eLearning.lk updates
الذهاب إلى القناة على Telegram
You may mute this group. But don't leave it. Purpose of this group is to provide eLearning.lk course updates and share interesting stories/news about various subjects/personalities and knowledge systems.
إظهار المزيد1 030
المشتركون
-224 ساعات
-77 أيام
-1530 أيام
أرشيف المشاركات
1 030
🧑💼 ඔබේ Job එක Sure කරන ලොකුම රහස දැනගමු - Communication Training FREE Seminar
✍ දැන්ම Register වෙමු - https://elearning.lk/sl/communication-training-free-seminar
😭 Job එක කරනකොට ඔයාට නිතරම කේන්ති යනවද? එහෙමත් නැත්නම් හැමතිස්සෙම Bossගෙන්, Clientsලගෙන් බැණුම් අහන්න වෙනවද? ඔයා Present කරන Project Proposal එක ඔයාගෙ යාලුවන්ට තේරෙන්නෙ නැද්ද? එහෙමත් නැත්නම් ඔයත් රැස්වීම් වලදි නොතේරෙන දේවල් වලටත් ඔව් කියලා ඔළුව හොලවනවද? මේ දවස් වල යන ලොකුම Project එකේ Client, ගහගන්න වගේද කතා කරන්නෙ? හැමතිස්සෙම ඔයාගෙ Assistant බිම බලාගෙන කතා කරන එක ඔයාට ප්‍රශ්නයක්ද?
🤔 දන්නවද? Job එකේදි 99% මේ වගේ ප්‍රශ්න ඇති වෙන්නෙ ඔයා සහ අනිත් අය අතරේ සන්නිවේදනයේ තියෙන නොගැළපීම් සහ දුර්වලතාවයන් නිසයි.
🤩 ඉතින් eLearning.lk අපි හිතුවා PSYCH-K Facilitator; අනිල් දෙල්දෙනිය මහතා සමඟ 2023 ඔක්තෝබර් මස 03 වෙනිදා රාත්‍රී 7.30 සිට 9.00 දක්වා ඔයාලා වෙනුවෙන්ම මේ ගැන නොමිළේ සම්මන්ත්‍රණයක් පවත්වන්න. එදාට අපි Voice එක, Body language එක, Eye contact එක, Facial expressions වගේ ගොඩක් දේවල් ගැන කතා කරනවා.
1 030
අනාගත ලෝකයේ ඇති වෙන AI Graphic Design පෙරළියට මුහුණ දීමට ඔබ සූදානම්ද? 🤖
✍️ Register වීමට සහ වැඩි විස්තර දැන ගැනීමට - https://elearning.lk/sl/graphic-design-01
💪 අනාගත ලෝකයේ ඇති වෙන AI Graphic Design පෙරළියට මුහුණ දීමට ඔබ සූදානම්ද? ඔයත් Graphic Designing ඉගෙන ගන්න ආසාවෙන් ඉන්න කෙනෙක්ද? එහෙමත් නැත්නම් දැනටමත් තනියෙන් ඉගෙන ගන්නවද? ලෝකයේ දවසින් දවස අලුත් වෙන මාතෘකාවක් තමයි AI කියන්නෙ. අපි දැන් ඉදන්ම AI එක්ක හැප්පෙන්න සූදානම් වුණේ නැත්නම් අනාගතයේදී අමාරුවෙ වැටෙන්නෙ අපිමයි.
🤩 ඉතින් අපි හිතුවා ඔයාලා වෙනුවෙන්ම Graphic Design ගැන AI Tools සහ Techniques වගේම Adobe Photoshop, Adobe Illustrator වගේ Photo Editing Softwares වලිනුත් එහාට ගියපු අලුත් වැඩ කෑලි ගොඩක් බිංදුවේ ඉදලා අග දක්වා, සරලව, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන්, සති අටකින් කියලා දෙන්න.
💬 WhatsApp Group - https://chat.whatsapp.com/Kiz36JhJQxtBMoRERAuGDt
📱තාක්ෂණික සහාය සඳහා - 075 6 700 700
1 030
ඔයත් Graphic Designing ඉගෙන ගන්න ආසාවෙන් ඉන්න කෙනෙක්ද? එහෙමත් නැත්නම් දැනටමත් තනියෙන් ඉගෙන ගන්නවද? ලෝකයේ දවසින් දවස අලුත් වෙන මාතෘකාවක් තමයි AI කියන්නෙ. අපි දැන් ඉදන්ම AI එක්ක හැප්පෙන්න සූදානම් වුණේ නැත්නම් අනාගතයේදී අමාරුවෙ වැටෙන්නෙ අපිමයි - https://www.youtube.com/watch?v=TcSCxxISCyQ
1 030
අපරාධ නීතිය - 02
අපරාධයක ගොදුරක් වීමට පෙර ඔබව සුරකින නොමිළේ දේශනය ⚖️⚖️⚖️
✍️ Register NOW: https://elearning.lk/sl/criminal-law-part-02-free-lesson
⚠️ ඔබත් යම් සාපරාධී ක්‍රියාවකට හසුවී පීඩා විදින අයෙක්ද? එහෙමත් නැත්නම් නොදැනුවත්කම නිසා සාපරාධී ක්‍රියාවක් සිදු කර / හවුල් වී අමාරුවේ වැටුනු අයෙක්ද? නැත්නම් සමාජයේ අපරාධ නිවාරණයට දායක වන සමාජ ක්‍රියාකාරිකයෙක් හෝ මාධ්‍යවේදියෙක්ද? හෙට දවසේදී ලස්සන ශ්‍රී ලංකාවක් ගොඩ නැගෙනවා දකින්න කැමති සැබෑ ශ්‍රී ලාංකික පුරවැසියෙක්ද?
🕗 2023 ඔක්තෝබර් 06 වන දින රාත්‍රී 7.00ට අපරාධ නීතිය ගැන නීතීඥ චානක අබේවික්‍රම මහතා ගෙන එන නොමිළේ දේශනයට දැන්ම ලියාපදිංචි වෙලා ලිංගික අපරාධ, ළමා අපරාධ/අපචාර, දේපල සම්බන්ධ අපරාධ, රාජ්‍ය විරෝධී අපරාධ ඇතුළු බොහෝ දේවල් ගැන දැනුවත් වෙමු.
1 030
🎓 Read for the BIT degree program with eLearning.lk and elevate your future - https://www.youtube.com/watch?v=sQ3lFSXLPKo
1 030
🚀 Become a Software Engineering Graduate from the University of Colombo, School of Computing
🎓 Read for the BIT degree program with eLearning.lk PVT LTD. and elevate your future
🌐 Click the link to register and secure your place: https://t.ly/8skMm
🌐 Join Whatsapp group: https://t.ly/nlvqM
🌟 Looking to embark on a prestigious, industry-recognized, and budget-friendly Bachelor of Information Technology (BIT) degree from the University of Colombo, School of Computing? Look no further! We invite you to our FREE orientation session on 25th September at 8.00 PM via ZOOM.
1 030
❤️ සැප්තැම්බර් 14 වෙනිදා අපි සාර් ථකව පවත්වපු AI Chatbot Development Workshop වැඩමුළුවට Register වෙන්න බැරි වුණාද? කණගාටු වෙන්න එපා. ඔයාලට දැන් වුණත් Course එකට Register වෙලා, එදා Recording එක කැමති වාර ගණනක්, කැමති කාලයක් යන තුරු නැරඹීමේ අවස්ථාව තියෙනවා.
✍️ Join NOW: https://elearning.lk/sl/AI-chatbot-development-workshop
📱 වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා: 075 6 700 700
📖 අපි ඉගෙනගන්න දේවල් කිහිපයක් - https://elearning.lk/sl/ai-chatbot-chatgpt-development-workshop-content
📱 Register වෙන විදිහ - https://www.youtube.com/watch?v=l5m8crioR2w
1 030
ජීවිතයේ තමන් ගොඩක්ම ආදරය කරන දෙයම රැකියාව කරගෙන ජීවිතය ජයගත් ප්‍රබුදිකාගේ කතාව - https://www.youtube.com/watch?v=evngp6I8jyw
1 030
ලෝක මානව ශිෂ්ටාචාරයේ වුණු ප්‍රබලතම සහ වඩාත්ම වැදගත් හෙළිදරව්ව ඊයේ (2023.09.13) වාර්තා වුණා. ඒ මෙක්සිකෝවේ කොන්ග්‍රසය විසින් පෘතුවියට අයිති නොවන ජීවීන් දෙදෙනෙකුගේ යැයි සැළකෙන අතිවිශේෂ ශරීර දෙකක් ප්‍රදර්ශනය කිරීමත් සමඟයි - https://youtu.be/bsfpCTLqHp8
1 030
රුසියාවේ මහා කැතරින් අධිරාජිණිය බලයට ගේන කුමන්ත්‍රණයේ ලොකු බරක් දැරුවේ ඇයගේ ආදරවන්තයා සහ ඔහුගේ සහෝදරයින් විසින්. අද Bio Facts කතාව ඒ අය ගැනයි - https://youtu.be/ogjEaLGfMNs
1 030
🤖 AI Chatbot Development: අපිත් තනියෙන් හදමු ChatGPT වගේ App එකක්
😍 හැමතිස්සෙම ChatGPT වලින් වැඩ කර කර ඉන්නකොට, ChatGPT වගේ Chatbot කෙනෙක්ව ඔයාටම Develop කරගන්න තිබුණා නම් නියමයි කියලා හිතිලා නැද්ද? එහෙම හිතුනා නම්... ඔයත් 2023 සැප්තැම්බර් 14 වෙනිදා රාත්‍රී 7.00 සිට 10.00 දක්වා eLearning.lk අපි පවත්වන අතිවිශේෂ වැඩමුළුවට අනිවාර්යෙන්ම සහභාගී විය යුතුම කෙනෙක්.
💪 ICT ක්ෂේත්‍රයේ වසර 15කට අධික අත්දැකීම් සහිත, ජාත්‍යන්තර ICT ක්ෂේත්‍රයේ Expert කෙනෙක් සහ ව්‍යවසායකයෙක් වන උදිත බණ්ඩාර මහතා විසින් මෙහෙයවන මේ වැඩමුළුව AI ගැන ඉගෙන ගන්න ආස කරන අයට, Software Developersලට සහ Data Scientistsලට ගොඩක් වැදගත් වෙනවා.
🧠 හැබැයි වැඩමුළුවට Programming Fundamentals වල මූලික කරුණු (PHP/Java/JavaScript හෝ Python වැනි) දැනගෙන සිටීම උදව් වෙයි.
🤩 වැඩමුළුවට සහභාගී වෙන්න කැමති නම් හිත හිතා ඉන්න එපා. දැන්ම මේ Form එක පුරවන්න - https://elearning.lk/sl/ai-chatbot-development-registration-form
👉Join WhatsApp Group: https://chat.whatsapp.com/IiqlxLPWfWOLrmhqZyJmSs
1 030
Microsoft Excel ගැන ඔයාලට චුට්ටක් තියෙන දැනුම, ගොඩක් Polish කරලා දෙන සුපිරිම Online පන්තිය... 🤩🤩🤩
✍️ වැඩි විස්තර ලබා ගන්න සහ ලියාපදිංචි වීමට මෙතනින් එන්න - https://bit.ly/3Z4ut3c
👉 පාඨමාලා කාලය : සති 6 කි
👉 ආරම්භක දිනය : 2023.09.13
👉 අවසාන දිනය : 2023.10.18
👉 දිනය සහ වේලාව : සෑම සෙනසුරාදා දිනකම, සවස 5.00 සිට රාත්‍රී 8.00 දක්වා හා සෑම බදාදා දිනකම, රාත්‍රී 7.00 සිට රාත්‍රී 9.00 දක්වා
👉 මාධ්‍යය : සිංහල
☎️ තාක්ෂණික සහාය සඳහා අමතන්න : 075 6 700 700
1 030
ඔබ දන්නවාද? ඕනෑම දවසක, ඕනෑම වෙලාවක, ඕනෑම තැනක, ඕනෑම අවස්ථාවක ඔබ සැකකරුවෙක් වෙන්න පුලුවන්. අමාරුවෙ වැටෙන්න කලින් මේ දේවල් ටික දැනගමු - https://www.youtube.com/watch?v=dtSo7e3z8bQ
1 030
Microsoft Excel ගැන ඔයාලට චුට්ටක් තියෙන දැනුම, ගොඩක් Polish කරලා දෙන සුපිරිම Online පන්තිය... 🤩🤩🤩
✍️ වැඩි විස්තර ලබා ගන්න සහ ලියාපදිංචි වීමට මෙතනින් එන්න - https://bit.ly/3Z4ut3c
👉 පාඨමාලා කාලය : සති 6 කි
👉 ආරම්භක දිනය : 2023.09.13
👉 අවසාන දිනය : 2023.10.18
👉 දිනය සහ වේලාව : සෑම සෙනසුරාදා දිනකම, සවස 5.00 සිට රාත්‍රී 8.00 දක්වා හා සෑම බදාදා දිනකම, රාත්‍රී 7.00 සිට රාත්‍රී 9.00 දක්වා
👉 මාධ්‍යය : සිංහල
☎️ තාක්ෂණික සහාය සඳහා අමතන්න : 075 6 700 700
1 030
මරණීය දණ්ඩනය ඇතුළු ලංකාවේ වරදකරුවන්ට ලබා දෙන දඩුවම් 7 ගැන විනාඩි 7න් ඉගෙනගමු - https://www.youtube.com/watch?v=oyEH-tRNbQQ
1 030
🤖 AI Chatbot Development: අපිත් තනියෙන් හදමු ChatGPT වගේ App එකක්
😍 හැමතිස්සෙම ChatGPT වලින් වැඩ කර කර ඉන්නකොට, ChatGPT වගේ Chatbot කෙනෙක්ව ඔයාටම Develop කරගන්න තිබුණා නම් නියමයි කියලා හිතිලා නැද්ද? එහෙම හිතුනා නම්... ඔයත් 2023 සැප්තැම්බර් 14 වෙනිදා රාත්‍රී 7.00 සිට 10.00 දක්වා eLearning.lk අපි පවත්වන අතිවිශේෂ වැඩමුළුවට අනිවාර්යෙන්ම සහභාගී විය යුතුම කෙනෙක්.
💪 ICT ක්ෂේත්‍රයේ වසර 15කට අධික අත්දැකීම් සහිත, ජාත්‍යන්තර ICT ක්ෂේත්‍රයේ Expert කෙනෙක් සහ ව්‍යවසායකයෙක් වන උදිත බණ්ඩාර මහතා විසින් මෙහෙයවන මේ වැඩමුළුව AI ගැන ඉගෙන ගන්න ආස කරන අයට, Software Developersලට සහ Data Scientistsලට ගොඩක් වැදගත් වෙනවා.
🧠 හැබැයි වැඩමුළුවට Programming Fundamentals වල මූලික කරුණු (PHP/Java/JavaScript හෝ Python වැනි) දැනගෙන සිටීම උදව් වෙයි.
🤩 වැඩමුළුවට සහභාගී වෙන්න කැමති නම් හිත හිතා ඉන්න එපා. දැන්ම මේ Form එක පුරවන්න - https://elearning.lk/sl/ai-chatbot-development-registration-form
Join WhatsApp Group: https://chat.whatsapp.com/IiqlxLPWfWOLrmhqZyJmSs