ar
Feedback

لا تقع ضحية للمخادعين! تيليمتريو يكتشف ويُميّز هذه القنوات 👉 إذا كنت تريد رؤية العلامة، اشترك

𝗕𝗜𝗢𝗠𝗔𝗧𝗛𝗦𝗡𝗘𝗫𝗨𝗦 𝗔/𝗟 | එකමුතුව📖💡🧬

𝗕𝗜𝗢𝗠𝗔𝗧𝗛𝗦𝗡𝗘𝗫𝗨𝗦 𝗔/𝗟 | එකමුතුව📖💡🧬

الذهاب إلى القناة على Telegram

Do Your Best ✨ Never Give Up 🔥 👑Join Our Main Channels:- ✅Channel Create-2026/07/27 🔰BIOMATHSNEXUS RESOURCES GROUP- ⭕️ https://t.me/BioMathsNexustutes ✅Create-2026/09/05 🔰AD Chem Papers Channel:- ⭕️https://t.me/amilaschem28 ✅Owner:- @ddeneth0404

إظهار المزيد
لم يتم تحديد البلدالفئة غير محددة
2 402
المشتركون
+824 ساعات
+287 أيام
+11230 أيام
أرشيف المشاركات
BIOLOGY MCQ
📚📚විවරණය📚📚
නිවැරදි පිළිතුර:- ස්ථුලකෝණාස්තර සෛල මෘදුස්තර සෛලවලින් වෙනස් වන්නේ ස්ථුලකෝණාස්තර සෛල අසමාකාර ලෙස ඝන වූ සෛල බිත්ති දරන බැවිනි.
♦️ මෘදුස්තර සෛල හා ස්ථුලකෝණාස්තර සෛල යන දෙවර්ගයම කෘත්‍යමය පරිණත අවධියේදී ද සජීවී වේ. ♦️මෙම සෛල දෙවර්ගයේ ම විශාල මධ්‍ය රික්තක ද දැකිය හැක. ♦️ පූරක පටක පද්ධතිය චර්මීය පටකය හා සනාල පටකය අතර පිරවුමක් ලෙස ඇත. 🎯 පූරක පටකයේ ප්‍රධාන සෛල වර්ග 3කි. 🧬මෘදුස්තර සෛල 🧬 ස්ථුලකෝණාස්තර සෛල 🧬 දෘඪස්තර සෛල එම නිසා මෙම සෛල දෙවර්ගයම ශාක වල සනාල පටකවල පවතී. ♦️ මෘදුස්තර පරිණත සෛලවල ප්‍රාථමික සෛල බිත්ති පමණක් දක්නට ලැබේ. මේ ප්‍රාථමික සෛල බිත්ති සාපේක්ෂව තුනී සහ නම්‍යශීලී වේ. ♦️ස්ථුලකෝණාස්තර සෛලවල මෘදුස්තර සෛලවලට වඩා ඝණකමින් යුත් ප්‍රාථමික සෛල බිත්ති ඇති අතර මෙම සෛල බිත්ති අසමාකාරව ගණවී ඇත.(සෙලියුලෝස් වලින්) ♦️ දෘඪතර සෛල ලිග්නීන් විශාල ප්‍රමාණයකින් ඝනකම් වූ ද්විතීක සෛල බිත්ති දරයි.

✅✅✅ මේ සතියෙ තවත් අලුත් වැඩ ටිකක් එකතු වෙනවා ඔයාලට ✅✅✅ 🔴 biology daily voice notes - මුල ඉදන්ම පාඩම් ටික මතක් කරන් යනවා. රෑ 10 වෙද්දි bio group එකට voice + mcq quiz + mind map එකක් ලැබෙනවා. 🔴 physics daily mcq - 1980 ඉදන් past papers ටික කරන් යන්නෙ දවසකට mcq 10/15 දානවා විවරන සමග Mcq - 8.00 pm Review - 9.00 pm 🔴 chemistry , physics , bio 2026 cls papers කිහිපයක විවරණ කිහිපයකුත් දෙනවා. ඔයාල free වෙලවක් යොදාගෙන කරන්න. https://t.me/kavinotes11

Share කරමු ළමයී....❤️👀

❇️Bio-Math Nexus | A/L එකමුතුව 📖💡🧬❇️ A/L Science Stream (Biology, Combined Maths, Physics, Chemistry) කරන යාලුවන්ට පාඩම් ව
❇️Bio-Math Nexus | A/L එකමුතුව 📖💡🧬❇️ A/L Science Stream (Biology, Combined Maths, Physics, Chemistry) කරන යාලුවන්ට පාඩම් වැඩ ලේසි කරගන්න හදපු Official Telegram Channel එක. 📚✨ මෙහිදී ඔබට ලබාගත හැක: ✅ පාඩම් වල වැදගත් Short Notes & Summary PDFs ✅ Past Papers & Model Papers (with Marking Schemes) ✅ Quick MCQ Polls & Revision Questions ✅ Exam Tips & Study Hacks එක්වන්න, එකටම දිනමු! 🚀 (All content is free for A/L students) 🎯 Target A/L - Smart Study Hub The official Telegram channel created to make studying easier for friends in the A/L Science Stream (Biology, Combined Maths, Physics, Chemistry). 📚✨ What you can get here: ✅ Important Short Notes & Summary PDFs of lessons ✅ Past Papers & Model Papers (with Marking Schemes) ✅ Quick MCQ Polls & Revision Questions ✅ Exam Tips & Study Hacks Join us, let's win together! 🚀 (All content is free for A/L students) 🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰
​📌 Join our Official Community:
🔹📌Bio-Math Nexus | A/L එකමුතුව🖇📚 ⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️

❇️ලෝකයේ ජීව විද්‍යාව සහ ස්වාභාවික ඉතිහාසය වෙනුවෙන් පිරිනමන ඉහළම සම්මානය, එහෙමත් නැත්නම් ජීව විද්‍යාවේ නොබෙල් ත්‍යාගය (Nobel Prize of Biology) දිනාගත්තේ අපේ ශ්‍රී ලාංකිකයෙක් බව ඔබ දන්නවාද?❇️ ලෝකයක් ඉදිරියේ අපේ රටේ නම රනින් ලියූ ඒ අභිමානවත් දැවැන්තයා තමයි රොහාන් පෙතියාගොඩ මහතා. චාල්ස් ඩාවින් වැනි ලෝක පූජිත විද්‍යාඥයින් බිහිකළ ලන්ඩනයේ ලිනියන් සංගමය (Linnean Society of London) මගින් පිරිනමන කීර්තිමත් 'ලිනියන් පදක්කම' (Linnean Medal) 2022 වසරේදී එතුමාට හිමි වුණා. මෙහි ඇති සුවිශේෂීම කාරණය වන්නේ, වසර 130කට අධික ඉතිහාසයක් ඇති මෙම සම්මානය දිනාගත් ප්‍රථම ශ්‍රී ලාංකිකයා එතුමා වීමයි! අපේ මේ පුංචි දූපතෙන් බිහිවුණු විද්‍යාඥයෙකුට මෙවැනි ගෝලීය ඇගයීමක් ලැබීම සමස්ත ජාතියටම විශාල ආඩම්බරයක්. එතුමාට මේ ලෝක පූජිත සම්මානය හිමිවුණේ නිකම්ම නෙවෙයි. දශක ගණනාවක් පුරා ලංකාවේ ඝන කැලෑ ගානේ, දුෂ්කර ඇළ දොළ ගානේ ඇවිදිමින්, ලෝකයම වඳවී ගියා යැයි සිතා සිටි සහ ලෝකයට මෙතෙක් හඳුන්වා දී නොතිබුණු ලංකාවට ආවේණික දුර්ලභ මත්ස්‍යයින් සහ උභයජීවීන් විශේෂ 100කට ආසන්න ප්‍රමාණයක් එතුමාගේ මූලිකත්වයෙන් ලෝකයට අලුතින්ම හඳුන්වා දුන්නා. අද ශ්‍රී ලංකාව ලෝකයේ 'ජෛව විවිධත්ව උණුසුම් කලාපයක්' (Biodiversity Hotspot) ලෙස ජාත්‍යන්තරය ඉදිරියේ අභිමානයෙන් බැබළෙන්නේ එතුමාගේ මේ දැවැන්ත පර්යේෂණ මෙහෙවර නිසයි. හුඟක් අය ජනප්‍රිය දේවල් පස්සේ දුවද්දී, අපේ පරිසරයේ හැංගිලා ඉන්න පුංචි සත්තුන්ගේ ජීවිත වෙනුවෙන් තමන්ගේ මුළු ජීවිතයම කැප කරපු මේ වගේ නිහඬ වීරයන් අපේ ජාතියේම සම්පතක්.
​📌 Join our Official Community:
🔹📌Bio-Math Nexus | A/L එකමුතුව🖇📚 Channel Link :- https://t.me/BioMathsNexus_AL

❇️ලෝකයේ ජීව විද්‍යාව සහ ස්වාභාවික ඉතිහාසය වෙනුවෙන් පිරිනමන ඉහළම සම්මානය, එහෙමත් නැත්නම් ජීව විද්‍යාවේ නොබෙල් ත්‍යාගය (Nobel P
❇️ලෝකයේ ජීව විද්‍යාව සහ ස්වාභාවික ඉතිහාසය වෙනුවෙන් පිරිනමන ඉහළම සම්මානය, එහෙමත් නැත්නම් ජීව විද්‍යාවේ නොබෙල් ත්‍යාගය (Nobel Prize of Biology) දිනාගත්තේ අපේ ශ්‍රී ලාංකිකයෙක් බව ඔබ දන්නවාද?❇️ මෙම විස්තරය දැනගැනීමට පහත ලින්ක් එක භාවිතා කරන්න. Post link:- https://t.me/BioMathsNexus_AL/845
​📌 Join our Official Community:
🔹📌Bio-Math Nexus | A/L එකමුතුව🖇📚 Channel Link :- https://t.me/BioMathsNexus_AL

🚀ඓතිහාසික දිනයක ඇරඹුම..!🚀 මිනිස් පරම්පරාවේ මිලග අභ්‍යාවකාශ දුරේක්ෂය රැගත් රොකට්ටුව අද දිනයේ දියත් කිරිමට නියමිතයි. ඒ ශ්‍රී
🚀ඓතිහාසික දිනයක ඇරඹුම..!🚀 මිනිස් පරම්පරාවේ මිලග අභ්‍යාවකාශ දුරේක්ෂය රැගත් රොකට්ටුව අද දිනයේ දියත් කිරිමට නියමිතයි. ඒ ශ්‍රී ලංකාවේ වෙලාවෙන් අද සවස 4.55 ට ය. ඇමෙරිකාවේ කෙනඩි අභ්‍යාවකාශ මධ්‍යස්ථානයෙන් ගමන් අරඹන මෙය Space X සමාගමේ Falcon Heavy රොකට්ටුව මගින් අභ්‍යාවකාශ ගත විමට නියමිතයි. මේක Hubble දුරේක්ෂයේ ධාරිතාවට සමාන වුනත් ඊට වඩා 100 ගුණයක විශාල පරාසයක එකවර ඡායාරූපගත කළ හැකි බව NASA ආයතනය පවසනවා. _⭕️මේ දුරේක්ෂයේ ප්‍රධාන අරමුණු ටික මෙන්න._ ▫️Dark Energy & Dark Matter හෙවත් විශ්වයේ වේගවත් ව්‍යාප්තියට බලපාන අඳුරු ශක්තිය සහ අඳුරු පදාර්ථය පිළිබඳ පර්යේෂණ කිරීම. ▫️Exoplanets නැතිනම් අපගේ ක්ෂීරපථය පුරා ඇති දහස් ගණනක් වූ බාහිර ග්‍රහලෝක සොයා ගැනීම ▫️විශ්වයේ ගැඹුරුතම අධෝරක්ත ඡායාරූප ලබා ගැනීම. ඉතිම් මේ කරන මෙහෙයුම සාර්තක වෙන්න කියලා අපි හැමොම ප්‍රාර්ථනා කරමු. 💗😇
​📌 Join our Official Community:
🔹📌Bio-Math Nexus | A/L එකමුතුව🖇📚 Channel Link :- https://t.me/BioMathsNexus_AL

🚨 Nancy Grace Roman අභ්‍යවකාශ දුරේක්ෂය රැගත් Falcon Heavy රොකට්ටුව ඇමෙරිකාවේ Florida හි කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් සාර්ථ
🚨 Nancy Grace Roman අභ්‍යවකාශ දුරේක්ෂය රැගත් Falcon Heavy රොකට්ටුව ඇමෙරිකාවේ Florida හි කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් සාර්ථකව පිටත්වුණා. ​
📌 Join our Official Community:
🔹📌Bio-Math Nexus | A/L එකමුතුව🖇📚 Channel Link :- https://t.me/BioMathsNexus_AL

🌝😌😉 ​Sin(q)/Cos(q) 1800+ Followers 🔥❤️🫂 📌 Join our Official Community: 🔹📌Bio-Math Nexus | A/L එකමුතුව🖇📚 Channel Lin
🌝😌😉 ​Sin(q)/Cos(q) 1800+ Followers 🔥❤️🫂
📌 Join our Official Community:
🔹📌Bio-Math Nexus | A/L එකමුතුව🖇📚 Channel Link :- https://t.me/BioMathsNexus_AL

Repost from Phy6Core
💫 මොකක්ද මේ Phy6Core කියන්නේ? ☄️මේක Physics ⚛️ Based කරගෙන, ඒත් Chemistry 🧪, Biology 🧬, Maths විෂයනුත් ඇතුළත් කරගෙන යන නිය
💫 මොකක්ද මේ Phy6Core කියන්නේ?
☄️මේක Physics ⚛️ Based කරගෙන, ඒත් Chemistry 🧪, Biology 🧬, Maths විෂයනුත් ඇතුළත් කරගෙන යන නියම වැඩක්!
☄️අපි මේකෙදී Olympiad 🏆, JEE, NEET වගේ ජාත්‍යන්තර විභාගවලින්, වාර විභාග ප්‍රශ්න පත්‍රවලින්, ගුරුවරුන්ගේ ගැටලුවලින් තෝරාගත් හොඳම ගණන් ඔයාලට අරන් එනවා. එතකොට ඔයාට ගණන් වලට තියෙන බය ඈත් වෙලාම යනවා! 💪
☄️හැම ගාණකටම පැහැදිලි විවරණයක් 📝 ලැබෙන නිසා, ඔයාටම ඔයාගේ උත්තර හරිද කියලා ලේසියෙන්ම ඔයාට බලාගන්න පුළුවන්.
☄️ඒ වගේම, ඔයාට අමාරු වෙන ගණන් අපේ Discussion Group එක හරහා විසඳගන්නත් ඔයාට පුලුවන් 💬
🚀එහෙනම් ඔයාගෙ Maths & Bio කරන යාලුවො අතරෙ shere කරන්න 👇 Telegram Channel Telegram Discussion

⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️ ❇️AMICABLE NUMBERS❇️ 📌 Amicable Numbers දෙකක් කියන්නේ, එක් එක් සංඛ්‍යාවේ තමන්ව හැර අනෙකුත් සියල
⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️ ❇️AMICABLE NUMBERS❇️ 📌 Amicable Numbers දෙකක් කියන්නේ, එක් එක් සංඛ්‍යාවේ තමන්ව හැර අනෙකුත් සියලුම සාධකවල එකතුව අනෙක් සංඛ්‍යාවට සමාන වන සංඛ්‍යා දෙකක්. 🤯
💙 වඩාත්ම ප්‍රසිද්ධ උදාහරණය — 220 & 284 220 හි සාධක 1 + 2 + 4 + 5 + 10 + 11 + 20 + 22 + 44 + 55 + 110 = 284 ✅ දැන් 284 බලමු 👇 1 + 2 + 4 + 71 + 142 = 220 ✅
ඒ නිසා 220 ↔ 284 Amicable Pair එකක් විදිහට හඳුන්වනවා! 🫂✨ මේකෙ ලස්සනම දේ තමයි — 220 හි සාධකවල එකතුව 284 284 හි සාධකවල එකතුව 220 📜 මේ සංඛ්‍යා යුගල පිළිබඳ අදහස පුරාණ ගණිතයේ සිටම තිබූ අතර, 220 සහ 284 යුගලය ඉතිහාසයේ ප්‍රසිද්ධම Amicable Pair එකක්. 🔢 තවත් උදාහරණයක්: 1184 ↔ 1210 ✨ 1184 හි සාධකවල එකතුව = 1210 1210 හි සාදකවල එකතුව = 1184 > මේ සංඛ්‍යා දෙකේ තියෙන සම්බන්ධතාවය ඒ කාලෙ හොයාගෙන තියෙන්නෙ අවුරුදු 16ක පොඩි ළමයෙක්.....🪄 ❤️ Numbers can have mathematical friendships too! ⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️
​📌 Join our Official Community:
🔹📌Bio-Math Nexus | A/L එකමුතුව🖇📚 Channel Link :- https://t.me/BioMathsNexus_AL 🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰
Credits :- ✨🅦🅞🅡🅛🅓 🅞🅕 Ṁḁṯḧḕṁḁṯḭḉṡ 📐

https://t.me/BioMathsNexus_AL?boost
Telegram Premium තියෙන අය boost කරන්නකො අපෙ චැනල් එක.....🥹

📚 2027 / 2028 A/L ළමයින්ට වැදගත් Resources! 🔥 ⚡ PHYSICS ⚡ 👨‍🏫 2025 අනුරාධ සර් • Final Paper • Guess Paper • Revision Videos 🎥 • බහුවරණ විවරණ 📝 🧪 CHEMISTRY 🧪 👨‍🏫 2025 අමිල සර් • Final Paper • ETP Paper • Revision Videos 🎥 • බහුවරණ විවරණ 📝 🧬 BIOLOGY 🧬 👨‍🏫 2025 සශංක සර්ගේ Revision Videos 🎥 • Revision Videos • බහුවරණ විවරණ 📝 🔥 මේ Resources වලට අමතරව සැප්තැම්බර් මුල් සතියේ ඉඳන් තවත් වැඩසටහන් ගොඩක් පටන් ගන්නවා! 🧪 Organic Chemistry පරිවර්තන පුහුණු වැඩසටහන 📖 Past Paper Discussions 📝 Model Paper Discussions 💡 වැදගත් Short Notes 🎯 විෂයන් තුනම වර්ගීකරණය කළ ප්‍රශ්න + පිළිතුරු 📌 2027 Revision | 2027 Theory | 2028 Theory කරන හැමෝටම මේ Resources ප්‍රයෝජනවත් වේවි. ❤️‍🔥 🌝 යාළුවන්ටත් Share කරලා Channel එකට එක්කරගන්න! 🚀පරන Resources ටික බලන්න Resources button එක ක්ලික් කරන්න 🎊 🚀අලුත් වැඩෙට ජොයින් වෙන්න Join now button එක ක්ලික් කරන්න🎊 ━━━━━━━━━━━━━━━
☛𝙹𝙾𝙸𝙽 𝙽𝙾𝚆 @hubpaper
#AL2027 #AL2028 #දිනලා_විතරක්_ඉවරකරන්න ⭕YOU CAN DO IT⭕

🗂🗂🗂🗂🗂🗂🗂🗂🗂🗂🗂🗂🗂🗂🗂🗂🗂 ⭕️මේ වන විට BioMathsNexus AL එකමුතුව අපගේ Telegram Channel එක හරහා ජීව විද්‍යාව සහ සංයුක්ත
🗂🗂🗂🗂🗂🗂🗂🗂🗂🗂🗂🗂🗂🗂🗂🗂🗂 ⭕️මේ වන විට BioMathsNexus AL එකමුතුව අපගේ Telegram Channel එක හරහා ජීව විද්‍යාව සහ සංයුක්ත ගණිතය පාඩම් වලට අදාළව වෙන්කළ විභාග ප්‍රශ්න ඇතුළත් වන පේසුරු ප්‍රශ්න පත්‍රවල PDF Upload කර ඇත.චැනලයට සම්බන්ධ වී අවශ්‍ය අය ඒවා ලබා ගන්න..⭕️
🔰එමෙන් ම භෞතික විද්‍යාව හා රසායන විද්‍යාව පේසුරු ප්‍රශ්න පත්‍ර PDF හෙට සහ අනිද්දා දිනවල චැනලය මඟින් ලබා ගත හැක 🔰
🪯දැනට චැනලය හරහා ගත හැකි පේසුරු ප්‍රකාශන(PDF Files) :- 🔵සංයුක්ත ගණිතය Link- https://t.me/BioMathsNexus_AL/795 🟢ජීව විද්‍යාව Link:- https://t.me/BioMathsNexus_AL/763 🔴භෞතික විද්‍යාව Link:- https://t.me/BioMathsNexus_AL/852 🟣රසායන විද්‍යාව Link:- https://t.me/BioMathsNexus_AL/971
​📌 Join our Official Community:
🔹📌Bio-Math Nexus | A/L එකමුතුව🖇📚 Channel Link :- ❇️ https://t.me/BioMathsNexus_AL ❇️

+9
1755319147_සංස්කරණ හා සංයෝජන.pdf1.08 MB

+9
1755284061_සරල_අනුවර්තීය_චලිතය_.pdf2.43 MB