_EDUCATION 🇱🇰
#WayambaUniversity 🇱🇰
#Diploma 🇱🇰
#SRILANKA 🇱🇰
පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය දන්ත වෛද්‍ය පීඨය මගින් හඳුන්වා දෙන දන්ත වෛද්‍ය තාක්ෂණය පිළිබඳ උසස් ඩිප්ලෝමා පාඨමාලාව හා දන්ත වෛද්‍ය සහකාර ඩිප්ලෝමා පාඨමාලාව සඳහා නව සිසුන් බඳවා ගැනීම දැන් සිදුකෙරේ.
(Calling Applications for HND in Dental Technology & Diploma in Dental Assisting Programmes Conducted by University of Peradeniya Sri Lanka)
⭕ වැඩිදුර විස්තර සඳහා මෙම සබැඳිය (Link) හරහා පිවිසෙන්න.
https://dental.pdn.ac.lk/DATS/course.php
🔴 අයදුම්පත් භාරගන්නා අවසන් දිනය - 2024/01/22
මෙවැනි වටිනා දේ දැනුමට එකතු කරගන්න පහතින් අපගේ Facebook පිටුව, Telegram චැනලය හා Whatsapp චැනලය සමග සම්බන්ධ වන්න. (Join With Our Facebook Page & Whatsapp &Telegram Channel)
🔴 https://www.facebook.com/iconicseducationsrilanka
🔴 https://whatsapp.com/channel/0029Va4aN8cFi8xgFiB8CS0T
🔴 https://t.me/iconicsedu
------------------------------------------------
#ICONICS_EDUCATION 🇱🇰
#PDN 🇱🇰
#DentalDiploma 🇱🇰
#SRILANKA 🇱🇰
ශ්‍රී ලංකා වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය මගින් හඳුන්වා දෙන උපාධි පාඨමාලා සඳහා නව සිසුන් බඳවා ගැනීම දැන් සිදුකෙරේ.
(Calling Applications for Degree Programmes Conducted by University of Vocational Technology Sri Lanka)
⭕ වැඩිදුර විස්තර සහ අයදුම්පත්‍රය යොමුකිරීම සඳහා මෙම සබැඳිය (Link) හරහා පිවිසෙන්න.
http://univotec.ac.lk/index.php/calling-applications-for-intake-20232024/
🔴 අයදුම්පත් භාරගන්නා අවසන් දිනය - 2024/02/12
මෙවැනි වටිනා දේ දැනුමට එකතු කරගන්න පහතින් අපගේ Facebook පිටුව, Telegram චැනලය හා Whatsapp චැනලය සමග සම්බන්ධ වන්න. (Join With Our Facebook Page & Whatsapp &Telegram Channel)
⭕ https://www.facebook.com/iconicseducationsrilanka
🔴 https://whatsapp.com/channel/0029Va4aN8cFi8xgFiB8CS0T
🔴 https://t.me/iconicsedu
------------------------------------------------
#ICONICS_EDUCATION 🇱🇰
#Degree 🇱🇰
#UNIVOTEC 🇱🇰
#SRILANKA 🇱🇰
ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආයතනය මගින් හඳුන්වා දෙන වෘත්තීය සෞඛ්‍ය හා ආරක්ෂාව පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව සඳහා නව සිසුන් බඳවා ගැනීම දැන් සිදුකෙරේ.
(Calling Applications for Diploma In Occupational Safety and Health (OSH) Course Conducted by National Institute of Occupational Safety and Health (NIOSH) 🇱🇰)
⭕ වැඩිදුර විස්තර සහ අයදුම්පත් යොමුකිරීම සඳහා පහත සබැඳිය (Link) හරහා පිවිසෙන්න.
https://niosh.gov.lk/index.php?option=com_content&view=article&id=3&Itemid=123&lang=si
🔴 අයදුම්පත් භාරගන්නා අවසන් දිනය - 2024/01/31
මෙවැනි වටිනා දේ දැනුමට එකතු කරගන්න පහතින් අපගේ Facebook පිටුව, Telegram චැනලය හා Whatsapp චැනලය සමග සම්බන්ධ වන්න. (Join With Our Facebook Page & Whatsapp &Telegram Channel)
🔴 https://www.facebook.com/iconicseducationsrilanka
🔴 https://whatsapp.com/channel/0029Va4aN8cFi8xgFiB8CS0T
🔴 https://t.me/iconicsedu
--------------------------------------------------
#ICONICS_EDUCATION 🇱🇰
#OSH 🇱🇰
#NIOSH 🇱🇰
#SRILANKA 🇱🇰
මොරටුව විශ්වවිද්‍යාලයීය විවෘත හා දුරස්ථ අධ්‍යාපන කේන්ද්‍රය මගින් පිරිනමනු ලබන තොරතුරු තාක්ෂණ බාහිර උපාධි පාඨමාලාවේ (BIT) 2024 නව අධ්‍යයන වර්ෂයට අදාළව අයදුම්පත් කැඳවේ.
(Applications Are Invited for BIT (External) Degree program offered by University of Moratuwa Sri Lanka 🇱🇰)
⭕ අයදුම්පත් යොමු කිරීම හා තොරතුරු සඳහා පහත සබැඳිය (Link) හරහා පිවිසෙන්න.
(Follow This Link)
https://lms.codl.lk/apply_bit.php
⭕ මෙම පාඨමාලාව පිළිබඳ තොරතුරු සඳහා මෙම සබැඳිය (Link) හරහා පිවිසෙන්න. -
https://youtube.com/playlist?list=PLomqfFUY3JF3ePcABjiAnnXgrROjNleBl
🔴 අයඳුම්පත් භාරගන්නා අවසන් දිනය - 2024/01/ 31
මෙවැනි වටිනා දේ දැනුමට එකතු කරගන්න පහතින් අපගේ Facebook පිටුව, Telegram චැනලය හා Whatsapp චැනලය සමඟ සම්බන්ධ වන්න. (Join With Our Facebook Page & Telegram Channel)
🔴 https://www.facebook.com/iconicseducationsrilanka
🔴https://whatsapp.com/channel/0029Va4aN8cFi8xgFiB8CS0T
🔴 https://t.me/iconicsedu
-------------------------------------------------
#ICONICS_EDUCATION 🇱🇰
#BIT 🇱🇰
#SRILANKA 🇱🇰
කොළඹ විශ්වවිද්‍යාලයීය මානව සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දෙන මානව සම්පත් කළමනාකරණය ඩිප්ලෝමා පාඨමාලාව සඳහා නව සිසුන් බඳවා ගැනීම දැන් සිදුකෙරේ.
(Calling Applications for Diploma In Human Resource Management (DHRM) Course Conducted by University of Colombo Sri Lanka 🇱🇰)
⭕ වැඩිදුර විස්තර සහ අයදුම්පත් යොමුකිරීම සඳහා පහත සබැඳිය (Link) හරහා පිවිසෙන්න.
https://mgmt.cmb.ac.lk/course/dhrm
https://forms.gle/3dMTDSGbFbAjkTgw8
🔴 අයදුම්පත් භාරගන්නා අවසන් දිනය - 2023/10/31
මෙවැනි වටිනා දේ දැනුමට එකතු කරගන්න පහතින් අපගේ Facebook පිටුව, Telegram චැනලය හා Whatsapp චැනලය සමග සම්බන්ධ වන්න. (Join With Our Facebook Page & Whatsapp &Telegram Channel)
🔴 https://www.facebook.com/iconicseducationsrilanka
🔴 https://whatsapp.com/channel/0029Va4aN8cFi8xgFiB8CS0T
🔴 https://t.me/iconicsedu
--------------------------------------------------
#ICONICS_EDUCATION 🇱🇰
#CMB 🇱🇰
#HRM 🇱🇰
#SRILANKA 🇱🇰
ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයීය කෘෂිකර්ම හා වැවිලි කළමනාකරණ පීඨය මගින් හඳුන්වා දෙන විද්‍යාවේදී (වැවිලි කළමනාකරණය) බාහිර උපාධි පාඨමාලාව (B.Sc (Plantation Management) සඳහා නව සිසුන් බඳවා ගැනීම දැන් සිදුකෙරේ.
(Calling Applications for B.Sc (Plantation Management Degree Program Conducted by Wayamba University of Sri Lanka)
⭕ වැඩිදුර විස්තර සහ අයදුම්පත්‍රය යොමුකිරීම සඳහා මෙම සබැඳිය (Link) හරහා පිවිසෙන්න.
https://www.wyb.ac.lk/b-sc-plantation-management-external-degree-programme-19th-intake-2024-2026/
🔴 අයදුම්පත් භාරගන්නා අවසන් දිනය - 2023/11/03
මෙවැනි වටිනා දේ දැනුමට එකතු කරගන්න පහතින් අපගේ Facebook පිටුව, Telegram චැනලය හා Whatsapp චැනලය සමග සම්බන්ධ වන්න. (Join With Our Facebook Page & Whatsapp &Telegram Channel)
⭕ https://www.facebook.com/iconicseducationsrilanka
🔴 https://whatsapp.com/channel/0029Va4aN8cFi8xgFiB8CS0T
🔴 https://t.me/iconicsedu
------------------------------------------------
#ICONICS_EDUCATION 🇱🇰
#Degree 🇱🇰
#WayambaUniversity 🇱🇰
#SRILANKA 🇱🇰
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨය හා මානවශාස්ත්‍ර හා සමාජවිද්‍යා පීඨය මගින් පිරිනමනු ලබන බාහිර උපාධි පාඨමාලාවන් සඳහා 2023 නව අධ්‍යයන වර්ෂයට අදාළව අයදුම්පත් කැඳවේ.
(Calling Applications for the External Degree Programs conducted by University of Sri Jayewardenepura Sri Lanka 🇱🇰 )
🔴 මේ යටතේ පිරිනමනු ලබන උපාධි පාඨමාලාවන් පිළිබඳ තොරතුරු සඳහා මෙහි අමුණා ඇති දැන්වීම හා පහතින් දක්වා ඇති සබැඳිය (Link) භාවිතා කරන්න.
🔴 අයදුම්පත් යොමු කිරීම හා තොරතුරු සඳහා පහත සබැඳිය (Link) හරහා පිවිසෙන්න. (Follow This Link)
http://external.sjp.ac.lk/
⭕ අයදුම්පත් භාරගන්නා අවසන් දිනය - 2023/10/31
මෙවැනි වටිනා දේ දැනුමට එකතු කරගන්න පහතින් අපගේ Facebook පිටුව, Telegram චැනලය හා Whatsapp චැනලය සමග සම්බන්ධ වන්න. (Join With Our Facebook Page & Whatsapp &Telegram Channel)
⭕ https://www.facebook.com/iconicseducationsrilanka
🔴 https://whatsapp.com/channel/0029Va4aN8cFi8xgFiB8CS0T
🔴 https://t.me/iconicsedu
--------------------------------------------------
#SJP 🇱🇰
#ICONICS_EDUCATION 🇱🇰
#SRILANKA 🇱🇰
ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨය මගින් හඳුන්වා දෙන තොරතුරු තාක්ෂණ ඩිප්ලෝමා සහ සහතිකපත්‍ර පාඨමාලාවන් සඳහා නව සිසුන් බඳවා ගැනීම දැන් සිදුකෙරේ.
(Calling Applications for Diploma / Certificate In Information and Communication Technology (ICT) Courses Conducted by Rajarata University of Sri Lanka)
⭕ වැඩිදුර විස්තර සහ අයදුම්පත් යොමුකිරීම සඳහා පහත සබැඳිය (Link) හරහා පිවිසෙන්න.
https://www.rjt.ac.lk/notice/certificate-and-diploma-in-ict/
🔴 අයදුම්පත් භාරගන්නා අවසන් දිනය - 2023/10/31
මෙවැනි වටිනා දේ දැනුමට එකතු කරගන්න පහතින් අපගේ Facebook පිටුව, Telegram චැනලය හා Whatsapp චැනලය සමග සම්බන්ධ වන්න. (Join With Our Facebook Page & Whatsapp &Telegram Channel)
⭕ https://www.facebook.com/iconicseducationsrilanka
🔴 https://whatsapp.com/channel/0029Va4aN8cFi8xgFiB8CS0T
🔴 https://t.me/iconicsedu
--------------------------------------------------
#ICONICS_EDUCATION 🇱🇰
#RJT 🇱🇰
#English 🇱🇰
#SRILANKA 🇱🇰
ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය (CGTTI) අර්ධ කාලීන සති අන්ත / සන්ධ්‍යා පාඨමාලා සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ.
(Calling Applications for the part time weekend / evening Courses Conducted by Ceylon German Technical Training Institute - CGTTI)
⭕ වැඩිදුර විස්තර සඳහා මෙම දැන්වීම හා පහත සබැඳිය (Link) භාවිතා කරන්න.
https://www.cgtti.lk/
⭕ අයදුම්පත් භාරගන්නා අවසන් දිනය - 2023/09/30
මෙවැනි වටිනා දේ දැනුමට එකතු කරගන්න පහතින් අපගේ Facebook පිටුව හා Telegram චැනලය සමග සම්බන්ධ වන්න. (Join With Our Facebook Page & Telegram Channel)
⭕ https://www.facebook.com/iconicseducationsrilanka
🔴 https://t.me/iconicsedu
---------------------------------------------
#ICONICS_EDUCATION 🇱🇰
#CGTTI 🇱🇰
#SRILANKA 🇱🇰
ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය (CGTTI) ජාතික ආධුනිකත්ව ක්‍රමය යටතේ පූර්ණ කාලීන පාඨමාලා සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ. (අ.පො.ස. සා.පෙළ සමත් අයදුම්කරුවන්ගෙන්)
(Calling Applications for the Full time Courses Conducted by Ceylon German Technical Training Institute - CGTTI)
⭕ වැඩිදුර විස්තර සඳහා මෙම දැන්වීම හා පහත සබැඳිය (Link) භාවිතා කරන්න.
https://www.cgtti.lk/
⭕ අයදුම්පත් භාරගන්නා අවසන් දිනය - 2023/09/30
මෙවැනි වටිනා දේ දැනුමට එකතු කරගන්න පහතින් අපගේ Facebook පිටුව හා Telegram චැනලය සමග සම්බන්ධ වන්න. (Join With Our Facebook Page & Telegram Channel)
⭕ https://www.facebook.com/iconicseducationsrilanka
🔴 https://t.me/iconicsedu
---------------------------------------------
#ICONICS_EDUCATION 🇱🇰
#CGTTI 🇱🇰
#SRILANKA 🇱🇰
🔴 2022/2023 විශ්වවිද්‍යාල ප්‍රවේශය.
⭕ මෙවර විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සිසුන් කොපමණ සංඛ්‍යාවක් බඳවා ගන්නවාද?.
⭕ මෙවර අලුතින්ම මෙරට විශ්වවිද්‍යාල පද්ධතියට හඳුන්වා දෙන උපාධි පාඨමාලා මොනවාද?
(විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා මාධ්‍ය හමුවේ පළකළ අදහස් පහතින් නරඹන්න.)
(Newly introduced degree programs to the Sri Lankan State Universities..)
⭕ වීඩියෝව මෙතැනින් නරඹන්න. (Watch the video here)
https://m.youtube.com/watch?v=V-k28bCc4xo&list=PL6IcvM_FElcqOAUzEvM-7qd7sMX4yqZp6&index=12&pp=gAQBiAQB
මෙවැනි වටිනා දේ දැනුමට එකතු කරගන්න පහතින් අපගේ Facebook පිටුව හා Telegram චැනලය සමග සම්බන්ධ වන්න. (Join With Our Facebook Page & Telegram Channel)
⭕ https://www.facebook.com/iconicseducationsrilanka
🔴 https://t.me/iconicsedu
------------------------------------------------
#ICONICS_EDUCATION 🇱🇰
#UGC 🇱🇰
#SRILANKA 🇱🇰
කොළඹ විශ්වවිද්‍යාලයීය කෘෂි තාක්ෂණික හා ග්‍රාමීය විද්‍යායතනය මගින් පිරිනමනු ලබන කෘෂි තාක්ෂණවේදී ගෞරව උපාධි පාඨමාලාව සඳහා දැන් අයදුම්පත් කැඳවේ.
(Applications Are Invited for Bachelor of Agro - Technology (Honours) Degree program offered by University of Colombo Institute for Agrotechnology and Rural Sciences Sri Lanka 🇱🇰)
⭕අයදුම්පත් යොමු කිරීම හා තොරතුරු සඳහා පහත සබැඳිය (Link) හරහා පිවිසෙන්න. (Follow This Link)
https://uciars.cmb.ac.lk/
⭕ අයදුම්පත් භාරගන්නා අවසන් දිනය - 2023/10/09
මෙවැනි වටිනා දේ දැනුමට එකතු කරගන්න පහතින් අපගේ Facebook පිටුව හා Telegram චැනලය සමග සම්බන්ධ වන්න. (Join With Our Facebook Page & Telegram Channel)
⭕ https://www.facebook.com/iconicseducationsrilanka
🔴 https://t.me/iconicsedu
-------------------------------------------------
#ICONICS_EDUCATION 🇱🇰
#UOC 🇱🇰
#Agrotechnology 🇱🇰
#SRILANKA 🇱🇰
ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පූර්ණ කාලීන උපාධි පාඨමාලාවන් සඳහා දැන් අයදුම්පත් කැඳවේ.
2021/2022 අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටි අයදුම්කරුවන්ට අයදුම් කළ හැක.
වැඩිදුර විස්තර සදහා පිවිසෙන්න.
🔴 https://kdu.ac.lk/
⭕ අයදුම්පත් භාරගන්නා අවසන් දිනය - 2023 සැප්තැම්බර් 17.

#KDU 🇱🇰
#SRILANKA 🇱🇰