ar
Feedback
eLearning.lk updates

eLearning.lk updates

الذهاب إلى القناة على Telegram

You may mute this group. But don't leave it. Purpose of this group is to provide eLearning.lk course updates and share interesting stories/news about various subjects/personalities and knowledge systems.

إظهار المزيد
1 030
المشتركون
-224 ساعات
-77 أيام
-1530 أيام
أرشيف المشاركات
පුංචි පුතාවත් ළඟින් තියාගෙන ගෙත්තම් කරන තිලිණිගේ කතාව... - https://www.youtube.com/watch?v=lwAxYPFd-jE

දරුවන් ආසම කරන ක්‍රියාකාරකම් තුලින්ම ඔවුන්ගේ අධ්‍යාපනය ලබා දීමේ අපූරූ ක්‍රමවේදය ❤️❤️❤️ 🥳 Astronomy, Engineering, Science, Ro
දරුවන් ආසම කරන ක්‍රියාකාරකම් තුලින්ම ඔවුන්ගේ අධ්‍යාපනය ලබා දීමේ අපූරූ ක්‍රමවේදය ❤️❤️❤️ 🥳 Astronomy, Engineering, Science, Robotics, Software, Electronics, Coding, Programming, Internet of Things and many more... 📌 2023 ඔක්තෝබර් 19 සහ 20 වන දින වල සවස 4.00 සිට 6.00 දක්වා බොරලැස්ගමුව eLearning.lk පරිශ්‍රයේ අපි පවත්වන STEM Education නොමිළේ වැඩමුළුවට සහ ප්‍රදර්ශනයට, වයස අවුරුදු 6ත් 15ත් අතරේ සිටින ඔබේ දරුවන් එක්ක සහභාගී වෙන්න කැමතිද? 📌 එහෙනං දැන්ම 075 954 1398 අංකයට STEM කියලා Type කරලා WhatsApp Message එකක් එවන්න. නැත්නම් 075 6 700 700 අංකයට ඇමතුමක් ලබා දෙන්න.

දරුවන් ආසම කරන ක්‍රියාකාරකම් තුලින්ම ඔවුන්ගේ අධ්‍යාපනය ලබා දීමේ අපූරූ ක්‍රමවේදය ❤️❤️❤️ 🥳 System Change කියන්නෙ පසුගිය කාලයේ
+9
දරුවන් ආසම කරන ක්‍රියාකාරකම් තුලින්ම ඔවුන්ගේ අධ්‍යාපනය ලබා දීමේ අපූරූ ක්‍රමවේදය ❤️❤️❤️ 🥳 System Change කියන්නෙ පසුගිය කාලයේ අපිට නිතරම ඇහුණු වචනයක්. 2018 ඉදලම ශ්‍රී ලංකාවේ යල් පැන ගියපු සාම්ප්‍රදායික අධ්‍යාපනික System එක Change කරන්න වගේම විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට දිගින් දිගටම කැපවුණු eLearning.lk අපි, අපිට වගේම මේ වෙනුවෙන් උණක් තියෙන 360 Labs ආයතනයත් එක්ක එකතුවෙලා අලුත් වැඩක් ආරම්භ කළා. 🥳 මෙතනදි අපි වයස අවුරුදු 6 සිට 15 දක්වා ඉන්න දුවලා පුතාලට අනාගතය සමඟ හැප්පෙන්න වගේම අලුත් අලුත් නව නිර්මාණ ලෝකයට දායාද කරන්න අවශ්‍ය කරන Astronomy, Engineering, Science, Robotics, Software, Electronics, Coding, Programming, Internet of Things වගේ ගොඩක් විෂයන් සම්බන්ධව... බොහොම නිදහස් පරිසරයක ඉදලා මුල සිට අගට, සරලව, ක්‍රමානුකූලව, ඉතාමත් විනෝදයෙන්, ප්‍රායෝගික ක්‍රමවේද අනුව කියලා දෙනවා. Course Content එක තනිකරම නිර්මාණය කරලා තියෙන්නෙ Multinational Curriculum එකකට අනුවයි. ☎️ වැඩි විස්තර සඳහා 075 6 700 700 අමතන්න

නීතීඥ චානක අබේවික්‍රම මහතා, අපරාධ නීතිය ගැන ගෙන එන විශේෂ දේශන මාලාවේ, මීළග දේශනය : ළමා අපරාධ / අපචාර ✍️ දැන්ම Register වෙමු -
නීතීඥ චානක අබේවික්‍රම මහතා, අපරාධ නීතිය ගැන ගෙන එන විශේෂ දේශන මාලාවේ, මීළග දේශනය : ළමා අපරාධ / අපචාර ✍️ දැන්ම Register වෙමු - https://elearning.lk/sl/criminal-law-batch-01-part-02 😊 Register වෙන විදිහ - https://www.youtube.com/watch?v=0psg7YXCojg 📞 වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා : 075 6 700 700 🏦 For Bank Deposits Account Name: ELEARNING.LK (PVT) LTD Sampath Bank, Gangodawila Current account Number: 013510004773 (බැංකුවට මුදල් බැර කළා වගේ නෙවේ, උඩ වීඩියෝ එකේ තියෙන විදිහට ඒකෙ රිසිට් එක අපිට එවන්නත් ඕන)

Corporate Communication Soft Skills Training 🤩 🤯 දන්නවද? Job එකේදි 99% ප්‍රශ්න ඇති වෙන්නෙ ඔයා සහ අනිත් අය අතරේ සන්නිවේදනයේ
Corporate Communication Soft Skills Training 🤩 🤯 දන්නවද? Job එකේදි 99% ප්‍රශ්න ඇති වෙන්නෙ ඔයා සහ අනිත් අය අතරේ සන්නිවේදනයේ තියෙන නොගැළපීම් සහ දුර්වලතාවයන් නිසයි. Promotion එකකට යද්දි වුණත් ඔයාගේ හැම Management වැඩකටම බලපාන්නේ ඔයාගේ Communication Skills. වචනයක් එහා මෙහා වුණොත් ඒක ඔයාගෙ Career එකට නරක විදිහට බලපාන්න පුලුවන්..!!!!! 💪 ඉතින් eLearning.lk අපි හිතුවා PSYCH-K Facilitator; අනිල් දෙල්දෙනිය මහතා සමඟ ඔයාලා වෙනුවෙන්ම මේ ගැන විධිමත්ව ඔයාලට කියලා දෙන්න. අපි මේ පාඨමාලාවේදී Voice එක, Body language එක, Eye contact එක, Facial expressions වගේ ගොඩක් දේවල් ගැන කතා කරනවා. ✍️ Register NOW : https://shorturl.at/koAJ0 🎥 Introduction Seminar: https://www.youtube.com/watch?v=uuu18pjUCng ⏰ 2023 ඔක්තෝබර් 12 වන දින සිට සෑම බ්‍රහස්පතින්දා දවසකම රාත්‍රී 7.30 සිට 9.30 දක්වා 📞 වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා : 075 6 700 700

නීතීඥ චානක අබේවික්‍රම මහතා, අපරාධ නීතිය ගැන ගෙන එන විශේෂ දේශන මාලාවේ, මීළග දේශනය : *ළමා අපරාධ / අපචාර* ✍️ දැන්ම Register වෙමු
නීතීඥ චානක අබේවික්‍රම මහතා, අපරාධ නීතිය ගැන ගෙන එන විශේෂ දේශන මාලාවේ, මීළග දේශනය : *ළමා අපරාධ / අපචාර* ✍️ දැන්ම Register වෙමු - https://elearning.lk/sl/criminal-law-batch-01-part-02 😊 Register වෙන විදිහ - https://www.youtube.com/watch?v=0psg7YXCojg 📞 වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා : 075 6 700 700 🏦 For Bank Deposits Account Name: ELEARNING.LK (PVT) LTD Sampath Bank, Gangodawila Current account Number: 013510004773 (බැංකුවට මුදල් බැර කළා වගේ නෙවේ, උඩ වීඩියෝ එකේ තියෙන විදිහට ඒකෙ රිසිට් එක අපිට එවන්නත් ඕන)

ලිංගික අපරාධ, ළමා අපරාධ/අපචාර, දේපල සම්බන්ධ අපරාධ සහ රාජ්‍ය විරෝධී අපරාධ - https://www.youtube.com/watch?v=07h7iGztRoU

අපරාධ නීතිය - 02 අපරාධයක ගොදුරක් වීමට පෙර ඔබව සුරකින නොමිළේ දේශනය ⚖️⚖️⚖️ ✍️ Register NOW: https://elearning.lk/sl/criminal-la
අපරාධ නීතිය - 02 අපරාධයක ගොදුරක් වීමට පෙර ඔබව සුරකින නොමිළේ දේශනය ⚖️⚖️⚖️ ✍️ Register NOW: https://elearning.lk/sl/criminal-law-part-02-free-lesson ⚠️ ඔබත් යම් සාපරාධී ක්‍රියාවකට හසුවී පීඩා විදින අයෙක්ද? එහෙමත් නැත්නම් නොදැනුවත්කම නිසා සාපරාධී ක්‍රියාවක් සිදු කර / හවුල් වී අමාරුවේ වැටුනු අයෙක්ද? නැත්නම් සමාජයේ අපරාධ නිවාරණයට දායක වන සමාජ ක්‍රියාකාරිකයෙක් හෝ මාධ්‍යවේදියෙක්ද? හෙට දවසේදී ලස්සන ශ්‍රී ලංකාවක් ගොඩ නැගෙනවා දකින්න කැමති සැබෑ ශ්‍රී ලාංකික පුරවැසියෙක්ද? 🕗 2023 ඔක්තෝබර් 06 වන දින රාත්‍රී 7.00ට අපරාධ නීතිය ගැන නීතීඥ චානක අබේවික්‍රම මහතා ගෙන එන නොමිළේ දේශනයට දැන්ම ලියාපදිංචි වෙලා ලිංගික අපරාධ, ළමා අපරාධ/අපචාර, දේපල සම්බන්ධ අපරාධ, රාජ්‍ය විරෝධී අපරාධ ඇතුළු බොහෝ දේවල් ගැන දැනුවත් වෙමු.

දෙමව්පියන්ට බරක් නොවී පාඩම් වැඩ කර ගන්න ව්‍යාපාරයක් කරන පුංචි සිත්තරාවි - https://www.youtube.com/watch?v=eXLUVe4qBDY

🥳 ඔන්න eLearning.lk ගැන මුළු ලෝකයටම කියන්න අවස්ථාවක්. ❤️ eLearning.lk පාඨමාලාවන් වල ගුණාත්මක තත්වය, ගුරුවරුන්ගේ ඉගැන්විමේ හැකියාවන්, අපේ සේවාවන් ගැන ඔයාලට තියෙන අදහස් සහ අත්දැකීම්..... eLearning.lk අපිට කරන පුංචි සහයෝගයක් විදිහට, පහළ Link එකේ Reviews වල සඳහන් කරන්න පුලුවන්. ✍️ https://maps.app.goo.gl/uMZbzHULohHgBphW9 🔭 eLearning.lk ... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැපවූ පුරෝගාමී ඩිජිටල් අවකාශය

Promotion එකකට යද්දි වුණත් ඔයාගේ හැම Management වැඩකටම බලපාන්නේ ඔයාගේ Communication Skills. වචනයක් එහා මෙහා වුණොත් ඒක ඔයාගෙ Career එකට නරක විදිහට බලපාන්න පුලුවන් - https://www.youtube.com/watch?v=uuu18pjUCng