uz
Feedback
TEAM CMWITHMN

TEAM CMWITHMN

Kanalga Telegram’da o‘tish

✅Telegram Chanel |- 2026 Revision :- https://t.me/cmwithmn_26MR |- 2026 Theory :- t.me/MN_2026T |- 2027 Theory :- t.me/cmwithmn_27 🔰Website :- https://cmwithmn.lk 🔰YOUTUBE :- https://youtube.com/@commathsmadushan?si=

Ko'proq ko'rsatish
4 719
Obunachilar
-424 soatlar
-327 kun
-8730 kun

Ma'lumot yuklanmoqda...

Taglar buluti
Ma'lumot yo'q
Muammo bormi? Iltimos, sahifani yangilang yoki bizning qo'llab-quvvatlash boshqaruvchimizga murojaat qiling>.
Kirish va chiqish esdaliklari
---
---
---
---
---
---
Obunachilarni jalb qilish
Sentabr '26
Sentabr '26
+12
0 kanalda
Avgust '26
+93
5 kanalda
Get PRO
Iyul '26
+280
5 kanalda
Get PRO
Iyun '26
+107
3 kanalda
Get PRO
May '26
+269
5 kanalda
Get PRO
Aprel '26
+304
8 kanalda
Get PRO
Mart '26
+394
3 kanalda
Get PRO
Fevral '26
+140
1 kanalda
Get PRO
Yanvar '26
+214
3 kanalda
Get PRO
Dekabr '25
+224
8 kanalda
Get PRO
Noyabr '25
+48
2 kanalda
Get PRO
Oktabr '25
+74
3 kanalda
Get PRO
Sentabr '25
+77
0 kanalda
Get PRO
Avgust '25
+168
2 kanalda
Get PRO
Iyul '25
+122
10 kanalda
Get PRO
Iyun '25
+152
4 kanalda
Get PRO
May '25
+502
11 kanalda
Get PRO
Aprel '25
+230
12 kanalda
Get PRO
Mart '25
+75
10 kanalda
Get PRO
Fevral '25
+212
10 kanalda
Get PRO
Yanvar '25
+621
13 kanalda
Get PRO
Dekabr '24
+55
10 kanalda
Get PRO
Noyabr '24
+182
10 kanalda
Get PRO
Oktabr '24
+329
10 kanalda
Get PRO
Sentabr '24
+275
8 kanalda
Get PRO
Avgust '24
+1 293
7 kanalda
Get PRO
Iyul '240
7 kanalda
Get PRO
Iyun '24
+7
6 kanalda
Sana
Obunachilarni jalb qilish
Esdaliklar
Kanallar
04 Sentabr+1
03 Sentabr+5
02 Sentabr+3
01 Sentabr+3
Kanal postlari
Team CM with MN 2025 Expedition 25 Team එකේ හැමෝම නෑ මෙතන ❤️ #EXPEDITION #cmwithmn
Team CM with MN 2025 Expedition 25 Team එකේ හැමෝම නෑ මෙතන ❤️ #EXPEDITION #cmwithmn

2
TODAY IS THE DAY😎 🔥The biggest Adventures Event of the Year 🔥 ♻️The most breathtaking ♻️Memorable ♻️Optimal ♻️Remarkable �
TODAY IS THE DAY😎 🔥The biggest Adventures Event of the Year 🔥 ♻️The most breathtaking ♻️Memorable ♻️Optimal ♻️Remarkable 👉Just a few things That make us TEAM CMWITHMN 🔥Expedition 25 🔥
9 380
3
🔥The biggest Adventures Event of the Year 🔥 ♻️The most breathtaking ♻️Memorable ♻️Optimal ♻️Remarkable 👉Just a few things
🔥The biggest Adventures Event of the Year 🔥 ♻️The most breathtaking ♻️Memorable ♻️Optimal ♻️Remarkable 👉Just a few things That make us TEAM CMWITHMN 🔥Expedition 25 🔥
10 253
4
🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤🔤🔤🔤 හින target කරනව ලංකාවේ අංක එකේ Combined Maths පන්තියේ Instructing Team එක හා සම්බන්ධ වීමට ඔබටත් දැන් අවස්තාව..✨ 🔥TEAM CMWITHMN 2027 සදහා සම්බන්ධ වීමට කැමති ඔබ පහත Google Form එක සම්පූර්ණ කරන්න🔥 ☑https://whatsapp.com/channel/0029VbDL7hIFsn0l9ptLoq0z TEAM CMWITHMN✅
10 391
5
ළමයි මේ වෙනකල් කරපු Zero To Hero ඔක්කොම website එකේ ඔයාලගෙ active වුණ class එකේ දාල තියෙන්නේ. මග හැරුණ පාඩම් තියෙනවනම් බලල ඉවර කර ගන්න ළමයි.Physcial ළමයි sie එකේ access නැත්තන් ඔයාලගෙ instructing Team එක contact කර ගන්න. TEAM CMWITHMN
8 929
6
ජාතිත් ජාතිත් සිතේ ඔබේ මතක රැදේවා. මතු භවයේ කිසි දිනෙක මෙවන් විපත් නොම වේවා. වෙහෙසකර සසර මග දුක් ගින්දර නිවේවා. අමා මහ නිවන්
ජාතිත් ජාතිත් සිතේ ඔබේ මතක රැදේවා. මතු භවයේ කිසි දිනෙක මෙවන් විපත් නොම වේවා. වෙහෙසකර සසර මග දුක් ගින්දර නිවේවා. අමා මහ නිවන් සුව ඔබ හට ලැබේවා ....! නිමන්තිකා කරුණාතිලක ( පෙර සිටි Main Hotline) 31.05.2001 - 06.07.2026 මෙයට,ශෝකයට පත්. Cmwithmn කාර්යය මණ්ඩලය.
13 295
7
සමනාමයං මහාරාජ ධම්මරාජස්ස සාවකා තමෙව අනුකම්පාය ජම්බුද්වීපා ඉධාගතා පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා! 🌕 මධුෂාන් නෙරංජන් | Team C
සමනාමයං මහාරාජ ධම්මරාජස්ස සාවකා තමෙව අනුකම්පාය ජම්බුද්වීපා ඉධාගතා පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා! 🌕 මධුෂාන් නෙරංජන් | Team CMWITHMN | Combined Maths
8 638
8
මෝහන්ධකාර්‍යන් දුරුවී ධර්මාලෝකයෙන් සිත් සතන් ආලෝකමත් වන 🪔 පින්බර වෙසක් මංගල්‍යක් වේවා!✨ මධුෂාන් නෙරංජන් | TEAM CMWITHMN
මෝහන්ධකාර්‍යන් දුරුවී ධර්මාලෝකයෙන් සිත් සතන් ආලෝකමත් වන 🪔 පින්බර වෙසක් මංගල්‍යක් වේවා!✨ මධුෂාන් නෙරංජන් | TEAM CMWITHMN
15 175
9
🔥ප්‍රතිඵල පැමිණීමෙන් පසුව Instructing බදවා ගැනීම🔥 ✨2026 TEAM CMWITHMN හා සම්බන්ධ වීමට කැමති ඔබ පහතින් දක්වා ඇති Google Form එක Fill කරන්න. https://forms.gle/p8Q7ka3kiKhq2yk68 TEAM CMWITHMN
6 937
10
💫ලැබුවා වූ සිංහල දමිළ අලුත් අවුරුද්ද ලෝ වාසී සියලුම දෙනාට සාමය සතුට පිරි✨ සුබ අලුත් අවුරුද්ද වේවා!🌞 මධුෂාන් නෙරංජන් | TEAM
💫ලැබුවා වූ සිංහල දමිළ අලුත් අවුරුද්ද ලෝ වාසී සියලුම දෙනාට සාමය සතුට පිරි✨ සුබ අලුත් අවුරුද්ද වේවා!🌞 මධුෂාන් නෙරංජන් | TEAM CMWITHMN | Combined Maths
24 437
11
🔥අප්‍රේල් මස 12 වන දින දක්වා පන්ති කාල සටහන🔥 🔰මේ මාසයේ සියලු පන්ති ඉහත කාල සටහන අනුව සිදුවේ. 🔴Notice🔴 ✅2027 ziyon ආයතනයේ
🔥අප්‍රේල් මස 12 වන දින දක්වා පන්ති කාල සටහන🔥 🔰මේ මාසයේ සියලු පන්ති ඉහත කාල සටහන අනුව සිදුවේ. 🔴Notice🔴 ✅2027 ziyon ආයතනයේ සිසුන්ට පන්තිය pencil opera ආයතනයේ පැවැත්වෙන අතර ඔබ පන්ති ගාස්තු ගෙවිය යුත්තේ ziyon ආයතයේ ඇති counters වලට පමණි. TEAM CMWITHMN
15 176
12
🔥අප්‍රේල් මාසේ tute pack එකත් එක්ක හැමෝටම අලුත් Band එක හම්බ වෙනවා ළමයි හීන කියන්නේම target වලට⚡️ මධුෂාන් නෙරංජන් | Combined+1
🔥අප්‍රේල් මාසේ tute pack එකත් එක්ක හැමෝටම අලුත් Band එක හම්බ වෙනවා ළමයි හීන කියන්නේම target වලට⚡️ මධුෂාන් නෙරංජන් | Combined Maths
16 853
13
✅CMWITHMN Telegram Group වෙත පිවිසීමේදී ආරක්ෂක හේතුන් මත ඔබව Verify කිරීම සිදුවේ. ‼️Telegram Group වෙත අලුතින් සම්බන්ධ වනවිට
✅CMWITHMN Telegram Group වෙත පිවිසීමේදී ආරක්ෂක හේතුන් මත ඔබව Verify කිරීම සිදුවේ. ‼️Telegram Group වෙත අලුතින් සම්බන්ධ වනවිට මෙම Bot හරහා ඔබව verify කලයුතුය.අපගේ සමූහයට Link එකක් මගින් ඔබ join වන්නේ නම් join වූ පසු ඔබගේ ගිණුම verify කරන තෙක් BOT මගින ඔබට සමූහයට message යැවීමේ හැකියාව අත්හිටුවනු ලැබේ. 🔻ඒ සමගම ඔබගේ ගිණුම verify කරන ලෙස '' Access to Group - Verify'' පණිවිඩයක් Group එකේ දිස්වේ. 🔰එහි ඇති "Verify Now" Botton එක Click කර verify කිරීම ආරම්භ කරන්න. 📣ඔබ එක්වරක් BOT මගින් verify කිරීම ප්‍රමාණවත් වේ. 🎯 @CMwithMNLK_BOT TEAM CMWITHMN මධුෂාන් නෙරංජන් | Combined Maths
2 621
14
🔥TEAM CMWITHMN 2026 හා සම්බ්න්ධ වීමට කැමති 2025 A/L විභාගයට පෙනී සිටි අපගේ පන්ති සහභාගි වූ සිසුන් පහත පෝරමය සම්පූර්ණ කරන්න.
🔥TEAM CMWITHMN 2026 හා සම්බ්න්ධ වීමට කැමති 2025 A/L විභාගයට පෙනී සිටි අපගේ පන්ති සහභාගි වූ සිසුන් පහත පෝරමය සම්පූර්ණ කරන්න. 📃 https://forms.gle/YdpHWHRZWSq3NNrj6 TEAM CMWITHMN
6 549
15
⭕️NOTICE⭕️ Physical පන්ති වලට සහභාගි වෙන Peak Revise පන්තිය සහභාගි වීමට අවශ්‍ය සිසුන් Physical පන්තියට පන්ති ගාස්තු ගෙවූ slip එක සමග රු.1000 මුදලක් ගෙවා එම slip දෙකම Peak Revise Online යන පන්තියට Upload කරන්න. TEAM CMWITHMN
7 397
16
✏️✏️✏️✏️✏️ ✏️✏️✏️✏️✏️✏️✏️✏️ ✏️✏️✏️✏️✏️✏️✏️✏️ ✏️✏️✏️🎁🎁
✏️✏️✏️✏️✏️ ✏️✏️✏️✏️✏️✏️✏️✏️ ✏️✏️✏️✏️✏️✏️✏️✏️ ✏️✏️✏️🎁🎁
9 911
17
HAPPY NEW YEAR✨ හීන වලට ළගාවෙන්න target හමුවෙන ඒ target දිනාගන්න නොපසුබට වීර්යය ලැබෙන සියලු පැතුම් ඉටුවෙන වාසනාවන්ත 2026 වසරක
HAPPY NEW YEAR✨ හීන වලට ළගාවෙන්න target හමුවෙන ඒ target දිනාගන්න නොපසුබට වීර්යය ලැබෙන සියලු පැතුම් ඉටුවෙන වාසනාවන්ත 2026 වසරක් උදාවේවා ! 🥳 මධුෂාන් නෙරංජන් | Combined Maths
15 434
18
සියලු හීන සැබෑවෙන්න පාර හම්බෙන සාමයෙන් සතුට සපිරි සුභම සුභ නත්තලක් වේවා..❄️ COMBINED MATHS | MADUSHAN NERANJAN
සියලු හීන සැබෑවෙන්න පාර හම්බෙන සාමයෙන් සතුට සපිරි සුභම සුභ නත්තලක් වේවා..❄️ COMBINED MATHS | MADUSHAN NERANJAN
17 904
19
❤️ CMWITHMN.LK වෙබ් අඩවියට නිවැරදිව Register වීම හා පන්ති ලබා ගන්නා ආකාරය🥳 📣සියලුම ONLINE පන්ති සදහා Live Class Link | Reco
❤️ CMWITHMN.LK වෙබ් අඩවියට නිවැරදිව Register වීම හා පන්ති ලබා ගන්නා ආකාරය🥳 📣සියලුම ONLINE පන්ති සදහා Live Class Link | Recording | Paper & Tute PDF ලබාදීම CMWITHMN.LK හරහා සිදුකරයි ✅වෙබ් අඩවියට Register වීමේදී පහත පියවර අනුගමය කරන්න ✔️පළමුව ❤️ CMWITHMN.LK වෙබ් අඩවියට පිවිසෙන්න ✔️ Continue With Google Click කර ඔබ පන්ති සදහා දිගටම සහභාගි වන email එක select කරන්න ✔️ ඉන් පසුව Register වීම සදහා ඔබට ලැබෙන තොරතුරු පත්‍රිකාව නිවැරදිව පුරවන්න ( සැ.යු :- Tute ලැබිය යුතු ලිපිනය නිවැරදිව සදහන් කරන්න) ✔️ Work Time වෙත ගොස් ඔබ දිනකදී ඉගෙනීම් කටයුතු සදහා වැයකල කාලය සදහන් කල හැක 🎮 වෙබ් අඩවිය හරහා Class ලබාගන්නා ආකාරය ❤️Store වෙත පිවිසෙන්න ☘️ ❤️ඔබට අවශ්‍ය Class එක මත Click කර PDF Tute ද , Tute Delivery ද යන්න නිවැරදිව තෝරා, ඔබගේ පන්ති ගාස්තු ගෙවීමට අදාල Slip පත Upload කර Submit Button එක Click කරන්න [ ඔබගේ පන්ති ගාස්තු ගෙවූ slip පත පරීක්ෂා කර , පැයක පමණ කාලයක් ඇතුලත Class එක Active කිරීම සිදුකරයි] ✅ ඔබගේ පන්තිය Active වී ඇත්දැයි පරීක්ෂා කිරීම ⏺ඔබගේ Slip පත පරීක්ෂා කරන තෙක් On Verification ලෙස දිස්වේ ⏺Card පත Active වූ පසු වෙබ් අඩවියේ Pop-Up පණිවිඩයක් මගින් දැනුවත් කෙරේ ⏺Active වූ පන්තිය ඔබට My Class වෙත් පිවිසීමෙන් ලබා ගත හැක ⏺Active වූ පන්තිය මත Click කිරීමෙන් 👉 Live Class Link 👉 Recording 👉 Tute PDF 👉Paper PDF ලබාගත හැක ✨HOTLINE 📱 @CMWITHMNHOTLINE 📚Tute පිලිබද විමසීම් 📱 @cmwithmn_tutehotline ❤️ WEBSITE :- CMWITHMN.LK TEAM CMWITHMN හීන කියන්නෙම Target වලට | මධුෂාන් නෙරංජන්
6 953
20
🔥CMWITHMN.LK is back online ✅CMWITHMN.LK වෙබ්අඩවිය නැවතත් සක්‍රීයයි.දැන් ඔබට පන්ති ලබා ගැනීමට , වීඩියෝ නැරඹීමට හැකියාව පවතී. TEAM CMWITHMN
15 639