ar
Feedback

لا تقع ضحية للمخادعين! تيليمتريو يكتشف ويُميّز هذه القنوات 👉 إذا كنت تريد رؤية العلامة، اشترك

eLearning.lk updates

eLearning.lk updates

الذهاب إلى القناة على Telegram

You may mute this group. But don't leave it. Purpose of this group is to provide eLearning.lk course updates and share interesting stories/news about various subjects/personalities and knowledge systems.

إظهار المزيد
1 012
المشتركون
لا توجد بيانات24 ساعات
+17 أيام
-1030 أيام
أرشيف المشاركات
Pirate Software වලට විකල්ප මොනවාද? මෘදුකාංග නිෂ්පාදන සමාගම්, Software Crack කරන්න පුලුවන් විදිහට හදන්නෙ හිතාමතාමද? : https://www.youtube.com/watch?v=FGTludzTO3M

Cinematography Industry එකේ ප්‍රමුඛයෙක් වීමට ඔබත් කැමතී ද? ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට සිංහලෙන්, සරලව Camera settings , camera movements , Camera angles , audio , Storytelling , lighting , Post production ගැන Online Cinematography පාඨමාලාව.. දැන්ම සම්බන්ධ වන්න : https://elearning.lk/course/online-videography-cinematography-film-making-course-in-sinhala-sri-lanka-by-janith-chamika-with-elearning.lk

photo content

ආයතන වලට අත්‍යාවශ්‍ය Excel දැනුම, මුල සිට අගට : https://elearning.lk/course/simple-microsoft-excel-tutorials-in-sinhala-medium-by-elearning.lk

photo content

Bio Map අද කතාව ඔටො වොන් බිස්මාර්ක් ගැනයි : https://www.youtube.com/watch?v=WzsU4LIMp7c

photo content

photo content

ඉංග්‍රීසි කතා කරන්න බයයිද? කතා කරන්න ලැජ්ජයිද? හරියට ඉංග්‍රීසි කතා කරන සහ ලියන විදිහ සති අටක් ඇතුළත ඉගෙන ගන්න කැමතිද? එහෙනං, ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම පිළිබඳව වසර 10ක අත්දැකීම් සහිත රොෂාන් අබේවික්‍රම මහතා eLearning.lk සමඟ ගෙන එන Online පාඨමාලාවට දැන්ම පිවිසෙන්න. Link: https://elearning.lk/course/spoken-english-with-grammar

හරියට ඉංග්‍රීසි කතා කරන සහ ලියන විදිහ සති අටක් ඇතුළත ඉගෙන ගන්න කැමතිද? : https://www.youtube.com/watch?v=h6P-i0S-U6w

කොළඹ ආනන්ද විද්‍යාලයේ ආචාර්ය, අති පූජ්‍ය දෑරංගල සිවරතන හිමියන්, 9 ශ්‍රේණියේ සිසුන් වෙනුවෙන් eLearning.lk හරහා "නොමිළේ" ගෙන එන "බුද්ධ ධර්මය" පාඩම් මාලාව... දැන්ම පිවිසෙන්න : https://elearning.lk/course/buddhism-for-grade-09-by-derangala-siwarathana-thero

photo content

ප්‍රවීණ සාහිත්‍යවේදී සහ ලේඛක නීතීඥ අනුර හෑගොඩ ශූරීන්, සිංහල ජන ගී පිළිබඳව eLearning.lk සමඟ ගෙන එන "නොමිළේ" පාඨමාලාව [සිංහල භාෂාව ඉගෙන ගන්නා උසස්පෙළ සහ විශ්වවිද්‍යාල සිසුන්ට විශේෂයි] https://elearning.lk/course/essence-of-sinhala-folk-poetry-and-literature-of-sri-lanka-by-anura-hegoda

photo content

Photoshop තේරෙන්නෙ නැද්ද? එහෙනං Graphic Design ක්ෂේත්‍රයේ වසර 10කට ආසන්න අත්දැකීම් ඇති මාලන් ඉද්දමල්ගොඩ මහතා විසින් ඔබ වෙත නොමිළේ ගෙන එන Photoshop පාඨමාලාවට දැන්ම සම්බන්ධ වන්න. මෙම පාඨමාලාව ඔස්සේ Photoshop මෘදුකාංගයේ මූලික දේවල් සියල්ලක්ම ආවරණය වන අතර පෙර පටිගත කරන ලද පාඩම් ලෙස තිබෙන නිසා ඔබට කැමති දවසක, කැමති වෙලාවක, කැමති තැනක, කැමති විදිහකට නැරඹීමේ හැකියාව ඇත. දැන්ම සම්බන්ධ වන්න - https://elearning.lk/course/adobe-photoshop-simply-from-the-beginning-in-sinhala

photo content

කොරෝනා නිසා ගොඩක් දෙනෙකුගේ අදායම් මාර්ග වලට තර්ජනයක් ඇතිවෙලා. අනාගතය ගැන බයක් හිතෙනව නම් අපිට පුළුවන් උදව් කරන්න. අපි මේ කියන්න යන්නේ ඔබ මොන ක්ෂේත්‍රයක හෝ කර්මාන්තයක නියලුනත්, ගෙදර ඉඳන්ම හොද අමතර අදායමක් ලබන්න පුළුවන් විදිහක් ගැන. සාමාන්‍යයෙන් අපි මේ කියන්නේ දවසට 4000 - 5000ක් වගේ මුදලක්. කිසිම සැකයක් තියාගන්න එපා. හරියට Job එක කළොත්, එදාම ඔයාලගෙ Account එකට සල්ලි වැටෙනවා. අපි ලෑස්තියි මේ ගැන ඔයාලව දැනුවත් කරන්න. වැඩි විස්තර මෙතනින් : https://elearning.lk/course/online-money-making-in-sri-lanka-with-elearning.lk

ඔක්සිජන් කන්නද? අපේ පිළිතුර - https://www.youtube.com/watch?v=lagkDkEfcGQ

දේශීය නිෂ්පාදන රජ කරවන OURS Super Center - ආචාර්ය රුක්මල් වීරසිංහ මහතා සමග : https://youtu.be/ek6C-pR5DWo

Bio Map අද කතාව සුප්‍රසිද්ධ සෝවියට් රුසියානු යුධ හමුදා නායක ජෝර්ජි ෂූකොෆ් ගැනයි : https://youtu.be/aO0pJGUwzX4