Chemistry | Ramika Risiwara | Discussion
قناة بسيطة
إظهار المزيد
لم يتم تحديد البلدالفئة غير محددة
293
المشتركون
لا توجد بيانات24 ساعات
لا توجد بيانات7 أيام
لا توجد بيانات30 أيام
أرشيف المشاركات
amila sir dunne S(s , rombhic ) kiyala.. ATC eke S8 kathwkuth kiww habai.. rombhic kiynnema S8 neda ? meka patalila thiyenne
Repost from Chemistry | Ramika Risiwara
S මට්ටමේ ඉඳන් A මට්ටම වෙනකම් ඔයාව අරන් යන, ලංකාවෙ එකම Data-Driven Chemistry MCQ Practice එක!
⭕MCQ Paper එකට ලෑස්ති වෙද්දී නිකම්ම ප්රශ්න කරනවාට වඩා, පසු ගිය විභාග ප්රශ්න රටාවන් (Patterns) හරියටම අඳුරගෙන, නිතර අහන සංකල්ප තේරුම් අරගෙන, අපිට නිතරම වැරදෙන තැන් අඳුනගෙන Smart විදිහට වැඩ කරන එකයි වැදගත්ම දේ!
⭕ඉතින් මේ S-to-A MCQ Workshop Package එක හදලා තියෙන්නේ 2011-2025 දක්වා වසර 15ක පසුගිය විභාග ප්රශ්න පත්රවල ගැඹුරු දත්ත විශ්ලේෂණයක් (Data Analysis) පදනම් කරගෙන...
Discussion Recording: https://youtu.be/tdiL3YG5_FQ
Tutes, Questions and Reviews: https://t.me/RamikaRisiwaraChemistry
📚මෙහි අඩංගු දේවල්:
✅අනිවාර්යයෙන් බලාගත යුතු Past Paper ප්රශ්න 20: විභාගයේ වැඩිපුරම අහන ඒකක සහ සංකල්ප ආවරණය වන විදිහට
✅නව අනුමාන ප්රශ්න 40ක්: පසුගිය විභාග රටාවන් වෙනස් වී ඉදිරියට පැමිණිය හැකි ආකාරය ගැන විශ්ලේෂණය කර සකසන ලද, දත්ත මත පදනම් වූ විශේෂ පුහුණු ප්රශ්න.
✅නිකන් දෙන ලකුණු: බින්දුව මට්ටමේ කෙනෙක්ටත් මේක අත් නොහැර අඩු මහන්සියකින් අනිවාර්යයෙන් ලකුණු ලබාගන්න පුළුවන් තැන්
✅පියවරෙන් පියවර ඉදිරියට: ප්රශ්න පෙළගස්වලා තියෙන්නේ ලේසියෙන්ම ලකුණු ගන්න පුළුවන් S මට්ටමේ ප්රශ්නවල ඉඳන් ක්රමයෙන් A මට්ටම වෙනකම්. අන්තිමට Rankers ලව Target කරලා A+ මට්ටමේ අතිශය සියුම් සංකල්ප ටිකකුත් සාකච්ඡා කරනවා.
ප්රශ්නයක් දිහා බලලා කෙටිම ක්රමයෙන් තත්පර 30න් උත්තරේට යන විදිහ, වැරදි උත්තර තර්කානුකූලව අයින් කරන විදිහ සහ ගණනය කිරීම්වලදී අපි නොදැනුවත්වම කරන පුංචි අතපසුවීම් මඟහැර ගන්නා විදිහ මේකෙදි පුහුණු කෙරෙනවා.
⚠ලකුණු ගන්න නම් ලේසි ප්රශ්න ඉක්මනින් කරලා, සංකීර්ණ ප්රශ්නවලට කාලය ඉතුරු කරගෙන Smart විදිහට වැඩ කරන්න ඕනේ.
හැමෝටම ජය...❤️
Ramika Risiwara
MBBS (UG) - University of Colombo
National Chemistry Olympiad Finalist
Nuclear Science Olympiad Bronze Medalist
AL-Chemistry-Model-Paper-With-Answers-2026-SM-MOE.pdf14.69 MB
