🎯Combined Term Test Target Special Programme | අයූෂ ශාස්ත්‍රක
Kanalga Telegram’da o‘tish
Ko'proq ko'rsatish
259
Obunachilar
Ma'lumot yo'q24 soatlar
Ma'lumot yo'q7 kun
-530 kun
Postlar arxiv
Repost from 2025 Theory | අයූෂ ශාස්ත්‍රක
🟨 අද
🔥 සංකරණ හා සංයෝජන Day 03 🔥
🎯 රාත්‍රී 7️⃣.0️⃣0️⃣ සිට
📛 අද පන්තියට සම්බන්ධ වීමට පන්ති ගාස්තු ගෙවා ලියාපදිංචි වන්න👇
https://t.me/Theory25AyushaShasthraka/30
========================
#නීරස_වූ_ගණිතය_රසවත්ව
අයූෂ ශාස්ත්‍රක 💯
========================
Repost from 2025 Theory | අයූෂ ශාස්ත්‍රක
📝ළමයි සංකරණ problem set 1 සම්පූර්ණ කරන්න හැමෝම.
ඒකෙ අවුල් තැන් අද පන්තියේ කතා කරමු💪
Repost from 2025 Theory | අයූෂ ශාස්ත්‍රක
🟢 සංකරණ හා සංයෝජන Day 02
https://youtu.be/_9COtIF2Dh8
📝 මේ rec එක තාම අයින් කරල නෑ ළමයි. ඔයාලට අද හවස 6.30 වෙනකන් බලන්න පුලුවන් 💪
❗මේ සතියෙ පන්තියට add වුණ ළමයි කාට හරි මේක open වෙන්නෙ නැත්නම් මට msg එකක් දාන්න <This message was edited>
Repost from 2025 Theory | අයූෂ ශාස්ත්‍රක
🟢 සංකරණ හා සංයෝජන Day 01
▶️ 2025 නව පන්ති ආරම්භය
https://youtu.be/1Ah_hIT8O3Y?si=XVaYElusoAZBYxxK
🛑 දැන් හැමෝම ත්‍රිකෝණමිතිය රහට ඉගෙනගන්න add වෙමු😍
▶ ත්‍රිකෝණමිතිය Day 02❗කාට හරි link එක ඇවිත් නැත්නම් කියන්න ළමයි 😊
😡😢😞🥳🥵
🆕 ත්‍රිකෝණමිතිය DAY 2️⃣
⏱️ බදාදා රාත්‍රී 7⃣.0⃣0⃣ සිට
💱 COMBINED 2️⃣5️⃣/2️⃣6️⃣ සිද්ධාන්ත පන්ති අලුතින්ම ආරම්භ වී ඇත.🔥 සියලු තොරතුරු පහත LINK වලින්.⬇️✈️ 2025 Theory Class Details https://t.me/Theory25AyushaShasthraka/30 ✈️ 2026 Theory Class Details https://t.me/Theory26AyushaShasthraka/15
🖤 ත්‍රිකෝණමිතිය Day Rec 1⃣ https://youtu.be/tTGoc4gMLK4?si=nL763ezHmyLhx2v_
#නීරස_වූ_ගණිතය_රසවත්ව අයූෂ ශාස්ත්‍රක.
🟨 හෙට
🔥 ත්‍රිකෝණමිතිය Day 02 🔥🎯 රාත්‍රී 7️⃣.0️⃣0️⃣ සිට 📝 හැමෝම පළවෙනි දවසෙ වැඩ ආයෙ බලල , ගණන් නැවත හදල හෙට පන්තියට සම්බන්ධ වෙමු.
📛 හෙට පන්තියට සම්බන්ධ වීමට පන්ති ගාස්තු ගෙවා ලියාපදිංචි වන්න👇 ◻️2025 Theory https://t.me/Theory25AyushaShasthraka/30 ◻️2026 Theory https://t.me/Theory26AyushaShasthraka/15
🟢 ත්‍රිකෝණමිතිය Day 01 Rec👇 https://youtu.be/tTGoc4gMLK4?si=nL763ezHmyLhx2v_======================== #නීරස_වූ_ගණිතය_රසවත්ව අයූෂ ශාස්ත්‍රක 💯 ========================
Repost from 2025 Theory | අයූෂ ශාස්ත්‍රක
🟢 සංකරණ හා සංයෝජන Day 02
2025 Theory | සැප් 13
ගණිතය රසවත්ව | අයූෂ ශාස්ත්‍රක
https://youtu.be/_9COtIF2Dh8
📝 පන්තියට ඇතුළත් වුණ ළමයි ඔයාල google form එක පුරවපු emai එකෙන් youTube එකට log වුනාම මේ recording එක open වෙනව💫📛 සැප් 19 බ්‍රහස්පතින්දා රාත්‍රී 11.59 ට recording එක ඉවත් කෙරේ.
🟢 ත්‍රිකෝණමිතිය Day 01
▶️ 2025 / 2026 නව පන්ති ආරම්භය
https://youtu.be/tTGoc4gMLK4?si=gqM5kkFpjprFdcZ9
.
Repost from 2025 Theory | අයූෂ ශාස්ත්‍රක
🟢 සංකරණ හා සංයෝජන Day 01
▶️ 2025 නව පන්ති ආරම්භය
https://youtu.be/1Ah_hIT8O3Y?si=XVaYElusoAZBYxxK
.
⚠️⚠️⚠️⚠️⚠️
2️⃣0️⃣2️⃣5️⃣/ 2️⃣0️⃣2️⃣6️⃣ ළමයි සියලු ගැටලු විසදගෙන COMBINED MATHS සුපිරි 🅰එකකට යමු.🔥💱 සමහර වෙලාවට අපේ අසාර්ථකත්වයට හේතුව අපේ වැරදිම නෙවේ. අදාල වැඩේ කරන්න උදවුවෙන ක්‍රමවේද ගැන නොදැනුවත්කම.😔 🆕 #මේ_වීඩියෝ_එකෙන් ඔයාලට මේ මාස 6️⃣ කට ආසන්න කාලය ඇතුළෙ A3 කට යන්න සාර්ථකව අධ්‍යාපන කටයුතු කරගන්න අවශ්‍ය සියලු Technique කතා කරල තියෙන්නෙ.📲 🆕 මීට අමතරව ළමයින්ට මේ වනවිට තියෙන පොදු ගැටලු වලටත් විසදුම් කතා කරල තියෙනවා.📊
🖤 හැමෝම පැයක් වැය කරල බලන්න. මේකෙන් ඔයාලට ලොකු දෙයක් ගන්න පුලුවන් වෙයි.⬇️ https://www.youtube.com/live/-mACA_3OFQM?si=vdduOMj-zDZDkLCi
✔️මේ කාලය A3 කට යන්න ප්‍රමාණවත්ද? ⏱️ ✔️කොහොමද එකදිගට වැඩකරන්නෙ? | Time Boxing Method ✔️වැඩක් පටන් ගන්න අමාරු අවුලට 5 minute rule + counting method 📊 ✔️කළයුතු නොකළයුතු වැඩ නිවැරැදිව හදුනාගන්නෙ කොහොමද? ✔️ගැඹුරු සංකල්ප පහසුවෙන් අවබෝධ කරගන්නෙ කොහොමද | Feynman Technique 🧑🎓 ✔️අපිට තියෙන ඕනම ප්‍රශ්නයක් ආතතියකින් තොරව විසදගන්නෙ කොහොමද ? 👀 ✔️ඉගෙන ගන්න විෂය කොටස් සදාකල් මතක තබාගන්නෙ කොහොමද ? | Spaced Repetition 📊 ✔️විෂයයන් තුනට කාලය වෙන් කරගත යුතු ආකාරය ⏰ ✔️ඕනම වැඩක් පහසුවෙන් කිරීමට පුරුදු ගොඩනගාගැනීම ✔️ඉදිරි කාලයේ එක් එක් විෂය සදහා වැඩකල යුතු ආකාරය ✔️උදේ නැගිටින්න අමාරු ඇයි? 😴
COM. MATHS උගන්නන්න සුදුසුම සර් 💯
👨🎓 ගුරුවරයා පිළිබඳ https://t.me/Maths_QuizBased_24R/23➡️ නව පන්ති පිළිබද සියලු තොරතුරු පහතින් ⬇️ ✈️ 2025 Theory Class Details https://t.me/Theory25AyushaShasthraka/45 ✈️ 2026 Theory Class Details https://t.me/Theory26AyushaShasthraka/24 🎄 Rapid Revision Details https://t.me/Maths_QuizBased_24R/859
#නීරස_වූ_ගණිතය_රසවත්ව අයූෂ ශාස්ත්‍රක.
+2
🔠🔠🔠🔣🔠🔠🔠🔠🔠
2⃣0⃣2⃣5⃣ /2⃣0⃣2⃣6⃣
💱 නව සිද්ධාන්ත පන්ති ආරම්භය🆕 මුල සිට විෂය නිර්දේශයේ සියලු පාඩම් ක්‍රමානුකූලව ආවරණය කෙරේ.🖥 🆕 පන්තිය තුළ සිසුන්ගේ සියලු ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීම, හදන ගනන් පරීක්ෂා කර අඩුපාඩු සැකසීම සිදුවේ.📊 🆕 අදාල පන්ති දිනවල සම්බන්ධ වීමට අපහසු සිසුන්ට RecordingS ලබාගත හැක.💻
නීරස වූ ගණිතය 🔥 ✔️රසවත්ව ✔️නිවැරදිව ✔️හිතන්න ඉගෙන ගන්න එන්න.🚴♂️
📹 ලංකාවටම ONLINE
🖤 25 / 26 ත්‍රිකෝණමිතිය ආරම්භය https://youtu.be/tTGoc4gMLK4?si=gqM5kkFpjprFdcZ9 .
🖤 2025 සංකරණ හා සංයෝජන ආරම්භය https://youtu.be/1Ah_hIT8O3Y?si=XVaYElusoAZBYxxK .
🖤 SPECIAL MEETING Recording සියලු ගැටලු විසදගෙන COMBINED MATHS සුපිරි 🅰එකකට යමු | Study Techniques https://www.youtube.com/live/-mACA_3OFQM?si=vdduOMj-zDZDkLCiනව පන්ති පිළිබද සියලු තොරතුරු පහතින් ⬇️ ✈️ 2025 Theory Class Details https://t.me/Theory25AyushaShasthraka/45 ✈️ 2026 Theory Class Details https://t.me/Theory26AyushaShasthraka/24 🎄 Rapid Revision Details https://t.me/Maths_QuizBased_24R/859
#නීරස_වූ_ගණිතය_රසවත්ව අයූෂ ශාස්ත්‍රක.
🟨 2025 THEORY පන්තිය පිළිබද සියලු තොරතුරු 🟨✅ මුල සිට විෂය නිර්දේශයේ සියලු පාඩම් ක්‍රමානුකූලව ආවරණය කෙරේ ✅ සතියට දින දෙකක් ✅ එක් දිනයක මුල සිට පාඩම් ඉගැන්වීම සිදු වේ. ✅ අනෙක් දිනයේ මුල් පාඩම්වල සිද්ධාන්ත අවශ්‍ය නොවන විශය නිර්දේශයේ මැද පාඩම් ඉගැන්වීම සිදු වේ ✅ පන්තිය තුළ සියලු ප්‍රශ්න වලට පිළිතුරු ලබාදීම, හදන ගනන් පන්තිය තුළම පරීක්ෂා කර අඩුපාඩු පෙන්වාදීම සිදුවේ ✅ අදාල පන්ති දිනවල සම්බන්ධ වීමට අපහසු සිසුන්ට RecordingS ලබාගත හැක
🟣 පන්තිය පිළිබඳ සියලු තොරතුරු පහත link එකෙන්👇 https://t.me/Theory25AyushaShasthraka/45
🟨 2026 THEORY පන්තිය පිළිබද සියලු තොරතුරු 🟨✅ මුල සිට විෂය නිර්දේශයේ සියලු පාඩම් ක්‍රමානුකූලව ආවරණය කෙරේ ✅ පන්තිය තුළ සියලු ප්‍රශ්න වලට පිළිතුරු ලබාදීම, හදන ගනන් පන්තිය තුළම පරීක්ෂා කර අඩුපාඩු පෙන්වාදීම සිදුවේ ✅ අදාල පන්ති දිනවල සම්බන්ධ වීමට අපහසු සිසුන්ට RecordingS ලබාගත හැක
🟣 පන්තිය පිළිබඳ සියලු තොරතුරු පහත link එකෙන්👇 https://t.me/Theory26AyushaShasthraka/24
🛑 දැන් ත්‍රිකෝණමිතිය රහට ඉගෙනගන්න add වෙමු හැමෝම😍
▶️ 25/26 නව පන්ති ආරම්භය
▶️ ත්‍රිකෝණමිතිය රසවත්ව
https://youtu.be/tTGoc4gMLK4?si=gqM5kkFpjprFdcZ9
========================
#නීරස_වූ_ගණිතය_රසවත්ව
අයූෂ ශාස්ත්‍රක 💯
========================
🟪 අද
ත්‍රිකෝණමිතිය ඇරඹේ🔥නිරස වූ ගණිතය රසවත්ව ඉගෙන ගන්න එන්න💥 🎯 පළමු දින නොමිලේ ⏱ අද රාත්‍රී 7️⃣.0️⃣0️⃣ සිට
🟡 සියලු දැනුවත් කිරීම් පහත group හරහා සිදුකෙරේ.⬇️ 2025 Theory | අයූෂ ශාස්ත්‍රක ◻️Whatsapp 👇 https://chat.whatsapp.com/K4teoIGrXq6BIncoIE3Kcg ◻️Telegram 👇 https://t.me/Theory25AyushaShasthraka 2026 Theory | අයූෂ ශාස්ත්‍රක ◻️Whatsapp 👇 https://chat.whatsapp.com/FtKyIXYHGQlCsMCke6SyPu ◻️Telegram 👇 https://t.me/Theory26AyushaShasthraka======================== #නීරස_වූ_ගණිතය_රසවත්ව අයූෂ ශාස්ත්‍රක 💯 ========================
Repost from 2025 Theory | අයූෂ ශාස්ත්‍රක
🟣 අද රෑ 7.00 ට
💥 සංකරණ හා සංයෝජන Day 02 💥
📍2️⃣5️⃣ අලුත්ම Theory පන්තිය
📛 අද common link දාන්නෙ නෑ ළමයි. පන්තියට සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න හැමෝම මේ google form එක පුරවල මට whatsapp msg එකක් දාන්න ඉක්මනට👇 https://forms.gle/Me4xZ6jP3xBE1Vkj8======================== #නීරස_වූ_ගණිතය_රසවත්ව අයූෂ ශාස්ත්‍රක 💯 ========================
Repost from 2025 Theory | අයූෂ ශාස්ත්‍රක
🟣 25, 26 ළමයි සියලු ගැටලු විසදගෙන COMBINED සුපිරි A එකකට යමු
🎯 ළමයි අපි ඊයෙ special meeting එකේ,
✅ ඉදිරි කාලයේ වැඩ කළ යුතු ආකාරය
✅ ඉහළ ප්‍රතිඵලයකට යාමට අවශ්‍ය ඵලදායීව ඉගෙන ගැනීමේ ක්‍රමවේද සියල්ල
✅ මේ වනවිට සිසුන්ට පවතින ගැටලුවලට පිළිතුරු
කතා කරා😍
🎯 හැමෝම පැයක් වැය කරල බලන්න. මේකෙන් ඔයාලට ලොකු දෙයක් ගන්න පුලුවන් වෙයි💪
https://www.youtube.com/live/-mACA_3OFQM?si=vdduOMj-zDZDkLCi
========================
#නීරස_වූ_ගණිතය_රසවත්ව
අයූෂ ශාස්ත්‍රක 💯
========================
