ar
Feedback
2027 Biology | Theory

2027 Biology | Theory

الذهاب إلى القناة على Telegram

إظهار المزيد
لم يتم تحديد البلدالفئة غير محددة
257
المشتركون
+424 ساعات
+107 أيام
+2130 أيام
أرشيف المشاركات
⚡️⚡️⚡️⚡️ අද දින ප්‍රශ්න පත්‍රය ලිවීම Revision Paper 05 සවස 1.00 සිට 4.00 දක්වා සිදුකළ හැක.

නැවත මතක් කිරීම

Paper Discussion දාගන්නේ කවදටද ළමයි, ඔටාලාට Discussion එකකට පැය 3ක් වෙන් කරගන්න පුළුවන් දවස් වෙලාවල් ටික දාන්නකෝ බලන්න

අද Revision Paper 05 ලියන ළමයි 0704041825 ට Message එකක් දාලා Submission Links සහ Paper Writing zoom Link එක ඉල්ල ගන්න

🔴අපි දිගටම දවස් දෙක ගානේ පන්තිය තියාගෙන යමු ළමයි ඉක්මනින් Syllabus එක ඉවර කරන්න

⚡️⚡️⚡️⚡️ මෙම මාසය තුළ ඉදිරි පන්ති කාලසටහන 21 ඉරිදා සවස 6.30 24 බදාදා සවස 6.30 28 ඉරිදා සවස 6.30 ජුනි 01 බදාදා සවස 6.30

ඉරිදා සවස 6.00 ඉඳලා කොහොමද ළමයි ?

හෙට සවස 6.00ට අපි පන්තිය Reschedule කරමුද ළමයි?

⚡️⚡️⚡️⚡️ විදුලිය ඇණහිටීමක් තියෙනවා ළමයි. Signal වැඩ කරන්නෙත් නෑ. 🥲🥲.

අද සවස 6.30 වෙද්දි පන්තියට Website එකේ Link එකෙන් Join වෙමු ළමයි

Papers ලියන්න පුළුවන් දවස්

Papers මේවාට Submit කරන්න ළමයි

https://forms.gle/iHqXiss8RWamA37g7 Revision Paper MCQ Answer Submission https://forms.gle/VaJLNq6HoGiASYeK6 Part 2 Answer Submission LInk - Revision Paper

අද Paper එක ලිව්වේ නැති ළමයි හෙට හවස 1.000 ඉඳලා Paper එක ලියන්න Ready වෙමු.

Yasith Ariyawansa is inviting you to a scheduled Zoom meeting. Topic: Paper Writing Session Join Zoom Meeting https://us06web.zoom.us/j/81275618086?pwd=DzjHa6KzZcAvqLg062x5qnaiMrqxgs.1 Meeting ID: 812 7561 8086 Passcode: 833523

අද එතකොට discussion එක තියලා තේරුමක් නැ පන්තියේ ළමයි බහුතරයක් අද Paper එක ළියලා නැති නිසා.අපි කතා කරගෙන හැමෝටම පුළුවන් දවසක් දාගමු.

ළමයි හැමෝම Paper එක කරලා ඉවර වුනහම Paper Discussion එක තියමු ළමයි. අද Discussion කරලා තේරුමක් නෑනේ එදා මම අහපු දවසේ ළමයි කිව්වා නේ සෙනසුරාදා ලියන්න පුළුවන් කියලා paper එක. ඒකයි සෙනසුරාදා Paper ලියා Discussion එකත් එදාටම දැම්මේ

Yasith Ariyawansa is inviting you to a scheduled Zoom meeting. Topic: Paper Writing Session_Sunday Time: Jun 14, 2026 01:00 PM Colombo Every week on Sun, until Aug 9, 2026, 9 occurrence(s) Please download and import the following iCalendar (.ics) files to your calendar system. Weekly: https://us06web.zoom.us/meeting/tZUvcOyurzMqEtKNbnzvbHiZQku2cN0BlN5w/ics?icsToken=DE2YJ4BtP6wkg4C1JAAALAAAAOftnvAsj9nYXTK2PTTl9pOi93gfo8YKAoWLO1zwRDzoAvFGJWhixFnsJDYA3zTKPnLzritnPerr_7OY-jAwMDAwMQ&meetingMasterEventId=4vHb5MP1Te6MMLrJT8SPxA Join Zoom Meeting https://us06web.zoom.us/j/81275618086?pwd=DzjHa6KzZcAvqLg062x5qnaiMrqxgs.1 Meeting ID: 812 7561 8086 Passcode: 833523

Papers ලියන්න පුළුවන් Zoom Sessions සෙනසුරාදා සහ අඟහරුවාදා ප.ව. 3.00 සිට 6.00 දක්වා ඉරිදා, සඳුදා සහ සිකුරාදා ප.ව. 1.00 සිට 3.00 දක්වා.