uz
Feedback

Firibgarlarga uchmang! Telemetrio bunday kanallarni topadi va belgilaydi 👉 Belgini ko‘rmoqchi bo‘lsangiz, obuna bo‘ling

LEGENDARY PAPER CLASS | FINAL MISSION | 2026

LEGENDARY PAPER CLASS | FINAL MISSION | 2026

Kanalga Telegram’da o‘tish

Ko'proq ko'rsatish
6 179
Obunachilar
-524 soatlar
-337 kun
-13330 kun

Ma'lumotlar yuklanmoqda

O'xshash kanallar
Ma'lumot yo'q
Muammo bormi? Iltimos, sahifani yangilang yoki bizning qo'llab-quvvatlash boshqaruvchimizga murojaat qiling>.
Taglar buluti
Ma'lumot yo'q
Muammo bormi? Iltimos, sahifani yangilang yoki bizning qo'llab-quvvatlash boshqaruvchimizga murojaat qiling>.
Kirish va chiqish esdaliklari
---
---
---
---
---
---
Obunachilarni jalb qilish
Noy '26
Noyabr '26
+2
0 kanalda
Oktabr '26
+26
1 kanalda
Get PRO
Sentabr '26
+6
2 kanalda
Get PRO
Avgust '26
+42
18 kanalda
Get PRO
Iyul '26
+273
32 kanalda
Get PRO
Iyun '26
+367
39 kanalda
Get PRO
May '26
+2 207
56 kanalda
Get PRO
Aprel '26
+992
50 kanalda
Get PRO
Mart '26
+269
21 kanalda
Get PRO
Fevral '26
+394
39 kanalda
Get PRO
Yanvar '26
+731
35 kanalda
Get PRO
Dekabr '25
+10
0 kanalda
Get PRO
Noyabr '25
+9
0 kanalda
Get PRO
Oktabr '25
+13
0 kanalda
Get PRO
Sentabr '25
+173
32 kanalda
Get PRO
Avgust '25
+735
22 kanalda
Get PRO
Iyul '25
+1 792
32 kanalda
Get PRO
Iyun '250
32 kanalda
Get PRO
May '25
+2
38 kanalda
Sana
Obunachilarni jalb qilish
Esdaliklar
Kanallar
12 Noyabr0
11 Noyabr0
10 Noyabr0
09 Noyabr0
08 Noyabr0
07 Noyabr0
06 Noyabr0
05 Noyabr+2
04 Noyabr0
03 Noyabr0
02 Noyabr0
01 Noyabr0
Kanal postlari
Are you ready ❓❓ https://t.me/ChemAdvTheory2027 🧑‍🏫🉑🈺🈷️ 🎓 හෂාන් හසලංක. #HashanHasalanka #CharithaDissanayake #SeeBeyond
Are you ready ❓❓ https://t.me/ChemAdvTheory2027 🧑‍🏫🉑🈺🈷️ 🎓 හෂාන් හසලංක. #HashanHasalanka #CharithaDissanayake #SeeBeyondTheObvious #Chemistrytutor #ALChemistry

2
Exam Skip කරන්න එපා! 📄❌🚫 🧑‍🏫🉑🈺🈷️ #HashanHasalanka #CharithaDissanayake #SeeBeyondTheObvious #Chemistrytutor #ALChemist
Exam Skip කරන්න එපා! 📄❌🚫 🧑‍🏫🉑🈺🈷️ #HashanHasalanka #CharithaDissanayake #SeeBeyondTheObvious #Chemistrytutor #ALChemistry
289
3
🧪 අනුමාපන FREE SEMINAR 🔥 ⏩ 2027 CHEMISTRY 🎥 YouTube LIVE 📺 🔴🔴 හැමෝම අමාරුයි කියන අනුමාපන කොටස හෙට නොවැ.06 සිකුරාදා ගොඩද
🧪 අනුමාපන FREE SEMINAR 🔥 ⏩ 2027 CHEMISTRY 🎥 YouTube LIVE 📺 🔴🔴 හැමෝම අමාරුයි කියන අනුමාපන කොටස හෙට නොවැ.06 සිකුරාදා ගොඩදාගමු..උදේ 7.30ට හැමෝම පහත link එකෙන් Live එකට සෙට් වෙන්න..📢😉 ❤️ YouTube link:- https://youtube.com/live/ReciyDBpu2U?feature=share Tute එක මේ link එකෙන් අරගන්න..✨ 📚 Tute link:- https://t.me/NMchemistrynotes/336 යාළුවන්ටත් කියන්න.💖 Thank you..! ❣ 🔅🔅🔅🔅🔅🔅🔅 🔅🔅🔅🔅🔅🔅🔅 🧑‍🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස
355
4
🧾Redox Titration Tute අනුමාපන Free Seminar ❤️ 2026/11/06 සිකුරාදා දින පෙ.ව.7.30ට "Nipun Maddumage Chemistry" YouTube නාලිකාව ඔස්සේ සජීවී විකාශනයට අදාල නිබන්ධනය @NMchemistrynotes #NipunMaddumage #Chemistry #Tute
258
5
🧪 අනුමාපන FREE SEMINAR 🔥 ⏩ 2027 CHEMISTRY 🎥 YouTube LIVE 📺 හැමෝම අමාරුයි කියන අනුමාපන කොටස දවසින් ගොඩදාගන්න හෙට උදේ 7.30ට
🧪 අනුමාපන FREE SEMINAR 🔥 ⏩ 2027 CHEMISTRY 🎥 YouTube LIVE 📺 හැමෝම අමාරුයි කියන අනුමාපන කොටස දවසින් ගොඩදාගන්න හෙට උදේ 7.30ට හැමෝම Live එකට සෙට් වෙන්න..📢 🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅 🔘හෙට, 🔘නොවැම්බර් 06, 🔘සිකුරාදා, 🔘පෙ.ව.7.30 සිට..🔴🔴 "Nipun Maddumage Chemistry" YouTube නාලිකාවෙන් සජීවීව පහත link එකෙන් සම්බන්ධ වන්න.😉 ❤️ YouTube link:- https://youtube.com/live/ReciyDBpu2U?feature=share 📚 Tute link:- https://t.me/NMchemistrynotes/336 A/L paper එකේ අනිවාර්යයෙන්ම MCQ ලැබෙන, 09 වෙනි රචනා ප්‍රශ්නයේ (b) කොටසද ලැබෙන්නේ මේ අනුමාපන වලින්. අනුමාපන වර්ග සියල්ලම සම්පූර්ණයෙන්ම හෙට අපි සාකච්ඡා කරනවා.💯   1) REDOX අනුමාපන   2) අම්ල භෂ්ම අනුමාපන   3) කාබනේට අනුමාපන 🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅 💬 Telegram: https://t.me/NMCHM 💬 WhatsApp: https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K Thank you..! ❣ 🔅🔅🔅🔅🔅🔅🔅 🔅🔅🔅🔅🔅🔅🔅 🧑‍🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස
278
6
ලංකාවේ විශිෂ්ටතම ප්‍රශ්න පත්‍ර ලියවන රසායන විද්‍යා පන්තිය 🏆 🔥 LEGENDARY PAPER CLASS A/L Chemistry වලට සම්පූර්ණ විෂයේ සරල තැ
ලංකාවේ විශිෂ්ටතම ප්‍රශ්න පත්‍ර ලියවන රසායන විද්‍යා පන්තිය 🏆 🔥 LEGENDARY PAPER CLASS A/L Chemistry වලට සම්පූර්ණ විෂයේ සරල තැන් වල සිට ගැඹුරු තැන් දක්වා ආවරණය කරමින්, ඉහළම ගුණාත්මකභාවයකින් සකස් කළ Papers හරහා ඔබව විභාගයට සූදානම් කරන දැවැන්ත Paper Programme එකක්. 🔥 📝 විභාග ප්‍රශ්න රටාවට හුරු වෙන්න, 📝 තමන්ගේ දැනුමේ අඩුපාඩු හඳුනාගන්න, 📝 කාලය කළමනාකරණය කරගන්න, 📝 සැබෑ විභාග පරිසරයකට සූදානම් වෙන්න, ඔබට අවශ්‍ය සම්පූර්ණ පුහුණුව ලබාදෙන වැඩපිළිවෙළක්. අපි; ↗️ ලංකාවේ මුල් 5 දෙනාගෙන් 3 දෙනෙකු පිට පිට වසර දෙකකදී සිටින ලංකාවේ එකම Chemistry පන්තිය. ↗️ කොළඹ දිස්ත්‍රික්කයට පමණක් ලංකාවේ මුල් 20 දෙනාගෙන් 5 දෙනෙකු සිටින එකම Chemistry පන්තිය. 🅰️ සෑම වසරකම A සාමාර්ථ විනිවිදව නිකුත් කරන එකම Chemistry පන්තිය 🏆 2024 A/L ප්‍රතිඵලවල ලංකාවේ 1, 3, 5, 6, 10. 🏆 2025 A/L ප්‍රතිඵලවල ලංකාවේ 2, 3, 5, 6, 8. First Shy | Second Shy | Third Shy ඕනෑම සිසුවෙකුට සම්බන්ධ විය හැක. 📌 නුගේගොඩ | ගම්පහ | රත්නපුර 📌 දිවයින පුරා මධ්‍යස්ථාන 32කදී නිකන්ම නිකන් Chemistry — Paper එකක් ලියන එක නෙවෙයි. AL විභාගයට ලියන්න පුළුවන් මට්ටමට ඔබව පුහුණු කිරීමයි අපේ අරමුණ. 🏆 වැඩි විස්තර සඳහා, 💬 2027 Full Syllabus Paper Class https://t.me/LPFullPaper 💬 2027 Theory Paper Class https://t.me/CD2027P 💬 2028 Theory Paper Class https://t.me/CD2028P පෙනෙන සීමාවෙන් එහා දකින්න. See Beyond The Obvious 🧑‍🏫🉑🈺🈷️ 🎓 හෂාන් හසලංක.
378
7
වෙද විදූ දැනුමයි - සුවබර දිවියයි 🩺 පුරා වසර 35 ක් මුළුල්ලේ සෞඛ්‍ය, අධ්‍යාපන, පර්යේෂණ ආදී ක්ෂේත්‍ර ගණනාවක සුවිශිෂ්ට පෙළහර පෑ+2
වෙද විදූ දැනුමයි - සුවබර දිවියයි 🩺 පුරා වසර 35 ක් මුළුල්ලේ සෞඛ්‍ය, අධ්‍යාපන, පර්යේෂණ ආදී ක්ෂේත්‍ර ගණනාවක සුවිශිෂ්ට පෙළහර පෑ කැලණිය විශ්ව විද්‍යාලයීය වෛද්‍ය පීඨයේ අභිමානවත් 35 වැනි සංවත්සරය සමරනු වස් සංවිධානය කරන වෛද්‍ය ප්‍රදර්ශනය 🩺✨MEDKEL 2026 වෛද්‍ය ප්‍රදර්ශනය🩺✨ මානව සිරුරේ සැඟවුණු අභිරහස් සොයා යන්නට, අසිරිමත් වෛද්‍ය විද්‍යාවේ අපූර්ව විස්කම් සියැසින් දැක ගන්නට , තාක්ෂණයේ නවමු අත්දැකීම් විදගන්නට.... එක්වන්න අප සමග, 🗓 නොවැම්බර් 25 වැනිදා සිට දෙසැම්බර් 02 වැනිදා දක්වා 🕘 පෙ.ව. 9.00 සිට ප.ව. 6.00 දක්වා 📌 රාගම වෛද්‍ය පීඨ පරිශ්‍රයේ දී
382
8
🧪 අනුමාපන FREE SEMINAR 🔥 ⏩ 2027 CHEMISTRY හැමෝම අමාරුයි කියන අනුමාපන කොටස දවසින් ගොඩදාගන්න.📢 https://t.me/NMCHM/7065 අනිවා
🧪 අනුමාපන FREE SEMINAR 🔥 ⏩ 2027 CHEMISTRY හැමෝම අමාරුයි කියන අනුමාපන කොටස දවසින් ගොඩදාගන්න.📢 https://t.me/NMCHM/7065 අනිවාර්‍යෙන්ම එන්න..💖 🔅🔅🔅🔅🔅🔅🔅 🔅🔅🔅🔅🔅🔅🔅 🧑‍🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස
446
9
⭕ලංකාවේ විශිෂ්ටතම රසායන විද්‍යා ප්‍රශ්න පත්‍ර පන්තියේ කැකිරාව ආගමනය...🔥 🟡 2028 Theory Paper 🟡 2027 Theory paper 🟡 2027 Fu
⭕ලංකාවේ විශිෂ්ටතම රසායන විද්‍යා ප්‍රශ්න පත්‍ර පන්තියේ කැකිරාව ආගමනය...🔥 🟡 2028 Theory Paper 🟡 2027 Theory paper 🟡 2027 Full Syllabus Paper 🟡 2027 Revishion Paper  🔰ඉහත ප්‍රශ්න පත්‍ර වර්ග 4 සදහාම මුහුණ දිය හැක.. 🔜 අතිශය තරඟකාරී A/L වලට මුහුණ දෙන ඔයා සහභාගි වෙන්නම ඕනි වැඩක් මේක. ඔබව අති විශිෂ්ඨයෙක් බවට ක්‍රමානුකූලව ගොඩනැංවීමට අපි සූදානම්...💪🏻 ඔබ සූදානම්ද ? 🫵🏼 🔰 කැකිරාව - ප්‍රතිභා 🔰 🔘සෑම බ්‍රහස්පතින්දාවකම 🔘දිනය - 2026.11.05 සිට 🔘වේලාව - 8.00am - 4.00pm 👾වැඩි විස්තර සදහා Join වෙන්න👇 https://chat.whatsapp.com/JpDtjRqyHzTENsoL1prwsk?s=cl&p=a&mlu=4&ilr=4 විමසීම් - 076 136 9866 📲 Hotline - 072 695 8009 📞 Team Chemistry 🎓 #අපි_තමයි_අහස
396
10
🪷 උතුම් වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි! 🙏🏻✨ "චරථ භික්ඛවේ චාරිකං බහුජනහිතාය බහුජනසුඛාය ලෝකානුකම්පාය අත්ථාය හිතාය දෙවමනුස්
🪷 උතුම් වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි! 🙏🏻✨ "චරථ භික්ඛවේ චාරිකං බහුජනහිතාය බහුජනසුඛාය ලෝකානුකම්පාය අත්ථාය හිතාය දෙවමනුස්සානං" 📍අර්ථය: මහණෙනි, බොහෝ දෙනාට හිත පිණිසද, බොහෝ දෙනාට සුව පිණිසද, ලෝකයාට අනුකම්පා පිණිසද, දෙවි මිනිසුන්ගේ අර්ථය හා හිත පිණිසද චාරිකාවේ හැසිරෙන්න. (මහා වග්ගපාළි - මහාවග්ගය) 🌸 වප් පොහොය දින උතුම් ශාසනික වැදගත්කම: 🟠 තෙමසක් පුරා වැසි වස් සමාදන්ව වැඩසටහන් අවසන් කළ මහා සංඝරත්නය "පවාරණය" කිරීම අද වැනි උතුම් වප් පොහොය දිනකදී සිදුවේ. 🟠 බුදුරජාණන් වහන්සේ තව්තිසා දෙව්ලොවදී මාතෘ දිව්‍ය රාජයාණන් ප්‍රමුඛ දෙවිවරුන්ට අභිධර්මය දේශනා කර අවසන් කොට, සැවැත් නුවර සංකස්ස පුරයට (මිනිස් ලොවට) වැඩම කිරීම සිදුවූයේද අද වැනි දිනකදීය. 🟠 මෛත්‍රී බෝසතාණන් වහන්සේ නියත විවරණ ලබා බෝධිසත්ව භූමියට පත්වීමත්, චීවර මාසය (කඨින චීවර පූජාව) ආරම්භ වීමත් මෙම පුන් පොහොය සමඟ බැඳී පවතී. ප්‍රතිපත්ති පූජාවට මුල්තැන දී කටයුතු කිරීමට මෙම උතුම් වප් පොහොය දිනය ඔබ සැමට ශක්තියක් වේවා! ✨ Thank you..! ❣ 1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස
510
11
⭕ලංකාවේ විශිෂ්ටතම රසායන විද්‍යා ප්‍රශ්න පත්‍ර පන්තියේ කැකිරාව ආගමනය...🔥 🟡 2028 Theory Paper 🟡 2027 Theory paper 🟡 2027 Fu
⭕ලංකාවේ විශිෂ්ටතම රසායන විද්‍යා ප්‍රශ්න පත්‍ර පන්තියේ කැකිරාව ආගමනය...🔥 🟡 2028 Theory Paper 🟡 2027 Theory paper 🟡 2027 Full Syllabus Paper 🟡 2027 Rivishion Paper  🔰ඉහත ප්‍රශ්න පත්‍ර වර්ග 4 සදහාම මුහුණ දිය හැක.. 🔜 අතිශය තරඟකාරී A/L වලට මුහුණ දෙන ඔයා සහභාගි වෙන්නම ඕනි වැඩක් මේක. ඔබව අති විශිෂ්ඨයෙක් බවට ක්‍රමානුකූලව ගොඩනැංවීමට අපි සූදානම්...💪🏻 ඔබ සූදානම්ද ? 🫵🏼 🔰 කැකිරාව - ප්‍රතිභා 🔰 🔘සෑම බ්‍රහස්පතින්දාවකම 🔘දිනය - 2026.11.05 සිට 🔘වේලාව - 8.00am - 4.00pm 👾වැඩි විස්තර සදහා Join වෙන්න👇 https://chat.whatsapp.com/JpDtjRqyHzTENsoL1prwsk?s=cl&p=a&mlu=4&ilr=4 විමසීම් - 076 136 9866 📲 Hotline - 072 695 8009 📞 Team Chemistry 🎓 #අපි_තමයි_අහස
353
12
🧪 අනුමාපන FREE SEMINAR 🔥 ⏩ 2027 CHEMISTRY හැමෝම අමාරුයි කියන අනුමාපන කොටස දවසින් ගොඩදාගන්න.📢 A/L paper එකේ අනිවාර්යයෙන්ම M
🧪 අනුමාපන FREE SEMINAR 🔥 ⏩ 2027 CHEMISTRY හැමෝම අමාරුයි කියන අනුමාපන කොටස දවසින් ගොඩදාගන්න.📢 A/L paper එකේ අනිවාර්යයෙන්ම MCQ ලැබෙන, 09 වෙනි රචනා ප්‍රශ්නයේ (b) කොටසද ලැබෙන්නේ මේ අනුමාපන වලින්. මෙදිනට සියලුම අනුමාපන වර්ග සියල්ලම සම්පූර්ණයෙන්ම සාකච්ඡා කෙරේ.💯 1) REDOX අනුමාපන 2) අම්ල භෂ්ම අනුමාපන 3) කාබනේට අනුමාපන මේ ඔක්කොම එක දවසින් සම්පූර්ණයෙන්ම මුල ඉදලා Theory එක්ක ගණන් ගොඩාක් හදන්න ලෑස්ති වෙලා එන්න.😍 🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅 🔰 සිප්වින් කුරුණෑගල නොවැ.02 සඳුදා පෙ.ව.7.30 - 4.30. 0714683239 - whatsapp 0372231010 - call 0703419920 - cal 🔰 SyZyGy ගම්පහ, නොවැ.03 අඟහරුවාදා, පෙ.ව.7.30 - 4.30. 0714683239 - whatsapp 0777688507 - call 🔰 SyZyGy නුගේගොඩ නොවැ.04 බදාදා, පෙ.ව.7.30 - 4.30. 0781663839 - whatsapp 0777453275 - call 🔰 සිසුල්කා රත්නපුර නොවැ.06 සිකුරාදා, පෙ.ව.7.30 - 4.30. 0706330330 - whatsapp 0712643509 - call 🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅 1st shy, 2nd sh, 3rd shy සියලුම දරුවන්ට නොමිලේ සහභාගී විය හැකිය.💖 මේ වෙනුවෙන්ම සැකසූ විශේෂ නිබන්ධනයක්ද එදින ලබා දේ.📚 හැමෝම භෞතිකවම ඇවිල්ල මේ වැඩේ ගොඩදාගන්න.යාලුවන්ටත් කියන්න.💫 💬 Telegram: https://t.me/NMCHM 💬 WhatsApp: https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K Thank you..! ❣ 🔅🔅🔅🔅🔅🔅🔅 🔅🔅🔅🔅🔅🔅🔅 🧑‍🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස
370
13
සමතුලිතතාවය පැත්ත මට බාර දෙන්න! 🔥❤️ ☘️ Telegram :- https://t.me/ChemAdvTheory2027 #HashanHasalanka #2027AL #SeeBeyondTheObvi
සමතුලිතතාවය පැත්ත මට බාර දෙන්න! 🔥❤️ ☘️ Telegram :- https://t.me/ChemAdvTheory2027 #HashanHasalanka #2027AL #SeeBeyondTheObvious #AdvancedTheory
271
14
🔰 2027 CHEMISTRY 🔰 FULL SYLLABUS 🔰 PAPER CLASS 🚀 Mission A+ 🛑 පළමු කණ්ඩායම 🛑 ⚜️ Paper No :- 04 •හෙට, •ඔක්තොම්බර් 24, •ස
🔰 2027 CHEMISTRY 🔰 FULL SYLLABUS 🔰 PAPER CLASS 🚀 Mission A+ 🛑 පළමු කණ්ඩායම 🛑 ⚜️ Paper No :- 04 •හෙට, •ඔක්තොම්බර් 24, •සෙනසුරාදා, •පෙ.ව.8.00 - 1.00. (ප්‍රශ්න පත්‍ර ලියවීම පමණි) 🔘 සෙනසුරාදා දින ප්‍රශ්න පත්‍ර ලියවීම පමණි.ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව බදාදා දින සිට SyZyGy app හෝ වෙබ්සයිට් ඔස්සේ නැරඹිය හැක. සඳුදා, බදාදා දින සම්බන්ධ වීමට නොහැකි දරුවන් පමණක් සෙනසුරාදා දින සම්බන්ධ වන්න. ♻️ SyZyGy - ගම්පහ ♻️ 🪼 Telegram: https://t.me/LPFullPaper 🍃 WhatsApp: https://whatsapp.com/channel/0029Vb9PZte1yT2H96mUj542 ☎️ විමසීම් 0714683239 - whatsapp 0777688507 - call Thank you..! ❣️ 🧑‍🏫🉑🈺🈷️ 🎓 හෂාන් හසලංක. #අපි_තමයි_අහස
413
15
Student Reviews 💭 ඔවුන්ට දැනුණු දේ… ඔවුන්ගේම වචනවලින්. 🖤 අපි Fake නෙවෙයි අපි Real මේ අපි ආ ගමනේ තවත් එක් කොටසක්. තවත් බොහෝ+4
Student Reviews 💭 ඔවුන්ට දැනුණු දේ… ඔවුන්ගේම වචනවලින්. 🖤 අපි Fake නෙවෙයි අපි Real මේ අපි ආ ගමනේ තවත් එක් කොටසක්. තවත් බොහෝ දේ ඉදිරියට. ♾ 💬 Full Syllabus Paper Class https://t.me/LPFullPaper 🧑‍🏫🉑🈺🈷️ පෙනෙන සීමාවෙන් එහා දකින්න. See Beyond The Obvious #HashanHasalanka #CharithaDissanayake #TheLegendaryPaperClass #StudentReviews #ALChemistry
441
16
🚀 රසායනික ගණනය [ DAY 02 ] ලංකාවටම FREE LIVE 🔥 🔘අද, 🔘ඔක්තොම්බර් 10, 🔘සෙනසුරාදා, 🔘ප.ව.7.00 සිට. රසායනික ගණනය පාඩම අලුතින්
🚀 රසායනික ගණනය [ DAY 02 ] ලංකාවටම FREE LIVE 🔥 🔘අද, 🔘ඔක්තොම්බර් 10, 🔘සෙනසුරාදා, 🔘ප.ව.7.00 සිට. රසායනික ගණනය පාඩම අලුතින් ඉගෙනගන්න, නැවත මතක් කරගන්න අවශ්‍ය සෑම දරුවෙක්ම පහළ තියෙන YouTube link එකෙන් අද රෑ 7.00ට live එකට එන්න..💖 🔴YouTube link:- https://youtube.com/live/iwcSH7oGZCw?feature=share අද සාකච්ඡා කරන රසායනික ගණනය Tute එක මේ link එකෙන් අරගන්න..👇 🔖 SM Tute:- https://t.me/NMchemistrynotes/316 🔖 EM Tute:- https://t.me/NMchemistrynotes/318 Thank you..! ❣ යාළුවන්ටත් කියන්න..🤗 🔅🔅🔅🔅🔅🔅🔅 🔅🔅🔅🔅🔅🔅🔅 🧑‍🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස
644
17
ඔයා දකින දේ… සම්පූර්ණ Reality එකමද? 👁 🔴 Watch the Full Episode now https://youtu.be/y0nN5Eg7C9Q Train your mind to question
ඔයා දකින දේ… සම්පූර්ණ Reality එකමද? 👁 🔴 Watch the Full Episode now https://youtu.be/y0nN5Eg7C9Q Train your mind to question, connect & see deeper. What are you missing? How to Train Your Mind See Beyond the Obvious. 💬 ‎Follow the Hashan Hasalanka Official channel on WhatsApp: https://whatsapp.com/channel/0029VbE8W4m6hENlLgLj242f 🧑‍🏫🉑🈺🈷️ #SeeBeyondTheObvious #ThinkDifferent #HashanHasalanka
2 027
18
ඔයා දකින දේ… සම්පූර්ණ Reality එකමද? 👁 Train your mind to question, connect & see deeper. What are you missing? How to Train
ඔයා දකින දේ… සම්පූර්ණ Reality එකමද? 👁 Train your mind to question, connect & see deeper. What are you missing? How to Train Your Mind මෙවර See Beyond the Obvious Episode 5 එකෙන්! පෙනෙන සීමාවෙන් එහා දකින්න. මේ සිකුරාදා හවස 6.30ට! 🧑‍🏫🉑🈺🈷️ #CharithaDissanayake #HashanHasalanka #SeeBeyondTheObvious #LucidDreaming #ThinkDifferent #InnovativePodcast
470
19
⭐ NIPUN’S REDOX SEMINAR 🔥 මේක දැක්කම තේරෙන්න ඕන එකම දේ… ගම්පහ Chemistry Revision වල ඊළඟ පියවර කොහෙද කියලා. 🥇 @NMCHM 🔅🔅🔅�
⭐ NIPUN’S REDOX SEMINAR 🔥 මේක දැක්කම තේරෙන්න ඕන එකම දේ… ගම්පහ Chemistry Revision වල ඊළඟ පියවර කොහෙද කියලා. 🥇 @NMCHM 🔅🔅🔅🔅🔅🔅🔅 🔅🔅🔅🔅🔅🔅🔅 Nipun Maddumage Chemistry Team 💖 #NipunsChemistry #Redox #Gampaha #Chemistry #NipunsWall
422
20
ඔයා දකින දේ… සම්පූර්ණ Reality එකමද? 👁️ Train your mind to question, connect & see deeper. What are you missing? How to Train
ඔයා දකින දේ… සම්පූර්ණ Reality එකමද? 👁️ Train your mind to question, connect & see deeper. What are you missing? How to Train Your Mind මෙවර See Beyond the Obvious Episode 5 එකෙන්! පෙනෙන සීමාවෙන් එහා දකින්න. මේ සිකුරාදා හවස 6.30ට! https://youtube.com/@hahsanhasalanka?si=iwtXEeofaA5ggibZ Hashan Hasalanka Official WhatsApp Link: https://whatsapp.com/channel/0029VbE8W4m6hENlLgLj242f #HashanHasalanka #SeeBeyondTheObvious #LucidDreaming #ThinkDifferent #InnovativePodcast
315