ar
Feedback

لا تقع ضحية للمخادعين! تيليمتريو يكتشف ويُميّز هذه القنوات 👉 إذا كنت تريد رؤية العلامة، اشترك

eLearning.lk updates

eLearning.lk updates

الذهاب إلى القناة على Telegram

You may mute this group. But don't leave it. Purpose of this group is to provide eLearning.lk course updates and share interesting stories/news about various subjects/personalities and knowledge systems.

إظهار المزيد
1 012
المشتركون
لا توجد بيانات24 ساعات
+17 أيام
-1030 أيام
أرشيف المشاركات
photo content

සුප්‍රකට ගිටාර් වාදකයෙකු වන ප්‍රසන්න රෝසා මහතා සමග ගිටාර් වාදනය ඉගෙන ගමු. වාරික වශයෙන් ගෙවීමේ පහසුකම සහ විශේෂ වට්ටම් ලබා ගැනීමේ අවස්ථාවන්ද සමඟ නිර්මාණය කර ඇති මෙම පාඩම් මාලාවන් මිළදී ගැනීමෙන් පසුව ඔබට කැමති දවසක, කැමති වෙලාවක, කැමති තැනක, කැමති විදිහකට පුහුණුවීමේ අවස්ථාව ඇත. 01. Guitar Practice for Beginners - https://bit.ly/34YU42a 02. Guitar Practice - Inversion for Beginners - https://bit.ly/3x80F6x

චීන බස ඉගෙන ගමු පාඨමාලාව ගැන හැදින්වීමක්

කොදෙව් රාජ්‍යයක සාමුද්‍රීය පරිසරය - ශ්‍රී ලංකාවේ සාගර කලාපයේ අනාගත පිළිබඳව දෘෂ්ටිමය විශ්ලේෂණයක් : https://www.facebook.com/watch/live/?v=957010971790864 නීතිඥ ආචාර්ය ගුණවර්ධන මහතා, නීතීඥ ආචාර්ය ඩෑන් මාලික ගුණසේකර මහතා, නීතීඥ ජනනි සී පෙරේරා මිය, නීතීඥ සුපුන් ජයවීර මහතා සමඟින් ඉංජිනේරු සංජීව ධර්මවර්ධන මහතා...

Bio Map අද කතාව සුප්‍රසිද්ධ ඊශ්‍රායල් හමුදා නායකයෙකු සහ දේශපාලකයෙකු වූ මෝෂේ දයාන් ගැනයි : https://youtu.be/P9AnIFnXHbE

Spoken Chinese for Beginners in Sinhala | චීන භාෂාව ඉගෙනගමු චීන භාෂාව ලිවීමට සහ කතා කිරීමට උනන්දුවක් දක්වන ඕනෑම අයෙකුට මෙම පාඨමාලාවට සම්බන්ධ වීමේ අවස්ථාව ඇත. සජීවී ලෙස ඉගැන්වෙන මෙම පාඨමාලාව තුළින් ඔබට චීන භාෂාව කතා කිරීම සහ කියවීම පිලිබඳ මූලික දැනුම, සිංහල බසින්, සරලව, ක්‍රමානුකූලව, මුල සිට අගට, ප්‍රායෝගිකව ලබා දීම අපගේ අරමුණයි. මෙය සජීවී පාඨමාලාවක් බැවින් ඔබට සජීවීව ගුරුවරයා සමඟ සම්බන්ධ වීමේ අවස්ථාවද ඇත. සජීවී පන්තිය සෑම සෙනසුරාදා දිනකම රාත්‍රී 8.00 සිට 10.00 දක්වා, පාඨමාලාව ආරම්භය : 2021 ජූනි 12 රාත්‍රී 8.00ට ගෙවීම් අන්තජාලය හරහා debit හෝ credit කාඩ්පත් මගින් හා බැංකු තැන්පතු මගින් සිදුකල හැක. පාඨමාලා ගාස්තුව වන්නේ මසකට රුපියල් 3,000 යි. කාලය මාස 6යි. පළපුරුදු චීන භාෂා පරිවර්තකයෙකු හා ගුරුවරියක විසින් සිදු කරනු ලබයි. අදම ලියාපදිංචි වන්න : https://elearning.lk/course/spoken-chinese-language-for-beginners-in-sinhala-sri-lanka-online-course-by-vimangsa-nilakshi-with-elearning.lk

චීන භාෂාව ඉගෙනගමු : https://www.youtube.com/watch?v=VGQbQyxJfkE

Bio Map අද කතාව හිටපු පලස්තීන නායක යසර් අරෆත් ගැනයි : https://www.youtube.com/watch?v=9KPQpmas0EM

photo content

photo content

Most anticipated Power BI Live Training with a leading Data Analytics expert in the country. Designed for anyone who is interested in data-driven decision-making and like to visualize data to tell your story. https://elearning.lk/course/data-science-power-bi-live-training-online-course-in-sri-lanka-by-chathuranga-abeysinghe-with-elearning.lk

photo content

photo content

ඊශ්‍රායල් පලස්තීන අර්බුදයේ ඉතිහාසය (චාමර සුමනපාල සමඟ) : https://youtu.be/qKBu1MndMCM

Bio Map අද කතාව, සුප්‍රසිද්ධ පර්ල් වරාය ප්‍රහාරයේ මහා මොළකරුවෙක් වන අද්මිරාල් ඉසොරොකු යමමෝතෝ ගැනයි : https://www.youtube.com/watch?v=Rr0Arpw7gJY

ලංකාවේ සුලබ මිත්‍යා විශ්වාස : https://www.youtube.com/watch?v=DqE1VjebMW4

Quality එකට video production එකක් කරගන්නේ කොහොමද? ඉහල තත්වයකින් යුතු Short films, Youtube video, vLogs සහ stories එහෙම හදන හැටි professional කෙනෙක්ගෙන්ම ඉගෙනගමු. අතිවිශාල මුදලක් වැය කර diploma, degree කරන්න කලින් subject එක ගැන සම්පුර්ණ පාඨමාලාවක් අපි අරගෙන ආවා eLearning.lk එකෙන් ඉතාම පහසු මිලකට. Enroll and watch the free lesson: https://elearning.lk/course/online-videography-cinematography-film-making-course-in-sinhala-sri-lanka-by-janith-chamika-with-elearning.lk

photo content