STUDY HAPPILY🌺
Kanalga Telegram’da o‘tish
You tube channel link ➡️ https://youtube.com/@study-u3?si=Mj1KrMaYz-7D7Me0
Ko'proq ko'rsatish2 353
Obunachilar
-224 soatlar
-77 kunlar
-2230 kunlar
Postlar arxiv
2 352
🧠සත්ත්වයා ESSAY TOPICS• සත්ත්වයා පාඩමෙන් එන්න පුළුවන් ඔක්කොම Essay ප්‍රශ්න ටික මෙතන තියනවා... ( Essay Marking Part 1 & Part 2 ) ⚡️Essay එකක් අඩුම තරමේ තුන්පාරක්වත් Exam එකට කලින් ලියලා යන්න. Special Credit අපේ නංගිට, ඕක ලියලා දුන්නෙ එයා🥲පගාවත් ගත්තා මගෙන්😪 𝐀𝐋𝐋 𝐈𝐍 𝐎𝐍𝐄 ✧
2 352
🧬Biology || Unit 2 MIND MAP
දෙවෙනි පාඩමෙන් එන්න පුළුවන් Essay වලට අදාලව හදපු Mind Map මෙතන තියනවා...
පාඩම් කරද්දි මතක් කරගන්න ඔයාලත් මේ විදිහට හදාගන්න.
𝐀𝐋𝐋 𝐈𝐍 𝐎𝐍𝐄 ✧
2 352
ළමයි මේකෙ Bio syllabus එකේ පාඩම් 10 ම වෙන වෙනම අනුමාතෘකා වලට වෙන් කරල තියෙනවා..පුළුවන් නම් මේකෙ printout එකක් අරගෙන ඔයාල පාඩම් කරල ඉවර වෙන topic එක ඉස්සරහින් tick එකක් දාගෙන යන්න..එතකොට ආසාවෙන් පාඩම් කරගෙන යන්නත් පුළුවන් වෙයි.❤️
Credit Goes to - Virul Sir 💐💛@BioApi25official ©
2 352
2024 PHYSICS පේපර් එකට සුපිරි ගේමක් දෙමු 😌🙌
❇️2009 -2023 සමිත සර්ගෙ විවරණ VIDEOS
2009 Paper 2010 Paper
2011 Paper 2012 Paper
2013 Paper 2014 Paper
2015 Paper 2016 Paper
2017 Paper 2018 Paper
2019 Paper 2020 Paper
2021 Paper 2022 Paper
2023 Paper 2024 Paper
2 352
🟩 සමිත රත්නායක සර් Past Paper Discussions
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
✈️ Past Paper Discussions
━━━━━━━━━━━━━━━━
🔍 2009 Paper | ✈️ Discussion
━━━━━━━━━━━━━━━━
🔍 2010 Paper | ✈️ Discussion
━━━━━━━━━━━━━━━━
🔍 2011 Paper | ✈️ Discussion
━━━━━━━━━━━━━━━━
🔍 2012 Paper | ✈️ Discussion
━━━━━━━━━━━━━━━━
🔍 2013 Paper | ✈️ Discussion
━━━━━━━━━━━━━━━━
🔍 2014 Paper | ✈️ Discussion
━━━━━━━━━━━━━━━━
🔍 2015 Paper | ✈️ Discussion
━━━━━━━━━━━━━━━━
🔍 2016 Paper | ✈️ Discussion
━━━━━━━━━━━━━━━━
🔍 2017 Paper | ✈️ Discussion
━━━━━━━━━━━━━━━━
🔍 2018 Paper | ✈️ Discussion
━━━━━━━━━━━━━━━━
🔍 2019 Paper | ✈️ Discussion
━━━━━━━━━━━━━━━━
🔍 2020 Paper | ✈️ Discussion
━━━━━━━━━━━━━━━━
🔍 2021 Paper | ✈️ Discussion
━━━━━━━━━━━━━━━━
🔍 2022 Paper | ✈️ Discussion
━━━━━━━━━━━━━━━━
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
✈️ Papers PDF - 🔍 Download
𝔽𝕠𝕝𝕝𝕠𝕨 𝕦𝕤👇
🔔 𝐌𝐀𝐈𝐍 𝐂𝐇𝐀𝐍𝐍𝐄𝐋 - t.me/BioVideoFullSyllubus ✅
🔔 𝐒𝐂𝐈𝐄𝐍𝐂𝐄 𝐄𝐃𝐔 𝐓𝐄𝐀𝐌 𝐋𝐈𝐍𝐊𝐒 - t.me/SCIENCE_EDU_TEAM_OFFICIAL ✅
2 352
Physics practicals ඔක්කොගේම complete notes මෙතන තියනවා🌝
Personally මේ දවස් වල මමත් කරන්නෙ මේ ටික බල බල අනුරාධ sirගෙ note එකෙයි මම හදාගත්ත notes වලයි තියන special points add කරගන්න ගමන් ඒ ඒ practical එකට අදාළ past papers කරන එක.
කැමති අය ඒ විදිහට කරල බලන්න🤭❤️
Full Credits ;
Science society of Mahinda College,Galle
2 352
🔴 Physics Short Note
🌟මේක Physics හැම පාඩමකටම හදපු Full Short Note එකක්.
🌟 මේ වෙලාවෙ Theory අමතක ළමයෙක්ට මේකෙන් ලොකු වැඩක් කරගන්න පුළුවන්.
මේක හොදයි නම් reaction එකක් දාගෙන යන්න 😻 අනිත් subject වලටත් දාන්නම් තිබුණොත් ✔credit : creators #shortnotes #𝙉𝙊𝙏𝙀𝙗𝙮𝙘𝙖𝙠𝙚𝙮𝙮
