ar
Feedback

لا تقع ضحية للمخادعين! تيليمتريو يكتشف ويُميّز هذه القنوات 👉 إذا كنت تريد رؤية العلامة، اشترك

🕸2K27_GHOST ACADEMY 2.0 ☠🤍

🕸2K27_GHOST ACADEMY 2.0 ☠🤍

الذهاب إلى القناة على Telegram

☠️ Engineering & Medicine යන්න කටු කන ඒ වෙනුවෙන් වැඩ කරන එව්න් වෙනුවෙන් 🍃❤

إظهار المزيد
لم يتم تحديد البلدالفئة غير محددة
1 490
المشتركون
+2224 ساعات
+227 أيام
+2230 أيام
أرشيف المشاركات
2023 MCQ Class RAM 02.pdf7.08 KB

🃏🃏🃏🃏🃏🃏🃏🃏🃏🃏🃏🃏🃏🃏🃏🃏🃏 🀄️ TASK  NO : 02 🀄️ SUBJECT : Chemistry    🀄️ TARGET   :  unit 01 ගොඩ දැමීම 🀄️ TASK        : පහත mcq සෙට් සෙට් එක  කරන්න ( විනාඩි 45ක් ඇතුලත ). ♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦

ආයේ බලපන්කො ආ වෙන් නැද්ද  කියලා 😳මගෙ  කටත් කෝමත් හොද නැ කීවොත් ඉතින් ඉවරයි ආයේ  😂 ලියම්න පුලුවන්කම තිබිලත් නොලියා ඉන්න සෙට් එකට බලමු මොකද වෙන්නෙ කියලා 😂

බැරි එව්න් නිකන් ඉදපන්... ජීවිතේම කෙලවගනින් නොකර ඉදලා

අද TASK එක හවස 6ට ❤️👇 පරමාණුක ව්‍යුහය පාඩමේ අවසාන  ram පේපර් එක ❤🔥 වෙලාවට ආවා ලීවා ගියා ❤👇 @Ga2k27

අද TASK එක
Anonymous voting

🕐 අද හවස 6ට 🔝 TASK NO.02 😁 හාද ...................... Chemistry Mcq 🤍🍃 ⚠️අහුවෙන අහුවෙන වෙලාවේ වැඩ තොගයක් කරලා දාමු...😉

100+ 🤍🍃වැඩේ කරලා දාලා තිබ්බා බන්.. ඇත්තටම සතුටුයි....🤍 දැන් දීලා තියෙන දෙවෙනි Video එකත් බන් ඉක්මනින්ම කරලා ඉවර කරලා දාමු...🤍 ආයේ පස්සෙ බලන්න බැරිද බැරිද ගගා අහගෙන එන්න එපා.. කෝමත් දෙන් නැ.. 🍃❤ මේක කරන්නෙ උබලගෙම හොදට බන්...🤍 කරන දෙයින් උපරිමම ප්‍රයෝජනය ගනින්...🍃❤ මම දන්නවා උබලට බැරි නැ.. උබලට ඔනී පොඩ්ඩක් මේකේ පාර පොඩ්ඩක් කියලා දීලා මේක හරියට අල්ලලා දෙන්න විතරයි... උබලා හැමෝටම උවමනාව තියෙනවා.. 🤍🍃 මේකේ රටාවක් තියෙන්නේ .. මම ඉස්සරහට යද්දී උබලට කියලා දෙන්නම්...🤍 මහන්සි වෙලා මේක කරමු... ❤🍃 උබලගේ හොද සෙට් එකක් ඉන්නවා කියලා උබලා මට පෙන්නුවා ... මේක ඉස්සරහටත් මෙහෙම්ම තියේවි කියලා මම බලාපොරොත්තුවෙනවා.. සුපිරි වැඩ ටිකක් කරමු ඉස්සරහට.....🤍

⚡️DAY PLAN TARGET 👇 🍃Week 02 🍃 DAY 03 ❤️
✔️ඔයාගේ DAY PLAN එක මේකට සබ්මිට් කරන්න 👍 පැය කීයක් කරාද කියන එක නෙවේ .. මේක පටන් ගත්තා නම් උබ දිනුම්... . 👍 බෑ කියලා දෙයක් නැ.. අනිවාරෙන් දවසට පැය 15 පන්නලා යන්න පුලුවන් සෙට් එකක් ඉන්නවා උබත් ඒ ගොඩට සෙට් වෙයන්... 👍 මුලින් බැ හිතුනට අල්ලන් යද්දී දැනෙනවා මේක පුලුවන් කියලා. ❤ ❤️‍🔥 පැයද දෙකද කරේ කමක් නෑ ඔයා දාන්න ඔයාගේ day plan එක.. හෙට ඕව්වා ඔක්කොටම හරියන්න return දෙමු.
 Ghost AcadEMY 2.0 _ 2027 😈 @GA2K27 👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇

✅ ගුරුත්වාකර්ශන ක්ශේත්‍ර ✅Video no.02 ....... 🔥 බලලා ඉවර කරලා.. completed කියලා comment එකක් දාන්න 👇 🔥 දවස් 2ක් ඇතුලත අයින් කරනවා..

⭕️ ගුරුත්වාකර්ෂණ Video no.02 🍃https://youtu.be/2b8_dkDUGRA ⌛ Time limit :  2 Days only 🔜 සිකුරාදා රෑ 09 වන විට ඉවත් කරනු ලැබේ...

👇

ගුරුත්වාකර්ශන ක්ශේත්‍ර ඊලග Video එක රැ 09ට දෙනවා.. ඒකෙන් සම්පුර්ණයෙන් තියරි ටික කවර් වෙනවා.. ඒ පාඩමේ..🍃 ඒකටත් දවස් 2ක් දෙන්නම් බලලා ඉවර කරන්න එහෙම නම්...🤍 තව පාඩම් 10යි...❤

❌ආ ඒක නෙවේ.. 😁 ✋මේ වගේ ප්‍රශ්නයක් අහන්නේ පලවෙනි වතාවට 🔝යන්න කැමතිම කැම්පස් එක මොකක්ද ? .. 🔝යන්න කැමතිම Faculty එක මොකක්ද ? කියපන් බලන්න හැමෝම...😉 මේක අහන්නෙත් හේතුවකට 😁

Extra time added • ⭕️ බ්‍රහස්පතින්දා පාන්දර 4 වෙනකන් වෙලාව තියෙනවා.. ⌛ අවසාන දැනුවත් කිරීම..✋ බලපු නැති කෙනෙක්ට දැන් බලන්න ගත්තත් බලන්න පුලුවන්...🍃 ප්‍රයෝජනයක් ගනින්...❤

Organic වගේ පාඩමක් ගොඩ දාමුද , ඉක්මනින්ම ..🥴 හැබැයි මාස 1ක් එක හමාරක් යන්න වෙනවා.. ඒත් ඉතින් 😈Full Essay 01 😈Full Stuctured Essay 01 😈Mcq 6 - 8 ගන්න පුලුවන් ලේසිම ලකුනු ටික...😒 කෙලින්ම chemistry ppr එකෙන් 3න් 1ක් විතර .. ඇත්තටම මේක 100% ක් ගොඩ දාගන්න ක්‍රමයක් තියේද ඔව් ඇත්තටම තියෙනවා.. මට හිතෙනවා .. මෙ අවුරුද්දේ කලින්ම මේක ඇදලා දුන්නා නම් උබලට Chemistry pprs වල ලකුනු අතරේ , රෑන්ක් අතරේ ඉන්න පුලුවන් වෙයි..... බලමු කට්ටියගේ ඉල්ලීම මත වැඩේ කරන්නම් @GA2K27

sticker.webp0.09 KB

අද හවස 6 වෙද්දී ඊලග ගුරුත්වාකර්ශන Video එක දෙනවා.. ඒකෙන් එතකොට තියරි ඉවරයි... 😌 තියරි ඉවරයි කියන්නේ පාඩම පුලුවන්ද අනෙ අනෙ මේ .. තව වැඩ ටිකක් තියෙනවා කරන්න 🤍⌛ ඒ ටික කරලා ඉවර උනාම බලමු මේ පාඩම පුලුවන්ද බැයිද කියලා..අ හරිනේ.. 1 වෙනි Video එක අද හවස අයින් කරනවා.. කිසිම හේතුවක් මත ආයේ ඕක තියන් නැ... දවස් 2යි නම් 2යි.. බලන එකා බලනවා නැති එකා නැ.. 🤍 ඒ හින්දා තවමත් වෙලාව තියෙනවා නේ බලන කෙනෙක් ඔන්න බලලා ඉවර කරලා උඩ comment box එකට complete කියලා දාන්න.. 🤍 🍃 වැඩක් කරද්දී මුල ඉදන් පිලිවෙලට කරමු ... නැත්තං නොකරම ඉමු.. උබලටම පේනවා නේ.. මේ ගෲප් එකේ වැඩ කරන සෙට් එකක් ඉන්නවා.. 🤍 මම අත් දැකීමෙන් දන්නවා 2027 Results කියන දවසටත් ඔය නම් ටික ඔහෝම්ම ඇවිල්ලා, අය්යේ A3 යි... A2B1 යි ගගා කියනවා.. 😁⌛ ඒ හින්දා උබ දැන් ලාවට හරි වැඩේට සෙට් වෙලා නම් ඉන්නේ ඔහොම යං බන්... හැමෝම දගලයි.. අපි කරන්න ඔනී ටික කරමු.. බය වෙන්න එපා. මේ ගේම උබලට ගොඩ දාන විදිය කියලා දෙනවා කෝම හරි.. මේ රටාවට පුරුදු වෙයන්... 🍃🤍 වැඩ ටික කරපන්...ආ ❤

60 +🤍

⚡️DAY PLAN TARGET 👇 🍃Week 02 🍃 DAY 02 ❤️
✔️ඔයාගේ DAY PLAN එක මේකට සබ්මිට් කරන්න 👍 පැය කීයක් කරාද කියන එක නෙවේ .. මේක පටන් ගත්තා නම් උබ දිනුම්... . 👍 බෑ කියලා දෙයක් නැ.. අනිවාරෙන් දවසට පැය 15 පන්නලා යන්න පුලුවන් සෙට් එකක් ඉන්නවා උබත් ඒ ගොඩට සෙට් වෙයන්... 👍 මුලින් බැ හිතුනට අල්ලන් යද්දී දැනෙනවා මේක පුලුවන් කියලා. ❤ ❤️‍🔥 පැයද දෙකද කරේ කමක් නෑ ඔයා දාන්න ඔයාගේ day plan එක.. හෙට ඕව්වා ඔක්කොටම හරියන්න return දෙමු.
 Ghost AcadEMY 2.0 _ 2027 😈 @GA2K27 👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇