𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀
الذهاب إلى القناة على Telegram
𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀 All The Content in this Channel is Either forwarded From Other Channels Or Taken From the Internet, we Don't Own Any Content ☘️ No Copyright Infringement Intended ☘️
إظهار المزيد3 506
المشتركون
لا توجد بيانات24 ساعات
لا توجد بيانات7 أيام
لا توجد بيانات30 أيام
أرشيف المشاركات
⚜ සයිබර් ආරක්ෂාව (cybersecurity) ⚜
සයිබර් ආරක්ෂාව යනු අන්තර්ජාල සම්බන්ධිත පද්ධති (internet-connected systems) වන දෘඩාංග (hardware), මෘදුකාංග (software) සහ දත්ත (data) සයිබර් තර්ජන වලින් ආරක්ෂා කිරීමයි. මෙලෙස cyber තර්ජන වලින් පරිඝනක පද්ධති ආරක්ෂා කිරීමට වෘත්තීයමය සුදුසුකම් සපුරා ඇති පුද්ගලයා cyber security engineer ලෙස හැදින්වේ.
දත්ත මධ්‍යස්ථාන (data centers) සහ වෙනත් පරිගණකගත පද්ධති (computerized systems) වෙත අනවසරයෙන් ප්‍රවේශ වීම වැළැක්වීම සඳහා පුද්ගලයින් සහ ව්‍යවසායන් විසින් මෙම පුහුණුව භාවිතා කරයි.
සයිබර් ආරක්‍ෂාව ක්‍රියාත්මක කිරීමේ පරමාර්ථය වන්නේ පරිගණක, සේවාදායක, ජාල, ජංගම උපාංග සහ අනිෂ්ට චේතනාවෙන් පහර දෙන්නන්ගෙන් (attackers) මෙම උපාංගවල ගබඩා කර ඇති දත්ත සඳහා හොඳ ආරක්ෂක ඉරියව්වක් සැපයීමයි.
සංවිධානයේ හෝ පරිශීලකයාගේ සංවේදී දත්ත වෙත ප්‍රවේශ වීම, මකා දැමීම හෝ කප්පම් ගැනීම සඳහා සයිබර් ප්‍රහාර (cyber attackers) සැලසුම් කළ හැකිය.
සයිබර් ආරක්ෂණ යනු අඛණ්ඩව වෙනස් වන ක්ෂේත්‍රයක් වන අතර තාක්ෂණයන්හි දියුණුවත් සමඟ සයිබර් ප්‍රහාර සඳහා නව මංපෙත් විවර වේ. මීට අමතරව, සැලකිය යුතු ආරක්ෂක උල්ලංනයන් බොහෝ විට ප්‍රසිද්ධියට පත් වුවද, කුඩා සංවිධාන (organizations) තවමත් ආරක්ෂක උල්ලංනයන් ගැන සැලකිලිමත් විය යුතුය, මන්ද ඒවා බොහෝ විට වෛරස් (viruses) හා තතුබෑම් (phishing) වල ඉලක්කය විය හැකිය.
සංවිධාන (organizations), සේවකයින් සහ පුද්ගලයින් ආරක්ෂා කිරීම සඳහා, සංවිධාන සහ සේවාවන් සයිබර් ආරක්ෂණ මෙවලම් (cybersecurity tools), පුහුණුව (training), අවදානම් කළමනාකරණ ප්‍රවේශයන් (risk management) ක්‍රියාත්මක කළ යුතු අතර තාක්ෂණයන් වෙනස් වන විට හා පරිණාමය වන විට පද්ධති යාවත්කාලීන (update systems) කළ යුතුය.
💢 සයිබර් ආරක්ෂණ තර්ජන වර්ග (Types of cybersecurity threats)
නව තාක්ෂණයන්, ආරක්ෂක ප්‍රවණතා (security trends) සහ තර්ජනාත්මක බුද්ධිය (threat intelligence) සමඟ කටයුතු කිරීමේ ක්‍රියාවලිය අභියෝගාත්මක කාර්යයකි. කෙසේ වෙතත්, තොරතුරු සහ වෙනත් වත්කම් සයිබර් තර්ජන වලින් ආරක්ෂා කිරීම සඳහා එය අවශ්‍ය වේ.
🚫 Malware - අනිෂ්ට මෘදුකාංග
Malwareයනු අනිෂ්ට මෘදුකාංගයකි, පණුවන් (worms), පරිගණක වෛරස් (computer viruses), ට්‍රෝජන් අශ්වයන් (Trojan horses) සහ ඔත්තු මෘදුකාංග (spyware) වැනි පරිගණක පරිශීලකයෙකුට හානියක් කිරීමට ඕනෑම ගොනුවක් හෝ වැඩසටහනක් භාවිතා කළ හැකිය.
🚫 Ransomware
රැන්සම්වෙයාර් ප්‍රහාර යනු අනිෂ්ට (malware) මෘදුකාංග වර්ගයකි, ප්‍රහාරකයා වින්දිතයාගේ පරිගණක පද්ධති ලිපිගොනු අගුළු දැමීම (locking) - සාමාන්‍යයෙන් සංකේතනය (encryption) හරහා - සහ ඒවා විකේතනය (decrypt) කර අගුළු ඇරීමට ගෙවීමක් ඉල්ලා සිටී.
⭕️ Social engineering
සමාජ ඉංජිනේරු විද්‍යාව යනු සාමාන්‍යයෙන් ආරක්‍ෂා කර ඇති සංවේදී තොරතුරු ලබා ගැනීම සඳහා ආරක්ෂක ක්‍රියා පටිපාටි බිඳ දැමීමට පරිශීලකයින් පොළඹවා ගැනීම සඳහා මානව අන්තර්ක්‍රියා මත රඳා පවතින ප්‍රහාරයකි.
🚫 Phishing
තතුබෑම් යනු කීර්තිමත් ප්‍රභවයන්ගෙන් ලැබෙන ඊමේල් වලට සමාන වංචනික ඊමේල් යවන වංචාවකි; කෙසේ වෙතත්, මෙම විද්‍යුත් තැපැල් වල අභිප්‍රාය වන්නේ ක්‍රෙඩිට් කාඩ් (credit card) හෝ පිවිසුම් තොරතුරු (logging information) වැනි සංවේදී දත්ත සොරකම් කිරීමයි.
✋
😌
WINDOWS මෙහෙයුම් පද්ධතිය තුල ANDROID GAMES PLAY කරන්නේ කොහොමද?..🤔
⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜⚜
සමහර Mobile Games, Apps වගේ දේවල් අපි භාවිතා කරන Smart Phone එකේ RAM එක, GPU එක වගේම Storage වගේ දේවල් මදිකම නිසා අපේ Device එකේ භාවිතාකළ නොහැකි වන අවස්ථාවලට ඔබ මුහුණ දී ඇති.
ඒ වගේම නිතරම ඔයා Computer එකෙන් එහෙමත් නැත්නම් ඔයාගේ Laptop එකෙන් වැඩ කරන කෙනෙක් නම් ඔයාට අත්‍යවශ්‍ය වගේම කැමතිම Apps වගේ දේවල් භාවිතා කරන්න Mobile එක දිහා නිතර බලන්න වෙන එක ටිකක් කරදර වැඩක් බව අමුතුවෙන් කිවයුතු නැහැ.
අවශ්‍යය නම් අපිට Android-x86 හෝ RemixOS වගේ Android මෙහෙයුම් පද්ධතිය Laptop එකේ හරි Desktop පරිගණකයේ හරි මෙහෙයුම් පද්ධතියක් විදිහට install කරගැනීමේ හැකියාවක් ද තිබෙන නමුත් බොහෝ වෙලාවට අපිට එදිනෙදා වැඩ කරගන්න Windows, Linux හෝ macOS වගේ පරිගණක වලට විශේෂයෙන්ම නිර්මාණය කරපු Operating system එකක් භාවිතා කරන එක අපිට ලොකු පහසුවක් වෙනවා.
ඉතින් මෙන්න මේ ගැටලුවට විසදුමක් විදිහට Android emulators භාවිතා කරන්න අපිට පුලුවන්. සරළව කිව්වොත් emulator එකෙන් කරන්නේ ඔයාගේ Computer එකේ සාමාන්‍ය Software එකක් වගේ Run වෙලා ඔයාගෙ PC එක ඇතුළෙම Android Environment එකක් එහෙමත් නැතිනම් Android Run කරන්න පුලුවන් පරිසරයක් හදන එක.
ඉතින් මේ වෙනකොට බොහෝ දෙනෙක් භාවිතා කරන වගේම භාවිතයට ගොඩක් හොද Features තියෙන emulators කිහිපයක් විදිහට Bluestacks, NoxPlayer, Memu,LD player, Gameloop වගේම බොහෝ දෙනා PUBG mobile වගේ Android ගේම්ස් Play කරන්න භාවිතා කරන Tencent Gaming Buddy හදුන්වාදෙන්න පුලුවන්.
සමහර වෙලාවට අපේ පරිගණකයේ යම් යම් දේවල් අත්හදා බලන්න ඕන වුණාම virtual machine නිර්මාණය කරන බව ඔබ දැනටමත් දන්නවා ඇති. මේ Android Emulators එක එක නම් වලින් තිබුණත් හැම emulator එකකම වගේ වෙන්නේ වෙන්නෙත් මෙන්න මේ වගේම දෙයක්.
සාමාන්‍යයෙන් Android මෙහෙයුම් පද්ධතිය සාමාන්‍යය විදිහට run වෙන්න නම් අවම තරමින් අපිට ඒකට dedicated 1GB වත් RAM එකක් දෙන්න වෙනවා. ඒ වගේම Processor එකෙන් core එකක් හෝ කිහිපයක් වගේම CPU Virtualization කියන feature එකත් මෙතනදී performance වලට ගොඩක් වැදගත් වෙනවා.
ඉතින් මේ දේවල් වලට ඔයාගේ PC එකේ අඩු තරමින් 2GB RAM එකක් වගේම 4GB වගේ space එකක් තියෙන්නත් වුවමනා වෙනවා. ඒ වගේම ඔයා games play කරන්න බළාපොරොත්තු වෙනවා නම්, ඔයාගේ graphic drivers ගැනත් අවධානය යොමු කරන්න ඕන වෙනවා.
මේ දෙවල් ටික සම්පූරණ නම්, පහත තියෙන website වලින් එකකට ගිහින් ඔයා කැමති emulator එකක් download කරලා install කරගන්න පුළුවන්.
🔅 Bluestacks
🔅 Ld palyer
🔅 Gameloop
🔅 Noxplayer
ඒ වගේම ඔයා PUBG, Free fire වගේ Play කරන්න නම් Tencent gaming buddy වගේ emulator එකක් ගන්න එක මොකද ඒ emulator එක විශේෂයෙන් නිර්මාණය කරලා තියෙන්නේ මේ PUBG වගේ Games Play කරන්නමයි.

https://www.youtube.com/watch?v=RvlIO9HGec8 mage chanal eka me me video eka balala
👍like
📨shear
😊subscribe
💌coment
sup ekak dhenna #gys mama issarahata hodha video tikak genna balaporoththuwen innawa 🥰🥰 ewa dhapu gaman balanna oni nam bel icone ekath click karala thiyanna #gys🥳🥳
🤚GOOD BYE🤜🤜
❤️🎉🎊🥳 .....4 k ...celebration...🥳🎊🎉❤️
.
.
⚜මුලින්ම අපේ Channel එකේ ඉන්න හැම Subscriber කෙනෙක්ටම
අපි ස්තූති කර සිටිනවා.මෙතෙක් දවස් අපිත් එක්ක එකතුවෙලා හිටියට.
😊❤️🙏
.
⚜ඇත්තටම අපේ Channel එක හදල තවම සති තුනක් උනේ නෑ ඒ
උනත් දැනට අපේ Channel එකේ Subscribers ලා 4k ❤️
ඉන්නවා.💝💝
.
⚜Subscribers ලා 8 දෙනක්ගෙන් පටන් ගත්තු මේ Channel එක
මාස දෙකක් වැනි කෙටි කාලෙකින් මෙච්චර දුරක් එයි කියලා අපි කොහොමත්
හිතුවෙ නෑ.🥺❤️
.
⚜මොනා උනත් අපේ Channel ලින්ක් එක Share කරලා Support
එක දුන්නු ගොඩක් දෙනෙක් හිටියා..💚ඒ වගේම් හැම post
එක්කටම Comment කරපු...( Comment කරන්න මොකුත් නැත්නම්
imoji එකක් හරි දාපු 👌 ) සුපිරි set එකක් හිටියා ...උන්ට ආදරෙයි
පැලෙන්න.❤️😘
.
⚜අපෙ ඊලඟ Target එක 5k ගහන එක.එකට අපිට අනිවාරෙන්
ඔයාලගෙ Sup එක ඕනෙ.😇💯
.
ඔයාලා වෙනුවෙන් මම හැමදාම පෝස්ට් දානවා..💯අන්න ඒක නිසා
ඔයාලගෙ පැත්තෙන් කරන්න ඕන යුතුකම ඔයාලා ඉටු කරන්න..අපේ
Link එක Share කරලා🤗😇👇...
____________________
https://t.me/chhopkl70fgderdfvftcuigaficgdx
____________________
⚜පුලුවන් තරම් ඔයාලගෙ යාලුවන්ව එකතු කරන්න 🎁🎁🎁🎁
O/l ict අමාරුද ලේසිද ? 😌
ඔයාලට දැනුන දේ vote කරන්න....🚫
"විශේෂයෙන්ම windows පරිගනකයක් භාවිතයේදී තියන ලොකුම ගැටළුවක් තමයි ටික කලක් යද්දී පරිගණකය slow වීම. පරිගණකය සකස් කල හෝ මිලදී ගත් අලුත තිබුන වේගය එක්ක ගනිද්දී ගොඩක්ම අඩු වේගයක් ලැබීම බොහෝ windows පරිශීලකයින් අසතුටට පත් කරනවා කියන දේ නොරහසක්. ඉතින් මේ ලිපියෙන් අද අපි කතා කරමු කොහොමද windows නැවතත් වේගවත් කරන්නේ වගේම slow නොවී භාවිත කරන්නේ කියන එක.
(1) Start-up Apps
Startup apps යනු පරිගණක on වනවාත් සමග automatically open වෙන applications. මේ වගේ apps හැකිතාක් අවම කරන්න. මොකද පරිගණකයේ ලොකු ram ධාරිතාවයකට මේ apps වගකියනවා.
(2) Installed Softwares
පරිගණකයේ වැඩ කරගන්න අපි නොයෙකුත් මෘදුකාංග භාවිතා කරනවා. හැබැයි මේවයින් සමහරක් අපි install කරලා තිබ්බට කවදාවත් අඩුම open වත් කරන්නේ නැහැ . ඉතින් මේ app අයින් කරලා දාල ලොකු ram එකේ ඉඩක් ඉතුරු කරගන්න පුළුවන්. control panel > Program and features > Uninstall
(3) Disk Defragment
This PC එකේ ඕනෑම drive එකක් right click කරලා properties ගිහින් එකේ tools වල තියන Optimize and defragment drive කියන එකට යන්න . මේකෙන් storage devices optimize කරන්න පුළුවන් . මොකද මේවගේ file access වේගය සෑහෙන්න බලපානවා පරිගණකයේ වේගයට.
(4) Virus & Malware
Virus සහ මැල්වෙයා වර්ග පරිගනයකට ඉතා පහසුවෙන් අන්තර්ජාලය හරහා පැමිණෙන්න පුළුවන්. මේවා මගින් පරිගණකය slow වෙන්න පුළුවන්. ඒ නිසා update විච්ච බරින් අඩු virus guard එකක් පාවිච්චි කරන එක ගොඩක් වැදගත්. ඒ වගේම කලාතුරකින් malware scanner එකකින් පරිගණකය scan කරලා දාන්න.
(5) Drivers සම්බන්ද ගැටළු
වැඩිය නොහිතන කාරනාවක් වුනත් drivers නිසා පරිගණකය slow වෙන්න පුළුවන්. විශේෂයෙන්ම graphic drivers වගේ හරියට update නොවී තිබුනොත්. ඒ නිසා හැම වෙලේම හරි drivers හරි විදියට දාගෙන තියාගන්න එක වැදගත්. Drivers ගැන දැනගන්න මෙතනින් යන්න.
පරිගණකයට Drivers දාගමු
(6) SSD
SSD එහෙම නැත්නම් Solid State Drive කියන්නේ තවත් පරිගනකයක තිබිය යුතුම දෙයක්. SSD ගනිද්දී සාමාන්යෙන් අපි පාවිච්චි කරන HDD වලට වඩා සරලවම ඔයාගේ පරිගණකයේ සාමාන්‍ය hard එකට වඩා ගොඩක් වේගවත්. හැබැයි SSD මිලින් වැඩි. ඉතින් ඔයාගේ ලොකු main hard එක තියෙද්දීම අඩුම 120GB හෝ 240GB වගේ SSD එකක් පරිගණකයට ගහල ඒක C (System Driver) එක විදියට තියල windows දැම්මනම් ප්‍රශ්නය හරි."
https://telegra.ph/Dark-web-ගන-අහල-තයනවද-07-06
✋ අපි එක සැරයක් මේක දැම්මා
✋ මේක ඒ දවස් වල හිටියේ නැති අයට
✋ අදහස් comment කරන්න
✋ මේක බලපු අය ආයි දැම්ම කියලා තරහ ගන්න එපා 😌
⭕️පප්පාගමේ හැමෝම හෙනම ආතල් එකේ ඉන්නවා මොකද දන්නවාද පප්පාගමේ BTS කොලුකාරයෝ,Tik Tok සමනල්ලු,Keyboard වීරයෝ පප්පාගමේ නැති නිසා ⭕️
♦️ @UbalataPissuda අපේ Ⓜ️eⓂ️eHu🅱 😂🔫 Channel එකේ memes බලන්න 🤣🤣🤣
♦️Comment කරන්න 💭💭💭
♦️ඕන තරම් Chat කරන්න 💬💬💬
♦️Telegram Games ගහන්න 🎮🎮🎮
♦️සින්දු Mp3,Mp4 download කරගන්න
♦️අපේ @Alex_Chat_Alpha_bot 🌸💖සුදු චූටි💖🌸 botගෙන් weekly දාන Movies බලන්න 🎥📺🎞
අපේ අනිත් Channel & Group වලටත් සෙට් වෙන්න
4K Subcribe වලට තව පනහයි ඕනී කැමැති අය share කරන්න..😌
Python pdf ✋
Technology knowledge store
Dont coppy 😶
Only forward 😌
🌸
🌺🍂මේ වගේ STATUS විඩියෝ බලන්න කැමැතී නම්
පහල බටන් එක ක්ලික් කරලා එකතු වෙන්න 🙂❤️
ඔපරේටින් සිස්ටම් විස්සක් තියනවා දවසට පහගානේ දවස් හතරට දාන්නම් 😌