uz
Feedback
2028 THEORY | CHEMISTRY | CHARITHA DISSANAYAKE

2028 THEORY | CHEMISTRY | CHARITHA DISSANAYAKE

Kanalga Telegram’da o‘tish

Ko'proq ko'rsatish
Mamlakat belgilanmaganToif belgilanmagan
4 076
Obunachilar
+724 soatlar
+67 kun
+5230 kun

Ma'lumot yuklanmoqda...

O'xshash kanallar
Ma'lumot yo'q
Muammo bormi? Iltimos, sahifani yangilang yoki bizning qo'llab-quvvatlash boshqaruvchimizga murojaat qiling>.
Taglar buluti
Ma'lumot yo'q
Muammo bormi? Iltimos, sahifani yangilang yoki bizning qo'llab-quvvatlash boshqaruvchimizga murojaat qiling>.
Kirish va chiqish esdaliklari
---
---
---
---
---
---
Obunachilarni jalb qilish
Sentabr '26
Sentabr '26
+24
1 kanalda
Avgust '26
+199
1 kanalda
Get PRO
Iyul '26
+223
4 kanalda
Get PRO
Iyun '26
+167
27 kanalda
Get PRO
May '26
+153
5 kanalda
Get PRO
Aprel '26
+4 115
1 kanalda
Get PRO
Mart '260
44 kanalda
Get PRO
Fevral '26
+37
48 kanalda
Sana
Obunachilarni jalb qilish
Esdaliklar
Kanallar
05 Sentabr+1
04 Sentabr+10
03 Sentabr+5
02 Sentabr0
01 Sentabr+8
Kanal postlari
💫 හෙට "ආවර්තිතාව ගැටළු, ව්‍යුහය හා බන්ධන ද්වී ධ්‍රැව ඝූර්ණය හා විද්‍යුත් ඍනතාවය ට බලපාන සාධක" සාකච්ඡා කෙරේ.. ⚛️ 🔰 2028 THEO
💫 හෙට "ආවර්තිතාව ගැටළු, ව්‍යුහය හා බන්ධන ද්වී ධ්‍රැව ඝූර්ණය හා විද්‍යුත් ඍනතාවය ට බලපාන සාධක" සාකච්ඡා කෙරේ.. ⚛️ 🔰 2028 THEORY 🔰 CHEMISTRY 🔰 CHARITHA DISSANAYAKE 🔘හෙට, 🔘සැප්තැම්බර් 06, 🔘ඉරිදා, 🔘ප.ව.1.00 - 5.00.
🔅 Physical සම්බන්ධවන දරුවන් භෞතිකවත්, Online මගින් සම්බන්ධවන දරුවන් www.syzygy.lk වෙබ්සයිට් ඔස්සේ සජීවීවත් පන්තිය සමග සම්බන්ධවන්න. 🔅 දෙවන කණ්ඩායම සඳහා Physical හා Online මගින් සම්බන්ධ වූ සියලුම දරුවන්ද ඉරිදා දින ප්‍රධාන පන්තියට අනිවාර්‍යෙන්ම සම්බන්ධ විය යුතුය.
⚠️ අගෝස්තු මාසයේ පන්තියට සම්බන්ධ වීමට නොහැකි වූ දරුවන් සිටීනම් එම දරුවන්ට ද හෙට දින සිට පන්තියට සම්බන්ධ වෙලා වැඩ ටික කරගෙන යන්න පුලුවන්.එයාලට පසුගිය Recording සියල්ලම Tute එක්ක ලබාගන්නත් පුලුවන්. ❤️
( ඔයාට මේ දක්වා පන්තියෙ අතපසු වූ වෙනත් Recording Tute තියෙනවනම් ඒ ගැනත් පන්තියට ඇතුළු වෙනකොටම අපේ Crew එකට කියන්න.ඔයාට අවශ්‍ය සියලුම දේවල් ප්‍රධාන ශාලාව පිටුපස සූදානම් කරලයි තියෙන්නෙ.🤗 Online දරුවන් 0714683239 අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න.)
♻️ SyZyGy - ගම්පහ ♻️ 🪼 Telegram: https://t.me/CD28GM 🍀 WhatsApp: https://whatsapp.com/channel/0029VbCZWLDBVJl2Uh4fah3l ☎️ විමසීම් 0714683239 - whatsapp 0777688507 - call 🛜 ලංකාවටම - Online Online පන්තිවල සියලුම විස්තර සඳහා 👇 ☎️ whatsapp - 0714683239 Hot Line - 0777 67 47 47 Thank you..! ❣️ 1️⃣2️⃣3️⃣4️⃣ 🔹 Charitha Dissanayake 🔹 Chemistry Team #අපි_තමයි_අහස

2
මනසට සීමාවක් තියෙනවද? See Beyond the Obvious | EP 01 හීන කියන්නේ නිකන් හීනම විතරක්ද? 🌛 පුංචි කාලේ ඉඳන් problems මගේ ඔළුව ඇතු
මනසට සීමාවක් තියෙනවද? See Beyond the Obvious | EP 01 හීන කියන්නේ නිකන් හීනම විතරක්ද? 🌛 පුංචි කාලේ ඉඳන් problems මගේ ඔළුව ඇතුළේම visualize කරලා, හිතෙන්ම ඒවා solve කරගෙන යද්දි… එක දවසක මට මගේම හීන ඇතුළෙත් මම ඉන්නවා කියලා දැනෙන්න පටන් ගත්තා. ඒ තමයි Lucid Dreaming.💫 🔴 Watch Full Episode Now👇 Link: https://youtu.be/YZrKLXTOSjo මේක හීන ගැන විතරක් නෙවෙයි. අපි අපේ mind එක කොච්චර දුරට train කරන්න පුළුවන්ද කියන කතාවක්. 📢 Join & Stay with us 🔄 💬 Hashan Hasalanka Official: ‎https://whatsapp.com/channel/0029VbE8W4m6hENlLgLj242f 🧑‍🏫🉑🈺🈷️ #CharithaDissanayake #HashanHasalanka #SeeBeyondTheObvious #ThinkDifferent #InnovativePodcast #viral
463
3
🔴 2027 AL Physics Revision හෙට (සැප්තැම්බර් 03) පටන් ගන්නවා, පළමු දිනය නොමිලේ. සැප්තැම්බර් 03 බ්‍රහස්පතින්දා 🔺SyZyGy නුගේගො
🔴 2027 AL Physics Revision හෙට (සැප්තැම්බර් 03) පටන් ගන්නවා, පළමු දිනය නොමිලේ. සැප්තැම්බර් 03 බ්‍රහස්පතින්දා 🔺SyZyGy නුගේගොඩ 🕢 උදේ 7.30 ට. සැප්තැම්බර් 04 සිකුරාදා 🔺SyZyGy ගම්පහ 🕢 උදේ 7.30 ට. Online ළමයින් සඳහා syzygy.lk syzyzgyonline.lk 2027 AL Physics Revision Telegram Channel - https://t.me/+uxO3jpKp0bIxNTRl
883
4
🔤🔤🔤🔤🔤🔤🔤 Welcome to the 2028 THEORY Chemistry class. For more information about the classes, join the desired Channel a
🔤🔤🔤🔤🔤🔤🔤 Welcome to the 2028 THEORY Chemistry class. For more information about the classes, join the desired Channel and Group via the link below. 2028 THEORY රසායන විද්‍යා පන්තියට සම්බන්ධ වූ ඔබව සාදරයෙන් පිළිගනිමු. පන්ති පිළිබඳව වැඩිදුර විස්තර සඳහා පහත link ඔස්සේ ඔබට අවශ්‍ය Channel සහ Group වෙත සම්බන්ධ වන්න. ⭐️ 2028 THEORY GAMPAHA https://t.me/CD28GM ⭐️ 2028 THEORY NUGEGODA https://t.me/CD28NU ⭐️ 2028 THEORY RATHNAPURA https://t.me/CD28RP ⭐️ 2028 PAPER https://t.me/CD2028P ⭐️ 2028 SyZyGy Online මහගෙදර https://t.me/+VD_OzUhblYExZjZl ⭐️ 2028 WHATSAPP CHANNEL https://whatsapp.com/channel/0029VbCZWLDBVJl2Uh4fah3l ⭐️ 2028 DISCUSSION GROUP https://t.me/+3GFl08lFdlVmOGU1 ⭐️ ASK CHEMISTRY TEAM GROUP https://t.me/+iZy4l7z-w0ozNzk1 Thank you..! ❣ 1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස
968
5
⭕️ WORK PLAN - SEPTEMBER ✅ 2028 THEORY ✅ CHEMISTRY සැප්තැම්බර් මාසයේදී දෙවන ඒකකය "ව්‍යූහය හා බන්ධන" සාකච්ඡා කෙරේ.🔥 🔘සැප්.06
⭕️ WORK PLAN - SEPTEMBER ✅ 2028 THEORY ✅ CHEMISTRY සැප්තැම්බර් මාසයේදී දෙවන ඒකකය "ව්‍යූහය හා බන්ධන" සාකච්ඡා කෙරේ.🔥 🔘සැප්.06 ඉරිදා 🔘සැප්.13 ඉරිදා 🔘සැප්.20 ඉරිදා 🔘සැප්.27 ඉරිදා ⏰ සෑම ඉරිදා දිනයකම ප.ව.1.00 සිට ප.ව.5.00 දක්වා සාමාන්‍ය පරිදි "SyZyGy ගම්පහ" ආයතනය තුල භෞතිකව පන්ති කටයුතු පැවැත්වේ. Online සම්බන්ධවන දරුවන් www.syzygy.lk වෙබ්සයිට් ඔස්සේ Online පන්තිය සමග සම්බන්ධ වන්න.▶️ ❌ Main Exam අංක 01 විභාගයද සැප්.02 බදාදා පෙ.ව.7.30 සිට 12.30 දක්වා පැවැත්වේ. 💎💎💎💎💎💎💎💎💎 ⭐️ 2028 ප්‍රශ්න පත්‍ර පන්තිය⭐️ මෙම පන්තිය සැප්.03 බ්‍රහස්පතින්දා දින පැවැත්වේ. එදිනට මෙහි අමතර දින සහ ඉදිරි කාලසටහන ඔබ වෙත දැනුවත් කෙරේ. 💎💎💎💎💎💎💎💎💎 ⭐️ 2028 දෙවන කණ්ඩායම ⭐️ සෑම අඟහරුවාදා දිනයකම ප.ව.3.00 සිට ප.ව.6.30 දක්වා මෙම පන්තිය භෞතිකව සහ Online ලෙස පැවැත්වේ.පාසල් නිවාඩු දිනයක්නම් පෙ.ව.8.00 සිට ප.ව.1.00 දක්වා පැවැත්වේ. 💎💎💎💎💎💎💎💎💎 ⭐️ ENGLISH MEDIUM ⭐️ සෑම සිකුරාදා දිනයකම ප.ව.3.00 සිට ප.ව.6.30 දක්වා "SyZyGy ගම්පහ" ආයතනයේදී මෙම පන්තිය ඉංග්‍රීසි මාධ්‍යයෙන් පැවැත්වේ.භෞතිකව පමණි.පාසල් නිවාඩු දිනයක්නම් ප.ව.2.00 සිට ප.ව.6.00 දක්වා පැවැත්වේ.. 🔻 SyZyGy - ගම්පහ 🔻 🪼 Telegram Channel:- https://t.me/CD28GM 🍀 WhatsApp Channel:- https://whatsapp.com/channel/0029VbCZWLDBVJl2Uh4fah3l ☎️ විමසීම් ☎️ 💬 0714683239 - whatsapp 📞 0777688507 - call ☎️ Hot Line - 0777674747 Thank U...❣️ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #Workplan #September
1 756
6
📢 Something Big Coming Soon 🔜 https://youtube.com/shorts/fDb2KkH_hV0?si=DH1hfL1RLhq6UaJ7 Stay Tuned 🎈 🧑‍🏫🉑🈺🈷️ #CharithaDissanayake #HashanHasalanka #TheLegendaryPaperClass
1 585
7
🪷 උතුම් නිකිණි පුර පසළොස්වක පොහොය දිනය අදයි! 🙏🏻✨ "අප්පමාදෝ අමතපදං පමාදෝ මච්චුනෝ පදං අප්පමත්තා න මීයන්ති යේ පමත්තා යථා මතා"
🪷 උතුම් නිකිණි පුර පසළොස්වක පොහොය දිනය අදයි! 🙏🏻✨ "අප්පමාදෝ අමතපදං පමාදෝ මච්චුනෝ පදං අප්පමත්තා න මීයන්ති යේ පමත්තා යථා මතා" 📍අර්ථය: අප්‍රමාදය (සිහියෙන් යුතුව කටයුතු කිරීම) නිවනට මඟයි. ප්‍රමාදය මෘත්‍යුවට (මරණයට) මඟයි. අප්‍රමාදී වූවෝ නොමැරෙති. ප්‍රමාදී වූවෝ මළවුන් වැන්නෝය. (ධම්ම පදය - අප්පමාද වග්ගය) මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ මූලිකත්වයෙන් හා අජාසත්ත රජතුමාගේ දායකත්වයෙන් රජගහනුවර සත්තපණ්ණි ගුහා ද්වාරයේදී ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීමට කටයුතු සම්පාදනය වීමත්, ආනන්ද හිමියන් රහත් භාවයට පත්වීමත් සිදුවූ උතුම් නිකිණි පුණ්‍ය දිනය අදයි. ඇසළ පොහොය දින වස් නොඑළඹි මහා සංඝරත්නය "පසු වස්" එළඹීම, බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේ නිධානය කර සේරුවාවිල මංගල මහා සෑයේ තැන්පත් කිරීම ඇතුළු ශාසනික සිදුවීම් රැසකින් ආලෝකමත් වූ පූජනීය දිනයක් ලෙස නිකිණි පොහොය දිනය සලකයි.💫🌕 නොපසුබස්නා උත්සාහයෙන් හා අප්‍රමාදීව කටයුතු කරමින් ප්‍රතිපත්ති පූජාවට මුල්තැන දී කටයුතු කිරීමට මෙම උතුම් නිකිණි පොහොය දිනය ඔබ සැමට ශක්තියක් වේවා! ✨ Thank you..! ❣ 1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #nikini #fullmoon #poyaday #අපි_තමයි_අහස
1 533
8
🔤🔤🔤🔤🔤🔤🔤 Welcome to the 2028 THEORY Chemistry class. For more information about the classes, join the desired Channel a
🔤🔤🔤🔤🔤🔤🔤 Welcome to the 2028 THEORY Chemistry class. For more information about the classes, join the desired Channel and Group via the link below. 2028 THEORY රසායන විද්‍යා පන්තියට සම්බන්ධ වූ ඔබව සාදරයෙන් පිළිගනිමු. පන්ති පිළිබඳව වැඩිදුර විස්තර සඳහා පහත link ඔස්සේ ඔබට අවශ්‍ය Channel සහ Group වෙත සම්බන්ධ වන්න. ⭐️ 2028 THEORY GAMPAHA https://t.me/CD28GM ⭐️ 2028 THEORY NUGEGODA https://t.me/CD28NU ⭐️ 2028 THEORY RATHNAPURA https://t.me/CD28RP ⭐️ 2028 PAPER https://t.me/CD2028P ⭐️ 2028 SyZyGy Online මහගෙදර https://t.me/+VD_OzUhblYExZjZl ⭐️ 2028 WHATSAPP CHANNEL https://whatsapp.com/channel/0029VbCZWLDBVJl2Uh4fah3l ⭐️ 2028 DISCUSSION GROUP https://t.me/+3GFl08lFdlVmOGU1 ⭐️ ASK CHEMISTRY TEAM GROUP https://t.me/+iZy4l7z-w0ozNzk1 Thank you..! ❣ 1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස
1 533
9
💫 හෙට "ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලිවීම" හා "ආවර්තිතා වගුව" සාකච්ඡා කෙරේ.. ⚛️ 🔰 2028 THEORY 🔰 CHEMISTRY 🔰 CHARITHA DISSANAYAKE
💫 හෙට "ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලිවීම" හා "ආවර්තිතා වගුව" සාකච්ඡා කෙරේ.. ⚛️ 🔰 2028 THEORY 🔰 CHEMISTRY 🔰 CHARITHA DISSANAYAKE 🔴 දෙවන කණ්ඩායම 🔴 පරමාණුක ව්‍යූහය 🔥 🔘හෙට, 🔘අගෝස්තු 25, 🔘අඟහරුවාදා, 🔘පෙ.ව.8.00 - 1.00. 🔅 Physical සම්බන්ධවන දරුවන් භෞතිකව අනිවාර්‍යෙන්ම සම්බන්ධවන්න. 🔅 ඉරිදා පළමු කණ්ඩායම සඳහා Physical හා Online මගින් අලුතින් සම්බන්ධ වූ දරුවන් අඟහරුවාදා දින දෙවන කණ්ඩායම් පන්තියට සම්බන්ධ වී පළමු පාඩමේ ඔබට අතපසු වූ අවශ්‍ය පාඩම් කොටස් ආවරණය කරගන්න. 🔅 Online සම්බන්ධවන දරුවන් www.syzygy.lk ඔස්සේ සම්බන්ධ වන්න. 💠💠💠💠💠💠💠💠💠💠 2025 උසස් පෙළ විභාගයෙන් අපි, 🅰 - 1274 ⚜ලංකාවේ පළමු 05 ට 03 ක් ⚜දිස්ත්‍රික් පළමු ස්ථාන 05ක් ⚜ලංකාවේ පළමු 24 ට 10ක් ⚜දිස්ත්‍රික් පළමු 30 අතරට 163ක් එපමණක් නොව පිට පිටම, සියලුම විස්තර ඉතා නිවැරදිව ඇතුලත් කරමින් දැවැන්ත 🅰 සමාර්ථ ලේඛණයක් සෑම වසරකම මුද්‍රිතව නිකුත් කරන ලංකාවේ 🇱🇰 එකම CHEMISTRY පන්තිය.. ♻️ SyZyGy - ගම්පහ ♻️ 🪼 Telegram Link:- https://t.me/CD28GM 🍀 WhatsApp Channel:- https://whatsapp.com/channel/0029VbCZWLDBVJl2Uh4fah3l ☎️ විමසීම් 0714683239 - whatsapp 0777688507 - call 🛜 ලංකාවටම - Online Online පන්තිවල සියලුම විස්තර සඳහා 👇 ☎️ whatsapp - 0714683239 Hot Line - 0777 67 47 47 Thank you..! ❣️ 🔹 Charitha Dissanayake 🔹 Chemistry Team #අපි_තමයි_අහස
1 656
10
🔰 2028 PAPER CLASS 🔰 CHEMISTRY 🔰 CHARITHA DISSANAYAKE 📛 WORK PLAN - ONLINE 📛 SyZyGy Online මහගෙදර දරුවන් වෙත, ⚜ PAPER අං
🔰 2028 PAPER CLASS 🔰 CHEMISTRY 🔰 CHARITHA DISSANAYAKE 📛 WORK PLAN - ONLINE 📛 SyZyGy Online මහගෙදර දරුවන් වෙත, ⚜ PAPER අංක 02 Online ළමයි, හෙට ඔයාලට පුලුවන් උදේ 7.30 ඉදලා Paper Class වැඩේට සම්බන්ධ වෙන්න.අපි syzygyonline.lk site එකට ප්‍රශ්න පත්‍රවල PDF ටික උදේට යොමු කරනවා.ඒ ටික උපයෝගී කරගෙන නියමිත වෙලාවට ඔයාට පුලුවන් පිළිතුරු ලිවීම සිදු කරන්න. ඊට පස්සෙ පිළිතුරු සාකච්ඡාව ආරම්භ කරන විට ප්‍රශ්න පත්‍රයට අදාල Marking එකේ PDF එක ඔයාට ගන්න පුලුවන්.ඒකත් ලග තියාගෙන පිළිතුරු සාකච්ඡාවට සම්බන්ධ වෙන්න.✌️ පිළිතුරු සපයා අප වෙත ලබාදෙන සෑම ප්‍රශ්න පත්‍රයක්ම පරීක්ෂා කරලා ලකුණු ලබාදීලා Rank කිරීමකුත් කරනවා.ඒ කියන්නෙ Online ළමයින්ටද භෞතික පන්තියේ සිදුවන වැඩපිළිවෙල ම කිසිදු අඩුවක් නැතුව සිදුවෙනවා.❤️ හෙට Online සම්බන්ධ වනවිට මොනයම් හෝ ගැටලුවක් පැවතියහොත් පහත දුරකතන අංකයට whatsapp පණිවිඩයක් යොමුකරන්න. ☎️ 0714683239 - whatsapp 👇👇👇👇👇👇👇👇👇 📩 Online දරුවන්ට මුද්‍රිත ප්‍රශ්න පත්‍ර ලැබෙන ආකාරය.. සෑම මාසයකම 04 වන සතිය ආරම්භ වන විට සියලුම ප්‍රශ්න පත්‍රවල හා Marking ඇතුලත් ප්‍රශ්න පත්‍ර කට්ටලය ඔයාගෙ ගෙදරටම අපි එවනවා.මේක විභාග මට්ටමේ යන වැඩක් නිසා ප්‍රශ්න පත්‍ර කලින් එවීමක් කරන්නෙ නැහැ.ඒ නිසා ප්‍රශ්න පත්‍ර ලියන දිනයට ඔබට PDF ටික පාවිචිචි කරන්න සිදුවෙනවා. ❌ ප්‍රශ්න පත්‍ර ලබාගන්න ආකාරය සහ පිළිතුරු ලියලා PDF  කරලා අපිට එවන ආකාරය ආදී සම්පූර්ණ විස්තරය පහත වීඩියෝව නරඹා ලබාගන්න. 🔗 All Details 👇 https://www.youtube.com/watch?v=M-VY69q31ng 🔗 Other Details 👇 https://t.me/CD28GM/546 Online දරුවන්ට පිළිතුරු සාකච්ඡාව Live හෝ Recording විකාශනයන් ලෙස ඔබට පහසු ආකාරයට සම්බන්ධ විය හැක. එහෙනම් "SyZyGy Online මහගෙදර" හැමෝම හෙට ඔයා Register වෙලා ඉන්න syzygyonline.lk site එක මගින් උදේම සම්බන්ධ වෙන්න.💖 ♻️ SyZyGy Online මහගෙදර ♻️ 📍 වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න: 🌐 Web: syzygyonline.lk 📞 සියලුම විමසීම් - 0770702702 💬 Telegram: https://t.me/+VD_OzUhblYExZjZl 🪼 Telegram (Paper Class): https://t.me/CD2028P 💬WhatsApp: https://whatsapp.com/channel/0029VbCZWLDBVJl2Uh4fah3l ♻️ SyZyGy Online මහගෙදර ♻️ ☎ WhatsApp - 0714683239 Hot Line - 0777 67 47 47 Thank you..! ❣️ 1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස
1 678
11
🔰 2028 PAPER CLASS 🔰 CHEMISTRY 🔰 CHARITHA DISSANAYAKE 📛 WORK PLAN - ONLINE 📛 Gampaha Online දරුවන් වෙත, ⚜ PAPER අංක 02 O
🔰 2028 PAPER CLASS 🔰 CHEMISTRY 🔰 CHARITHA DISSANAYAKE 📛 WORK PLAN - ONLINE 📛 Gampaha Online දරුවන් වෙත, ⚜ PAPER අංක 02 Online ළමයි, හෙට ඔයාලට පුලුවන් උදේ 7.30 ඉදලා Paper Class වැඩේට සම්බන්ධ වෙන්න.අපි syzygy.lk site එකට ප්‍රශ්න පත්‍රවල PDF ටික උදේට යොමු කරනවා.ඒ ටික උපයෝගී කරගෙන නියමිත වෙලාවට ඔයාට පුලුවන් පිළිතුරු ලිවීම සිදු කරන්න. ඊට පස්සෙ පිළිතුරු සාකච්ඡාව ආරම්භ කරන විට ප්‍රශ්න පත්‍රයට අදාල Marking එකේ PDF එක ඔයාට ගන්න පුලුවන්.ඒකත් ලග තියාගෙන පිළිතුරු සාකච්ඡාවට සම්බන්ධ වෙන්න.✌️ පිළිතුරු සපයා අප වෙත ලබාදෙන සෑම ප්‍රශ්න පත්‍රයක්ම පරීක්ෂා කරලා ලකුණු ලබාදීලා Rank කිරීමකුත් කරනවා.ඒ කියන්නෙ Online ළමයින්ටද භෞතික පන්තියේ සිදුවන වැඩපිළිවෙල ම කිසිදු අඩුවක් නැතුව සිදුවෙනවා.❤️ හෙට Online සම්බන්ධ වනවිට මොනයම් හෝ ගැටලුවක් පැවතියහොත් පහත දුරකතන අංකයට whatsapp පණිවිඩයක් යොමුකරන්න. ☎️ 0714683239 - whatsapp 👇👇👇👇👇👇👇👇👇 📩 Online දරුවන්ට මුද්‍රිත ප්‍රශ්න පත්‍ර ලැබෙන ආකාරය.. සෑම මාසයකම 04 වන සතිය ආරම්භ වන විට සියලුම ප්‍රශ්න පත්‍රවල හා Marking ඇතුලත් ප්‍රශ්න පත්‍ර කට්ටලය ඔයාගෙ ගෙදරටම අපි එවනවා.මේක විභාග මට්ටමේ යන වැඩක් නිසා ප්‍රශ්න පත්‍ර කලින් එවීමක් කරන්නෙ නැහැ.ඒ නිසා ප්‍රශ්න පත්‍ර ලියන දිනයට ඔබට PDF ටික පාවිචිචි කරන්න සිදුවෙනවා. ❌ ප්‍රශ්න පත්‍ර ලබාගන්න ආකාරය සහ පිළිතුරු ලියලා PDF  කරලා අපිට එවන ආකාරය ආදී සම්පූර්ණ විස්තරය පහත වීඩියෝව නරඹා ලබාගන්න. 🔗 All Details 👇 https://www.youtube.com/watch?v=M-VY69q31ng 🔗 Other Details 👇 https://t.me/CD28GM/546 Online දරුවන්ට පිළිතුරු සාකච්ඡාව Live හෝ Recording විකාශනයන් ලෙස ඔබට පහසු ආකාරයට සම්බන්ධ විය හැක. එහෙනම් ගම්පහ Online හැමෝම හෙට ඔයා Register වෙලා ඉන්න syzygy.lk site එක මගින් උදේම සම්බන්ධ වෙන්න.💖 ♻️ SyZyGy - ගම්පහ ♻️ 🪼 Telegram (Gampaha):- https://t.me/CD28GM 🪼 Telegram (Paper Class):- https://t.me/CD2028P 🍀 WhatsApp Channel:- https://whatsapp.com/channel/0029VbCZWLDBVJl2Uh4fah3l ☎️ විමසීම් 0714683239 - whatsapp 0777688507 - call 🛜 ලංකාවටම - Online Online පන්තිවල සියලුම විස්තර සඳහා 👇 ☎️ whatsapp - 0714683239 Hot Line - 0777 67 47 47 Thank you..! ❣️ 🔹 Charitha Dissanayake 🔹 Chemistry Team #අපි_තමයි_අහස
1 108
12
🔰 2028 PAPER CLASS 🔰 CHEMISTRY 🔰 CHARITHA DISSANAYAKE 📛 WORK PLAN - PHYSICAL 📛 ⚜ PAPER අංක 02 ළමයි ඔයාලගෙ 2028 Paper Cla
🔰 2028 PAPER CLASS 🔰 CHEMISTRY 🔰 CHARITHA DISSANAYAKE 📛 WORK PLAN - PHYSICAL 📛 ⚜ PAPER අංක 02 ළමයි ඔයාලගෙ 2028 Paper Class එකේ දෙවන දිනයේ භෞතිකව පන්තිය තුල වැඩ සටහන සිදුවන ආකාරය පහත පරිදි වේ. 🔘හෙට, 🔘අගෝස්තු 24, 🔘සඳුදා, 📍ප්‍රශ්න පත්‍රය ලියවීම පෙ.ව.7.30 - 9.30. 📍Short Break පෙ.ව.9.30 - 9.50. 📍පිළිතුරු සාකච්ඡා කිරීම පෙ.ව.9.50 - 12.00. හෙට උදේ 7.30 වෙද්දි හැමෝම විභාග ශාලාවට ඇවිල්ලා ඉන්න.උදේ 7.45 වෙද්දි අපි ප්‍රශ්න පත්‍ර ලියවීම ආරම්භ කරනවා. මෙතනදි ඔයාට අවශ්‍ය පිළිතුරු ලිවීමේ කොළ, කටුසටහන් ලිවීමට අවශ්‍ය කොළ, ලඝු පොත්, ප්‍රශ්න පත්‍ර අමුණන නූල් කැබැල්ලේ ඉදලා අපි ඔයාට සියල්ලම දෙනවා. විභාග ආකෘතියටම තමයි ප්‍රශ්න පත්‍ර ලිවීම කරන්නෙ.සියලුම ප්‍රශ්න පත්‍ර බලලා පරීක්ෂා කරලා ලකුණු දාලා Rank කරලා අපි නැවත ඔයාටම දෙනවා. 🚀 මේ විදිහට අඛණ්ඩව ඔයා අපේ Papers ටික කරගෙන ගියොත් අවසානයේ ඔයාවත් නොහිතන මට්ටමක ඉහලට යන්න අනිවාර්‍යෙන්ම පුලුවන් වෙනවා.මොකද මේ ප්‍රශ්න පත්‍ර තමයි ලංකාවෙ Chemistry පන්තියක් ඇතුලෙ ළමයෙකුට ලැබෙන විශිෂ්ටතම ප්‍රශ්න පත්‍ර එකතුව..! 💯 එහෙනම් හැමෝම හෙට වැඩේට ලෑස්ති වෙලා උදේම එන්න.❤️ ♻️ SyZyGy - ගම්පහ ♻️ 🪼 Telegram (Gampaha):- https://t.me/CD28GM 🪼 Telegram (Paper Class):- https://t.me/CD2028P 🍀 WhatsApp Channel:- https://whatsapp.com/channel/0029VbCZWLDBVJl2Uh4fah3l ☎️ විමසීම් 0714683239 - whatsapp 0777688507 - call 🛜 ලංකාවටම - Online Online පන්තිවල සියලුම විස්තර සඳහා 👇 ☎️ whatsapp - 0714683239 Hot Line - 0777 67 47 47 Thank you..! ❣️ 🔹 Charitha Dissanayake 🔹 Chemistry Team #අපි_තමයි_අහස
1 386
13
🔴 ව්‍යූහය හා බන්ධන සාකච්ඡා කෙරේ..🔥 🔰 2028 THEORY 🔰 CHEMISTRY 🔰 CHARITHA DISSANAYAKE "සම්ප්‍රයුක්ත ව්‍යූහ" සාකච්ඡා කෙරේ..
🔴 ව්‍යූහය හා බන්ධන සාකච්ඡා කෙරේ..🔥 🔰 2028 THEORY 🔰 CHEMISTRY 🔰 CHARITHA DISSANAYAKE "සම්ප්‍රයුක්ත ව්‍යූහ" සාකච්ඡා කෙරේ..🔥 🔘හෙට, 🔘අගෝස්තු 23, 🔘ඉරිදා, 🔘ප.ව.1.00 - 5.00. 🔅 Physical සම්බන්ධවන දරුවන් භෞතිකවත්, Online මගින් සම්බන්ධවන දරුවන් www.syzygy.lk වෙබ්සයිට් ඔස්සේ සජීවීවත් පන්තිය සමග සම්බන්ධවන්න. 🔅 දෙවන කණ්ඩායම සඳහා Physical හා Online මගින් සම්බන්ධ වූ සියලුම දරුවන්ද ඉරිදා දින ප්‍රධාන පන්තියට අනිවාර්‍යෙන්ම සම්බන්ධ විය යුතුය. 🔅 අලුතින් සම්බන්ධවන දරුවන්ට පසුගිය Recordings සහ Tute ලබා දීමේ වැඩපිළිවෙලක්ද සහිතයි. ( ඔයාට මේ දක්වා පන්තියෙ අතපසු වූ වෙනත් Recording Tute තියෙනවනම් ඒ ගැනත් පන්තියට ඇතුළු වෙනකොටම අපේ Crew එකට කියන්න.ඔයාට අවශ්‍ය සියලුම දේවල් ප්‍රධාන ශාලාව පිටුපස සූදානම් කරලයි තියෙන්නෙ.🤗 Online දරුවන් 0714683239 අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න.) 2025 උසස් පෙළ විභාගයෙන් අපි, 🅰 - 1274 ⚜ලංකාවේ පළමු 05 ට 03 ක් ⚜දිස්ත්‍රික් පළමු ස්ථාන 05ක් ⚜ලංකාවේ පළමු 24 ට 10ක් ⚜දිස්ත්‍රික් පළමු 30 අතරට 163ක් එපමණක් නොව පිට පිටම, සියලුම විස්තර ඉතා නිවැරදිව ඇතුලත් කරමින් දැවැන්ත 🅰 සමාර්ථ ලේඛණයක් සෑම වසරකම මුද්‍රිතව නිකුත් කරන ලංකාවේ 🇱🇰 එකම CHEMISTRY පන්තිය.. ♻️ SyZyGy - ගම්පහ ♻️ 🪼 Telegram: https://t.me/CD28GM 🍀 WhatsApp: https://whatsapp.com/channel/0029VbCZWLDBVJl2Uh4fah3l ☎️ විමසීම් 0714683239 - whatsapp 0777688507 - call 🛜 ලංකාවටම - Online Online පන්තිවල සියලුම විස්තර සඳහා 👇 ☎️ whatsapp - 0714683239 Hot Line - 0777 67 47 47 Thank you..! ❣️ 1️⃣2️⃣3️⃣4️⃣ 🔹 Charitha Dissanayake 🔹 Chemistry Team #අපි_තමයි_අහස
1 380
14
A/L Chemistry Point ටික හරිම තැනින් හරියට Update කරගන්න 😎 චරිත හදන චරිත දිසානායක🇱🇰 Follow the Charitha Dissanayake Officia
A/L Chemistry Point ටික හරිම තැනින් හරියට Update කරගන්න 😎 චරිත හදන චරිත දිසානායක🇱🇰 Follow the Charitha Dissanayake Official 🔥 channel https://whatsapp.com/channel/0029Va4QSatF1YlRzltfpr0r Follow the 2027 CHEMISTRY channel🛑 https://whatsapp.com/channel/0029Vb9PZte1yT2H96mUj542 Follow the 2028 CHEMISTRY channel🛑 https://whatsapp.com/channel/0029VbCZWLDBVJl2Uh4fah3l එන්න අපේ ජිවීත කතාව අපිම ලියාගමු❤️Popular Chemistry Lecturer in Sri Lanka 👨🏻‍🔬🇱🇰
1 446
15
එකම විදියට වැරදි වැරදි System එක කොහොමහරි අල්ලගන්නකන් එකම දේ කරනවා කියන්නෙම ඒ මිනිස්සු මාරයි 🫶🏻✨ පේන මානේයක ජයග්‍රහණයක් නෑ
එකම විදියට වැරදි වැරදි System එක කොහොමහරි අල්ලගන්නකන් එකම දේ කරනවා කියන්නෙම ඒ මිනිස්සු මාරයි 🫶🏻✨ පේන මානේයක ජයග්‍රහණයක් නෑ කියලා දැනි දැනිත් "කවදාහරි හරියයි" කියන විශ්වාසයෙන් වැඩ කරන මිනිස්සු මාර වටින මිනිස්සු 🤍✨ අවුරුදු දහය විස්ස එකම හීනයක් වෙනුවෙන් තරඟ කරන මිනිස්සු ... ඒ targets කොච්චර අමාරු වුනත් එක දශමයක් වත් තමන්ගේ Moral එක කඩාගත්ත නැති මිනිස්සු 🔥 ඔව් !!!! ඒ තමයි මේ ලෝකේ ඉන්න ජයග්‍රහනය උරුම ච|රිත 💗☁️✨🙌🏻 _එයාලා කවදාවත් පරදින්නේ නෑ. කාටවත් ඒක කරන්නත් බෑ !!!! මොකද , ඒ මිනිස්සු ජයග්‍රහණය වෙනුවෙන් ගහන ගේම් එක එළියෙන් බලන මනුස්සයෙක්ට හිතාගන්නවත් බෑ 🫶🏻🤍✨ ඉතින්.... එහෙම මිනිස්සුන්ට හරියනවා 💗✨ දවසක, උතුරන්න‼️🔥🥂 Follow the Charitha Dissanayake Official 🔥 channel on WhatsApp: https://whatsapp.com/channel/0029Va4QSatF1YlRzltfpr0r #අපි_චරිත_දිසානායක_Chemistry_Team❤️ #අපි_තමයි_අහස
1 716
16
⚛️ නිවාඩුවට Chemistry..ව්‍යූහය හා බන්ධන..😍 🔰 2028 THEORY 🔰 CHEMISTRY 🔰 CHARITHA DISSANAYAKE 🛜 LIVE CLASS 🛜 ⭕️WORK PLAN
⚛️ නිවාඩුවට Chemistry..ව්‍යූහය හා බන්ධන..😍 🔰 2028 THEORY 🔰 CHEMISTRY 🔰 CHARITHA DISSANAYAKE 🛜 LIVE CLASS 🛜 ⭕️WORK PLAN 🔘අද, 🔘අගෝස්‍තු 20, 🔘බ්‍රහස්පතින්දා, 🔘ප.ව.4.30 සිට, www.syzygyonline.lk වෙබ්අඩවියෙන් සජීවීව සම්බන්ධ වන්න.. 🔥 ඒ වගේම ඔයාට "පරමාණුක ව්‍යූහය" පාඩම Recording මගින් ආවරණය කරගන්නත් පුලුවන්. 📌 පන්තියට සම්බන්ධ වන ආකාරය පහත වීඩියෝව ඔස්සේ නරඹන්න. https://youtu.be/wJU8rMOGsbw 📌 පන්තියට අවශ්‍ය නිබන්ධනය අපි website එකට upload කරලයි තියෙන්නෙ.හැමෝම මේ වීඩියෝ එකේ විදිහට ඒවා Download කරගන්න. https://youtu.be/4af3pHFHV5g 📍 වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න: 🌐 Web: syzygyonline.lk 🪼 Telegram: https://t.me/+VD_OzUhblYExZjZl 🍀 WhatsApp: https://whatsapp.com/channel/0029VbCZWLDBVJl2Uh4fah3l ♻️ SyZyGy Online මහගෙදර ♻️ 📞 සියලුම විමසීම් - 0770702702 ☎ WhatsApp - 0714683239 Hot Line - 0777 67 47 47 Thank you..! ❣️ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස
1 598
17
🔤🔤🔤🔤🔤🔤🔤 Welcome to the 2028 THEORY Chemistry class. For more information about the classes, join the desired Channel a
🔤🔤🔤🔤🔤🔤🔤 Welcome to the 2028 THEORY Chemistry class. For more information about the classes, join the desired Channel and Group via the link below. 2028 THEORY රසායන විද්‍යා පන්තියට සම්බන්ධ වූ ඔබව සාදරයෙන් පිළිගනිමු. පන්ති පිළිබඳව වැඩිදුර විස්තර සඳහා පහත link ඔස්සේ ඔබට අවශ්‍ය Channel සහ Group වෙත සම්බන්ධ වන්න. ⭐️ 2028 THEORY GAMPAHA https://t.me/CD28GM ⭐️ 2028 THEORY NUGEGODA https://t.me/CD28NU ⭐️ 2028 THEORY RATHNAPURA https://t.me/CD28RP ⭐️ 2028 PAPER https://t.me/CD2028P ⭐️ 2028 SyZyGy Online මහගෙදර https://t.me/+VD_OzUhblYExZjZl ⭐️ 2028 WHATSAPP CHANNEL https://whatsapp.com/channel/0029VbCZWLDBVJl2Uh4fah3l ⭐️ 2028 DISCUSSION GROUP https://t.me/+3GFl08lFdlVmOGU1 ⭐️ ASK CHEMISTRY TEAM GROUP https://t.me/+iZy4l7z-w0ozNzk1 Thank you..! ❣ 1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස
1 613
18
Student Reviews 💭 ඔවුන්ට දැනුණු දේ… ඔවුන්ගේම වචනවලින්. 🖤 මේ අපි ආ ගමනේ තවත් එක් කොටසක්. තවත් බොහෝ දේ ඉදිරියට. ♾ 🧑‍🏫🉑🈺🈷+4
Student Reviews 💭 ඔවුන්ට දැනුණු දේ… ඔවුන්ගේම වචනවලින්. 🖤 මේ අපි ආ ගමනේ තවත් එක් කොටසක්. තවත් බොහෝ දේ ඉදිරියට. ♾ 🧑‍🏫🉑🈺🈷️ #HashanHasalanka #CharithaDissanayake #TheLegendaryPaperClass #StudentReviews #ALChemistry
2 185
19
🇱🇰Chemistry Point ටික හරිම සහ එකම තැනකින් Update වෙන්න ඔයාගේ A/L YEAR එකට අදාළ VIP Community එකට Join වෙන්න 🙂🤝 2028 CHEMI
🇱🇰Chemistry Point ටික හරිම සහ එකම තැනකින් Update වෙන්න ඔයාගේ A/L YEAR එකට අදාළ VIP Community එකට Join වෙන්න 🙂🤝 2028 CHEMISTRY | CHARITHA DISSANAYAKE🇱🇰 https://chat.whatsapp.com/BE1tIXN1zYz3zfCbm2LxiH අපි_තමයි_අහස👊 චරිත_හදන_චරිත_දිසානායක🇱🇰🤝
1 535
20
🔔 PAPER CENTERS CHANNEL LINKS සියලුම දරුවන් තමන්ට ආසන්නතම විභාග මධ්‍යස්ථානයේ නගරවල Telegram Channel වෙත සම්බන්ධ වී සිටින්න. විභාග මධ්‍යස්ථානවලට අදාළ පණිවිඩ හා පැවැත්වෙන දින වේලාවන් විස්තර ඔබට ඒ ඔස්සේ ලබාගත හැක.💖 1) Ambalanthota - Channel https://t.me/+kUahZE46img5OGQ1 2) Ampara - Channel https://t.me/+K48tW3b0Bk01NThl 3) Anamaduwa - Channel https://t.me/+XlSO9iQHWfs3ZjRl 4) Anuradhapura - Channel https://t.me/+Ls3SXvUkUWZmNjk1 5) Badulla - Channel https://t.me/+R892-LyOfIYwZDdl 6) Bandarawela - Channel https://t.me/+8XBfpgELZqwzMzNl 7) Bibila - Channel https://t.me/+elLR4FKzWLczYzdl 8) Chilaw - Channel https://t.me/+quUiqClHrmNiMTll 9) Galle - Channel https://t.me/+RTKxjGAD6CEyNzg1 10) Galenbidunuwewa - Channel https://t.me/+Ys5wG7coxnI0NzFl 11) Giriulla - Channel https://t.me/+HZkxIFQ54eMyNjk1 12) Horana - Channel https://t.me/+XhU2HLzQhnk4NWM1 13) Kalutara - Channel https://t.me/+AySXXK48hYw2MTVl 14) Kandy - Channel https://t.me/+7UEJZIc8RKY4NTk1 15) Kegalle - Channel https://t.me/+nrNtjOORzV04OWM9 16) Kuliyapitiya - Channel https://t.me/+8F5XIm6M5MkzMDk1 17) Kurunagala - Channel https://t.me/+LemG-bdESrkzZmU9 18) Mahiyanganaya - Channel https://t.me/+p5cnD9sDQSc0ODc1 19) Matara - Channel https://t.me/+b9k7J4wb4ks1ODQ1 20) Mathugama - Channel https://t.me/+BRsgeFfInGlkMjU1 21) Monaragala - Channel https://t.me/+ltAJWRWxad40YTU1 22) Naththandiya - Channel https://t.me/+9gCNIYQPbukxZmE1 23) Negombo - Channel https://t.me/+IZDl8v8Idw4wNGRl 24) Panadura - Channel https://t.me/+WfQ7CQsci-kxMTk9 25) Polonnaruwa - Channel https://t.me/+ScWYE6y_BNJhMTNl 26) Puttalama - Channel https://t.me/+c7qkKQZk2NE2ZDc1 27) Thangalle - Channel https://t.me/+zDbuiVBLDEkwMzFl 28) Thissamaharamaya - Channel https://t.me/+GDYHO8GsU-dlYWU1 29) Welimada - Channel https://t.me/+QvDtvcmkoFdkNmE1 Thank you..! ❣️ 1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස
1 591