AURUM BIO VAULT™ | ELITE
الذهاب إلى القناة على Telegram
🔰” Your Golden Vault of Biology.” AURUM BIO VAULT Since 2026 May 23 PHYSICS VAULT LK https://t.me/Physics_vault_lk A/L RESOURCE GROUP https://t.me/reslkmslcpb
إظهار المزيدلم يتم تحديد البلدالفئة غير محددة
1 647
المشتركون
-224 ساعات
-257 أيام
+81130 أيام
أرشيف المشاركات
රතු ආලෝකය (660 nm) මගින් බීජ ප්‍රරෝහණයට ඇති කරන බලපෑම කුමක්ද?
සීතල ආතතියකදී ශාක සෛල පටලවල ද්‍රවශීලතාවය පවත්වා ගැනීමට සිදු කරන වෙනස කුමක්ද?
ශාකවල පවතින 'පෙර සිට පවතින' (Pre-existing) ආරක්ෂක යාන්ත්‍රණයක් වන්නේ කුමක්ද?
ලවණ ආතතියට මුහුණ දීම සඳහා කඩොලාන වැනි ශාක දක්වන අනුවර්තනයක් කුමක්ද?
පලතුරු ඉදීම වේගවත් කිරීම සඳහා කෘතිමව භාවිතා කරන වායුමය හෝමෝනය කුමක්ද?
නියං ආතතියකදී පූටිකා වසා දැමීමට සංඥා නිකුත් කරන්නේ කුමන හෝමෝනය මගින්ද?
ශාක පත්‍ර වයසට යාම (Senescence) ප්‍රමාද කිරීමට උදවු වන හෝමෝනය කුමක්ද?
ශාකවල අග්‍රස්ථ ප්‍රමුඛතාවය (Apical dominance) ඇති කිරීමට බලපාන ප්‍රධාන හෝමෝනය කුමක්ද?
නිදිකුම්බා (Mimosa pudica) පත්‍රයක් ස්පර්ශ කළ විට සිදුවන පත්‍ර හැකිලීම හඳුන්වන නම කුමක්ද?
බීජයක සුප්තතාවය පවත්වා ගැනීමට උදවු වන ප්‍රධාන ශාක හෝමෝනය කුමක්ද?
🔴ප්‍රතිධ්‍රැව සෛල (Antipodal cells): කලල කෝෂයේ එක් කෙළවරක සෛල 3 ක් පවතින අතර ඒවායේ න්‍යෂ්ටි 3 ක් අඩංගු වේ.
🔴මධ්‍ය සෛලය (Central cell): කලල කෝෂයේ මධ්‍යයේ පිහිටි විශාල එක් සෛලයකි. මෙහි විශේෂත්වය වන්නේ එහි ධ්‍රැවීය න්‍යෂ්ටි 2 ක් අඩංගු වීමයි.
🔴ඩිම්බ උපකරණය (Egg apparatus): මෙය කලල කෝෂයේ අනෙක් කෙළවරේ (අනුද්වාරය අසල) පිහිටා ඇති අතර එය සෛල 3 කින් සමන්විත වේ:
👉ඩිම්බ සෛලය (Egg cell): මෙහි එක් සෛලයක් සහ එක් න්‍යෂ්ටියක් ඇත. මෙය සංසේචනය වී යුක්තානුව සාදයි,.
👉ආධාරක සෛල (Synergids): ඩිම්බ සෛලයට දෙපසින් පිහිටි සෛල 2 ක් වන අතර ඒවායේ න්‍යෂ්ටි 2 ක් අඩංගු වේ.
මේ අනුව, සෛල ගණන (3 + 1 + 2 + 1) = 7 ක් වන අතර, න්‍යෂ්ටි ගණන (3 + 2 + 2 + 1) = 8 ක් වේ.
සපුෂ්ප ශාකවල පරිණත කලල කෝෂය තුළ සෛල කීයක් සහ න්‍යෂ්ටි කීයක් අඩංගු වේද?
Cycas ශාකයේ මහා බීජාණුධානි වටා ඇති ආරක්ෂිත ස්ථරය හඳුන්වන්නේ කුමන නමකින්ද?
Selaginella ජීවන චක්‍රයේ දැකිය හැකි විශේෂ ලක්ෂණය කුමක්ද?
Nephrolepis (මීවන) ශාකයේ බීජාණු ශාකය පිළිබඳව සත්‍ය ප්‍රකාශය කුමක්ද?
