𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀
الذهاب إلى القناة على Telegram
𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀 All The Content in this Channel is Either forwarded From Other Channels Or Taken From the Internet, we Don't Own Any Content ☘️ No Copyright Infringement Intended ☘️
إظهار المزيد3 506
المشتركون
لا توجد بيانات24 ساعات
لا توجد بيانات7 أيام
لا توجد بيانات30 أيام
أرشيف المشاركات
අපි හැමෝම දන්න Samsung සමාගම ගැන බොහෝ දෙනෙක් නොදන්න ඉතිහාසය.😊👇👇
Lee Byung-chul විසින් 1938 දී තායිගු නම් නගරයක් පදනම් කරගත් වෙළඳ සමාගමක් ලෙස Samsung ආරම්භ කළේය. මෙහි මුල් පියවරක් ලෙස සේවකයින් 40කින් යුතු සිල්ලර වෙළද සැලක් ආරම්භ කළ අතර නගරය තුළ සහ අවට නිෂ්පාදනය කරන භාණ්ඩ වෙළඳාම සහ අපනයනය සිදු කළේය. මෙහි අලෙවි කරන ලද්දේ බොහෝවිට වියලි කොරියානු මාළු, එළවළු වර්ග සහ ඔවුන්ගේම නූඩ්ල්ස් වර්ගයි. 1947 දී සමාගම වර්ධනය වී Seoul දක්වා ව්‍යාප්ත වූ නමුත් කොරියානු යුද්ධය ආරම්භ වන විට ඉවත්ව ගියේය. යුද්ධයෙන් පසුව Lee Byung-chul බුසාන් හි සීනි පිරිපහදු කිරීමෙ කම්හලක් ආරම්භ කළ අතර එවකට කොරියාවේ ලොකුම ලොම් කම්හල ලෙසද ව්‍යාප්ත විය. තවද රක්ශණ සේවා, ආරක්ෂක සේවා, සිල්ලර ව්‍යාපාර ලෙසද තවදුරටත් ව්‍යාප්ත විය. යුද්ධයෙන් පසු Samsung කොරියාව නැවත සංවර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කළේය, විශේෂයෙන් කාර්මිකකරණය කෙරෙහි අවධානය යොමු කළේය. මේ ආකාරයට සැම්සුන්ග් ඉලෙක්ට්‍රොනික් කර්මාන්තයට අවතීරණය වන්නේ 1960 දශකයේ දී වන අතර ඒ ඉලෙක්ට්‍රොනික් කේන්ද් කරගත් අංශ කිහිපයකින්. එම අංශ..
1.Samsung Electronics Devices
2.Samsung Electro-Mechanics
3.Samsung Corning
4.Samsung Semiconductor & Telecommunications
මෙම කාලය තුළ සැම්සුන් ඩොන්ග්බෑන්ග් ජීවිත රක්ෂණ සමාගම අත්පත් කර ගත් අතර ඉන්පසු Joong-Ang Development ස්ථාපිත කළේය. (දැන් සැම්සුන් එවර්ලන්ඩ් ලෙස හැඳින්වේ) මීට අමතරව, Samsung-Sanyo හවුල්කාරිත්වයක් ආරම්භ වූ අතර රූපවාහිනී, මයික්‍රෝවේව් සහ වෙනත් පාරිභෝගික භාණ්ඞ නිෂ්පාදනයට මග පෑදීය.1970 දී Samsung-sanyo සිය ප්‍රථම කළු සුදු රූපවාහිනී නිෂ්පාදනය කළ අතර නැව් තැනීම, ඛනිජ රසායනික හා ගුවන් යානා එන්ජින් සෑදීම දක්වා ව්‍යාප්ත විය. මීලග දශකය තුළ සැම්සුන් විසින් ට්‍රාන්සිස්ටර කළු හා සුදු රූපවාහිනී, වර්ණ රූපවාහිනී, ශීතකරණ, විදුලි මේස කැල්කියුලේටර සහ වායුසමීකරණ යන්ත්‍ර නිෂ්පාදනය කරන ලදී. 1978 දී Samsung සමාගම රූපවාහිනී මිලියන 5 ක් නිෂ්පාදනය කිරීමේ ප්‍රමුඛස්ථානයට පැමිණියේය. 1974 වන විට Samsung Heavy Industries යනු ලොව විශාලතම නැව් තැනුම් කරුවන්ගෙන් එකකි. 1970 දශකයේ අගභාගයේදී සමාගම 'Samsung Electronics America' සහ Suwon R&D සමාගම පිහිටුවන ලදී. 1980 දී සැම්සුන් විදුලි සංදේශ දෘඩාංග කර්මාන්තයට පිවිසියේ 'Hanguk Jeonja Tongsin' මිලදී ගැනීමත් සමඟ ය. මුලදී දුරකථන ස්විච් පුවරු තැනූ Samsung දුරකථන හා ෆැක්ස් පද්ධති දක්වා ව්‍යාප්ත වූ අතර එය අවසානයේදී ජංගම දුරකථන නිෂ්පාදනය දක්වා මාරු විය. 1980 දශකයේ මුල් භාගයේදී සැම්සුන් ජර්මනිය, පෘතුගාලය සහ නිව්යෝක් දක්වා ව්‍යාප්ත විය. ඊළඟ වසරේදී සමාගම පුද්ගලික පරිගණක නිෂ්පාදනය ආරම්භ කළ අතර 1984 දී Samsung විකුණුම් ට්‍රිලියන 1 ක් කරා ළඟා විය. එම දශකයේ අග භාගයේදී සැම්සුන් ටෝකියෝ සහ එක්සත් රාජධානිය දක්වා ව්‍යාප්ත වූ අතර 256K DRAM විශාල වශයෙන් නිෂ්පාදනය කරමින් අර්ධ සන්නායක නිෂ්පාදනයේ ප්‍රමුඛයා බවට පත්විය.
1987 දී නිර්මාතෘ Lee Byung-chul අභාවප්‍රාප්ත වූ අතර ඔහුගේ පුත් Lee Kun-hee 'Samsung' හි පාලනය භාර ගත්තේය. වැඩි කල් යන්නට මත්තෙන්, සැම්සුන් අර්ධ සන්නායක හා විදුලි සංදේශ.. Samsung electronics සමඟ ඒකාබද්ධ විය. ඒකාබද්ධ කරන ලද සංවිධානය ගෘහ උපකරණ, විදුලි සංදේශ සහ අර්ධ සන්නායක කෙරෙහි අවධානය යොමු කළේය. samsung ඉතා ඉක්මනින් චිප් නිෂ්පාදනයේ ලෝක ප්‍රමුඛයා බවට පත්විය. Samsung motors පිහිටුවීමෙන් පසු ඩිජිටල් රූපවාහිනී නිෂ්පාදනය ආරම්භ කළ අතර අනෙකුත් සමාගම් සඳහා සංරචක සැලසුම් කිරීම සහ නිෂ්පාදනය කිරීම සඳහා සමාගම විශාල වශයෙන් ආයෝජනය කිරීම ආරම්භ කළේය. එමගින් ලොව විශාලතම පාරිභෝගික ඉලෙක්ට්‍රොනික් නිෂ්පාදකයා බවට පත්වීමට උත්සාහ කළේය. Samsung Ventures 1999 දී ආරම්භ කරන ලද්දේ සැම්සුන් හි ප්‍රධාන සේවාවන් බොහොමයක් කෙරෙහි අවධානය යොමු කරමින් ආරම්භක සමාගම්වල ආයෝජනය කිරීම සඳහා ය. 2001 දී නිකුත් කරන ලද SPH-1300 සමඟ Samsung දුරකථන වෙළඳපොළට පිවිසියේය. සමාගම 2005 දී පළමු කථන හඳුනාගැනීමේ(Voice recognition) දුරකථනයද සංවර්ධනය කළේය. 2000 දශකයේ අගභාගයේ සහ 2010 දශකයේ මුල් භාගයේදී සැම්සුන් විසින් ඉලෙක්ට්‍රොනික උපකරණ සඳහා තාක්ෂණයන් දියුණු කළ සමාගම් අත්පත් කර ගන්නා ලදී. 2011 දී සැම්සුන් විසින් Galaxy S II නිකුත් කළ අතර 2012 දී ලොව ජනප්‍රිය ස්මාර්ට්ෆෝන් එකක් වන Galaxy s III නිකුත් කරන ලදී. Samsung ලොව විශාලතම ජංගම දුරකථන නිෂ්පාදකයා බවට පත්වීමත්, සැම්සුන් උපාංග භාවිතා කරන්නන්ට විනෝදාස්වාදය ලබා දීම සඳහා mSpot අත්පත් කර ගැනීමත් 2012 වර්ෂය සනිටුහන් කළේය. සමාගම ඉදිරි වසර කිහිපය තුල අමතර වශයෙන් පහත අංශ සදහා අවධානය යොමු කලේය.
1.home automation
2.printing solutions
3. cloud solutions
1.payment solutions
1.artificial intelligence
Photoshop මුලසිට සරලව
ඔයාලා මේක කියවන්න
හැමදේම තියනවා 😍
මේක pdf එකක්
❤️🎉🎊🥳 .....2 K ...celebration...🥳🎊🎉❤️
.
.
⚜මුලින්ම අපේ Channel එකේ ඉන්න හැම Subscriber කෙනෙක්ටම
අපි ස්තූති කර සිටිනවා.මෙතෙක් දවස් අපිත් එක්ක එකතුවෙලා හිටියට.
😊❤️🙏
.
⚜ඇත්තටම අපේ Channel එක හදල තවම මාසයයි දවස් හතරක්වත් උනේ නෑ ඒ
උනත් දැනට අපේ Channel එකේ Subscribers ලා 2K ❤
ඉන්නවා.
.
⚜Subscribers ලා 9 දෙනක්ගෙන් පටන් ගත්තු මේ Channel එක
මේ වගේ පොඩි කාලෙකින් මෙච්චර දුරක් එයි කියලා අපි කොහොමත්
හිතුවෙ නෑ.🥺❤️
.
⚜මොනා උනත් අපේ Channel ලින්ක්
එක Share කරලා Support
එක දුන්නු ගොඩක් දෙනෙක් හිටියා..💯💚ඒ වගේම් හැම post
එක්කටම Comment කරපු...( Comment කරන්න මොකුත් නැත්නම්
imoji එකක් හරි දාපු ) සුපිරි set එකක් හිටියා ...උන්ට ආදරෙයි
පැලෙන්න.❤️😘
.
.
⚜අපෙ ඊලඟ Target එක 3 K ගහන එක.එකට අපිට අනිවාරෙන්
ඔයාලගෙ Sup එක ඕනෙ.😇💯
ඔයාලගෙ පැත්තෙන් කරන්න ඕන යුතුකම ඔයාලා ඉටු කරන්න..අපේ
Link එක Share කරලා🤗😇👇...
________________
https://t.me/chhopkl70fgderdfvftcuigaficgdx
________________
⚜පුලුවන් තරම් ඔයාලගෙ යාලුවන්ව එකතු කරන්න👍💯
📲SIM එක නැතිවූ විට WhatsApp වල ආරක්ෂාව තහවුරු කරන WhatsApp two-step verification ගැන දැනගනිමු📲
📱ඔබගේ ජංගම දුරකථනය හෝ Sim එක හෝ වෙන කෙනෙක් අතට පත් උනොත් ඒ කෙනාට ඔබේ sim එකට පහසුවෙන් WhatsApp account එකක් හදාගන්න පුළුවන්.
📱මේ වෙනකොට ලංකාවේ service provider ලා විසින් එයාලාගේ mobile numbers recycle කරන්න පටන් අරන් තියන බව අපි හැමෝම දන්නවා. ඉතින් ටික කාලයක් ඔයා ඔයාගේ sim එක භාවිතා කලේ නැතිනම්, ඒ connection එක disconnect කරනවාට අමතරව වෙන කෙනෙකුට විකුණන්න වුණත් අවස්ථාව තිබෙනවා.
📱මේ විදිහට හරි, වෙන විදිහකින් හරි ඔයාගේ Sim card එක වෙන කෙනෙකු ලඟට ගියොත්, ඉතාමත් පහසුවෙන් අදාල කෙනාට ඔයාගේ number එකට WhatsApp account එකක් හදන්න වගේම, ඔයාගේ chat backups වගේ දේවල් download කරගැනීමේ හැකියාවත් ලැබෙනවා.
📱ඉතින් මේ ප්‍රශ්නයට පිළිතුරක් විදිහට WhatsApp සමාගම විසින් two-step verification කියන පහසුකම WhatsApp වලට ඇතුලත් කර තිබුණත් මේ ගැන බොහෝ දෙනෙක් හරියටම දැනුවත් නැහැ.
📱මේ හරහා ඔයාගේ WhatsApp account එකට pin number එකක් වගේම email address එකක් සම්බන්ධ කරලා, ආයෙත් වතාවක් ඔයා වෙන phone එකක් අලුතින් WhatsApp වලට සම්බන්ධ වෙනවා නම්, මේ pin එක හරි අදාල email address එක හරි භාවිතා කරලා WhatsApp account එක restore කරගන්න ඔයාට අවස්ථාව ලැබෙනවා.
📱ඉතින් ඒ කියන්නේ වෙන කෙනෙකුට ඔයාගේ Sim card එක ලැබුණත්, මේ Pin එක හරි email address එකට හරි access නැතිනම්, එයාට අදාල number එකට WhatsApp account එකක් නිර්මාණය කිරීමේ අවස්ථාව ලැබෙන්නේ නැහැ.
_____________________
📱මුලින්ම WhatsApp වල Settings -> Account-> Two-step verification කියන option එකට ගිය විට එම screen එකේ පහලින් enable කියල button එකක් තියෙනවා දකින්න පුළුවන්.
📱ඒ button එක උඩ tap කළාම අංක 6ක Pin එකක් ඉල්ලනවා. අපි කැමති Pin එකක් දීල ඒක confirm කළාට පස්සෙ අපේ email address එකක් ඉල්ලනව. දැනට අපි භාවිතා කරන email address එකක් දීල confirm කළාම මේ සේවාව සක්‍රීය වෙනවා.
📱විශේෂයෙන්ම මතක තබාගත යුතු දෙයක් තමයි, ඉහත steps වලදී email address එක ඇතුලත් කිරීම optional වුවත්, හදිසියේ හෝ මේ pin එක අමතක වුවහොත් තමන්ගේ WhatsApp account එක නැවත ලබාගන්න තියන එකම ක්‍රමය තමයි මේ email address එක හරහා request link එකක් යැවීම.
📱ඉතින් මේ email address එකක් ඇතුලත් කිරීම ඉතාමත් වැදගත් බව WhatsApp සමාගම පෙන්වා දෙනවා.
📱ඒ වගේම මේ two-step verification පහසුකම භාවිතා කරලා තියනවා නම්, ඔයා අන්තිමට WhatsApp භාවිතා කරපු දවසේ සිට දවස් 07ක් ඇතුලත වෙනත් phone එකක මේ number එකටම WhatsApp සඳහා ලියාපදිංචි වෙනවා නම්, අනිවාර්යයෙන්ම මේ Pin එක අවශ්‍යය වෙනවා.
📱ඒ වගේම මේ දවස් 7ට පසුව කවුරුහරි කෙනෙකුට මේ sim card එක ලැබිලා ඔයාගේ Pin එක නැතිව WhatsApp එකට login වෙන්න හැදුවොත්, ඔයාගේ messages වලට backup එකක් එයාට ලැබෙන්නේ නැති වෙන්න ඒ messages ටික delete කරන්න WhatsApp සමාගම කටයුතු කරනවා.
📱මේ විදිහට ඔයා අන්තිමට WhatsApp භාවිතා කරපු දවසේ සිට දවස් 30ක් ගතවීමෙන් පසුව, ඔයාගේ Pin එක නැතිව WhatsApp වෙත ලියාපදිංචි වුණොතින්, අදාල WhatsApp account එක delete වෙලා, අලුතින්ම WhatsApp account එකක් නිර්මාණය කිරීමට මොවුන් කටයුතු කරනු ලබනවා.
📱අපිට මේ pin එක අමතක වෙයි කියල බය වෙන්න අවශ්‍ය වෙන්නෙ නෑ. මොකද සතියකට වරක් අපි WhatsApp account එක open කරනකොට අපිට අර pin එක අවශ්‍ය වෙනවා. මේ විදියට pin එක නිතර භාවිතා කරනකොට pin එක නිතර මතකයේ රැඳී තිබෙනවා.
📱අපිට මේ pin එක අමතක උනොත්, අපි කලින් ලබා දී තිබෙන email address එකට email එකක් යවලා ඒ email එකේ තියෙන link එකෙන් Two-step verification එක අක්‍රීය කරන්න හැකියාවත් තිබෙනවා.
Windows 11 System requirements
▪️Processor: 1 gigahertz (GHz) or faster with 2 or more cores on a compatible 64-bit processor or System on a Chip (SoC)
▪️RAM: 4GB
▪️Storage: Minimum 64 GB or larger
▪️System firmware: UEFI, Secure Boot capable
▪️TPM: Trusted Platform Module (TPM) version 2.0
▪️Graphics card: Compatible with DirectX 12 or later with WDDM 2.0 driver
▪️Display: High definition (720p) display that is greater than 9” diagonally, 8 bits per color channel
▪️Internet connection and Microsoft accounts: Windows 11 Home edition requires internet connectivity and a Microsoft account to complete device setup on first use.
කතා කියවන්න ☘️🍃
නිසදැස් රසවිදින්න 🍁🍂
චිත්‍ර බලන්න. පහල Button එකෙන් එන්න 🐚🍄
t.me/kathalokaya 💕
🤪 සෙට් වෙන්න හැමෝම Real paradise experience එකක් ගන්න.හිත හිත ඉන්නෙපා පහල තියෙන බටන් තුනම ඔබල එකතුවෙන්න 😀
🤓 නිර්මාණ කියවන්න චැනල් එකක් (දිනපතා)
🤓 එකදිගට කතා කියවන්න බොට් කෙනෙක් (මාස්පතා)
🤓 චැට් එකක් දාගෙන ඉන්න ගෲප් එකක් (එනිටයිම්)
⭕️ජෝක් පෝස්ට් ( Funny Photos & Videos )
ජීවිතං අනියතං..💯
මරනං නියතං....✌
❌අන්න ඒක නිසා..ආතල් එකේ Post එකක් බලලා හිනාවෙලා😂 ඉන්න
ඕනෙ.
❌හිනාවෙලා ලේ පිරිසිදු කරගන්න..Chat කරලා අලුත් යාලුවෝ
අදුනගන්න..
❌දවස පුරා Joke Post බලන්න ..අපිත් එක්ක එකතු වෙන්න.
⭕හැමදාම ආතල් Photos , Videos Channel එකට දානවා😆
⭕ඔයාගෙ යාලුවොන්වත් Group එකට add කරන්න
⭕Our Group Features ♨️👇
⭕️Jokes ⭕Games ⭕Lates News
⭕Musics ⭕Technology ⭕18+ Posts
⭕Videos ⭕Wallpapers ⭕Telegraphs
⭕Stikers ⭕Information ⭕Education
⭕Life Hacking ⭕Chatting ⭕Films
@FunnyJokepost
@FunyPhotosAndVideos
@Joke_post_bot
⭕Photos And Videos ඔක්කොම Upload කරන්නේ Channel එකට
ඒක නිසා Channel එකටත් Join වෙන්න.💯
⭕ඒ වගේම අපේ සමූහයේ නව යාවත්කාලීන කිරීම් පිලිබඳව
දැනුවත්වීමට අපේ Official Bot ව Start කරලා තියා ගන්න.✅
♻️🔷අපේ Channel එකටත් Join වෙන්න.👇🔷♻️
Group Video Calls and Animated Backgrounds
Group Video Calls
• Start video conferences from Voice Chats in any group.
• Share your screen or video from your camera with up to 30 participants (limit to be increased soon).
• Talk without video with an unlimited number of participants.
• Create voice chats from the ⋮ menu in the profile of any group where you are an admin.
• Group video calls are supported natively on all devices, including tablets and laptops.
Animated Backgrounds
• Meet animated backgrounds for chats – first time in a messaging app! These multi-color gradient backgrounds are generated algorithmically and move beautifully every time you send a message.
• Create your own backgrounds in Chat Settings by selecting unique combinations of colors and applying any of the dozens of patterns.
• Share your animated backgrounds with friends and family to upgrade them to a new level of messaging experience.
• Choose between dozens of new gorgeous animated backgrounds in Chat Settings > Change Chat Background.
Message Sending Animations
• Send messages with improved animations – stickers and animated emoji fly into the chat from the sticker panel.
2-Step Verification Reminders
• You will now receive a notification from Telegram each time your 2-Step Verification settings are changed.
More about this update:
https://telegram.org/blog/group-video-calls
