Chemistry | Ramika Risiwara | Discussion
قناة بسيطة
إظهار المزيد
لم يتم تحديد البلدالفئة غير محددة
294
المشتركون
لا توجد بيانات24 ساعات
لا توجد بيانات7 أيام
لا توجد بيانات30 أيام
أرشيف المشاركات
Repost from Chemistry | Ramika Risiwara
🚀 2026 A/L Bio Paper එක ලියන්න යන්න කලින් බලන්න ම ඕන Website එක!
2019–2025 Past Papers වල රචනා ප්රශ්න රටා, Marking Schemes සහ සම්පූර්ණ Syllabus එකම හරිම තියුණු විදිහට විශ්ලේෂණය කරලා හදපු මේ Website එකේ අන්තර්ගතය:
✅2026 AL විභාගෙට එන්න වැඩිම ඉඩකඩක් තියෙන High Priority Essay Topics!
✅Essay Plans/Skeletons සහ අනිවාර්ය Marking Points (පිටු ගණන් ලිව්වත් මේ Marking Points නැත්නම් ලකුණු 0 යි!)
✅ළමයි බහුලව කරන වැරදි ඇතුළත් Error Log එක
✅අන්තිම ටිකේ ලොකුවට වැඩ කරන්න Smart Revision Strategy එක!
✅නැවත නැවත පැමිණෙන Repetition & Transformation Patterns
✅සිංහල හා ඉංග්රීසි මාධ්ය ද්විත්වයෙන් ම...
🔥 2026 A/L Bio Paper එක ලියන්න විභාග ශාලාවට යන්න කලින් මේක අනිවාර්යයෙන්ම බලන්න!
ඒ වගේම අන්තිම කාලෙ කොහොමහරි Bio ටික ගොඩ දාගන්න දඟලන ඔයාගෙ යාළුවාටත් කියන්න🫶
🔗සම්පූර්ණ Analysis එක මෙතනින්:
https://bio-essay-analysis.vercel.app/
Ramika Risiwara
DR - 38 (Colombo) | Z Score - 2.3639 (2025 A/L)
National Chemistry Olympiad Finalist
Nuclear Science Olympiad Bronze Medalist
#ALBiology #2026AL #BiologyEssay #PastPapers #MarkingScheme #SmartRevision #SriLankaAL #BiologyStudents #RamikaRisiwara
🧭 KNOWLEDGE COMPASS PROGRAMME - ඔබේ ඉලක්කය කරා නිවැරදි මඟ!
තාමත් නිවැරදි Study Plan එකක් නැතිව, පාඩම් වැඩවල Consistency එකක් පවත්වාගත නොහැකිව, ලකුණු මට්ටම ගැන කලකිරී සිටින ඔබ වෙනුවෙන්මයි මෙම වැඩසටහන නිර්මාණය කර ඇත්තේ. තව මාස 7ක් ඔබගේ Medicine හෝ Engineering සිහිනය වෙනුවෙන් අවංකව කැපවීමට ඔබ සූදානම් නම්, අපි ඔබව මෙහෙයවන්නෙමු.
🛠 අපගේ වැඩසටහනේ සුවිශේෂීත්වය
මෙම වැඩසටහනේදී ඔබට ලැබෙන දෑ:
Personalized Guidance: ඔබගේ විෂයයන් තුනටම අදාළව දෛනිකව කළ යුතු වැඩ කොටස් ඔබ ලවාම නිම කරවීම.
Time Management: ඔබ දැනට සහභාගී වන පන්තිවලට කිසිදු බාධාවක් නොවන පරිදි දවස කළමනාකරණය කරගන්නා ආකාරය පිළිබඳ මගපෙන්වීම.
Support System: අධ්යයන කටයුතු අතරතුර මතුවන ඕනෑම ගැටලුවක් විභාගය අවසන් වනතුරුම සාකච්ඡා කිරීමට අවස්ථාව.
📚 විෂයානුබද්ධ වැඩපිළිවෙල (Curriculum Overview)
🧪 Chemistry (MCQ 2000+ & Second Part)
MCQ Practice: 1980-2024 දක්වා සියලුම පාඩම් ආවරණය වන පරිදි Topic-wise පුහුණුව.
QBT Practice: 2011-2025 දක්වා ගැටලු එකින් එක පුරුදු කරවීම සහ Model Essay ලිවීමේ පුහුණුව.
⚡ Physics (MCQ 2000+ & Second Part)
MCQ Practice: දිනකට MCQ 30ක් බැගින් 1980-2024 Past Papers සහ අමතර Model Papers පුහුණුව.
SEQ & Essay: ප්රායෝගික පරීක්ෂණ (Practicals) වීඩියෝ මගින් තේරුම් ගන්වා, අදාළ ගැටලු සහ Essay ලිවීමේ තාක්ෂණය පුරුදු කරවීම.
🧬 Biology (MCQ 2000+ & Second Part)
Essay Strategy: සතියකට දින 3ක් Essay ලිවීමේ පුහුණුව (Sketch/Mind maps සමඟ), මුල් දිනවල Marking Scheme එකට අනුව Point-wise ලිවීමට පුරුදු කරවීම.
MCQ 45+ Target: Topic-wise පසුගිය විභාග ප්රශ්න සහ අමතර Model MCQ 2000+ පුහුණුව.
Full Paper Practice: සත්ත්වයා සහ අනෙකුත් ඒකක සඳහා වෙනම Full Papers සහ Marking ලබා දීම.
📝 Join වෙන ආකාරය
මෙම වැඩසටහනට 2026 A/L සිසුන්, 1st, 2nd, හෝ 3rd shy සිසුන් ඕනෑම අයෙකුට සම්බන්ධ විය හැක.
ඔබ අප හා එක්වීමට කැමති නම්,
නම
Shy එක
දිස්ත්රික්කය
විෂයන් තුනට දැනට ඇති මට්ටම
පන්ති යන ගුරුවරුන්ගේ නම්
"අවසානය දක්වා වැඩ කරන, කොන්දේසි විරහිතව තම හීනය වෙනුවෙන් කැපවන ඕනෑම අයෙකුට මෙතැනින් ඉඩක් ඇත."
Good Luck!
සටහන: message 0728365127
