ar
Feedback
𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀

𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀

الذهاب إلى القناة على Telegram

𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀 All The Content in this Channel is Either forwarded From Other Channels Or Taken From the Internet, we Don't Own Any Content ☘️ No Copyright Infringement Intended ☘️

إظهار المزيد
3 506
المشتركون
لا توجد بيانات24 ساعات
لا توجد بيانات7 أيام
لا توجد بيانات30 أيام
أرشيف المشاركات
🙂🙂ධනාත්මක චින්තනය සෑම විටම සාර්ථක දිවියක් ලබාදෙයි.🙂🙂 https://t.me/KnowledgeHubSL

"Smart phone ඇතුළු Electronic උපාංග වගකීම් කාලය ඇතුළත ඕනෑම අයෙකුට අලුත්වැඩියා කල හැකි වන පරිදි නව නීති හඳුන්වාදීමට ඇමරිකාව සූදානම් වෙයි ඔබ විසින් Smartphone ඇතුළු යම් electronic උපාංගයක් මිලදී ගත හොත්, එය අලුත්වැඩියා කිරීමට සිදු වන අවස්ථාවකදී, අදාළ නිශ්පාදන සමාගමේ රෙගුලාසි නිසා ඔබ අපහසුතාවයට පත් වූ අත්දැකීම් මේ වන විටත් ඔබට ඇතුවාට සැක නැත. ශ්‍රී ලංකාව වැනි, පාරිභෝගික හෝ පරිශීලකයින්ගේ අයිතිවාසිකම් පිළිබඳව එතරම් ලොකු තැකීමක් නොකරන රටවල් වල මේ පිළිබඳව සාකච්ඡා නොවුවද, බොහෝ යුරෝපීය රටවල්, නිෂ්පාදන සමාගම් වලින් සැමවිටම පාරිභෝගිකයන්ට සිදු වන බලපෑම අවම කිරීම සඳහා විවිධ පියවර ගනිමින් සිටී. ප්‍රංශය විසින් යම් ඉලෙක්ට්‍රොනික් උපාංගයක් මිලදී ගත් පසු එය කොපමණ ප්‍රමාණයකින් අලුත් අළුත්වැඩියා කළ හැකිද යන්න පෙන්වන repairing rating එකක්, අදාල ඉලෙක්ට්‍රොනික් උපාංග වල පෙන්විය යුතුය යනුවෙන් නව නීතියක් ද පසුගිය වසරේ හඳුන්වා දුන් බව අපි ඔබට තොරතුරු ගෙන ආවා ඔබට මතක ඇති. Electronic උපාංග සඳහා Repairability එනම් අලුත්වැඩියා කිරීමේ හැකියාව පෙන්වන Rating එකක් හඳුන්වාදීමට ප්‍රංශය සූදානම් වෙයි තමන් මිලදී ගන්නා electronic උපාංග repair කිරීමට ඇති හැකියාව දැනගැනීමටපාරිභෝගිකයන්ට තිබෙන අයිතිය තහවුරු කෙරෙන නව පනතක් යුරෝපා පාර්ලිමේන්තුව තුළ වැඩිඡන්දයෙන් පසුගියදා සම්මත වුණා. එමෙන්ම දැන් ඇමරිකා එක්සත් ජනපදයේ Federal Trade Commission(FTC) එක විසින්, යම් ඉලෙක්ට්‍රොනික් උපාංගයක් අලුත්වැඩියා කිරීම සඳහා නිෂ්පාදන සමාගම් විසින් පනවා ඇති රෙගුලාසි වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කලහැකි යෝජනාවකට පක්ශව ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව smartphone ඇතුළු යම් electronic device එකක් අලුත් අලුත්වැඩියා කිරීමට සිදු වුවහොත්, නිෂ්පාදන සමාගමේ සීමාවන් නොතකා එය ස්වාධීන සේවා සපයන්නන්ගෙන් සිදු කරගැනීමට පාරිභෝගිකයන්ට හැකියාව ලැබෙනු ඇත. නිෂ්පාදන සමාගම් වලට සිදු කරන මෙම සීමා කිරීම් නිසා "කුඩා තාක්ෂණික ව්‍යවසායකයින් සඳහා ව්‍යාපාර අවස්ථා වැසී යාම, නවෝත්පාදන බිහි නොවීම, අලුත්වැඩියා කිරීම් සඳහා නිෂ්පාදන සමාගම් විසින් ඉහළ මුදල් අයකිරීම, අනවශ්‍ය ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය එකතු වීම, සේවා සපයන්නන් විසින් අලුත්වැඩියා සඳහා දිගු කාලයක් ලබා ගැනීම" වැනි අහිතකර තත්වයන් නිරීක්ෂණය වී ඇති අතර එම පසුබිම මත FTC එක විසින් මෙම යෝජනාවට පක්ෂව ඡන්දය ලබා දී තිබෙන බව දැනගන්නට ලැබෙනවා. මෙම කරුණු අලුත්වැඩියා සඳහා දැඩි සීමා කිරීම් යොදා තිබෙන Apple වැනි සමාගම් වලට බලපානු ඇති බව අපට සිතන්නට පුලුවන්. ජංගම දුරකථන වල සිට වෛද්‍ය උපකරණ, ට්‍රැක්ටර් දක්වා වන උපකරණ නිශ්පාදනයේදී නිශ්පාදකයා විසින් අදාල උපකරණය අලෙවියෙන් පසු අලුත්වැඩියා කිරීමේ හැකියාව අහිමි වන පරිදි සකස් කිරීමට එරෙහිව මෙම නීති සම්පාදනය වෙනවා. මේ අනුව ජංගම දුරකථන ඇතුලත කොටස් ගම් යොදා එකිනෙක ඇලවීම වැනි දේවල් වල සිට, ට්‍රැක්ටර්, ventilator machines ආදිය වෙනත් පාර්ශවයක් විසින් අලුත්වැඩියා කිරීමට උත්සාහ කිරීමේදී ඒවා software locks මගින් lock කිරීම දක්වා වන සීමා කිරීම් නැවැත්වීමට නිශ්පාදකයින් හට සිදු වනු ඇත. එමෙන්ම අමතර ‍කොටස් නිෂ්පාදනයේදී trade agreements හරහා වෙනත් පාර්ශවයන් වලට අමතර කොටස් අලෙවි කිරීම තහනම් කිරීම සඳහා වන වගන්ති ඉවත් කිරීමට සිදු වනු ඇති අතර, මේ හරහා original parts යොදා ගනිමින් අඩු වියදමකින් 3rd-party repaid shop එකක් හරහා තම ජංගම දුරකථනය අලුත්වැඩියා කරගැනීමට පරිශීලකයාට හැකියාව ලැබෙනු ඇත."

Genaral_Knowlege _Official ✅ ⭕දිනෙන් දින වෙනස්වන ලෝකයේ නොවෙනස්ව ඉදිරියට යන්න. ⭕සෑම දිනකම ජීවිතයට වැදගත් යමක් ඉගෙන ගන්න.
Genaral_Knowlege _Official ✅ ⭕දිනෙන් දින වෙනස්වන ලෝකයේ නොවෙනස්ව ඉදිරියට යන්න. ⭕සෑම දිනකම ජීවිතයට වැදගත් යමක් ඉගෙන ගන්න.

⚜⚜ CSS (CASACADING STYLE SHEETS) ⚜⚜ මෙම ලිපියෙන් මම බලාපොරොත්තු වෙන්නේ CSS කියන්නේ මොකද්ද කියල ඔයාලට හදුන්වල දෙන්න. මුලින්ම කියන්න ඕනි ඔයාලා css ඉගෙන ගන්න එන්නේ html ඉගෙනගෙන නෙමෙයි නම් මුලින් html ඉගෙනගෙන එන්න . මම කලින් HTML පිලිබද දිගු විස්තරයක් ගෙන ආවා.. එය හොදින් කියවා මෙය කියවන්න.. 🔆CSS කියන්නේ මොකක්ද??🤔 CASACADING STYLE SHEETS කියන එක තමයි කෙටියෙන් CSS කියන්නේ. CSS වලින් තමයි වෙබ් පිටුවක තියෙන html elements කොයි විදියට පෙන්න ඕනි කියල හදන්නේ. CSS භාවිත කරලා තමයි වෙබ් පිටුවක Layout එක නිර්මාණය කරන්නේ.. 🔆CSS වලින් අපිට මොනවද කරන්න පුළුවන් ??🤔 අපිට පුළුවන් වෙබ් සයිට් එකක layout එක ඩිසයින් කරන්න.එක එක පාටවල් දන්න. හැඩතල , Text Effect වගේ දේවල් දාන්න , image effect දාන්න , Shadows වගේ ගොඩක් දේවල්.කොටින්ම කියනවා නම් අපි අපේ වෙබ් පිටු ලස්සන කරන්නේ මේකෙන්. 🔆 CSS භාවිත කරන්නේ කොහොමද ??🤔 Web site එකකට CSS කෝඩ් එකක් ලබා දෙන ක්‍රම 3ක් තියෙනවා. ❗️වෙනම පිටුවක් ලෙස පිටින් සම්බන්ද කිරීම. (මෙහිදී අපි මෙම කේත ලියනු ලබන්නේ .CSS කියල format එකක ෆයිල් එකක.) ❗️html කේත ගොනුවේම වෙනම ඉඩක් ලබාගෙන <style>...</style> යන tag 2 ඇතුලත. ❗️HTML කේත පේලියේම css කේත ලිවිම. (මේ ගැන ඉදිරි ලිපි වලදී පැහැදිලි කරන්නම් එතකොට දැන් නොතේරෙන දේවල් තේරෙයි. මේ පොස්ට් එකෙන් මන් බලාපොරොත්තු උනේ css කියන්නේ මොකද්ද කියල කියන්න විතරයි) මේක සරලවම තේරෙන සිංහලෙන් කියනවා නම් අපි වෙබ් පේජ් එකක අන්තර් ගතය අපි හදන්නේ html කියන language එක පාවිච්චි කරලා.(HTML ලිපිය කියවන්න මෙය මත TOUCH කරන්න) එහෙම හදාගන්න අන්තර් ගත දේවල් මේ දේ මෙතයි තියෙන්න ඕනි , මේක මේ පාට වෙන්න ඕනි කියල හදාගන්නේ css වලින්. උදාහරණයක් විදියට - මාතෘකාව පිටුවේ මැදට එන්න ඕනි, එක රතු පාට වෙන්න ඕනි එ වගේ  අපි අපේ වෙබ් පිටුවේ අන්තර්ගත දේවල් ලස්සන කරගන්නේ මේ css වලින්.  දැන් ඔයාලට මේ css ගැන යම් අවබෝදයක් එන්න ඇති මේකෙන් වෙන්නේ මොකද්ද කියල. මේකෙත් අපිට ඕනි ඕනි විදියට කෝඩ් ලියන්න බෑ.... සම්මත විදියක් තියෙනවා. එම සම්මත විදි ගැන අපි වෙනම ලිපියකින් කතා කරමු. (උපුටා ගන්නා ලද ලිපියකි) ✍සිතුම්... උපුටා ගැනීම:- TECHNOLOGY AND INFORMATION BOT

කතා කියවන්න ☘️🍃 නිසදැස් රසවිදින්න 🍁🍂 චිත්‍ර බලන්න. 🇱🇰 පහල Button එකෙන් එන්න 🐚🍄 t.me/kathalokaya 💕
කතා කියවන්න ☘️🍃 නිසදැස් රසවිදින්න 🍁🍂 චිත්‍ර බලන්න. 🇱🇰 පහල Button එකෙන් එන්න 🐚🍄 t.me/kathalokaya 💕

ඔයාලා vpn එකක් පාවිච්චි කරනවද ? කරනවනම් vpn එකේ නම Comment කරන්න. 🌸
Anonymous voting