AURUM BIO VAULT™ | ELITE
الذهاب إلى القناة على Telegram
🔰” Your Golden Vault of Biology.” AURUM BIO VAULT Since 2026 May 23 PHYSICS VAULT LK https://t.me/Physics_vault_lk A/L RESOURCE GROUP https://t.me/reslkmslcpb
إظهار المزيدلم يتم تحديد البلدالفئة غير محددة
1 647
المشتركون
-224 ساعات
-257 أيام
+81130 أيام
أرشيف المشاركات
ශාක ජීවන චක්‍රයක ඒකගුණ පරම්පරාවක් සහ ද්විගුණ පරම්පරාවක් මාරුවෙන් මාරුවට හටගැනීම හඳුන්වන තාක්ෂණික නාමය කුමක්ද?
Bio වල එක වචනයක් රත්තරං වගේ🌝,
🔴ප්‍රාක් සෛලයද ප්‍රාග් සෛලයද ?😏
🗯ප්‍රාක් සෛලය✅
🔴ප්‍රාක්න්‍යෂ්ටික ද ප්‍රාග්න්‍යෂ්ටික ද?😏
🗯ප්‍රාග්න්‍යෂ්ටික✅
Repost from Obscura Vault - Website Updates
✨ සාර්ථක ලෙස යාවත්කාලීන කෙරුණි 🚀
📚 තව ඉතා කෙටි පාඩම් 2ක් පමණක් ඉතිරි වී ඇත. 😉
🎯 ඉතුරු සියලුම පාඩම් මෙහි අන්තර්ගත වේ! ✅
🔔 Updates ලබා ගැනීමට අපගේ ටෙලිග්‍රෑම් චැනලය හා සම්බන්ධ වන්න:
👉 @DUMAP2025 📲✨
━━━━━━━━━━━━
✨ Updated Successfully! 🚀
📚 Only 2 short lessons remaining! 😉
🎯 All other lessons are included here! ✅
🔔 Join our Telegram channel to get the latest updates:
👉 @DUMAP2025 📲✨
CHEMISTRY NOTHING ESSAY PACK...👇💫
👑⚜️ 𝐀𝐔𝐑𝐔𝐌 𝐁𝐈𝐎 𝐕𝐀𝐔𝐋𝐓 ⚜️👑
━━━━━━━━━━━━━━━━━━━━━━
🔴විද්‍යුත් රසායනය |රචනා සාකච්ඡාව
🔴සමතුලිතතාවය රචනා ප්‍රශ්න සකච්ඡාව
🔴අයනික සමතුලිතතාවය | රචනා විවරණය
🔴ද්‍රාව්‍යතා සමතුලිතතාවය |රචනා සාකච්ඡාව
🔴කලාප සමතුලිතතාවය | රචනා සාකච්ඡාව━━━━━━━━━━━━━━━━━━━━━━ © AURUM BIO VAULT 🖇 @AurumBioVault
🔠🔠🔠🔠
පාඩමක් බැලුවම ගන්න පුළුවන් ලකුණු ගාන. 100%ට වඩා එනවා එකතු කරලා බැලුවම ඒ රචනා ප්‍රශ්න නිසා.
❌ ජීව විද්‍යාව #BIOLOGYහැදින්වීම - 1 % සෛලීය හා රසායනික පදනම - 15 % ජෛව විවිධත්වය හා වර්ගීකරණය - 7 % ශාකය - 20 % සත්වයා - 38 % ප්‍රවේණිය - 12 % අණුක ජීව විද්‍යාව -9 % පරිසරය - 12.5 % ක්ෂුද්‍ර ජීව විද්‍යාව - 12.5% ව්‍යවහාරික ජීව විද්‍යාව - 4 %
❌ රසායන විද්‍යාව #CHEMISTRY1.පරමාණුක ව්‍යුහය - 3 % 2.බන්ධන - 6 % 3.ගණනය - 4 %( මීට අමතරව සෑම පාඩමකටම මේ අත්‍යාවශ්‍ය නිසා මේ පාඩම නැතිව කිසිවක් කළ නොහැකිය .. මෙය නැතුව කිසිම භෞතික රසායනික පාඩමකට ලකුණු ගත නොහැකිය ) 4.වායු - 12.5 % 5.ශක්ති විද්‍යාව - 12.5 % 6.අකාබනික රසායනය - 24 % 7.8.9.10.කාබනික රසායනය - 22.5 % 11.චාලක රසායනය - 5 % 12.සමතුලිතතාවය - 22.5 % 13.විද්‍යුත් රසායනය - 6.75 % 14.කර්මාන්ත හා පරිසරය - 10.5 %
❌ භෞතික විද්‍යාව #PHYSICSමිනුම - 7 % යාන්ත්‍ර විද්‍යාව - 24.5 % දෝලන තරංග - 20 % තාපය - 18.5 % ගුරුත්වජ ක්ෂේත්‍ර - 9 % විද්‍යුත් ක්ෂේත්‍ර - 9 % චුම්භක ක්ෂේත්‍ර - 9 % ධාරා විද්‍යුතය - 20 % ඉලෙක්ට්‍රොනික විද්‍යාව - 13.5% යාන්ත්‍රික ගුණ - 10.5 % විකිරණ - 10.5%
වැඩි Percentage එකක් තියෙන පාඩම් වලට වැඩි අවධානයක් දෙන්න ඕන බව ඕන බබෙක්ට තේරෙනවනේ.😏✈️ ALAPI_PAPERSGROUP .
සුළඟේ වේගය වැඩි වීම උත්ස්වේදන වේගය වැඩි වීමට හේතු වන්නේ මන්ද?
පහත සඳහන් ශාක අතුරින් පූර්ණ පරපෝෂිතයෙකු (Total parasite) වන්නේ කවුද?
විසරණය (Diffusion) සිදු වීමට මූලික වන ශක්ති ප්‍රභවය කුමක්ද?
ෆ්ලෝයමය තුළ ද්‍රාව්‍ය පීඩන ප්‍රවාහය (Pressure flow) ඇති වීමට ජලය ඇතුළු වන්නේ කොහේ සිටද?
ගෛලමීය යුෂයේ සාමාන්‍යයෙන් පවතින්නේ කුමන ආකාරයේ පීඩනයක්ද?
මූල පීඩනය (Root pressure) ඇති වීමට බලපාන මූලික හේතුව කුමක්ද?
