ar
Feedback

لا تقع ضحية للمخادعين! تيليمتريو يكتشف ويُميّز هذه القنوات 👉 إذا كنت تريد رؤية العلامة، اشترك

eLearning.lk updates

eLearning.lk updates

الذهاب إلى القناة على Telegram

You may mute this group. But don't leave it. Purpose of this group is to provide eLearning.lk course updates and share interesting stories/news about various subjects/personalities and knowledge systems.

إظهار المزيد
1 012
المشتركون
لا توجد بيانات24 ساعات
+17 أيام
-1030 أيام
أرشيف المشاركات
කැම්පස් නොතේරෙන ශ්‍රී ලංකාවේ 90% ක් වන තරුණ තරුණියන්ට, කැම්පස් නොයා ජීවිතය ජය ගන්න විදිහ "නොමිළේ" කියා දෙන "Learn to Learn" පාඨමාලාවට දැන්ම එකතු වෙන්න. https://elearning.lk/course/after-advanced-level-learn-to-learn-by-chathuranga-abeysinghe

A/L ඉවරද? කැම්පස් යන්න ලකුණු මදිද? O/L කරලා ගෙදරද? සීමිත විශ්වවිද්‍යාල වරම් අහිමි ඔබ, වසර පහකින් ලොව ජයගන්නේ කෙසේද? : https://www.youtube.com/watch?v=fdLsglYUrto

Free webinar on Python and AI technologies for kids of grade 06. English medium. 08th Saturday 8PM onwards... Register now: https://elearninglk.zoom.us/meeting/register/tZ0pdO-oqzwsHtZuDauBIWAWQSx6SQJWAGSt

photo content

වැඩිම ඉල්ලුමක් තියෙන වෘත්තියකට අවශ්‍ය සුදුසුකම් - මානව සම්පත් විශ්ලේෂක - Sam Thrimavithana මහතා සමඟ : https://youtu.be/0GfV54gUQ4k

දැන් ගුටිකාලා හැදිච්ච වැඩිහිටියෝ හරියට හැසිරෙනවද? - මනොවිද්යාඥ Samitha Ethuldoraarachchi ප්‍රශ්නකරයි : https://youtu.be/jjezVf3eonQ

Python and AI technologies for #Kids webinar happening now - Grade 7 upwards. If you want to watch the FREE replay and attend the rest of the course, register and enrol at : https://elearning.lk/course/python-and-ai-technologies-for-kids-in-sri-lanka-by-curidlabs-ai-club-start-in-sri-lanka Free lessons can be viewed without purchasing and to attend the weekly live class to study the subject in detail, we recommend purchasing the course. Instalments are available. Offer valid only the first 20 students. The course is delivered 100% online.

Bio Map අද කතාව සුප්‍රසිද්ධ වෙඩි බෙහෙත් කුමන්ත්‍රණයේ හවුල්කරුවෙක් වුණු ගයි ෆෝක්ස් ගැනයි - https://www.youtube.com/watch?v=J46jSjT3u80

ලොව වේගවත්ම Mega Cars 05 - https://youtu.be/4gyEoIu_MaQ

ප්‍රවීණ විදෙස් දේශපාලන විශ්ලේෂක සහ ලේඛක, චාමර සුමනපාල මහතා, ලෝ සුපතල චරිත පිළිබඳව eLearning.lk සමඟ ගෙන එන Bio Map වැඩසටහනේ 09 වන වැඩසටහන... අද කතාව සුප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩක පෙලේ ගැනයි. https://www.youtube.com/watch?v=Amlx7MhJn2g

Free webinar on Python and AI technologies for kids of grade 7-8. English medium. 29th Thursday 8PM onwards... Register now:
Free webinar on Python and AI technologies for kids of grade 7-8. English medium. 29th Thursday 8PM onwards... Register now: https://elearninglk.zoom.us/meeting/register/tZElf-qppjIjHtwr_KR1xgRUYlCiEok9tLjj

Power Bi Software එක ගැන අහල තිබ්බට එකෙන් මොනවද කරන්න පුළුවන් කියල දන්නේ නැද්ද? දත්ත විද්‍යාව ගැන උනන්දුවක් දක්වන ඔබට අවශ්‍යම
Power Bi Software එක ගැන අහල තිබ්බට එකෙන් මොනවද කරන්න පුළුවන් කියල දන්නේ නැද්ද? දත්ත විද්‍යාව ගැන උනන්දුවක් දක්වන ඔබට අවශ්‍යම පාඨමාලාවක් ඉතාමත් පහසු මිලට. ඔබට හැකි ඕනෑම වෙලාවක, කැමති තැනක සිට හදාරන්න. ක්ෂේස්ත්‍රයේ ඉහලම ප්‍රවීනයෙකුගෙන් ඉගෙන ගන්න. අදම සම්බන්ද වන්න. https://elearning.lk/course/power-bi-software-in-sinhala--power-bi-software

photo content

විනාඩියකට ලංකාවේ සිලි බෑග් මිලියනයක් භාවිතා වෙනවා - Zero Plastic නිර්මාතෘ Nishshanka De Silvaගේ අනාවරණය : https://youtu.be/yclHQa9ttlM

මහා පිපුරුම නොහොත් විශ්වයේ උත්පත්ති කතාව | Big Bang Theory : https://youtu.be/OT39z8hDH5s අද අපි කතා කරන්නෙ Big Bang එක නොහොත් මහා පිපුරුම ගැනයි. වෙනත් විදිහකින් කිව්වොත් විශ්වයේ උත්පත්තිය ගැන එළිදක්වලා තියෙන විද්‍යාත්මක මත වලින් වඩාත්ම සුප්‍රසිද්ධ සහ වඩාත්ම පිළිගත් මතය ගැනයි. ඒ කතාව දැනගන්න, අපේ මේ Video එක බලලම ඉන්නකො.

ප්‍රවීණ විදෙස් දේශපාලන විශ්ලේෂක සහ ලේඛක, චාමර සුමනපාල මහතා, ලෝ සුපතල චරිත පිළිබඳව eLearning.lk සමඟ ගෙන එන Bio Map වැඩසටහනේ 08 වන වැඩසටහන... අද කතාව රස්පුටින් ගැනයි. https://www.youtube.com/watch?v=uOdlX3Jl9fM

ප්‍රවීණ විදෙස් දේශපාලන විශ්ලේෂක සහ ලේඛක, චාමර සුමනපාල මහතා, ලෝ සුපතල චරිත පිළිබඳව eLearning.lk සමඟ ගෙන එන Bio Map වැඩසටහනේ 07 වන වැඩසටහන... අද කතාව සුප්‍රසිද්ධ වයිකින් නායකයෙක් වන හැරල්ඩ් බ්ලූටූත් ගැනයි. Link : https://www.youtube.com/watch?v=H4s9PE0IvTY

ප්‍රවීණ සාහිත්‍යවේදී සහ ලේඛක නීතීඥ අනුර හෑගොඩ ශූරීන්, සිංහල ජන ගී පිළිබඳව eLearning.lk සමඟ ගෙන එන "නොමිළේ" පාඨමාලාව >>> https://elearning.lk/course/essence-of-sinhala-folk-poetry-and-literature-of-sri-lanka-by-anura-hegoda

කාන්තාවන්ට තනියම Taxi වල යද්දී තිබුන භය ඉවරයි - Pink Drives Taxi Service : https://youtu.be/w8nWMLau_GI

බෞද්ධ ධර්ම පර්යේෂකයෙකු හා නීතිඥවරයෙකු වන යලිත් විජේසුරේන්ද්‍ර මහතා ඉදිරිපත් කරන, "බෞද්ධ ධර්මය ඔස්සේ සත්‍යය අවබෝධ කොට, භයානක සංසාරයෙන් නිදහස් වන්නේ කෙසේද ?" යන කොටස් දහයකින් සමන්විත බෞද්ධ දේශන මාලාවේ දස වන කොටස (සෝවාන් මාර්ගපලය 10). Video : https://www.youtube.com/watch?v=brlHQTX8xVw