Chemistry | Ramika Risiwara | Discussion
قناة بسيطة
إظهار المزيد
لم يتم تحديد البلدالفئة غير محددة
292
المشتركون
لا توجد بيانات24 ساعات
لا توجد بيانات7 أيام
لا توجد بيانات30 أيام
أرشيف المشاركات
Mn e tikata thawa MCQ traps ekathu karana gaman. Ikmaninma dannam
Anthima 10 tricky ewa thibba ne. Anith tika goda ❤️ ramika , dilan tnx bn
Repost from Chemistry | Ramika Risiwara
pH + Ksp - එක පාරින් ගොඩ දාගන්න!
Discussion Recording: https://youtu.be/9vgy-dHbVE0?si=mivyuFeFYLOM2pWR
✅ඕනම මට්ටමක කෙනෙක්ට විභාගෙට අවශ්ය ම ටික සරලව, නිවැරදිව, නිරවුල්ව...
✅නොහිතන අත් වැරදීම් වෙන විදිහ, උදාහරණ සහ ඒවා මග හරවාගන්න Tips
✅ගානෙ එල්ලිලා ඉන්නෙ නැතුව ලොකු වෙලාවක් ඉතුරු කරගන්න Time Management Hacks!
✅ක්ෂණිකව උත්තර ගන්න අතිශය වැදගත් වෙන pH RAM එක!
✅පසුගිය විභාග ප්රශ්න වල ගැඹුරු විශ්ලේෂණයක් මත පදනම් වුණු සුපිරි ම අනුමාන ප්රශ්න Set එකක් සහ අංග සම්පූර්ණ විවරණයක්
අංග සම්පූර්ණ නිබන්ධනය: https://t.me/RamikaRisiwaraChemistry/149
ප්රශ්න කට්ටලය:
1. Guess Essays - https://t.me/RamikaRisiwaraChemistry/156
2. Theory Based Questions - https://t.me/RamikaRisiwaraChemistry/158
සියලු ම ප්රශ්න වල අංග සම්පූර්ණ විවරණය ලබා ගැනීමට පහත Telegram නාලිකාවට පිවිසෙන්න:
https://t.me/RamikaRisiwaraChemistry
🟥ඒ වගේ ම අපි කලින් කරපු වැදගත් Programmes මගහැරුණා නම් පහළ තියන Links වලින් බලන්න👇
Organic ගුණ විචලන: https://youtu.be/pKLVcLKZD68?si=GkuHZ0IA6LX6dsEJ
Inorganic ගණනය කිරීම්: https://youtu.be/IVwZybcMEwc
කප්පරක් වටින තප්පර: https://youtu.be/pvkx_hcMEqM
යාළුවන්ටත් කියන්න🫶
එන්න... අපි ලකුණු හඹාගෙන යමු!🔝
Chemistry | Ramika Risiwara
DR - 38 (Colombo) | Z Score - 2.3639 (2025 A/L)
National Chemistry Olympiad Finalist
Nuclear Science Olympiad Bronze Medalist
Ayye api thaniymliyn thiyn piyawr 5 parivarthaneka 1 veni piyawra 2k vardila anthim 3 hari nm e tikt lakunu hambenwd
age malu natanne me welwata tma appa. theory kohewath answers kohewath , moka unath apitamai kela wenne
