uz
Feedback
Digital පුස්තකාලය

Digital පුස්තකාලය

Kanalga Telegram’da o‘tish

ඔයාලා වෙනුවෙන් https://t.me/publiclibrey

Ko'proq ko'rsatish
939
Obunachilar
+624 soatlar
+187 kun
+5330 kun
Postlar arxiv
+7
teachers guide book biology (12grade).pdf7.04 KB

agri science (2009 teacher guidebook).pdf5.36 KB

+5
Famous_5_අත්භූත_දුම්රියක්_five_go_off_to_camp.pdf62.95 MB

ජීවිතේ අනේක විද බාධක හැල හැප්පීන් මැඳ ජීවත් වන්නට වෙහෙසවන තරුණියක් අවසානයේ නොසිතූ පරිද්දෙන් ජීවිතේ ජයගන්නට විය. ඒ වෙනුවෙන් ඇපකැප වී තමාගේ ජීවිත කාලයම නොසිතූ පරිද්දෙන් ඇය වෙනුවෙන් සින්න කරම ලංසු දැමූ ඔහු, ඇයගේ ජීවිතේ සතුට හා අපරිමිත ධෛර්යය ගැන සිතමින් අයිති කර ගැනීම පමණක් ප්‍රේමය නොවන බව සියල්ල ඉදිරියේ පසක් කරවන්නට දරන උත්සාහයක අවසන් ප්‍රතිඵලය මෙලෙස විදහා දක්වයි.

1932 Under The Shades Of Himalayas සිදත් යුරෝපයට සංක්‍රමණය වීමෙන් පස්වසක් ඉක්ම ගොස් ඇති සමය…😇 බ්ලැක් වුඩ් බංගලාවේ සැරිසරන අද්භූත සුදු තරුණියකගේ ආත්මයක්…🙂‍↔️ ඇය විසින් රුධිරයෙන් තබන ලද සටහනක්…🩸 යුරෝපයට වී දුක්ඛිත ජීවිතයක් ගත කරමින් සිටින සිදත්, එම තරුණිය පිළිබඳ සෙවීමට සිය ප්‍රාණ සම සඟයා වූ සේනක ද සමඟින් ලංකාවට පැමිණෙයි.t✈️✈️✈️ ඇගේ ආත්මය එතැනින් ඔවුන්ව කැඳවන්නේ නිරන්තර මිහිඳුමෙන් පිරුණු අත්‍යාලංකාර උත්තර භාරතීය හිමාචල් ප්‍රදේශ් කඳුකරයටයි.👻 බිහිසුණු මායා කර්මයන්, සාම්ප්‍රදායික ඉන්දියානු ගැමි විශ්වාසයන් සහ ආත්මගත වෛරයෙන් දැවෙන බිහිසුණු ආත්මයන් සමඟින් ගැටෙන සිදත් සහ සේනක අවසානයේ සොයා ගන්නේ කිනම් අබිරහසක්ද?😱😨 ආත්ම ගණනාවක් පුරාවට පසුපසින් හඹා එන පාප කර්මයක විපාකයෙන් ඇලන් – සඳමලී යුවළට ගැලවීමක් ලැබේවිද❓ සියවසකට පෙර අඳුරු රාත්‍රියක සීතල හපුතලේ පාළු කඳු අතර සිය අවසන් හුස්ම හෙලූ ඇලන් ස්ටුවට් තරුණයාගේ මරණය පසුපස සැඟවුණු අබිරහස කුමක්ද❓ ඔහුගේ මරණයට හේතුව හුදෙක්ම පෙම් හබයක් පමණක්ද❓ ඔහුගේ සැබෑ ඝාතකයා කවරෙක්ද❓

18. රණමඟ ඔස්සේ නන්දිකඩාල්

පන්සිය පනස් ජාතකය .pdf23.80 MB

ඇහැළ_මලට_දම්_පාටක්.pdf106.97 MB

+1
chemistry of love.pdf37.88 MB

+6
ත්‍රිමාණ 4 කොටස.pdf17.50 MB

+2
ත්‍රිමාණ 2.pdf15.99 MB

+2
🟦🟦🟦

අසීමා (1).pdf50.22 MB

🟪🟪🟪

+4
ancient ceylon.pdf5.44 MB

+2
KalingaLankaLinguisticAffinities.pdf4.19 KB

the ruined cities of ceylon.pdf15.60 MB

+2
50 years in ceylon.pdf14.81 MB

+2
eya 1st year mn 2nd year.pdf41.65 MB

සීමා_,_තිසරණී_ඩී_නිර්මාණි.pdf145.20 MB