ar
Feedback

لا تقع ضحية للمخادعين! تيليمتريو يكتشف ويُميّز هذه القنوات 👉 إذا كنت تريد رؤية العلامة، اشترك

𝗕𝗜𝗢𝗠𝗔𝗧𝗛𝗦𝗡𝗘𝗫𝗨𝗦 𝗔/𝗟 | එකමුතුව📖💡🧬

𝗕𝗜𝗢𝗠𝗔𝗧𝗛𝗦𝗡𝗘𝗫𝗨𝗦 𝗔/𝗟 | එකමුතුව📖💡🧬

الذهاب إلى القناة على Telegram

Do Your Best ✨ Never Give Up 🔥 👑Join Our Main Channels:- ✅Channel Create-2026/07/27 🔰BIOMATHSNEXUS RESOURCES GROUP- ⭕️ https://t.me/BioMathsNexustutes ✅Create-2026/09/05 🔰AD Chem Papers Channel:- ⭕️https://t.me/amilaschem28 ✅Owner:- @ddeneth0404

إظهار المزيد
لم يتم تحديد البلدالفئة غير محددة
2 402
المشتركون
+824 ساعات
+287 أيام
+11230 أيام
أرشيف المشاركات
🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰 🔷2026/2027 THEORY -ANURADHA PERERA SIR තාපය වීඩීයෝ පෙළැගැස්ම (All Right Reserved AN
🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰 🔷2026/2027 THEORY -ANURADHA PERERA SIR තාපය වීඩීයෝ පෙළැගැස්ම
(All Right Reserved ANURADHA PERERA SIR)
⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️ VIDEO LINKS :- https://t.me/BioMathsNexus_AL/883 📌 Join our Official Community:
🔹📌Bio-Math Nexus | A/L එකමුතුව🖇📚
Channel Link :- https://t.me/BioMathsNexus_AL 👑 Owner: Deneth Dulmika 🛡 Admins: Chamath Mihisara | Sadini Udugama|Kavya

🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰 🔷2026/2027 THEORY -ANURADHA PERERA SIR ධාරා විද්‍යුතය වීඩීයෝ පෙළැගැස්ම (All Right R
🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰 🔷2026/2027 THEORY -ANURADHA PERERA SIR ධාරා විද්‍යුතය වීඩීයෝ පෙළැගැස්ම
(All Right Reserved ANURADHA PERERA SIR)
⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️ VIDEO LINKS :- 🍂Day 01 - https://www.youtube.com/live/Zu6shi9ngjc?si=tdZFvI-xYdgaqsLF 🍂Day 02 - https://www.youtube.com/live/A-nxvH4xcrA?si=31fS5MTGEV4k8CWU 🍂Day 03 - https://www.youtube.com/live/LgVdfQ69YYM?si=i7ATUei0R2Q9yUrX 🍂Day 04 - https://www.youtube.com/live/5-v-glLs42g?si=AGaKcDqANYSixz6E 🍂Day 05 - https://www.youtube.com/live/qtnes4rPzTg?si=JkfMcX5S2HphNNdG 🍂Day 06 - https://www.youtube.com/live/QDS7Hp-fMqs?si=vGojEjfz8J_HwVhH 🍂Day 07 - https://www.youtube.com/live/wzOaj0ckxTY?si=bWBxOqjDRFUHhl33 🍂Day 08 - https://www.youtube.com/live/p82ZvXHhDlk?si=WGC-McrM2C_4HeFO 📌 Join our Official Community:
🔹📌Bio-Math Nexus | A/L එකමුතුව🖇📚
Channel Link :- https://t.me/BioMathsNexus_AL 👑 Owner: Deneth Dulmika 🛡 Admins: Chamath Mihisara | Sadini Udugama|Kavya

🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰 🔷2026/2027 THEORY -ANURADHA PERERA SIR පදාර්ථයේ යාන්ත්‍රික ගුන පෙළැගැස්ම (All Right
🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰 🔷2026/2027 THEORY -ANURADHA PERERA SIR පදාර්ථයේ යාන්ත්‍රික ගුන පෙළැගැස්ම
(All Right Reserved ANURADHA PERERA SIR)
⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️ VIDEO LINKS :- 🕊 *Day 01*-https://youtu.be/e1iVh4xtPzA?si=eVq4XvudKaFxecXT 🕊 *Day 02*-https://youtu.be/0bZYEA254t4?si=Gk3c6zgIea9inagq 🕊 *Day 03*-https://youtu.be/qTmsvW5QeS4?si=oBbHWbCyeCwigGTz 🕊*Day 04*-https://youtu.be/ut0SLPXoiiI?si=tJhYXUEO0eLJiCM0 🕊 *Day 05*-https://youtu.be/2gvySpOV4q8?si=Bj3d-x87WHl4V5jR 🕊 *Day 06*- https://youtu.be/XCLwF-7dSbA?si=DUllBneERdNrMQVM 🕊 *Day 07*-https://youtu.be/4HDMBnaBVU4?si=_wVQpiLtkBjHSjqQ 🕊 *Day 08*-https://youtu.be/ut2xhU4sdII?si=_5y2boS07CUyQD5M 📌 Join our Official Community:
🔹📌Bio-Math Nexus | A/L එකමුතුව🖇📚
Channel Link :- https://t.me/BioMathsNexus_AL 👑 Owner: Deneth Dulmika 🛡 Admins: Chamath Mihisara | Sadini Udugama|Kavya

BIOLOGY MCQ
📚📚විවරණය 📚📚
නිවැරදි පිළිතුර:- ප්‍රාක් වෘක්කිකා - Planaria ප්‍රාවරණය - හම්බෙල්ලා දංශක සෛල - ලොඩියා
⭕️ නිඩාරියාවන්ට (මුහුදු මල, ලොඩියා, කොරල්, Obelia, Hydra) විශේෂණය වූ බහිස්ස්‍රාවී ව්‍යුහ නැත. ⭕ බහිස්ස්‍රාවය සඳහා වෙනම අවයව මුලින්ම හමුවන්නේ ප්ලැටිහැල්මින්තස් වංශිකයන්ගේ ය.(Planaria, Taenia, Fasciola) නයිට්‍රජනීය බහිස්ස්‍රාවීය පද්ධතිය ප්‍රාක් වෘක්කිකාවලින් සමන්විත වේ. ⭕️ ප්‍රාවරණය මොලුස්කාවන්ට පමණක් ඇත.( හම්බෙල්ලා, බූවල්ලා, අටපියල්ලා, දැල්ලා, මට්ටියා, ගොළුබෙල්ලා, කාවටියා, අලි දත් කටුවා) ⭕️ දංශක සෛල නිඩාරියාවන්ට පමණක් ඇත.

*සදෙන් සිකුරු වැසෙන සැප්තැම්බර් 14 රාත්‍රි අහසේ සිදු වන විෂේශ දේ ගැන දන්නවාද ?* සැප්තැම්බර් 14 සිදු වන මේ සිදුවිනෙන් පස්සේ ඔයලාට ආයේ මේ වගේ දෙයක් බලා ගන්න පුළුවන් වෙන්නේ 2041 අවුරුද්දේ. එහෙනම් අද අපි කතා කරමු ඔයලා මේ සිදු විම බලන්න කලින් දැන ගන්න ඔනේ දෙවල් ගැන. මේ සැප්තැම්බර් 14 වෙනිදා සවස 5.30 ට පමන ඔයා බටහිර අහස දිහා බැලුවොත් ඔයාට බලා ගන්න පුළුවන් අඩ හද විසින් සිකුරු ග්‍රහලෝකය ආවරණය වෙලා නැවත අනිත් පැත්තෙන් එය මතු වෙන ආකාරය ඔයලාට පියවි ඇසෙන් බලා ගන්න පුළුවන්. තාරකා විද්‍යාවෙදි මේ වගේ සිදුවිමක් හදුන්වන්නේ Lunar Occultation කියලා. සරලවම කිවොත් මෙතනදි වෙන්නේ සූර්ය ග්‍රහණයක වෙන දේම තමා. සූර්ය ග්‍රහණයකදි වෙන්නේ පෘථිවිය, චන්ද්‍රයා හා සුර්යයා යන තුන්දෙනා එකම රේඛාවකට පිහිටන්න චන්ද්‍රයා පෘථිවිය හා සුර්යයා මැද්දෙන් යන එක. මෙතනදි වෙන එකම වෙනස සුර්යයා වෙනුවට තියෙන්නේ සිකුරු ග්‍රහලෝකය. ඉතිම් මේ වෙලාවෙදි පෘථිවිය, සද හා සිකුරු සරල රේකියව තියෙන නිසා අපිට සිකුරු චන්ද්‍රයාගෙන් වැසි යනවා පියවි ඇසට දැක ගන්න පුළුවන්. අපිට මේ වගේ දෙයක් අන්තිම පාරට පෙනුනේ 2023 මාර්තු 24 වෙනිදා. ඒත් ඒ උන දේ එච්චර පැහැදිලිව පෙනුනේ නෑ. මොකද එදා සිකුරු සදෙන් වැහෙන්න පටන් ගත්තේ සවස 4.25 ට වගේ. සිකුරු අනිත් දෙසින් මතු වුනේ සවස 4.25 ට වගේ. ඉතිම් මේ දෙවල් උනේ හොදින් සුර්යයා ආලෝකය තුබුන වෙලාවක නිසා මේ දේ පියවි ඇසින් බලා ගන්න එක අමාරු උනා. හැබැයි මේ සැරේ ඒක වෙනස්. මේ සැරේ සදෙන් සිකුරු වැහෙන්න පටන් ගන්නේ සවස 5.34 ට වගේ. ඉටපස්සේ නැවත සිකුරු මතු වෙන්නේ සවස 6.57 ට වගේ. මේ සැරේ සිකුරු අනිත් පැත්තෙන් මතු වෙද්දී සුර්යයා බැහැලා ගිහින් ඉවරයි. ඒ නිසා සිකුරු අනිත් පැත්තෙන් මතුවෙන විදිහ ඔයාට පියවි ඇසින් පැහැදිලිව බලා ගන්න පුළුවන්. කලින් සැරේ මේ දේ වෙලා තිබුනේ පැයක වගේ කාලයක් විතරයි. එත් මේසැරේ මේක පැයයි විනාඩි 23 ක්ම අපිට බලා ගන්න පුළුවන්. ආයේ මේ වගේ දෙයක් බලා ගන්න පුළුවන් වෙන්නේ 2041 දි. එකත් පියවි ඇසින් බලා ගන්න අමාරුයි දවල් කාලේ නිසා. ඒ නිසා සැප්තැම්බර් 14 හවස අහස බලන්න වෙන් කර ගන්න. මේත් එක්කම ඔයලාට සුභ ආරංචියක් කියන්න තියේ. ගිය සැරේ චන්ද්‍ර ග්‍රහණයේ වගේම මෙකෙත් ( එදාට වැස්සේ නැත්තම් ) ඔයලාට අපි දුරේක්ෂ වලින් ගහපු live photo , video අපි මේ channel එකේ දනවා. ඒ නිසා ඔයලාගේ යාළුවන්ටත් මේ ගැන කියලා තියා ගන්න. 😇 Web link:- https://exploregroup.asia/?article=lunar-occultation-of-venus-on-september-14-visible-in-sri-lanka-after-sunset&id=hE5s1qMamLC4Py69PoHO ​
📌 Join our Official Community:
🔹📌Bio-Math Nexus | A/L එකමුතුව🖇📚 Channel Link :- https://t.me/BioMathsNexus_AL

Post Link:- https://t.me/BioMathsNexus_AL/877 ​📌 Join our Official Community: 🔹📌Bio-Math Nexus | A/L එකමුතුව🖇📚 Channel L
Post Link:-
https://t.me/BioMathsNexus_AL/877 ​📌 Join our Official Community: 🔹📌Bio-Math Nexus | A/L එකමුතුව🖇📚 Channel Link :- https://t.me/BioMathsNexus_AL

ඔයාලට එක එක ගුරුවරුන්ගේ හෝ සබ්ජෙක්‍ට් එක්කට resources ඔනීද? 🧑‍🎓 එහෙනම් දැන්ම me message eka click karala ජොයින් වෙන්න ☺️🏆
ඔයාලට එක එක ගුරුවරුන්ගේ හෝ සබ්ජෙක්‍ට් එක්කට resources ඔනීද? 🧑‍🎓
එහෙනම් දැන්ම me message eka click karala ජොයින් වෙන්න ☺️🏆 🟡 https://t.me/ADDMDU ✅
Bio Maths Resources 👀

👆👆👆👆👆👆👆👆👆👆👆👆👆 ඔව් ද නැද්ද කියල දීලා Vote Button එක Touch කරන්න.

කාලය කොපමණ වටින්නේ ද? ​📌 Join our Official Community: 🔹📌Bio-Math Nexus | A/L එකමුතුව🖇📚 Channel Link :- https://t.me/BioM
කාලය කොපමණ වටින්නේ ද?
​📌 Join our Official Community:
🔹📌Bio-Math Nexus | A/L එකමුතුව🖇📚 Channel Link :- https://t.me/BioMathsNexus_AL

+9
1755245774_ඒකක_මාන_හා_මිනුම්_උපකරණ_බහුවරණ_හා_පිළිතුරු.pdf2.52 MB

🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰 🔶Physics Pesuru Collection 🔶 🪯PDF LINK- 🖇 https://t.me/BioMathsNexus_AL/861 🖇 h
🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰 🔶Physics Pesuru Collection 🔶 🪯PDF LINK-       🖇 https://t.me/BioMathsNexus_AL/861 🖇 https://t.me/BioMathsNexus_AL/864
📌❇️  Join our Official Community:
🔹📌Bio-Math Nexus | A/L එකමුතුව🖇📚 Channel Link :- 🔗⭕️   https://t.me/BioMathsNexus_AL  ⭕️🔗 👑 Owner: Deneth Dulmika 🛡 Admins: Chamath Mihisara | Sadini Udugama|Kavya

BIOLOGY MCQ
📚📚විවරණය📚📚
නිවැරදි පිළිතුර:- ස්ථුලකෝණාස්තර සෛල මෘදුස්තර සෛලවලින් වෙනස් වන්නේ ස්ථුලකෝණාස්තර සෛල අසමාකාර ලෙස ඝන වූ සෛල බිත්ති දරන බැවිනි.
♦️ මෘදුස්තර සෛල හා ස්ථුලකෝණාස්තර සෛල යන දෙවර්ගයම කෘත්‍යමය පරිණත අවධියේදී ද සජීවී වේ. ♦️මෙම සෛල දෙවර්ගයේ ම විශාල මධ්‍ය රික්තක ද දැකිය හැක. ♦️ පූරක පටක පද්ධතිය චර්මීය පටකය හා සනාල පටකය අතර පිරවුමක් ලෙස ඇත. 🎯 පූරක පටකයේ ප්‍රධාන සෛල වර්ග 3කි. 🧬මෘදුස්තර සෛල 🧬 ස්ථුලකෝණාස්තර සෛල 🧬 දෘඪස්තර සෛල එම නිසා මෙම සෛල දෙවර්ගයම ශාක වල සනාල පටකවල පවතී. ♦️ මෘදුස්තර පරිණත සෛලවල ප්‍රාථමික සෛල බිත්ති පමණක් දක්නට ලැබේ. මේ ප්‍රාථමික සෛල බිත්ති සාපේක්ෂව තුනී සහ නම්‍යශීලී වේ. ♦️ස්ථුලකෝණාස්තර සෛලවල මෘදුස්තර සෛලවලට වඩා ඝණකමින් යුත් ප්‍රාථමික සෛල බිත්ති ඇති අතර මෙම සෛල බිත්ති අසමාකාරව ගණවී ඇත.(සෙලියුලෝස් වලින්) ♦️ දෘඪතර සෛල ලිග්නීන් විශාල ප්‍රමාණයකින් ඝනකම් වූ ද්විතීක සෛල බිත්ති දරයි.