2025 REVISION | LSKCOMMATH
Kanalga Telegram’da o‘tish
Telegram :- @LSKCOMMATH25 ─ ─ ─ ─ ─ ─ ─ ─ ─ ─ ─ ─ ─ ─ Chat Group :- @LSKCOMMATH25D
Ko'proq ko'rsatish1 610
Obunachilar
-124 soatlar
-157 kun
-11730 kun
Postlar arxiv
Repost from 2027 REVISION | LAHIRU KARIYAPPERUMA
🔥🔥 2027 Revision (Online/Physcial) ආරම්භය 🔥🔥
Physical
✅ හොරණ --- ඇකඩමි (තක්ෂිලා මධ්‍ය විද්‍යාලය ඉදිරිපිට) සැප්තැම්බර් 02 බදාදා සිට 7.30 am - 2.00 pm
✅ නුගේගොඩ --- රොටරි සැප්තැම්බර් 04 සිකුරාදා සිට 7.30 am - 2.00 pm
Online
✅ Online ලංකාවට ---- ආරම්භය සැප්තැම්බර් 05 සෙනසුරාදා 7.30 am - 2.00 pm (ආරම්භක දින පමණි)
(පසුව දෙවන සතියේ සිට අභිමතය පරිදි බදාදා හෝ බ්‍රහස්පතින්දා 7.30 am - 2.00 pm දක්වා සහභාගී විය හැක.)
⭕⭕ Revision පන්තිය ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධ සම්පූර්ණ පැහැදිලි කිරීම අපගේ LSKCOMMATH YouTube චැනලය ඔස්සේ ලගඳීම..
Revision පන්තියේ වැඩසටහන සම්පූර්ණයෙන්ම විස්තර කිරීමෙන් පසුව අපගේ 2027 REVISION / PAPER Telegram Channel වලට සම්බන්ධ වීම හා lskcommath.lk website එකට Register විය හැක. ☺️
අඩුපාඩු හදාගෙන මුලසිට අංගසම්පූර්ණව නිදහසේ තර්ක කරන්න ඉගෙනගන්න..🩷🩷
👨🏫 ලහිරු කාරියප්පෙරුම | සිහින ලියවන මැත ✍️
Repost from 2027 REVISION | LAHIRU KARIYAPPERUMA
🔥🔥 2028 හොරණ දිනවන LSKCOMMATH මෙහෙයුම 🔥🔥
2028 Theory (Physical) නවක සිසුන් බඳවා ගැනීම
🔰 ත්‍රිකෝණමිතිය ඇරඹේ 🔰
✅ ඇකඩමි - හොරණ
අගෝ. 16 ඉරිදා 2 - 5.30
🔤 🔤 🔤 🔤
🔥🔥 2027 හොරණ දිනවන LSKCOMMATH මෙහෙයුම 🔥🔥
✔️ සරල රේඛාව + න්‍යාස
අගෝ. 14 සිට සිකුරාදා (7.30 -1.30) අමතර පන්ති මඟින් ආවරණය වෙනවා.
✔️ පන්තියේදී ප්‍රවේග කාල ප්‍රස්තාර පටන් ගන්නවා. (අගෝ. 16 ඉරිදා 7.30-11.30)
🔥 සම්පූර්ණයෙන් භෞතික පන්තියක් විදියට පැවැත්වෙන්නේ කිසිදු ගාස්තු අයකිරීමක් නොමැත.🔥
🔰🔰 ඇකඩමි - හොරණ 🔰🔰
📎 වැඩි විස්තර
WhatsApp 075 0746433 (LSKCOMMATH Management Team)
👨🏫 ලහිරු කාරියප්පෙරුම | සිහින ලියවන මැත ✍️
2027 THEORY හොරණට පැමිණිය හැකි සීමාවේ හැමෝම දැනුවත් කරන්න 🩷🩷
🔥🔥 අද කෙටි ප්‍රශ්න Episode 2 Live රටටම - THE QUADRANTS
🔴 හවස 5.00ට pdf එක Telegram එකට upload කරනවා.
🔷 2026 MAIN REVISION
https://t.me/lskcommath26_R
🔷 2026 PAPER CLASS
https://t.me/lskcommath26_P
🔥🔥 Theory Booster අද රෑ 7 ට
📱 YouTube ඔස්සේ හැමෝටම සහභාගී වෙන්න පුළුවන්.
➡️ අද සංඛ්‍යානය
⭐️️ උසස් පෙළ ඇගයීම් වාර්තා විශ්ලේෂණ ඇසුරෙන් ලබාගත් සම්මත අපගමන හා මධ්‍යන්‍යයන් මත පදනම්ව ගණනය කළ ලකුණු හා අනුරූප Z අගය
🔥🔥 Theory Booster අද රෑ 7 ට
📱 YouTube ඔස්සේ හැමෝටම සහභාගී වෙන්න පුළුවන්.
➡️ අද වෘත්තය
➡️ හවස 5.00ට pdf එක අපේ 2026 Telegram Channels වලින් ලබා ගන්න පුළුවන්.
🔷 2026 MAIN REVISION
tps://t.me/lskcommath26_R
🔷 2026 PAPER CLASS
tps://t.me/lskcommath26_P
🔥🔥 පැය 2න් පාඩමම මතක් කර ගමු.
🆓 නොමිලේ - Free
🔖 Super 4 - පසුගිය විභාග ප්‍රශ්න සුපිරි ගණන් 4ක්.
📱 ඒකතල බල පද්ධති - 72K+ Views
📱 සරල අනුවර්තී චලිතය (Part 1) - 37K+ Views
සරල අනුවර්තී චලිතය (Part 2) - 17K+ Views
📱 දෛශික - 31K+ Views
📱 වර්ගජ සමීකරණ - 30K+ Views
📱 සංකීර්ණ සංඛ්‍යා (Part 1) - 30K+ Views
සංකීර්ණ සංඛ්‍යා (Part 2) - 9K+ Views
📱 සංකරණ සංයෝජන - 30K+ Views
📱 සාපේක්ෂ ත්වරණය - 29K+ Views
📱 වෘත්තාකාර චලිතය - 28K+ Views
📱 සන්ධි කළ දඩු - 27K+ Views
📱 සාපේක්ෂ ප්‍රවේගය (Part 1) - 25K+ Views
සාපේක්ෂ ප්‍රවේගය (Part 2) - 15K+ Views
📱 ගුරුත්ව කේන්ද්‍රය (Part 1) - 25K+ Views
ගුරුත්ව කේන්ද්‍රය (Part 2) - 13K+ Views
📱 සංඛ්‍යානය - 24K+ Views
📱 ශ්‍රේණි - 22K+ Views
📱 වෘත්තය (Part 1) - 22K+ Views
වෘත්තය (Part 2) - 14K+ Views
📱 රාමු සැකිලි - 22K+ Views
📱 ත්‍රිකෝණමිතිය (Part 1) - 21K+ Views
ත්‍රිකෝණමිතිය (Part 2) - 4K+ Views
📱 ප්‍රවේග කාල ප්‍රස්තාර - 20K+ Views
📱 සම්භාවීතාව - 20K+ Views
📱 අනුකලනය (Part 1) - 17K+ Views
අනුකලනය (Part 2) - 6K+ Views
📱 Join our Telegram Channels
🔷 2026 MAIN REVISION
https://t.me/lskcommath26_R
🔷 2026 PAPER CLASS
https://t.me/lskcommath26_P
🔥🔥 අද ඉදන් කෙටි ප්‍රශ්න Live රටටම - THE QUADRANTS
➡️ හවස 6.00ට pdf එක අපේ 2026 Telegram Channels වලට upload කරනවා.
🔷 2026 MAIN REVISION
https://t.me/lskcommath26_R
🔷 2026 PAPER CLASS
https://t.me/lskcommath26_P
🔥🔥 Theory Booster අද රෑ 7 ට
📱 YouTube ඔස්සේ හැමෝටම සහභාගී වෙන්න පුළුවන්.
➡️ අද සංකරණ හා සංයෝජන Power Note Seminar
