ar
Feedback
𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀

𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀

الذهاب إلى القناة على Telegram

𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀 All The Content in this Channel is Either forwarded From Other Channels Or Taken From the Internet, we Don't Own Any Content ☘️ No Copyright Infringement Intended ☘️

إظهار المزيد
3 506
المشتركون
لا توجد بيانات24 ساعات
لا توجد بيانات7 أيام
لا توجد بيانات30 أيام
أرشيف المشاركات
1.9k වලට ලින්ක් එක share කරලා උදවුවක් දෙන්න 💟 කෝ......😍😍

එන්න එකතු වෙමු....❤️ 🍁 𝗧𝗵𝗲 𝗱𝗮𝗿𝗸 𝘄𝗼𝗿𝗹𝗱 🍁 එක්ක 😍 අලුත් යාලුවෝ අදුරගමු 😃 ඔයාලගේ නිර්මාණ අපිත් එක්ක බෙදාගමු...💌�
එන්න එකතු වෙමු....❤️ 🍁 𝗧𝗵𝗲 𝗱𝗮𝗿𝗸 𝘄𝗼𝗿𝗹𝗱 🍁 එක්ක 😍 අලුත් යාලුවෝ අදුරගමු 😃 ඔයාලගේ නිර්මාණ අපිත් එක්ක බෙදාගමු...💌🌺 🍁_𝗧𝗵𝗲 𝗱𝗮𝗿𝗸 𝘄𝗼𝗿𝗹𝗱 _🍁 සමග පහල බටන් එක ක්ලික් කර එකතූ වෙන්න හැමොම..👇

YouTube home screen එකේ සිට සම්පූර්ණ video එකම play කිරීමේ හැකියාව ලබාදීමට Google සමාගම කටයුතු කරන ලකුණු YouTube app එක හරහා දැනටමත් ඔබට home page එකේ සිට video වල preview එක නැරඹීමට හැකියාව තිබෙන අතර එහිදී video එකේ ශබ්දයත් සමඟ video එකේ preview එක නැරඹීමට හැකියාව නොමැති වෙනවා. නමුත් දැන් YouTube app එකෙහි home page එකේ සිට සම්පූර්ණ video එකම play කිරීමේ හැකියාව ලබාදෙන විශේෂාංගයක් අත්හදා බැලීමට Google සමාගම කටයුතු කරමින් සිටින අතර එහිදී, video එක ශබ්දයත් සමඟ play කිරීමේ හැකියාව මෙන්ම, subtitles on කිරීමට සහ progress bar එක access කිරීමට හැකියාවද ලැබෙන බව දැකගැනීමට හැකියාව තිබෙනවා. මෙම පහසුකම දැනටමත් ඇතැම් YouTube පරිශීලකයින් සඳහා භාවිතා කිරීමේ හැකියාව ලැබී ඇති අතර, මෙහිදී නව buttons දෙකක් සහ home page එකේ videos සඳහා progress bar එකක් එක්කර තිබෙන බවද දැකගන්න පුළුවන්. නව buttons, video එකේ ඉහළ දකුණු කෙළවරේ දැකගැනීමට හැකියාව ලැබෙන අතර එමගින් home page එකේ audio සහ captions පහසුවෙන් පාලනය කිරීමට හැකියාව ලබාදී තිබෙනවා. එමෙන්ම පහළින් ඇති progress bar එක මගින් ඔබට පහසුවෙන් videos වල අවශ්‍ය ස්ථානවලට skip කිරීමටද හැකියාව ලැබෙනවා. මෙහි mute/unmute button එක අපේක්ෂිත පරිදි ක්‍රියා නොකරන බව ද වාර්තා වන බැවින් මෙම විශේෂාංගය තවමත් සංවර්ධනය වෙමින් පවතින බව අනුමාන කළ හැකි වෙනවා. #technews

VPN 👈 VPN කියන්නේ මොකක්ද?..🧐 ඉතින් VPN කියන්නේ Virtual Private Network ඉතින් අපි සාමාන්‍යයෙන් INTERNATE එකට යන්න ISP කෙනෙක් ඒමත් නැත්නම් Internet service provider කෙනෙක් ඕනේ ඉතින් මේ ISP ලා කියන්නේ Mobitel,Dialog ඉතින් අපි internate එකට logඋනාම මේක වයර් ගොඩක් එකතු උනු Network එකක්. ඉතින් හැමතැනම computers තමයි තියෙන්නේ ඉතින් මේ වගේ computers විශාල ප්‍රමාණයක් එකතු වෙලා අන්තර්ජාලය ඒමත් නැත්නම් internate කියන්නේ ඉතින් කෙටියෙන්ම කීවොතපි internate එකට සම්බන්ද වෙනවා අන්තර්ජාලයෙන් අපි තවත් facebook යන්න ඕන්නම් facebook ලගේ comouter එකකට log වෙනවා Youtube යන්න ඕන්නම් Youtube ලගේ computer එකකට log වෙනවා..ඉතින් මේ internate එකේ හොද වගේම නරක මිනිස්සු ඉන්න public Network එකක් කීවොත් හරි ඉතින්..අපි internate එකට lov වෙනවා කියන්නේ අපි අපි ගැනම විස්තර එල්ලගෙන ඇවිදිනවා වගේ වැඩක් තමා..ඉතින් අඔඉ මේ විදිහට public internate පාවිච්චි කරනවා කියන්නේ අපි නිකම් අනාරක්ශිත දෙයක් ඉතින් අපි internate එකට යද්දි මෙයාලා අපේ ip එක,අපේ රට,ඔයා internate log වෙලා ඉන්න ඩිවයිස් එක ඒ වගේම screen එකේ size එක මේ වගේ දේවක් බලනවා .ඉතින් සාමාන්‍යයෙන් "https" කියලා නැති website වලින් මීට වඩ අපේ විස්තර ගන්න ඉඩ තියනවා ඉතින් අපි මේ විදිහට public internate used කරද්දි කෙනෙක්ට ඕන්නම් අපේ විස්තර ලේසියෙන්ම ගන්න පුලුවන්.. උතින් මොකක්ද මේ private Network එකක් කියන්නේ ඉතින් private Network එකක් කියන්නේ සාමාන්‍යයෙන් හිතන්න අපේ school එකේ ළමයින්ගේ විස්තර,ළමයින්ගේ ලකුනු වගේ දේවල් ඉතින් මේ වගේ දේවල් තියෙන්නේ අපේ school එකේ තියන computers වල විතරයි.ඉතින් මේ වගේම හිතන්න office එකක මේ වගේ private Network එකක් තියනවා කියලා.ඉතින් මේක අඔඉට ගෙදර ඉදන් access කරන්න පුලුවන් වෙන්න ඕනේ මොකද කාටහරි office යන්න බැරු උනොත් මෙයාට මේක ගෙදර ඉදන් access කරන්න පුකුවන් වෙන්න ඕනේ ඉතින් මෙන්න මේ දේට තමා vpn තියෙන්නේ..ඉතින් මේ හැමදේම තියන් internate එක හරහාම තමයි මේ private Network එක access කරන්න වෙන්නෙ ඉතින් මෙයාට විතරක් වෙනම ටනල් එකක් තියනවා ඉතින් ඒකට තමා von කියන්නේ ඉතින් vpn connect කරන් වැඩ කරද්දි පිට අයට මේවා බලන්න බෑ.මොකද මේ දේවල් encript වෙලා යන්නේ ඉතින් encript කරනවා කියන්නේ හිතන්න මම account එකකට password එකක් හැදුවා කියා ඒක මේ විදිහට තමා තියෙන්නේ "KAVISHKA@#$"👈ඉතින් ඕක encript උනාම "**"👈මේ වගේ ඒමත් නැත්නම් "@*#-#=$=#384"👈ඔන්න ඔය වගේ තියෙන්නේ දකිද්දිම පේනවනේ කියවන්න කියා හිතන්න වත් බෑ කියලා ඉතින් ඔය විදිහට encript වෙලා තමා අර තොරතුරුත් සම්පූර්ණයෙන්ම යන්නේ..ඉතින් හිතන්න ලංකාවේ Network එක එකපාරටම block කරා කියලා එතකොට් ඔයාලා දැකලා ඇති ඒත් සමහර ය internate යනවා ඉතින් මේ යන්නෙත් vpn used කරලම තමා ඉතින් මෙතනදි වෙන්නේ අපි internate එකට log වෙලා කියනවා අපිට facebook යන්න ඕනේ කියලා ඉතින් ඒම කිව්වහම මේක ඉස්සෙල්ලම යනවා අපේ Isp ඒමත් නැත්නම් අපේ Internet service provider ලගට ඉතින් මෙයා ලා කියනවා facebook යන්න දෙන්න බෑ..ශ්‍රී ලංකා රජයෙන් මේක block කරල තියෙන්නේ කියා ඉතින් අපි vpn එකක් connect කරන ගියපුවහම මේක යන්නේ encript වෙලා ඉතින් මේක isp ලට කියවගන්න බෑ..ඉතින් මේක ඒ අදාල දැනට ගිහින් decript වෙලා ඒ අදාල දේ අපිට දෙනවා ඉතින් ඒ විදිහට තමා vpn එකක් used වෙන්නේ ⃝̶̶̶̶̶̲̲̲̲̲̲̲̲̲̲̲̲̅̅̅̅̅̅̅̅̅̅̅̅̅̅̅̅̅̅̅̅̅̅̅̅̅̅̅̅̅̅̇͜͟͟͟͟͟͝➸⃟̀̀̀̀̀̀̀̀

කතා කියවන්න ☘️🍃 නිසදැස් රසවිදින්න 🍁🍂 චිත්‍ර බලන්න. පහල Button එකෙන් එන්න 🐚🍄 t.me/kathalokaya 💕
කතා කියවන්න ☘️🍃 නිසදැස් රසවිදින්න 🍁🍂 චිත්‍ර බලන්න. පහල Button එකෙන් එන්න 🐚🍄 t.me/kathalokaya 💕

ඔයාලගෙන් උදවුව්ක් ඕනී නරක දේවල් දාන්නේ නැති අදයාපනයට අදාල හෝ tech Chanel එකක addmin දෙන්න පුලුවන් නම් ඒක ලොකූ උවුවක් !!! ☺️ පුලුවන් අය ඉන්නවන්ම් inbox එන්න 😊 @chamimanodtha

ඔයාලගෙන් උදවුව්ක් ඕනී නරක දේවල් දාන්නේ නැති අදයාපනයට අදාල හෝ tech Chanel එකක addmin දෙන්න පුලුවන් නම් ඒක ලොකූදවුවක් !!! ☺️ පුලුවන් අය ඉන්නවන්ම් inbox එන්න @chamimanodtha

⭕️ජෝක් පෝස්ට් ( Funny Photos & Videos ) ජීවිතං අනියතං..💯 මරනං නියතං....✌ ❌අන්න ඒක නිසා..ආතල් එකේ Post එකක් බලලා හිනාවෙලා😂 ඉ
⭕️ජෝක් පෝස්ට් ( Funny Photos & Videos ) ජීවිතං අනියතං..💯 මරනං නියතං....✌ ❌අන්න ඒක නිසා..ආතල් එකේ Post එකක් බලලා හිනාවෙලා😂 ඉන්න ඕනෙ. ❌හිනාවෙලා ලේ පිරිසිදු කරගන්න..Chat කරලා අලුත් යාලුවෝ අදුනගන්න.. ❌දවස පුරා Joke Post බලන්න ..අපිත් එක්ක එකතු වෙන්න. ⭕හැමදාම ආතල් Photos , Videos Channel එකට දානවා😆 ⭕ඔයාගෙ යාලුවොන්වත් Group එකට add කරන්න ⭕Our Group Features ♨️👇 ⭕️Jokes ⭕Games ⭕Lates News ⭕Musics ⭕Technology ⭕18+ Posts ⭕Videos ⭕Wallpapers ⭕Telegraphs ⭕Stikers ⭕Information ⭕Education ⭕Life Hacking ⭕Chatting ⭕Films @FunnyJokepost @FunyPhotosAndVideos @Joke_post_bot ⭕Photos And Videos ඔක්කොම Upload කරන්නේ Channel එකට ඒක නිසා Channel එකටත් Join වෙන්න.💯 ⭕ඒ වගේම අපේ සමූහයේ නව යාවත්කාලීන කිරීම් පිලිබඳව දැනුවත්වීමට අපේ Official Bot ව Start කරලා තියා ගන්න.✅ ♻️🔷අපේ Channel එකටත් Join වෙන්න.👇🔷♻️

ඔයාලා කැමතිම windows os එක මොකක්ද? 🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔
Anonymous voting