𝗕𝗜𝗢𝗠𝗔𝗧𝗛𝗦𝗡𝗘𝗫𝗨𝗦 𝗔/𝗟 | එකමුතුව📖💡🧬
الذهاب إلى القناة على Telegram
Do Your Best ✨ Never Give Up 🔥 👑Join Our Main Channels:- ✅Channel Create-2026/07/27 🔰BIOMATHSNEXUS RESOURCES GROUP- ⭕️ https://t.me/BioMathsNexustutes ✅Create-2026/09/05 🔰AD Chem Papers Channel:- ⭕️https://t.me/amilaschem28 ✅Owner:- @ddeneth0404
إظهار المزيدلم يتم تحديد البلدالفئة غير محددة
2 405
المشتركون
+324 ساعات
+307 أيام
+11530 أيام
أرشيف المشاركات
Repost from ORBIX study apps by astralis
📣 2027 A/L? තව තියෙන්නේ එක අවුරුද්දයි. ⌛️📆 ඒ අවුරුද්දත් නිකන්ම ගෙවිලා යන්න දෙනවද? නැත්නම් Result එක වෙනස් කරනවද? ⚾️💍 ORBIX — ඔයාගේ A/L Study Life එකම එක තැනක. ⏱️ Pomodoro — focus 🎧 Spotify integration — study music 🗓 Time-block Planner 📈 Study/ Marks Analysis — 📝 Notes & Papers — study resources 🤖EPIS AI — study support 🔖 flashcards 🔥 Streaks & Progress — consistency එක maintain කරන්න 🎯 Goals & Tracking — ඔයාගේ targets track කරන්න 🔥 8+ themes try කරලා, ඔයාට හොඳම එක තෝරගන්න. 👉 https://t.me/astralis_web_apps 💬 Reviews: https://t.me/web_app_comments owner - @udulaiw admin - @celeste_ooo Study SMART. Stay Consistent. One step ahead, every day. 🚀
Telegram Channel for Chem PapersChannel Link:- https://t.me/amilaschem28 මෙම channel එක හරහා අමිල දසනායක ගුරුතුමන්ගේ 2028 සිසුන් සඳහා සිදු කරන Session Papers,Main Papers,Full Papers ලබා දීම සිදුකරනු ලැබේ.
AL සිසුන්ගේ ප්රධාන චැනලය වෙත සම්බන්ධ වීමට:-⭕️Join Our Main Channel:- 🔹📌Bio-Math Nexus | A/L Science Stream🖇📚 Link:- https://t.me/BioMathsNexus_AL
Telegram Channel for Chem PapersChannel Link:- https://t.me/amilaschem28 මෙම channel එක හරහා අමිල දසනායක ගුරුතුමන්ගේ 2028 සිසුන් සඳහා සිදු කරන Session Papers,Main Papers,Full Papers ලබා දීම සිදුකරනු ලැබේ.
AL සිසුන්ගේ ප්රධාන චැනලය වෙත සම්බන්ධ වීමට:-⭕️Join Our Main Channel:- 🔹📌Bio-Math Nexus | A/L Science Stream🖇📚 Link:- https://t.me/BioMathsNexus_AL
🚨 අපේක්ෂිත කාලයට වඩා ඉක්මනින් GTA 6 PC Version එක නිකුත් විමට ඉඩ ඇත.
Source - According to VGC📌 Join our Official Community: 🔹📌Bio-Math Nexus | A/L එකමුතුව🖇📚 Channel Link :- https://t.me/BioMathsNexus_AL
⏰මිනිත්තුවේ_රීතිය⏰
අපගේ කාලය නිසි පරිදි කළමනාකරණය කර ගැනීමට නොහැකි වීමෙන් අප විශාල මානසික පීඩනයකට ලක් වේ.ඊට ප්රධානතම හේතුව නම් කාලය වේගයෙන් ඉගිලී යන අතර අපගේ වැඩ ඉබි ගමනින් යෑමයි .
ඉතිං අපට කාලයත් සමග යම් කිසි මට්ටමකින්වත් තරඟයේ යෙදීමට නොහැකි නම් අපට හිමි වන්නේ පසුතැවීමක් හා මානසික ආතතිය විතරමයි.
ඒ නිසා, අප වැඩක් කිරීමට එහෙ මෙහෙ යන අතරතුර අපට මිනිත්තුවක් තුල කළ හැකි කිසියම් කාර්යයක් තිබේ නම් එය අවසන් කළ යුතුයි.
මුලින්ම මේක මොන පිස්සු වැඩක්දැයි සිතෙන්නට පුළුවන්.නමුත් අප එහා මෙහා යන විට අපට මිනිත්තුවක් තුල කළ හැකි වැඩ කෙතරම් තිබේදැයි පෙනෙයි.ඒවා එකින් එක අවසන් වුනොත් අප අවට නිකම්ම පිළිවෙල වී අපගේ මානසික නිදහස ලැබෙන්නට පටන් ගනී.
මිනිත්තුවකින් කරන්නට පුළුවන් වැඩ ගොඩ ගැසී වැඩ කන්දක් නිර්මාණය වී ඇති බව එවිට ඔබට පෙනී යයි.
ඔබ එහා මෙහා යන විට ගෙබිම කිසියම් දෙයක් වැටී ඇති නම් මිනිත්තුවක් තුල ඔබට එය නියමිත ස්ථානයක තැබීමට පුළුවන.සේදු රෙදි ඇත්නම් ඒවා පිළිවෙලකට සකස් කළ හැකිය.
ඉතිං මිනිත්තුවක් වැය වන කිසිදු කාර්යයක් වෙනත් වේලාවක කරන්නේ යැයි සිතා කල් නොදමන්න.සිදුවන වෙනස ඔබටම වැටහේවි.
📌 Join our Official Community:🔹📌Bio-Math Nexus | A/L එකමුතුව🖇📚 Channel Link :- https://t.me/BioMathsNexus_AL
*General English* 📛🧿
_🔖Active_
https://drive.google.com/file/d/1nHVYyHMpkT3hRKwa8xIxr0yucVY4dFp7/view?usp=drivesdk
_🔖Adjective_
https://drive.google.com/file/d/1-KsvjsZ6vYULWvsH9Rs4RCeJ4smV4n8o/view?usp=drivesdk
_🔖Conditonals_
https://drive.google.com/file/d/1ahVYw1oj1GSRE0f8C_vvCWijS3quTlMh/view?usp=drivesdk
_🔖 Future Tense_
https://drive.google.com/file/d/1KaSQ2Z6DQ7tArnwsi7XSQ8ybLqTcYax4/view?usp=drivesdk
_🔖Adverbs_
https://drive.google.com/file/d/1kllpet3ryDRYPIVhw0Wyo_ExHTtgzxht/view?usp=drivesdk
_🔖 Model Verbs_
https://drive.google.com/file/d/1NNRIuVtcxVMMrl95Tn8Rf1yv9iguM7Kd/view?usp=drivesdk
_🔖Perfect_
https://drive.google.com/file/d/1aiaImnKdf_5oJCFHDV1TCni7d9ITp8lK/view?usp=drivesdk
_🔖Prepositions_
https://drive.google.com/file/d/1ZE_6NMs7SnACnQEIiSIjsecl_OM3UpDv/view?usp=drivesdk
_🔖Reported_
https://drive.google.com/file/d/1HKZ-yBrry_NET33YqRWDor3jNIoUfo3t/view?usp=drivesdk
_🔖Simple present_
https://drive.google.com/file/d/1BTEvonMLHiyM4SLsFWqm_UWPZm9XW9Ve/view?usp=drivesdk
https://drive.google.com/file/d/1y94X9axluc7v8SgbinisSrieNmjpjoAD/view?usp=drivesdk
_🔖Clauses_
https://drive.google.com/file/d/1QoQXw2fHQdtZzF0aFTrTCdAGgidAKlMQ/view?usp=drivesdk
_🔖interview_
https://drive.google.com/file/d/1H0-uMt-VKyuY7FVW7PCKyZfkQFBdvrOD/view?usp=drivesdk
_🔖Letter writing_
https://drive.google.com/file/d/1ByXrJQIBz5t42f_9cIQksIhHKuX8D9-e/view?usp=drivesdk
_🔖Writing Emails_
https://drive.google.com/file/d/1oU_K4jGQFoe6K1RH3JhZ1W5e2BCZ7kGa/view?usp=drivesdk
🗂️ *Model Papers*
https://drive.google.com/drive/folders/1n8ibiO6M1YoNw82I2jvF2GsMBtv9xNfL
Get Files:- https://t.me/BioMathsNexus_AL/918
📌 Join our Official Community:🔹📌Bio-Math Nexus | A/L එකමුතුව🖇📚 Channel Link :- https://t.me/BioMathsNexus_AL
😥Sadly, the father of the owner of the SCI-LINK Channels has passed away. Let’s all keep him and his family in our thoughts and prayers, and pray that his father rests in peace. 🕊🤍 @@SCILINK2_0
- Bio-Math Nexus | A/L එකමුතුව 📖💡🧬
🥹❤️
Really felt it ✨✨✨
📌 Join our Official Community:🔹📌Bio-Math Nexus | A/L එකමුතුව🖇📚 Channel Link :- https://t.me/BioMathsNexus_AL
මේවාගෙන් හරි කමක් නෑ කට්ටිය වැඩක් ගන්න මගෙ චැනල් එක වගේම මේ චැනල් එකේ ඉන්න අයියල අක්කල ගොඩක් උදව් කරනවා AL සෙට් එකට ❤️
🔴 අනුරාධ සර්ගෙ revision notes , full papers හැම සතියෙම සෙනසුරාදා රෑ වෙද්දි upload කරනවා. අවශ්ය අය එකතුවෙන්න
https://t.me/kavinotes11
Follow the Bio-Math Nexus | A/L එකමුතුව(සා.පෙළ මෙහෙවර) 📖️💡🧬
channel on WhatsApp: https://whatsapp.com/channel/0029VbCf6onIN9isTN4I1M2K
මෙවර හෝ ඊළඟ අවුරුදු වල සාමාන්ය පෙළ සඳහා පෙනී සිටින ඔයාලගෙ නංගිලා මල්ලිලා ඉන්නවනම් share කරමු කට්ටිය..👀❤️
🔴ඔබ දන්නවාද ?🔴
ඔබ දන්නා දේ ඔබ දන්නා නිසා, ඔබ නොදන්න දේ නොදන්නා බව ඔබ තැකීමක් නොකරන බව. මන්ද, ඔබ නොදන්නා දේට වඩා දන්නා දේ ගැන දන්නා නිසා නොදන්නා දේ නොදනී..
📌 Join our Official Community:
🔹📌Bio-Math Nexus | A/L එකමුතුව🖇📚Channel Link :- https://t.me/BioMathsNexus_AL 👑 Owner: Deneth Dulmika 🛡 Admins: Chamath Mihisara | Sadini Udugama|Kavya
The Story Of Johnnie Walker...👀⭕️
📌 Join our Official Community:
🔹📌Bio-Math Nexus | A/L එකමුතුව🖇📚
Channel Link :-
https://t.me/BioMathsNexus_AL
