ar
Feedback

لا تقع ضحية للمخادعين! تيليمتريو يكتشف ويُميّز هذه القنوات 👉 إذا كنت تريد رؤية العلامة، اشترك

🕸2K27_GHOST ACADEMY 2.0 ☠🤍

🕸2K27_GHOST ACADEMY 2.0 ☠🤍

الذهاب إلى القناة على Telegram

☠️ Engineering & Medicine යන්න කටු කන ඒ වෙනුවෙන් වැඩ කරන එව්න් වෙනුවෙන් 🍃❤

إظهار المزيد
لم يتم تحديد البلدالفئة غير محددة
1 490
المشتركون
+2224 ساعات
+227 أيام
+2230 أيام
أرشيف المشاركات
මේ චැනල් එකේ වැඩ කරන ගාන මදි බන් 😐 1000කට 50ක් වගේ වැඩ කරන්නේ.. 😐 යම් විප්ලවයක් කරන්න වෙයි වගේ හරි බලමු...🍃⌛

උබලා දන්නවා උබලා වැඩ කරන් නෑ කියලා.. මේ Day plan එක හදන් නැත්තේ උබලා ඒක අහුවෙනවා.. දැනගත්තම උබලටම අව්ල්....😏 ඒක හින්දා හදන්නේ නැ... හැදුවෙ නැති උනාම ඒක දැනෙන් නෑ.. පට්ට ආතල් ඒකෙන්... හිතන්නේ අව්ලක් නැ කියලා.. ඒත් ඇත්තම කතාව.. 🙂 ........................................... හිත රැවැට්ටුවට බැ... වැඩ කරන්නේ නැත්තං කෙලවෙනවා.. 🤍 උබලගේ හිතේ තිබ්බට මදි උබලා වැඩ කරන්න ඔනී කියලා.. ඒක කරලා පෙන්නන්න ඔනි.. සමහරු කියයි ඕක මාර්ක් කර කර ඉන්න කම්මැලි කියලා 😅 ඔව් ඇත්ත උබලා කම්මැලි ඔය දේට විතරක් නෙවේ හැමදේටම.. 🤍 RESULTS එනකන් ඔහේ ඉන්නවා වගේ ආතල් හැගීමක් ඇති .. එක සැරේ වැඩ කරන්න ගන්නවා වගේ එකක්... 😅 බලන් ඉදපන්... ඒත් වැඩ කරන්න පුලුවන් සතියයි... උබලගේ ගැම්මට... ඇයි එහෙම කියන්නේ.. 😒 ගිය සැරේ එක්සෑම් එක ඉවර වෙද්දී මේක තනියම ගොඩ දාගන්න ඔනී වගේ හිතපු උබල නේද දැන් මේ ආයෙත් කාලේ කකා පිස්සො වගේ ඉන්නේ.. 🤍 ......................... මේ කියපු ටික අවංකව පොඩ්ඩක් හිතලා බලපන්.. මට මේවා TYPE කරන්න පිස්සු නැ බන්.. මේ වැඩ තොගයක් අස්සේ.. ඒත් මේක කියවලා එකෙක් දෙන්නෙක් හරි වැඩ කරන්න ගන්නවා.... මේ AL වලට වැඩ කරලා ගොඩ ගියාම ලැබෙන දේවල් මෙච්චරක් කියලා කියන්න බැරි තරම් ලොකුයි... මටත් ඒවා දැන් දැන් තේරෙනවා.. මම උබ උනා නම්.. මට ආයෙත් AL කරන්න හම්බුනා නම් මම තවත් මහන්සි වෙනවා.. ඇයි කියලා උබලට තවත් අවුරුදු ගාණකින් තේරෙයි...❤ දැනට පිනට කකා ඉදපන්.. අම්මා තාත්තා ළඟ නැති වෙලා අතේ සල්ලි එහෙම නැති වෙලා... උබට මේ ජීවිතේ බර කරට වැටුනම තේරෙයි... මහන්සි වෙලා වැඩ කරපන්.. දැන්ම day plan හදල වැඩේ පටන් ගනින්... ලොකු දේවල් ඔනී නෑ..අද පැය 12ක් වැඩ කරල පෙන්නපන්කෝ...🤍

⭕️ ගුරුත්වාකර්ෂණ Video no.03 & 04 Tute Discussion + Final Theory part https://youtu.be/7mn-bQuJcWI Past paper mcq Discussion 🔗 https://youtu.be/OxEJlLb0tpQ ⌛ Time limit :  4 Days only ✋අංග සම්පූර්ණයෙන් පාඩම ඉවරයි... With Tute Discussion ✋ ඊලග සතියේ Past paper Essay සම්පූර්ණයෙන් කරවලා ඉවර කරනවා...🤍 Tute : https://t.me/GA2k27/151

තියරි ඉවරයි කීවට තව මේකේ පුංචි කෑල්ලක් තියෙනවා නේ කරන්න.. හරි ඒ ටික දෙනවා.. tute discussion එක ඇතුලේ සර් ඒක කරනවා.. 🤍 ඊලගට පාස්ට් පේපර් ටික කරන ගමන් Tute එක Complete කරන්න ඔනී...🤍 Past paper Essay සෙට් එක එතනින් එහාට කරලා දාමු...🤍 හෙට එතකොට ඉතුරු පොඩි වීඩියෝ 2 දෙනවා.. ඒකෙන් සම්පූර්ණයෙන් පාඩම උබලට ප්‍රශ්නත් එක්ක කවර් කරගන්න පුලුවන්...⌛ 🍃 නොවැම්බර් මුල ඉදන් කෙලින්ම monthly plan , Weekly plan වලට සබ්ජෙක්ට් 3ම වැඩ පටන් ගන්නේ.. ඊලග සතියත් උබලට තව වැඩ ටිකක් කරවන්න හිතාගෙන ඉන්නවා බලමු . වැඩ කරන එව්න් එක්ක මේ ගේම අදිනවා..🤍

⚡️DAY PLAN TARGET 👇 🍃Week 02 🍃 DAY 05 ❤️
✔️ඔයාගේ DAY PLAN එක මේකට සබ්මිට් කරන්න 👍 පැය කීයක් කරාද කියන එක නෙවේ .. මේක පටන් ගත්තා නම් උබ දිනුම්... . 👍 බෑ කියලා දෙයක් නැ.. අනිවාරෙන් දවසට පැය 15 පන්නලා යන්න පුලුවන් සෙට් එකක් ඉන්නවා උබත් ඒ ගොඩට සෙට් වෙයන්... 👍 මුලින් බැ හිතුනට අල්ලන් යද්දී දැනෙනවා මේක පුලුවන් කියලා. ❤ ❤️‍🔥 පැයද දෙකද කරේ කමක් නෑ ඔයා දාන්න ඔයාගේ day plan එක.. හෙට ඕව්වා ඔක්කොටම හරියන්න return දෙමු.
 Ghost AcadEMY 2.0 _ 2027 😈 @GA2K27 👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇

Extra time added • ⭕️ සෙනසුරාදා (හෙට ) පාන්දර 4 වෙනකන් වෙලාව තියෙනවා.. ⌛ අවසාන දැනුවත් කිරීම..✋ බලපු නැති කෙනෙක්ට දැන් බලන්න ගත්තත් බලන්න පුලුවන්...🍃 ප්‍රයෝජනයක් ගනින්...❤

බාගයක් බලලා ඉතුරු බාගේ බලාගන්න බැරි උනොත් අපරාදේ.. ගොඩක් උන් 1 වෙනි Video එක බැලුවා නේ.. කලින් එක බලපු එකේ ප්‍රයෝජනයක් නැති වෙනවා.. මෙච්චර මේ කියන්නේ මේක ඉවරයක් කරගනින්... මේකෙන් පස්සේ හෙට ඉදන් ප්‍රශ්න කරන්න පටන් ගන්නවා.. මේ පාඩමෙ...🍃🤍

⚡️DAY PLAN TARGET 👇 🍃Week 02 🍃 DAY 04 ❤️
✔️ඔයාගේ DAY PLAN එක මේකට සබ්මිට් කරන්න 👍 පැය කීයක් කරාද කියන එක නෙවේ .. මේක පටන් ගත්තා නම් උබ දිනුම්... . 👍 බෑ කියලා දෙයක් නැ.. අනිවාරෙන් දවසට පැය 15 පන්නලා යන්න පුලුවන් සෙට් එකක් ඉන්නවා උබත් ඒ ගොඩට සෙට් වෙයන්... 👍 මුලින් බැ හිතුනට අල්ලන් යද්දී දැනෙනවා මේක පුලුවන් කියලා. ❤ ❤️‍🔥 පැයද දෙකද කරේ කමක් නෑ ඔයා දාන්න ඔයාගේ day plan එක.. හෙට ඕව්වා ඔක්කොටම හරියන්න return දෙමු.
 Ghost AcadEMY 2.0 _ 2027 😈 @GA2K27 👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇

එතනින් එහා වැඩ එහෙම නම් පොඩි පිරිසක් එකතු කරගෙන කරමු.. . මට ඇත්තටම ලොකු උණක් වගෙ එකක් තියෙනවා වැඩ කරන එක පොඩි සෙට් එකක් අරන් හොදටම උන්ව Guide කරලා, Engineering medicine යවන්න.. ඒත් කටෙන් විතරක් වැඩ කරන එව්න් එපා.. ✋ මොකද කරමු කියලා පටන් ගත්තට Day plan එකක් දාගන්න බැ.. දෙන පේපර් එකක් කරන්න බැ.. හැමදේටම වඩා පට්ට කම්මැලිකම... එහෙම මේ හුරතල් කර කර නලවන්න තොපි පොඩි එව්න් නෙවේ නේ.. දැනට 30ක් 40ක් හොදට වැඩේ ඉන්නවා.. මුලින් 5ක් 10ක් වත් නැතුව තිබ්බේ.. දැන් ටිකක් හොදයි... අනිත් එක තොපේ බැජ් එකේ එව්න් යකෝ එකෙක්ට එකෙක් නැ නේ..😐 යකෝ උදව් කරගනිල්ලා එකාට එකා... තොපි හිතනවද උබලා දෙයක් එකෙක්ට කරාම ඒකෙන් උබට දෙයක් නැති වෙනවා කියලා..🙂 යකෝ උදව්වක් කරන්න පුලුවන් තැනදී උදව්වක් කරපන්... අලුත් පරම්පරාව කියන එක කුහක වෙන්න තියන්න එපා.. දන්න පොඩි දෙයක් උනත් කමක් නැ ඇහුවොත් කියලා දීපන්.. එකාට එකා ඉදපිය බන්..... මේකත් මතක තියාගනින් .. උබලට උදව් කරන්න කවුරුත් මේවගෙ ඉන්න එව්න් බැදිලා නැ... එතකොට තොපිට කවුරු හරි එකෙක් උදව් කරාම ඒ කරන්නේ .. උබල ගැන හිතලා , එතකොට උබලා උන්ව ගණන් නොගෙන ඉන්න එපා... අඩුම තැන්ක්‍ යු එක දීපන්.. උබට කරන පොඩි උදව්වක් උනත් කමක් නැ.. .............................................. මගේ චැනල් එකේ ඉන්න එව්න් කුහක එව්න් වෙන්න බැ.. . ඉන්නවා නම් ඉදපන්... නැත්තං පලයන්...කිසිම තරහක් වත් මොකුත් නැ... එකාට එකා උදව් කරගෙන ගොඩ යන සෙට් එකක් විදියට 2027 බැජ් එකේ නම තියපන් .............................................. මතක තියාගනින් අපි දෙයක් කරොත් තව කෙනෙක් වෙනුවෙන් අපිට ඒවා ඩබල් වෙලා ලැබෙනවා අනිවාරෙන්ම....🤍🍃 අත්දැකීමෙන් කියන්නේ බන්.. කැමති එව්න් කියවපන් නැත්තං නිකන් ඉදපන්

හෙට රැ 09 වෙද්දී අයින් කරනවා මේක... ඊට පස්සෙ Tute එකෙ වැඩ ඉවර කරලා ( with Discussions ) 1990 - 2026 ආපු ඔක්කොම Essay ඉවර කරලා දානවා. 🔝

දැන් ඔය නෝට් ගෲප් වගේ එව්වා නෑද උබලගේ එව්න් කරන ? 2027ට

බලපන් දැන් මේ mcq 25 කීයෙන් කීයද කරේ.. .. මේ discussion හොයාගෙන විවරන හදාගෙන හැමදේම දාගෙන කරාට කීයෙන් කීයද වැඩක් ගන්නේ.. ??? මෙහෙමයි උබලට වටිනාකමක් නැත්‍තං මට වැඩකුත් නැ.. ආ.. මේ ඔක්කොම අයින් කරල දානවා ඉදපන්කො

ලකුනු ටික දාන්න හැමෝම

Ram 02👇 Discussion on Youtube 🍃 https://youtu.be/BJ2LHN67qYY ⌛ හෙට හවස 6 වන විට ඉවත් කරනු ලැබේ...

Task 02 😈 විවරන
+3
Task 02 😈 විවරන

🍃 25න්Mcq කීයක් හරිද ?

✅Instructions✅
❌ හරියටම 45min දෙන්නේ ❌බැරි ප්‍රශ්න තිබ්බොත් අත ඇරලා පුලුවන් ටික කරන්න ❤️. ❌අමාරු & බැරි ප්‍රශ්න අන්තිමට කරන්න 🤍 පිලිතුරු & විවරන රෑ 06.45 ට දෙනවා..

2023 MCQ Class RAM 02.pdf7.08 KB