𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀
الذهاب إلى القناة على Telegram
𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀 All The Content in this Channel is Either forwarded From Other Channels Or Taken From the Internet, we Don't Own Any Content ☘️ No Copyright Infringement Intended ☘️
إظهار المزيد3 506
المشتركون
لا توجد بيانات24 ساعات
لا توجد بيانات7 أيام
لا توجد بيانات30 أيام
أرشيف المشاركات
Parrot-sec forensic os
It is an operating system based on Debian GNU/Linux mixed with Frozen box OS and Kali Linux to provide the best penetration and security testing experience for the attackers and security testers. It is an operating system for IT security and penetration testing developed by the Frozen box Dev Team.
Nodezero
Another good operating system that every pentester would love to try out on their PC. This OS is being developed after the great necessity of many things that are not present in another Linux based OS.
Pentoo
This is one of the best OS for hackers that is just in the form of Live CD. In this, you just have to create a bootable USB of this OS and then simply boot on your PC, and there is no requirement to install it, you just have to run it on your PC and carry out your security research.
Backtrack
The other well-known Linux based Operating system is backtrack that is being used from a few previous years and best known as the OS for network cracking and pen-testing. And it’s also one of the best OS that can perform various network hacks with privacy.
Kali Linux
It is one of the most modern OS that is being used by hackers for pen testing and lots of security exploits. This is a Linux based OS that provides you privacy and safety from the vulnerabilities that other OS have in it. So you must try out this cool OS on your PC.
Hacking වලට පාවිච්චියට ගන්න os වල විස්තරයක් දෙන්න පුලුවන් ඒත් ඔක්කොම english ? 😌
"Twitter Account එක locked හෝ suspended ලෙස පෙන්වන නව ක්‍රමයක් අත්හදා බලයි
Twitter භාවිතා කරන්නන්ගේ locked හෝ suspend වී ඇති Account වලට Log වූ පසු notification banner එකක් පෙන්වන නව ක්‍රමයක් මේ දින වල Twitter සමාගම විසින් අත්හදා බලමින් සිටින බව Twitter Support නම් නිල Twitter ගිණුම හරහා සඳහනක් කර තිබෙනවා.
තමවත් අත්හදා බැලීමේ මට්ටමේ පවතින මෙම පහසුකම දැනට ලබා දී ඇත්තේ ඉතාමත් සුලු Twitter iOS, Android හා web පරිශීලකයන් ගණනකට පමණයි.
කෙසේ වුවත් මෙම පහසුකම සියලු Twitter භාවිතා කරන්නන් හට ලබා දුන් පසු කිසියම් අවස්ථාවක ඔබේ Account එක locked හෝ suspend වුවහොත් ඔබව Twitter read-only mode එකකට යොමු කර ඉහත ආකාරයට ඒ බව Notice එකක් මඟින් පෙන්වීමට කටයුතු කරනවා ඇත.
අප ඉහත සඳහන් කළ Twitter read-only mode එක තුළදී ඔබට Timeline එක බැලීමට හා Followers ලා හට Direct message යැවීමට පමණක් හැකියාව ලැබෙන අතර tweet කිරීමට, retweet කිරීමට හෝ like කිරීමට ඇති හැකියාව අහිමි වී යනවා.
එමෙන්ම ඔබ යම් අවස්ථාවක ඔබ permanently suspend වුවහොත් ඔබට Twitter වෙත appeal එකක් ඉදිරිපත් කළ හැකි Link එකක්ද මෙම Notice එකට එකතු කිරීමට Twitter සමාගම කටයුතු කර තිබෙනවා."

🆕 සංහල සිංදු 🇱🇰
🟡 ලංකාවේ අලුත්ම අලුත් සිංහල සිංදු 🇱🇰 (Audio)
🟡 ලංකාවේ පැරණි සිංහල සිංදු 🇱🇰 (Audio)
🟡 ග පද සමගම 📝 (lyrics) ලබාගන්න. 😍
දැන්ම එක් වෙන්න !!
සිංහල සිංදු 🇱🇰 සමගින් 😍
👇👇👇👇👇
https://t.me/sinhalasongs
👆👆👆👆👆
අපි තව හොද චැනල් එකක් හැදුවොත් එනවද ?
ඇත්තම කියන්න..😶
Web desing pdf ✋
Technology knowledge store
Dont coppy 😶
Only forward 😌
🌸
Web desing pdf ✋
Technology knowledge store
Dont coppy 😶
Only forward 😌
"Android වලදී Google Chrome Browser එකේ Dark Mode එක Enable කරගන්නා ආකාරය ගැන දැනගනිමු
Windows 10 වලට Google Chrome වල Dark mode එක ලැබීමට නියමිත බව මීට පෙර ලිපියක් මගින් ඔබව දැනුවත් කළා මතකයේ ඇති.
ඔන්න දැන් Google Chrome වල Dark mode එක අපේ Android ජංගම දුරකථනයේ අත්හදා බලන්නට පුළුවන් විදිහේ ක්‍රමයක් ගැන වාර්ථා වෙනවා. කොහොම වුණත් මේ පහසුකම තවමත් පරීක්ෂණ මට්ටමේ තිබෙන නිසා, Chrome වල තිබෙන සාමාන්‍යය settings වලට එකතු කරන්න මොවුන් කටයුතු කරලා නැහැ.
මේ පහසුකම අත්හදා බලන්න නම් ඔයා Google Chrome වල version 74 හෝ ඊට වැඩි සංස්කරණයක් භාවිතා කළ යුතු වන අතර Chrome Browser එක Open කර ඒක උඩ Address-bar එකේ chrome://version කියලා type කරල Enter කරල ඔයාගේ දැනට තියෙන Chrome Version එක දැනගන්න පුළුවන්.
තවමත් ඔයා භාවිතා කරන Chrome version එක version 74 වඩා අඩු නම් ඔයාට පුලුවන් Play-store >Apps and games > Updates හරහා ඔයාගේ Chrome App එක Update කර ගන්න.
දැන් පහත සදහන් පියවර අනුගමනය කර Dark mode enable කරගන්න පුලුවන්.
Google chrome වල URL එක ඇතුලු කරන තීරුවේ, එහෙමත් නැතිනම් Address-bar එකේ “chrome://flags” ලෙස Type කරන්න.
ඉන් පසු එන පිටුවේ ඉහලින් ඇති Search Box එකේ “Android Chrome UI dark mode ” ලෙස type කර search කරන්න.
"default" ලෙස සැකසී ඇති Android Chrome UI dark mode option එක "Enable" කරන්න.
මේ විදිහට කරලා ඉවර වුණාම Chrome browser එක restart කරන්න ඕන. ඒ කියන්නේ force stop හරහා හරි, recent app වලින් ඉවත් කිරීමෙන් පසුව හරි නැවත Chrome browser එක open කරන්න වෙනවා.
අවසාන වශයෙන් Settings > Dark Mode වෙත ගිහින් dark mode enable කර ගැනීමට පුලුවන්"
කට්ටිය දන්නවද FACEBOOK ACC එකක් එක්කෙන්නෙක්ගේ උස්සලා
එයාට ඒ වුනාට FACEBOOK එකට ලොග් වෙන්න පුලුවනන්
මම එයාට් කිවුවා PASSWORD වෙනස් කරන්න කියලා
PASSWORD වෙනස් කරන්න බැඉලු
INCORRECT කියනවලු
FACEBOOK හදපු සිම් එකත් නැති වෙලාලු
ඒ කට මොනාද කරන්නේ...
ඉක්මනට කියන්න