Assailant Mint Zone
Kanalga Telegram’da o‘tish
Ko'proq ko'rsatish
2 383
Obunachilar
-124 soatlar
-317 kunlar
-11830 kunlar
Postlar arxiv
2 382
අවශ්‍ය ද්‍රව්‍ය
බිත්තර 1
සීනි කෝප්ප 1/4
කිරි මේස හැඳි 2
තෙල් කෝප්ප 1/4
වැනිලා ටිකක්
පාන්පිටි කෝප්ප 1/2
බේකින් පව්ඩර් තේ හැඳි 1/2
සීනි හා බිත්තර ටික විස්ක් කරගන්න. සීනි ටික හොඳට විස්ක් උනාම ටිකකින් කිරි හා තෙල් දාලා හොඳට විස්ක් කරගන්න.
වැනිලා ටිකත් දැම්මට පස්සෙ පාන්පිටි වලට බේකින් පව්ඩර් දාලා හලලා මේකට එකතු කරන්න. ස්පැතූලා එකෙන් කලවම් කරගන්න.
ටෝස්ටර් එක හීට් කරලා ඔයිල් ටිකක් ගාලා බැටර් එකෙන් ටික ටික දාලා විනාඩි 10ක් ටෝස්ට් කරගන්න.
2 382
Repost from End Of Saturday Folder 💀
⚠️හැමෝම අවධානය දෙන්න , පොඩ්ඩක් මේ Post එක කියවලා යන්න ✅
😀ඔයාලා හැමෝම පහළ button එක ඔබලා මේ free package එක දැන්ම Claim කරගන්න පස්සෙ පසුතැවෙන්න එපා 🥲
✨ඔයාලා කෑමතිම 🔞 චිත්‍රපට & කාටුන් ,📶 නොමිලේ Data ,📖කෙටිකතා , 😔Status, 🎧සින්දු , 🏏Cricket,✅Education
ආදි නොයෙක් දේවල් ලබාගන්න දැන්ම Free Package එක Activate කර ගන්න✔️😎
⚠️ මේ link එක public තියෙන්නේ පැය කිහිපයයි , ඒ නිසා ඉක්මන් කරන්න ‼️
2 382
🍎රුලං දෝසි🍎
අවශ්‍ය ද්‍රව්‍ය
🍎රුලං 500g
🍎සීනි 500g
🍎පොල් බෑයක පොල්
🍎රට ඉඳි 100g
🍎කරදමුංගු 7-8
🍎ලුණු ස්වල්පයක්
🍎බටර් ටිකක්
🍎කෑලි කපාගන්න ට්‍රේ එකක්
සෑදීමේ පියවර
🍎භාජනයක් ලිපේ තියලා රුලං ටික බැදගන්න ( ගොඩක් බදින්න එපා යන්තම් බැදත්තම ඇති)
🍎පොල් ටිකත් වතුර ගතිය ටිකක් අඩු වෙනකම් බැදගන්න
🍎භාජනයක් ලිපේ තියලා සීනි වලට වතුර අඬු කෝප්ප දෙකක් දාලා ලුණු ටිකක් දාලා කරදමුංගු ටික දාලා සීනි උණු කරන්න
🍎සීනි ටික උණු වෙලා අන්තිම බිංදුව නුලක් වගේ ඇදෙන පදම එනකොට රට ඉඳි ටික එකතු කරන්න
🍎දැන් පොල් ටික එකතු කරන්න
🍎රුලං ටිකත් එකතු කරලා හොඳට හැඳි ගාන්න
🍎කලින් බටර් ගා සකසාගත් ට්‍රේ එකට මිශ්‍රණය දමාගෙන නිවෙන්න කලින් ඉරි ඇඳගන්න
🍎නිවුනට පසු කෑලි කපා ගාන්න
꧁✿༻🌸𝓗𝒾𝓇𝓊🌸༺✿꧂
2 382
Repost from සිංහල වැල් විතරයි🥰
Ⓜ️Ⓜ️Ⓜ️Ⓜ️ Ⓜ️Ⓜ️Ⓜ️Ⓜ️Ⓜ️Ⓜ️
😀 චැනල් එකෙ ඉන්න හැමෝටමයි මේ කියන්නේ‼️
😀 ඔයා තමත් ටෙලිග්‍රැම් එකෙන් දෙන මේ Free Chance එක ගත්තෙ නැද්ද 😱 𝐇𝐨𝐰 𝐒𝐚𝐝 .....😚
😀සීමිත පිරිසකටයි මේ Free Chanece එක දෙන්නෙ 🫢
🔹 ක්‍රිකට්
🔹 ෆිල්ම්ස්
🔹 නවකතා
🔹 සින්දු
🔹 Memes
🔹 Wallpapers
😀චැට් Group සහා ඒ විතරක්ම නෙවෙයි නොදන්න දේවලුත් හුගක් දැනගන්න සහ Free Internet මේ Free Chance එකෙන් හම්බෙනවා 😀😎
➡️ දැන්ම ඔයා Add Me Now එබුවෙ නැත්තම් මේ Free Chance එක සහා මේ චැනල් එක මිස් වෙයි 🤯
➡️ මේ Post එක ටික වෙලාවයි තියෙන්නෙ දැන්මම යට Add Me Now ඔබන්න 🔔🤣
Add Your Channel +
2 382
Repost from N/a
‼️🇧 🇷 🇪 🇦 🇰 🇮 🇳 🇬 🇳 🇪 🇼 🇸‼️
‼️Many private and secret Telegram channels are leaked through Telegram
‼️ අතිශය පෞද්ගලික නාලිකා රැසක් Telegram හරහා Leak වෙයි 🔞
Endi mavjud! Telegram Tadqiqoti 2025 — yilning asosiy insaytlari 
