uz
Feedback
2027 Combined maths Ajantha Dissanayake

2027 Combined maths Ajantha Dissanayake

Kanalga Telegram’da o‘tish

Ko'proq ko'rsatish
8 841
Obunachilar
+524 soatlar
+167 kunlar
+10630 kunlar
Postlar arxiv
කාරය මණ්ඩලයේ දෝෂයක් හේතුවෙන් සමහර ලමුන්ගේ ලකුනු සම්පූරණ නොවීමේ ගැටලුව නැවත සකසා දැනුම් දෙනු තුරු සිටින්න.

2027 හත්වෙනි පේපර් එකහි පලවෙනි ප්‍රශ්න පත්‍රයහි පලවෙනි ගාණන හා දෙවනි ගණන ඉහත පරිදි නිවැරදි වියයුතුය
2027 හත්වෙනි පේපර් එකහි පලවෙනි ප්‍රශ්න පත්‍රයහි පලවෙනි ගාණන හා දෙවනි ගණන ඉහත පරිදි නිවැරදි වියයුතුය

2027 හත්වෙනි පේපර් එකහි පලවෙනි ප්‍රශ්න පත්‍රයහි පලවෙනි ගාණන පහත නිවැරදි වියයුතුය
2027 හත්වෙනි පේපර් එකහි පලවෙනි ප්‍රශ්න පත්‍රයහි පලවෙනි ගාණන පහත නිවැරදි වියයුතුය

2027 පේපර පංතියේ ලකුණු පහත වෙබ් අඩවිය ඔස්සේ ඔබට දැන් ලබා ගත හැක. https://studentmarksportal.gradiatormcq.com

🔔 THEORY CLASS ALERT 🎦වර්ගජ සමීකරන විභාග ගැටලු 01 ( 2000-1 , 2002 -1 PAET 1 . 2 / 2003 / 2004 / 2006 🅰️ Apluseducation.lk
🔔 THEORY CLASS ALERT 🎦වර්ගජ සමීකරන විභාග ගැටලු 01 ( 2000-1 , 2002 -1 PAET 1 . 2 / 2003 / 2004 / 2006 🅰️ Apluseducation.lk වෙබ් අඩවිය හරහා ඔබට අධ්‍යනය කල හැක. 🟢 ඉහත VIDEO සම්බන්ධ තාක්ෂණික සහය සඳහා , ☎️ HOTLINE 01 - 0704867044 " ඉවසිමෙන් කට්ට කමු !

අසමානතා පාඩම නැවත් ඉදිරිපත් කර ඇත. කලින් නැරඹ්මට නොහැකි සිසුන්ට සහ නැවත බැලීමට අවශය නම් නැරඹ්ය හැක.

🔔 THEORY CLASS ALERT 🎦බලය HOME WORK ගැටලුව 🎦බලය විභාග ගැටලු (2002 5 - b 2001 6 - a) 🅰️ Apluseducation.lk වෙබ් අඩවිය හරහා
🔔 THEORY CLASS ALERT 🎦බලය HOME WORK ගැටලුව 🎦බලය විභාග ගැටලු (2002 5 - b 2001 6 - a) 🅰️ Apluseducation.lk වෙබ් අඩවිය හරහා ඔබට අධ්‍යනය කල හැක. 🟢 ඉහත VIDEO සම්බන්ධ තාක්ෂණික සහය සඳහා , ☎️ HOTLINE 01 - 0704867044 " ඉවසිමෙන් කට්ට කමු !

❗️SPECIAL NOTICE ❗️ ⚡️2027 sasip පංතිය හෙට 3.00 p.m ආරම්භ වේ සිසුන් පැමින සිටින්න. මිතුරන් දැනුවත් කරන්න 🔴 අමතර තොරතුරු ලබාග
❗️SPECIAL NOTICE ❗️ ⚡️2027 sasip පංතිය හෙට 3.00 p.m ආරම්භ වේ සිසුන් පැමින සිටින්න. මිතුරන් දැනුවත් කරන්න 🔴 අමතර තොරතුරු ලබාගැනීම සඳහා , ☎️ HOTLINE 01 - 0704867044 " ඉවසිමෙන් කට්ට කමු ! "

🔔 THEORY CLASS ALERT 🎦බලය දෘඩ වස්තු Day 08 🎦වර්ගජ සමීකරණDay 04 🎦අවකලන ප්‍රස්තාර Day 01 🅰️ Apluseducation.lk වෙබ් අඩවිය හ
🔔 THEORY CLASS ALERT 🎦බලය දෘඩ වස්තු Day 08 🎦වර්ගජ සමීකරණDay 04 🎦අවකලන ප්‍රස්තාර Day 01 🅰️ Apluseducation.lk වෙබ් අඩවිය හරහා ඔබට අධ්‍යනය කල හැක. 🟢 ඉහත VIDEO සම්බන්ධ තාක්ෂණික සහය සඳහා , ☎️ HOTLINE 01 - 0704867044 " ඉවසිමෙන් කට්ට කමු !

අද දින Live එක 2027 THEORY ALL ISLAND July මාස තුල 2027 Live class ලෙස ඉදිරිපත් කරයි . සිසුන් සම්බන්ධ වන්න. 🅰️ Apluseducation.lk වෙබ් අඩවිය හරහා ලබාගැනීමට හැක.

🔴 හෙට 2027 ➡️අවකලන ප්‍රස්තාර මිතුරන් දැනුවත් කරන්න ඉවසිමෙන් කට්ට කමු !
🔴 හෙට 2027 ➡️අවකලන ප්‍රස්තාර මිතුරන් දැනුවත් කරන්න              ඉවසිමෙන් කට්ට කමු !

🔔 THEORY CLASS ALERT 🎦බලය Home Work ගැටලු 🅰️ Apluseducation.lk වෙබ් අඩවිය හරහා ඔබට අධ්‍යනය කල හැක. 🟢 ඉහත VIDEO සම්බන්ධ තා
🔔 THEORY CLASS ALERT 🎦බලය Home Work ගැටලු 🅰️ Apluseducation.lk වෙබ් අඩවිය හරහා ඔබට අධ්‍යනය කල හැක. 🟢 ඉහත VIDEO සම්බන්ධ තාක්ෂණික සහය සඳහා , ☎️ HOTLINE 01 - 0704867044 " ඉවසිමෙන් කට්ට කමු !

අනුරාධපුර ආයතනයේ හෙට දිනයේදී පේපරය ලිවිය නොහැක. බදාදා දින පේපර් පංතිය පැවැත්වෙ\

🔔 ALL ISLAND PAPER CLASS 2026.06.30 දින PAPER - 05 🔴 ප්‍රශ්න පත්‍ර සඳහා පිළිතුරු ලිවිය හැකි ආයතන: 📍 කුලියාපිටිය - රුවන 📍
🔔 ALL ISLAND PAPER CLASS 2026.06.30 දින PAPER - 05 🔴 ප්‍රශ්න පත්‍ර සඳහා පිළිතුරු ලිවිය හැකි ආයතන: 📍 කුලියාපිටිය - රුවන 📍 මාතලේ - Synergy 📍 තිස්සමහාරය - විකල්ප 📍 බදුල්ල - විජය විදුහල 📍 හලාවත - ශිල්ප 📍 නුගේගොඩ - සැසිප් 📍 තිස්සමහාරය - විකල්ප 📍 තංගල්ල - SIPTA 📍 අම්බලංගොඩ - Science Center 📍 බිබිලි - දිදුල 📍 කන්තලේ - පෘථිවි 📍රත්නපුර - සත්රා 📍කෑගල්ල - Leadway 📍ඇම්බලිපිටිය - කාවන්තිස්ස 📍මාතර - Sipta 📍නුගේගොඩ - සැසිප් 📍බලංගොඩ - විශ්ව 📍නුවරඑළිය - කැඩ්මියම් 📍තඹුත්තේගම - ලෙක්සිකන් ⏰ පිළිතුරු සැපයිය හැකි වේලාව: පෙ.ව. 08.00 සිට ප.ව. 05.00 දක්වා 🟡 කාලය තුළ ඔබට පහසු වේලාවක පැමිණ පිළිතුරු සපයන්න.

හෙට දින පොහෝය දිනයක් බැවින් හෙට දින ආයතන වල පේපර් පංතිය නොපැවැත්වේ. ඒ වෙනුවට පහත දිනයන් හි පේපරය ලිවිය හැක. පහත ආයතන වල අගහරුවාදා දින ලිවිය හැක. 📍රත්නපුර - සත්රා 📍කෑගල්ල - Leadway 📍ඇම්බලිපිටිය - කාවන්තිස්ස 📍මාතර - Sipta 📍නුගේගොඩ - සැසිප් 📍බලංගොඩ - විශ්ව 📍නුවරඑළිය - කැඩ්මියම් 📍තඹුත්තේගම - ලෙක්සිකන් පහත ආයතන වල බදාදා දින ලිවිය හැක. 📍ගාල්ල - Osipka 📍මතුගම - දිසාලා ⏰ පිළිතුරු සැපයිය හැකි වේලාව පෙ.ව 08.00 සිට ප.ව 05.00 දක්වා 🟡 කාලය තුළ ඔබට පහසු වේලාවක පැමිණ පිළිතුරු සපයන්න.

හෙට (29) දින පොසොන් පෝය හේතුවෙන් නුගේගොඩ සැසිප් ආයතනය වසා ඇති බැවින් හෙට දින 2027 සැසිප් පංතිය නොපැවැත්වේ.. එදිනට අදාළ විඩියෝ
හෙට (29) දින පොසොන් පෝය හේතුවෙන් නුගේගොඩ සැසිප් ආයතනය වසා ඇති බැවින් හෙට දින 2027 සැසිප් පංතිය නොපැවැත්වේ.. එදිනට අදාළ විඩියෝ මේ වන විට ඉදිරිපත් කර ඇත. සියලුම සැසිප් සිසුන් නරඹන්න.

2027 සසිප් පංතිය ඉදිරිපත් කිරීමේ දිනය වන අදාළ විඩියෝ මේ වන විට ඉදිරිපත් කර ඇත. 29 වන දින පොසොන් පෝය හේතුවෙන් නුගේගොඩ සැසිප් ආ
2027 සසිප් පංතිය ඉදිරිපත් කිරීමේ දිනය වන අදාළ විඩියෝ මේ වන විට ඉදිරිපත් කර ඇත. 29 වන දින පොසොන් පෝය හේතුවෙන් නුගේගොඩ සැසිප් ආයතනය වසා ඇති බැවින්, එම දිනයට අදාළ විඩියෝ මේ වන විට ඉදිරිපත් කර ඇත. සියලුම සැසිප් සිසුන් නරඹන්න.

🔔 THEORY CLASS ALERT 🎦බලය දෘඩ වස්තු Day 07 🎦වර්ගජ සමීකරණDay 03 (video 1) 🎦වර්ගජ සමීකරණDay 03 (video 2) 🎦බල ත්‍රිකෝණ ප්‍ර
🔔 THEORY CLASS ALERT 🎦බලය දෘඩ වස්තු Day 07 🎦වර්ගජ සමීකරණDay 03 (video 1) 🎦වර්ගජ සමීකරණDay 03 (video 2) 🎦බල ත්‍රිකෝණ ප්‍රමේයය හා ලාමී ප්‍රමේයය 🅰️ Apluseducation.lk වෙබ් අඩවිය හරහා ඔබට අධ්‍යනය කල හැක. 🟢 ඉහත VIDEO සම්බන්ධ තාක්ෂණික සහය සඳහා , ☎️ HOTLINE 01 - 0704867044 " ඉවසිමෙන් කට්ට කමු !

අද දින Live එක 2027 THEORY ALL ISLAND JUNE මාස තුල 2027 Live class ලෙස උදැසන ඉදිරිපත් කරයි . සිසුන් සම්බන්ධ වන්න. 🅰️ Apluseducation.lk වෙබ් අඩවිය හරහා ලබාගැනීමට හැක.

Apple Iphones සදහා Aplus Mobile App එක Release කර ඇත. පහත Link එක තුලින් හෝ App store තුල "aplus education" යනුවෙන් Search කිරීමෙන් ද ලබා ගත හැක.. App Link : https://apps.apple.com/lk/app/aplus-education/id6758916456