ar
Feedback
AURUM BIO VAULT™ | ELITE

AURUM BIO VAULT™ | ELITE

الذهاب إلى القناة على Telegram

🔰” Your Golden Vault of Biology.” AURUM BIO VAULT Since 2026 May 23 PHYSICS VAULT LK https://t.me/Physics_vault_lk A/L RESOURCE GROUP https://t.me/reslkmslcpb

إظهار المزيد
لم يتم تحديد البلدالفئة غير محددة
1 651
المشتركون
+924 ساعات
-1037 أيام
+93630 أيام
أرشيف المشاركات
සමාවයවියක අවුලක් නැද්ද ඔයාලට
Anonymous voting

⚖️ සමතුලිතතාවය | ESSAY පුහුණුව 🔥 🧪 CHEMISTRY 🎓 නිපුන් මද්දුමගේ ⏱️ Duration: 4 Hours 30 Minutes 📺 YouTube Link: 🔗 https://www.youtube.com/live/V19k0QoHw_0?si=2MH1WgVcvyCjEiqJ 📄 PDF Link: 🔗 https://t.me/reslkmslcpb/3/1784 📌 සමතුලිතතාවය පාඩමට අදාළ Essay ප්‍රශ්න පුහුණුව සඳහා. 🔥 Theory දැනුම → Essay Practice → Exam Confidence 💯 ━━━━━━━━━━━━━━━━━━━━━━ 🔰 CHEMISTRY | A/L | Nipun Maddumage ━━━━━━━━━━━━━━━━━━━━━━ © AURUM BIO VAULT 🖇 @AurumBioVault

📚 2025 CHEMISTRY ORGANIC NIGHT SEMINAR 🦉 TUTE 04 ✔️ Organic යාන්ත්‍රණ https://t.me/NMCHM 🎓 නිපුන් මද්දුමගේ. #Organic #Tute

තවෙකායි..... ශක්තියෙන් ධෛර්යයෙන් උට්ඨාන වීර්යයෙන් නොපසුබට උත්සාහයෙන් වැඩ කරනූ මැනවී...🌝🫡

🛒 රචනා ප්‍රශ්න සදහා සුදානම් වීම අපි මීට කලින් පන්තියේ සාකච්ඡා කරපු, රචනා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නයෙන් ප්‍රශ්නයට අවශ්‍ය පුහුණු
🛒 රචනා ප්‍රශ්න සදහා සුදානම් වීම අපි මීට කලින් පන්තියේ සාකච්ඡා කරපු, රචනා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නයෙන් ප්‍රශ්නයට අවශ්‍ය පුහුණු වීම ලබා ගැනීම සදහා අවශ්‍ය කෙටි සටහන්, video පහතින් ලබාගන්න පුළුවන් අවශ්‍ය ළමයින්ට. 1️⃣ Structured Essay 01 🔴Part 01 (ගුණ විචලන) https://youtu.be/Ak71xEaTDuc 🔴Part 02(ඩි බ්‍රෝග්ලි තරංග ආයාම, හයිඩ්‍රජන් වර්ණාවලි, ක්වොන්ටම් අංක) https://youtu.be/rXHEKYu7hH4 2️⃣ Structured Essay 02 🔴Inorganic විශේෂ කෙටි සටහන සෑදීම https://youtube.com/live/apFPwPY8324 🔴ව්‍යුහගත රචනා ප්‍රශ්න සදහා පුහුණුව- Part 01 https://www.youtube.com/live/GgBeEUEggv0?si=dFvcXz8szZ8sK2f4 🔴ව්‍යුහගත රචනා ප්‍රශ්න සදහා පුහුණුව- Part 02 https://youtube.com/live/2cqAeCTiiv0 3️⃣ Structured Essay 03 🔴QBT - 03 https://t.me/echemres26R/10810/10841 4️⃣ Structured Essay 04 🔴QBT - 4 https://t.me/echemres26R/10810/10851 5️⃣ Essay Question 05 & 06 ✈️ චාලක රසායනය 🔴චාලක රසායනය revise video https://www.youtube.com/live/PwDw-hw9fPg?si=fiUoJEwyo7m2eZlJ 🔴චාලක රසායනය කෙටි සටහනක් https://t.me/echemres26R/10559/10728?single ✈️ Kp Kc 🔴 පසුගිය විභාග රචනා ප්‍රශ්න සාකච්ඡාකිරීම https://t.me/echemres26R/10511/10749 ✈️ ශක්ති විද්‍යාව 🔴පාඩම ප්‍රශ්න ආශ්‍රයෙන් මතක් කිරීම (Physical Chemistry Day) https://youtu.be/cXLH6LUs_aE?t=12910 🔴පසුගිය විභාග රචනා ගැටළු සාකච්ඡා කිරීම https://t.me/echemres26R/7/10889 ✈️ Ksp 🔴පාඩම ප්‍රශ්න ආශ්‍රයෙන් මතක් කිරීම (Physical Chemistry Day) https://youtu.be/cXLH6LUs_aE?t=1717 🔴පසුගිය විභාග රචනා ගැටළු සාකච්ඡා කිරීම https://t.me/echemres26R/10511/10760 ✈️ kD 🔴පසුගිය විභාග රචනා ගැටළු සාකච්ඡා කිරීම https://t.me/echemres26R/10511/10890 ✈️ pH 🔴පාඩම ප්‍රශ්න ආශ්‍රයෙන් මතක් කිරීම (Physical Chemistry Day) https://youtu.be/cXLH6LUs_aE?t=26121 🔴පසුගිය විභාග රචනා ගැටළු සාකච්ඡා කිරීම https://t.me/echemres26R/10511/10891 7️⃣ Essay Question 07 🔴QBT - 7 https://t.me/echemres26R/10810/10813 8️⃣ Essay Question 08 🔴QBT - 8 https://t.me/echemres26R/10810/10851 9️⃣ Essay Question 09 🔴Inorganic Night Seminar https://www.youtube.com/live/cyMvFcPr3ts?si=nsb8rNLXzLLEPIAN 🔴අවක්ෂේප විශ්ලේෂණය https://youtu.be/z8BzwSZ-4_s 🔴Inorganic රචනා ප්‍රශ්න සදහා පුහුණුව https://youtu.be/JK2Iez8vx7E 🔴Inorganic ගණනය කිරීම් සදහා සිද්ධාන්ත සාකච්ඡා කිරීම https://youtu.be/oL1_743qPgE 🔴Inorganic ගණනය කිරීම් සදහා පුහුණුව https://youtube.com/live/__WfbM_HAxU?feature=share ✈️ පසුගිය විභාග රචනා ප්‍රශ්න සාකච්ඡා කිරීම් 🔴අනුමාපන ගැටලු සාකච්ඡාව https://t.me/echemres26R/10220/10880 🔴NH3 ආශ්‍රිත අනුමාපන ගැටලු සාකච්ඡාව https://t.me/echemres26R/10220/10881 🔴පසුගිය විභාග හඳුනා ගැනීම් ප්‍රශ්න සාකච්ඡා කිරීම් https://t.me/echemres26R/10220/10882 🔴2015 - 2025 වසර දක්වා පසුගිය විභාග ප්‍රශ්න https://t.me/echemres26R/10220/10875 🔟 Essay Question 10 🔴කර්මාන්ත රසායනය කෙටි සටහන් https://t.me/echemres26R/10613/10886 🔴පරිසර දුෂණය කෙටි සටහන් https://t.me/echemres26R/10613/10887 🔴පරිසර දූෂණය ආශ්‍රිත ආදර්ශ ගැටලු https://t.me/echemres26R/10613/10838 ✈️ බහුඅවයවික 🔴 සමස්ථ පාඩම ම ආවරණය කෙරෙන ප්‍රශ්නමාලාව හා පිළිතුරු https://t.me/echemres26R/10613/10893 ✈️පරිසර දූෂණය Model Question හා පිළිතුරු (සමස්ත පාඩම් කොටසම revise කරගත හැකිය.) https://t.me/echemres26R/10613/10839 ✈️ 2015 සිට 2025 දක්වා කර්මාන්ත රචනා ප්‍රශ්නය අඩංගු නිබන්ධනය https://t.me/echemres26R/10613/10873
✔️එක් එක ප්‍රශ්නය පුහුණුවීම සදහා ලබා දුන් question based training නිබන්ධන වල ඇති ප්‍රශ්න සදහා ද පුහුණු වෙන්න. එම සියලුම නිබන්ධන වල පිළිතුරු පත්‍ර echem.lk හරහා ලබා ගත හැකිය.
✔️මිට අමතරව Final Papers හා Exam Target Papers වල ඇති රචනා ප්‍රශ්න ද අධ්‍යනය කරන්න. (සියලුමFinal Paper හා ETP වල Marking Scheme හා discussion video echem.lk හි Exam Target Paper|July ඔස්සේ ලබාගත හැකිය.)
❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ☑️

😂

‼️ලමයි මෙන්න scientists ලගේ නම් තියෙන shortnote එකක් ‼️

sticker.webp0.25 KB

| AURUM BIO VAULT |
Industrial Chemistry & Environmental Short Note
💛🖤Aurum Bio Vault🖤💛 @AurumBioVault 🤝Credit:- Nipun Maddumage Chemistry

E = hf
E = hf

අයනීකරණ ශක්තිය
අයනීකරණ ශක්තිය

අණුවල හැඩය
අණුවල හැඩය

අරය සම්බන්ද ප්‍රශ්නවලට
+1
අරය සම්බන්ද ප්‍රශ්නවලට

photo content
+1

RATE ඒකක පෙළ මත රද නොපවතී
Anonymous voting

සම ඉලෙක්ට්‍රොනික ප්‍රබෙදවල නයෂ්ටික ආරෝපණය අඩුවනවිට අරය වැඩිවේ
Anonymous voting

එකම තලයේ පරමාණු තිබීම
🔴සීසෝ 
🔴තලීය ත්‍රිකෝණාකාර 
🔴සමචතුරශ්‍ර තලීය 
🔴රේකීය

මුහුම් කක්ෂික පාර්ශ්විකව අතිච්චාදනය වේ යයි ඉන්දිකා නම් සිසුවියක් පවසයි. මෙම ප්‍රකාශය ,
Anonymous voting

උත්ප්‍රේරකයක් රසායනික ප්‍රතික්ර්යවකදී රසායනිකව මෙන්ම භෞතිකවද වෙනස් වේ
Anonymous voting

පරිපූර්ණ වායුන් සම්බන්ධයෙන් අසත්‍ය වන්නෙ මින් කවරක්ද?
Anonymous voting