cookie

Sizning foydalanuvchi tajribangizni yaxshilash uchun cookie-lardan foydalanamiz. Barchasini qabul qiling», bosing, cookie-lardan foydalanilishiga rozilik bildirishingiz talab qilinadi.

avatar

Bunny Notes Combined Maths❤️

Ko'proq ko'rsatish
Reklama postlari
2 140
Obunachilar
+924 soatlar
+527 kunlar
+18730 kunlar

Ma'lumot yuklanmoqda...

Obunachilar o'sish tezligi

Ma'lumot yuklanmoqda...

00:02
Video unavailableShow in Telegram
හරී වෙලාවනම් ඉවරයී..😌🥰 දැන් මේ ගණන් ටික හදපූ අයට මගෙන් සුභ පැතුම්. 😁🎉 ඇයිද දන්නවාද අනිත් අය මේ මැසේජ් දැකලාත් නොදැක්කා වගේ ඉද්දී ඔයා මේ පැය 2ක ඇතුලත PAST PAPER 5ක්ම හදලා. ඉතින් සතුටු වෙන්න ඕන දෙයක්නේ ඒක..🥰😌 දැන් ඔයාලට ඒක ගැන සතුටු වෙන්න පුළුවන්..😍🙈 හරී එහෙනම් මං හෙට ANSWERS දානවා.. හදපූ හැමෝම හරි හෝ වරදින්න හැදුවානේ. ANSWERS දැම්මාම වැරදි අඩුපාඩූ හදලා එවන්න..✔️🔥 එතකොට අපිටත් සතුටුයී ඔයාලා වැඩ කරද්දී..🙊🤩 දැන් සමහරු හිතාවී මට පිස්සු කියලා මෙහෙම කියවා කියවා වැඩ කරවන්න. ඒ වුනාට එක ළමයෙක් හරී වැඩ කරනවානම් මේ නිසා අපිට සතුටුයී..🤍 හරී ආයේ අපි මේ වගේ වැඩ කරමූ.. ✨❤️ එතකොට අනිවාර්යයෙන්ම සෙට් වෙන්න හැමෝම. අද බැරි වුන අය හෙට හරී කමක්නෑ ගණන් ටික හදලා එවන්න..🥹 එහෙනම් හැමෝම හොදට වැඩ කරගන්න..🩵 GOOD LUCK.❤️‍🔥
☃️
Hammasini ko'rsatish...
3 1🥰 1
හරී වෙලාවනම් ඉවරයී..😌🥰
Hammasini ko'rsatish...
Photo unavailableShow in Telegram
2022 A/L හරී මෙන්න අන්තිම ගාණ කොහොම හරි මේ ගාණත් හදමූ ළමයී.. අනිවාර්යයෙන්ම ඔයාට පුළුවන්. දැන් හදමූ බලන්න. විනාඩි 10න්. දැන් ගණන් ටිකක් හැදුවානේ එනිසා ඔයාට ඉක්මනින් හදන්න පුළුවන්. ඒනිසා කරන්න ඉක්මනින්.❤️‍🔥
Hammasini ko'rsatish...
හා හරී දැන් වෙලාව ඉවරයී.. දැන් නවත්වන්න.. කරපූ අය එවන්න.. 😌😍
Hammasini ko'rsatish...
හා හරී දැන් වෙලාව ඉවරයී.. දැන් නවත්වන්න.. කරපූ අය එවන්න.. 😌😍
Hammasini ko'rsatish...
වැඩ්ඩෝ ගණන් හදනවා.😁😍❤️ බලන්න..😌 ඔයාටත් වැඩ්ඩෙක් වෙන්න ඕනනම් මේ ගණන් හදන්න බලාගෙන ඉන්නෙ නැතුව..
බලමූ ඔයත් MATHS වැඩ්ඩෙක්ද කියලා..😁
🥰🙈
Hammasini ko'rsatish...
😍 2
00:01
Video unavailableShow in Telegram
2018 A/L විනාඩි 15ක් ඇතුලත අනිවාර්යයෙන්ම හදන්න.. ❤️‍🔥
Hammasini ko'rsatish...
හරි හෝ වැරදී ළමයී.. හරි යන්නත් පුළුවන් වරදින්නත් පුළුවන්... ඒක ගැන හිතන්න එපා.. මං කියන්නේ නෑ හරිද ,වැරදිද කියලා වැරදි වුනොත් ඔයාලට ඊලග ගාණ හදාගන්න තියෙන ආසාව නැති වෙනවානේ.. ඒනිසා හරි හෝ වැරදී ඔයා මේ ගාණ හැදුවානෙ කියලා සතුටු වෙන්න.. ඔයා උත්සාහ කරපූ එක ගැන..🔥 අනිත් අය නොකරද්දී ඔයා වැඩ කරන එක ගැන සතුටු වෙන්න..✨ ඒ නිසා හරියන්න හෝ වරදින්න හෝ ගාණන් ටික හදලා ඉවර කරමූ.. 😌 හදලා ඉවර වෙලා හරි , වැරදි අඩුපාඩූ හදාගමූ ඊට පස්සේ දැන් හදන්න එහෙනම්. GOOD LUCK
Hammasini ko'rsatish...
🥰 3